Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
දේදුන්න

දේදුන්න

දූවිලි පිරුණු අටල්ලේ පොළොව මත, පිළිවෙළට නැවූ කඩදාසියක් වැටී තිබිණ. එය ජර්මානු බසින් ලියැවුණු පැරණි පුවත්පත් ලිපියකි. එහි ජර්මානු හමුදාවේ නිල ඇඳුමින් සැරසුණු තරුණයින් දෙදෙනෙකුගේ ඡායාරූපයක් විය. ඊට යටින් තිබුණු නම... ඔව්... මම ඒ නම හඳුනමි. එහෙත් ඒ ඔහු වන්නට නොහැකිය. මකුළු දැලක පැටළුණු මැස්සෙකුව පවා බේරා යවන්නට තරම් කරුණාවන්ත වූ මගේ සීයා, සතුරු හමුදාවකට බැඳී, තමන්ගේම මිනිසුන්ට ගිනිඅවිය මෑනූ දුෂ්ටයෙකු විය හැකිද? මට ඇත්ත දැනගන්නට උවමනා විය. අතීතය මුළුමනින්ම අමතක ඩිමෙන්ෂියා රෝගියෙකු වූ මගේ සීයාගේ ඉතිහාසය සොයා ගිය මට දැනගන්නට ලැබුණේ හද කම්පා කරවන රහසකි. තම ආදරණීයයන් වෙනුවෙන්, තම තමන්ගේ ජීවිත පරදුවට ත
Out of stock
දෙවියන්ගේ මිනිස්සු

දෙවියන්ගේ මිනිස්සු

අයර්ලන්තයේ අන්තිම magdalen ඇපුල්ලුම් පොළ වසා දමන ලද්දේ 1996 දී ය. එම ආයතනවල කොපමණක් ගැහැනු ළමයින් සහ කාන්තාවන් ගණනක් බලෙන් වැඩට යොදවනු ලැබුවේ ද, සිරගත කරන ලද්දේ දැයි තවමත් අප් රකාශිතය. එමෙන්ම, එම ආයතනවල කොපමණ දහස් ගණනක් කිරි දරුවන් මිය ගියාදැයි කියා හෝ අනාථ නිවාසවලින් හදාවඩා ගැනීමට ගත්තාදැයි කියා ද ගණන් මිනුම් නැත. මේ ඒ දුෂ්ට බවේ ස්වභාවය හෝ එය පවත්වාගෙන ගිය පරිසරය පිළිබඳව ලියැවුණු නිර්මාණයක් නොවේ. ප් රධාන චරිතය වන ෆර්ලෝන්ගේ නිසොල්මන් වීරත්වයට වඩා එය විපරම් කර බලන්නේ මුළු සමාජයේම පැවති ආත්මාර්ථකාමී, පාපකාරීබව විසින් එවැනි කෲරත්වයක් පවත්වාගෙන යාමට ඉඩහැරීම ගැනයි.
Out of stock
ගයිගර් දුටු ලංකාව

ගයිගර් දුටු ලංකාව

සංචාරකයෙකුගේ මනෝභාවය වටහාගත හැක්කේ තවත් සංචාරකයෙකුට පමණි. නන්නාදුනන ශිෂ්ඨාචාරයක් සංචරණය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. සුදත්තක පී. විජේතුංග එවැනි දුර්ලභ සංචාරකයෙකි. සංස්කෘතිය සොයා යා හැකි එකම පහුර වන්නේ භාෂාවයි. විල්හෙල්ම් ගයිගර් පඬිතුමා ප් රාචීන භාෂා ගවේෂණය කරමින්, අපේ ඉතිහාසය පුරා සැරිසැරූ සහභාගී නිරීක්ෂකයෙක් විය. සුදන්තක පී. විජේතුංග භාෂාව වාහනයක් කොට ගනිමින්, යටගිය ලෝකය ගවේෂණය කරයි. හේ ජර්මන්, ඉතාලි, හින්දි සහ ඉංග් රීසි යන භාෂාවන්හි මනා නිපුණතාවක් දක්වයි. කොළඹ ජර්මන් සංස්කෘතික මධ් යස්ථානය සුදන්තකගේ ජර්මන් භාෂා අධ් යයනයේ මූලික පාසලයි. වර්තමාන ජර්මනියේ සංචාරය කරමින්, ගයිගර් පඬිතුමාගේ ස්
Out of stock
කැබලි - සූරිය ප්රකාශන

