Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ද්වාර
In stock
තීර්ථය හැරයාම

තීර්ථය හැරයාම

ජීවිතය සුන්දර හෝ අසුන්දර කරන්නේ මවාගත් ලෝකයේ ශක් යතාවයන් ඉටුවීම හෝ ඉටුනොවීම මතය. මිනිස්සු යථා ලෝකයේ සිනාසෙමින් සිටියද, සිතේ කොහේ හෝ මුල්ලක ඉටු නොවුණ ප් රාර්ථනාවක් සිරකර තබාගෙන ඇත. ඒවා නොලබාම ජීවිත ගමන ගෙවා දමන්නෝ බොහෝය. ඔවුනට කොතැනක හෝ වරදක් සිදු වී ඇති බව පැහැදිලිය; එහෙත් පරිකල්පනය තුළ ජීවත් වෙමින්, මනෝ ලෝකයේ යථාර්ථය මඳ කලකට හෝ සම්පූර්ණ කරගත් අය සිහින ලෝකයේ සැරිසරන්නෝම ලෙස බැහැර කළ නොහැකිය. ඒව සමහරෙක් අකුරුවලින් කියාපාන ජීවිතාගමනයක කෘතියක් නිර්මාණය කරන්නේය. නිර්මාණ නොවූයේ නම්, ඔහුගේ සිත් තුළ අහ්ලාද ජනක ලෙස ඇති වී නැති වී යන්නේය. තීර්තය හැරයාම පීඩාකාරී පරිසරයක ජීවත් වෙමින් සැනසුම සොයා යන්නන්ගේ
In stock
මටම අහිමි මම 3

මටම අහිමි මම 3

තනි තීරණේට දෙමාපියන්ගෙන් වහන් වෙලා මයිකල් එක්ක දීග ආව දවස මේ බිත්ති හතරෙ කොටුවෙලා ඉන්දැද්දී මට හැමතිස්සෙම මතක් වෙනවා. මයිකල් කියපු විදියට මුහුද අයිනෙ තියෙන පුංචි ගේක ලස්සන ජීවිතයක් ගෙවන්න හීන මවාගෙන ආවත්, ඒ හැම හීනයක්ම හීනම තමයි කියලා මං දැනගන්න කොට, ආපහු හැරෙන්න බැරි තරම් දුරක් මං ඇවිත් ඉවරයි.කඩිමුඩියේ දීග යන හැම ගෑනියෙක්ම නිවිහැනහිල්ලේ පසුතැවිලි වෙනවලුනේ. කොහොම වුනත් කසාද බැඳපු මුල් කාලෙ අඟ හිඟකම් මැද්දේ වුනත් අපි දෙන්නා සතුටින් ජීවත් වුනා. අර කතාවකුත් තියෙනවනෙ අගහිඟකම් ඉස්සරහ දොරෙන් එබිකම් කරනකොට ආදරේ පස්සේ දොරෙන් පළා යනවා කියලා. දෙන්නා තුන්දෙනා වෙන්න ඉන්නකොට අපටත් සිද්ධ වුනේ ඒක. ගෑනු අපි ප
In stock
යකාගේ බිල්ල

යකාගේ බිල්ල

මේ කතාවේ හැටියට සුදට සුදේ නෙළුම් මල් පිපුණු පොකුණක් දිගාමඩුලු දනව්වේ තිබුණා. වතුරත් හීතලයි, පිරිසිදුයි.ඒකට මොකද පොකුණට අරක්ගත්ත රීරි යකෙක් උන්නානේ. මහ රාත්තිරියට හූ තුනක් තියනවා. දෙමළ ඇත්තන් මොන තරම් වෑයම් ඛළත් ඒ හූ හඬ ඇහුණ පමාවෙන් මහා විපත්තියක් සිද්ධවෙනවා මයි. ඇඟපත කිළිපොළායන මේ හූ හඬ හිටි ගමන් නතර වුණේ ඇයි යකාගේ බිල්ල ජනකතාව කියවනවා නම්, ඒ ගැන දැනගන්න පුළුවනි. ඒ විතරයැ, මුකරච්චි, නගේන්ද් රන් දෙවියෝ, අන්නමෙරම්, පූසානි කුමාරි, වගේම නල්ලතම්බි සහ නල්ලතංගල් වගේ රසවත් අපූරු දෙමළ ජනකතා රැසක් මේ ජනකතා එකතුවෙන් දැනගත හැකියි. ජනශ් රැතිවේදී මහින්ද කුමාර දළුපොත
In stock
ඇය තවම නිරුවතින්