කැබලි - සූරිය ප්රකාශන

"...කාන්තාවක් සතු හැඟීම් වටහාගත හැක්කේ තවත් කාන්තාවකට ය, යන කීම විශ්වාසයට එකඟ නොවන්නකි. කාන්තාවක් සම්බන්ධයෙන් පමණක් නොව පුරුෂ පාර්ශවය සම්බන්ධයෙන් ද එය එකඟ වීමට තරමක් අපහසු කරුණකි... "...කුබෝ හිමින් සීරුවේ ඇගේ අත ඇල්ලුවේ ය. හත්සුඞ් ඊට විශේෂ කැමැත්තක් හෝ අකැමැත්තක් නොදැක්කුවත් වැරෙන් අත ගසා හරියි. එයින් දිරිමත් වන කුර්බෝ තව තවත් ඇය වෙත ළං විය. ඇගේ මුහුණට ආශ්වාස ප් රශ්වාස කළේ ය... "...වසන්ත ඉවත බලාගෙන ඊට කන් දුන්නේ වචනයකුද නොපවසමින් ය, කවදාවත් ම නැතිව අම්මා ඇය හා පැවසූ දේ තමාට පවසන්නට වූයේ කුමක් නිසා දැයි ඔහුට සිතා ගැනීමට නොහැකි ය. තමා තුළ සැකයක් මතුවී ඇතැයි සිතා එය දුරු කිරීමට ඇය පවසනවා විය හැකි
Out of stock
මතකය අමතක වූ මිනිසා

මතකය අමතක වූ මිනිසා

ගමේ විසූ සියලු ගුණ යහපත් බිරින්දෑවරුන් අතර ඔහු මහත් සේ ප් රිය කරනු ලැබූ පුද්ගලයකු වූ බවට කිසිදු සැකයක් නැත. ඔහු සුපුරුදු ලෙස ගමේ සිටි බිරින්දෑවරුන්ගේ ගෙදර දොරේ අඬ දබර සියල්ලට මැදිහත් වී විසඳුම් සොයනු පිණිස කටයුතු කළ අතර ඒ කාන්තාවෝ සැඳැකාලවලදී පවත්වන තමන් ගේ ඕපා දූප කතා බහේ දී සියලු වරද වෑන් වින්කල් නෝනා මත පැටවීමට කිසිදු අවස්ථාවක පසුබට නො වූහ. ඔහු කවර විටෙක හෝ පැමිණෙන බව දකින ගමේ දරුවෝ සතුටින් ඉපිලී කැගෑ හ. ඔවුන් ගේ ක් රීඩාවල දී ඔහු උදවු කළේ ය. ඔවුන් ගේ කෙළිබඬු තනා දුන්නේ ය; ළමයින් හට සරුංගල් යවන අන්දම උගැන්වූ ඔහු ඇටබෝල සෙල්ලම ද උගැන්වූ අතර ඔහු ළමයින් හට අවතාර පිළිබඳ ව ද, මන්තරකාරියන් පිළිබඳ ව
Out of stock
පාලින්ද නුවර ජනකතා

පාලින්ද නුවර ජනකතා

කළුතර දිස්ත් රික්කයේ, තවමත් ගැමි සුවඳ වහනය වන පාලින්දනුවර ප් රදේශයේ උපත ලද දුමින්ද ජයවර්ධන, නිදහස් මාධ් යවේදියෙකි.තමාට ම ආවේණික වූ රසවත් බස් වහරකින් විත්ති කතා රචනයට දස්කම් පාන ඔහු මේ වන විට, කළුතර දිය ඇලි වරුණ, නොව පැරණිය වන රමණිය සහ පාලින්දනුවර එදා විත්ති යනුවෙන් කෘති තුනක් ලියා පළ කර තිබේ. වෘත්තියෙන් සංවර්ධන නිලධාරියෙකු වන දුමින්දට ගැමි ජනතාව සහ පරිසරය සමග සමීප වීමට හොඳින් ඉඩ හසර ලැබේ. ඔහු ඉන් ප් රයෝජන ගෙන ඇති බව පෙනේ. ජනසංනිවේදනය පිළිබඳව ශාස්ත් රපති උපාධිය දිනාගනිමින් ලත් දැනුමත්, දිනමිණ, රැස, අරුණ, දිවයින වැනි පුවත්පත්වලට විත්ති කතා රචනා කිරීමෙන් ලද පරිචයත්, ඔහුට මේ කාර්යයේ දී උපකාර වන්නට
Out of stock
බැද්දේ කුමරිය

බැද්දේ කුමරිය

ගෙයි ඇතුළේ මැද සාලයේ කොනක, පුංචි මේසයක් උඩ රෑට කන්නට කෑම තියා ඇත. ගෙයි ඇතුළත දැල්වෙන කුප්පි ලාම්පු එළියෙන් ගේ ඇතුළත එළිය වී ඇත. ඒ එලියෙන් මගේ දිගු හෙවනැල්ල ගෙයි එහාට වැනෙන්නේ මහා විශාල රූකඩයක් මෙනි. කෑම මේසයට මම වාඩි වනවිටම, එතනට කුප්පි ලාම්පුවක් හා උස මහත වතුර වීදුරුවක් රැගෙන ආ සුනිලා මේසයේ තිබුණ පුංචි කෑම දීසි මට ලං කළාය. ''වැඩිය මුකුත් හැදුවෙ නෑ මහත්තයා.. මහත්තයාට මෙහෙම කන්න පුළුවන්ද මංදා... මං නයි මිරිස් දාලා පොල් සම්බෝලයන් කොටලා ගත්තා. අනිත්වා නම් අපි රෑට කාලා ඉතුරු වුන කෑම...'' ''මේ දේවල් වැඩිත් එක්ක.. මං හොඳටම බඩගිනි වෙලයි හිටියේ සුනිලා...'' රතු කැකුළු හාල් බතට, දඩ මස් බොරයකුත්, කොච්චි
Out of stock
මෙමරි මෑන්

මෙමරි මෑන්

බර්ලිංටන් පොලිස් දෙපාර්තමේන්තුවේ රහස් පරීක්ෂක ඇමොස් ඩෙකර්, රාත් රියේ නිවෙසට පැමිණෙන විට දක්නට ලැබෙන්නේ තම බිරිඳගේ සොහොයුරාත්, බිරිඳත්, දස හැවිරිදි කුඩා දියණියත් නිවෙස තුළම කෲර ලෙස මරා දමා ඇති අන්දමයි. පවුලේ ඝාතනයෙන් කම්පනයට පත්වන ඩෙකර් දිවි නසා ගැනීමට උත්සාහ කළත් පොලිස් නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් එම උත්සාහය වැළකෙයි. එහෙත් එතැන් සිට ඩෙකර් වෙනස් පුද්ගලයකු බවට පත්වෙයි. රැකියාවෙන්ද ඉවත්ව ඉබාගාතේ යන ඔහු අවසානයේ පෞද්ගලික රහස් පරීක්ෂයකු බවට පත්වෙයි. එහෙත් තවමත් තම පවුලේ අය ඝාතනය කළ මිනීමරුවා අල්ලා ගැනීමට නොහැකිව ඔහු ලතවෙයි. මේ අතර නගරයේ මෑන්ෆීල්ඩ් උසස් පාසලේ තවත් සමූහ ඝාතනයක් සිදුවෙයි. එහිදී සිසුන් හ
Out of stock
යන්න මට අවසර...

යන්න මට අවසර...