ඇය තවම නිරුවතින්

එක් පුද්ගයෙකුගේ ජීවිතයක හටගන්නා එක් සිදුවීමක් යනු ඔහුගේ සමස්ත ජීවිතය තුළම හටගත් අනන්ත සංඛ් යාවක් වු සීදුවීම් දාමයක ප් රතිඵලයකි. සාමාන් ය නීරෝගී දරුවකු ලෙස උපත ලබා, පිටිසර ගමක හැදී වැඩුණු තරුණයෙකු අවසානයෙහි සිංහල වාසගමක් සහ විදේශීය ඌරුවක් ඇති ආරෝපිත නමකින් සංකේතනය වෙමින්, නගරයෙහි ස්ථාපිත වී ස්ත් රී දුෂකයකු බවට පත්වීම දක්වා වු සිදුවීම් දාමය වනාහි, එක් පුද්ගලයකුගේ හුදකලා ක් රියාවලියක් නොවේ. එය අතිවිශාල සමාජ පරීණාමීය ක් රියාවලියක එක් බිහිසුණු ප් රතිඵලයකි. මහනුවර තුම්පනේ උඩ පළාතෙහි උපන් රත්නායක බණ්ඩා ස්ත් රී දුෂක ලෙනින් රත්නායක බවට පරිවර්තනය වී, මේ දක්වා ආරක්ෂා වෙමින් පැවතීම මෙන්ම, එකී ප් රතිරූපාත්
In stock
අරාබි නිසොල්ලාසය - 3 කොටස

අරාබි නිසොල්ලාසය - 3 කොටස

ආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන අතර අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප් රබුද්ධ හා සාමාන් ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ් ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙම කෘතිය පූර්ණ පරිවර්තනයක් සේ සිංහල සාහිත් යයට එක් වන ප් රථම අවස්ථාව මෙය වේ. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත. කොටස් වශයෙන් පළ වන මේ කතා මාලාව දීර්ඝ ප් රයත්නයකි. මෙම කෘතිය සම්පූර්ණ පරිව
In stock
මකුළු දැල

මකුළු දැල

විදේශ අමාත් යංශයේ උසස් නිලධාරියකුගේ බිරිඳ වන ක්ලැරිසා දවල් සිහින දකින්නියකි.ඇගේ එක සිහිනයක් ව තිබුණේ 'තමන්ගේ පුස්තකාලයෙහි මළ සිරුරක් හමුවුණොත් ' යන්නයි. පසු දෙනෙක ඇත්තෙන් ම පුස්තකාලයේ තිබී මළ සිරුරක් ඇයට සම්භවෙයි.එදිනම පැය කීපයකට පසු සිය සැමියා,එංගලන්ත අගමැතිවරයාත් රුසියානු අගමැතිවරයාත් රහස් සාකච්ඡාවකට සිය නිවසට කැන්දාගෙන ඒමට නියමිතය.එහෙයින් මිනියෙන් නිදහස් වීමට ඇයට අවශ් ය වෙයි.ගෙදරට පැමිණ සිටි සම්භාවනීය අමුත්තන් තිදෙනෙකුගේ සහාය,ඒ සඳහා ඇය ඉල්ලා සිටියි. මිය ගිය අය කවුද යන්න ගැන ද ගැටළුවක් පැන නගී.මිනීමරුවා හඳුනා ගැනීමට කරන පරීක් ෂණයේදී අපරාධ කීපයක සුළ මුළ ද හෙළිවේ. ඇත්තෙන් ම ඒ පුද්ගලයා මරා දැවේ