"ඉන්දිරා කෙල්ලෙක් නොවුණා නම් ඔයා එයාව මගෙන් හංගන්නේ නැහැ. ඉන්දිරා කෙල්ලෙක් නොවුණා නම් ඔයා මා එක්ක මේ වෙලාවෙ රණ්ඩු වෙන්නෙ නැහැ. ඉන්දිරා කෙල්ලෙක් නොවුණා නම් ඔයා මේ ලෝකෙ වටේ බාගයක් ඉගිල්ලිලා, මැරෙන්න ඔට්ටු වෙවී එයාව බලන්න එන්නෙ නැහැ... -අලීෂා එයා කෙල්ලෙක් වෙන්න පුළුවන්. ඒත් මම තාමත් සලකන්නෙ එයා මගේ යාළුවා හැටියට. එයාව රැකගන්න උත්සාහ කරන්නෙ එයාගෙ යාළුවා හැටියට. මට තේරුම්ගන්න බැහැ, යාළුකම් හරස් කරගෙන ස්ත් රී පුරුෂ භේදය හිටගන්නෙ ඇයි කියලා... - අශු මගේ මේ උත්සාහය මිය යන්ට පෙර එකම එක හොඳ වැඩක් කිරීමටයි. ඒ යහළුකම වෙනුවෙන් අශුට ගෙවන්නට මට කිසිදා නොහැකි වේවි. ඒත්, මා උත්සාහ කරනවා... - ඉන්දු
Out of stock
වම සහ ජීවිතය

වම සහ ජීවිතය

සිරිතුංග ජයසූරිය විසින් රචිත මේ කෘතිය එක් අතකින් ශ් රී ලංකාවේ වමේ ව් යාපාරයේ ව් යාප්තිය, එහි ගැටලු සහ බිඳවැටීම විස්තරාත්මකව සටහන් කිරීමකි. එය ලංකා සමසමාජ පක්ෂය සහ නව සමසමාජ පක්ෂය ප් රධාන වමේ පක්ෂවල අතීත කතාවයි. තවත් අතකින් සිරිතුංග නැමැති වාමාංශික ක් රියාධරයාගේ දේශපාලන ජීවිතය පිළිබඳ ස්වයං චරිතාප් රදානයක් ලෙස ද මෙම කෘතිය සැලකිය හැකි ය. එසේ වුවද සාමාන් යයෙන් ස්වයං චරිතාප් රදායනයක එන තම පුද්ගලික ජීවිතයේ සුබ දුක්ඛ දෝමනස්සයන්, පවුලේ විස්තර, ජයග් රහණය ආදිය ගෙනහැරපෑම අරමුණු කරගත් ලියවිල්ලකට වඩා හාත්පසින්ම මෙය වෙනස් වෙයි. 'වම සහ ජීවිතය' 1935 ඇරඹී ශ් රී ලංකාවේ වමේ ව් යාපාරයේ ගමන්මග අධ් යයනය කරන විද් යා
Out of stock
බ්රිතාන්යයන් ලියූ සැබෑ ඌව ඉතිහාසය

බ්රිතාන්යයන් ලියූ සැබෑ ඌව ඉතිහාසය

යටත්විජිත යුගයේ සේවය කළ බ් රිතාන් ය ජාතික පරිපාලන නිලධාරීන්ගෙන් සිදු වූ එක් අඟනා සේවයක් වූයේ ඔවුන් සේවය කරන ලද පළාත් අළලා පරිපූර්ණ විස්තරාත්මක ග් රන්ථසම්පාදනය කිරීමයි. manual හෝ gazetteer නමින් ඒ ඒ පළාත් හෝ දිස්ත් රික්ක පිළිබඳව ලියන ලද එවනි ග් රන්ථ කිහිපයක්ම එකල ප් රකාශයට පත් කොට තිබුණි. ඒ අතර, මධ් යම, උතුරු මැද, වන්නි, මඩකලපුව සහ පුත්තලම පිළිබඳව ලියවී ඇති ග් රන්ථ බ් රිතාන් ය යටත් විජිත ඉතිහාසය සහ එකල ජනජීවිතය පිළිබඳ ලියැවුණු මහඟු මූලාශ් ර ලෙස සම්භාවනාවට පාත් රවී ඇත. මෙවැනි ග් රන්ථ අතර, ලංකා (ceylon) සිවිල් සේවයේ නිතරව සිටි බ් රිතාන් ය ජාතික හර්බට් වයිට් මහත්මා විසින් ඌව පලාත පිළිබඳව සම්පාදනය
Out of stock
කියා - වගුරු බිමේ කෙල්ල
Out of stock
දිගාමඩුල්ලේ ජනකතා

දිගාමඩුල්ලේ ජනකතා

දිගාමඩුල්ලේ ජනකතා කියවන කවුරු වුවද නිරායාසයෙන්ම දිගාමඩුල්ලේ ඇත්තන්ගේ මනඃකල්පිත බැහැදකිනු නියති. ඒ තරමට ම තාත්වික ක් රමවේදයකට අනුරූපීව එක කතාවකට වඩා තවෙකක් රසවත්ව නිර්මාණාත්මකව පෙළගස්වා තිබේ. දිගාමඩුල්ලේ ජනකතා තුළින් කුතුහලය, අපූර්වත්වය හා හාස් ය මෙන් ම හරවත් දිවි මගකට ආදර්ශය, උපදේශය මුසු සාරධර්මතා ප් රභාස්වරයක් උද්දීපනය වනු ඇත. එමෙන්ම ප් රාදේශීය බස් වහර, වාග් විද් යාව හදාරන්නන් හට ප් රයෝජනවත් වන පරිදි දිගාමඩුල්ලේ ජනවහර පදරැසක් ම මෙහි දක්වා තිබීම ප් රශංසනීය ය. එම නිසාම සඳරුවන් ලොකුහේවා ජනශ් රැතිවේදියාගේ මෙම ජනකතා පොත පාඨකාදරයට පාත් රවන බවට කිසිදු සැකයක් නැත. - කේ. බී. මානෑව
Out of stock
මා දිවිය ඔබ අතට

මා දිවිය ඔබ අතට

The autobiography of a western buddhist nun ථෙරවාදී බෞද්ධ ශික්ෂුණියක ලෙස ප් රථම වරට පැවිදි වූ අපරදිග කාන්තාව ඓය ඛේමා විය. එබැවින් කාන්තාවන් සඳහා වූ ආරාම ජීවිතය නැවත පණ ගැන්වීමට තැත දරන සෑම බෞද්ධ නිකායකම කාන්තාවන් තුළ උද්යෝගයක් ඇති කිරීමට ඇය ආදර්ශයක් දී ඇත. ඇයගේ සරල හා ප් රායෝගික පොත පත නිසා ඇය ජාත් යන්තර වශයෙන් කීර්තියක් ලැබූ ගුරුවරියක් වන්නීය. ඇය ඛේමා තෙරණිය වීමට ප් රථම ගත කළ ඇයගේ ජීවිතයේ කුතුහලය දනවන තොරතුරු මෙම කෘතිය මගින් අප ඉදිරියේ තබන්නී ය. එය පුදුමාකාර ජීවිතයකි. වර්ෂ 1923 දී ඉල්සි කුසෙල් ( ilse kussel ) වශයෙන් ජර්මනියේ බර්ලින් හි උපත ලැබූ ඇය, නාසීන් ගේ ග් රහණයෙන් මිදුනද පසුව චීනයේ ජීවත්
Out of stock
භූත යානය

භූත යානය

1957 වසරේ නත්තල උදාවෙමින් තිබිණ, නත්තල් නිවාඩුව ලබා ගෙදර වන ඔහු, වැම්පයර් යානයේ නියමු කුටියේ සිටි එකම තැනැත්තා විය, ඔහුගේ පරම අභිලාෂය වූයේ විනාඩි හැටක ගමනින් පසු ලේකන්ගීත් ගුවන් තොටුපොළට නිරුපද් රිතව ගොඩබැසීමටයි. ගුවන් යානයේ ක් රියාකාරීත්වයේ කිසිදු ගැටලුවක් පෙනෙන්නට නො වී ය. උතුරු මුහුද මතින් ගමන් කරද්දී කුණු මීදුම යානය වට කර ගන්නට විය. රේඩියෝ සංඥා සියල්ල ඇණ හිටි අතර කොම්පාසුවේ කටුව නිදැල්ලේ කැරකෙන්නට විය. මේ අවස්ථාවේ කොහේ සිට පැමිණියා දෝයි නොදත්, දෙවැනි ලෝක යුද්ධය සමයේ බෝම්බ හෙළීමට උපයෝගී කරගත් යානයක් නියත මරණය අබියස සිටි මේ නියමුවා ගේ ජීවිතය ගලවා ගැනීමට පාදුර්භූත විය.