Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සතුටු කුමරා

සතුටු කුමරා

(the happy prince and other tales) මුලින් ම එළි දැක්වූයේ 1888 දීය. අද විශ්ව සාහිත් යයට ඇතුළත් වුවද මෙම කථා සංග් රහයට එවකට ප් රසිද්ධ ප් රකාශකයන්ගෙන් ලැබුනේ අවතක්සේරුවකි. ඔස්කා මෙහි අත්පිට මුලින්ම භාර දෙන ලද්දේ ඔහු ඔක්ස්ෆර්ඩ් සරසවියේ සිට මිතුරෙකුව සිටි ජෝර්ජ් මැක්මිලන්ගේ පියා සතුව තිබූ, එමෙන් ම වික්ටෝරියානු යුගයේ පතාක ග් රන්ථ ප් රකාශක සමාගමක් වූ මැක්මිලන් (macmillan) ප් රකාශක සමාගමට ය. පොත මුද් රණය සඳහා උචිතදැයි තීරණය කරනු සඳහා එය නිරනාමික උගතෙකු වෙත යවන ලද අතර එවා තිබූ තීරණය 19 වන සියවස් සාහිත් ය ඉතිහාසය තුළ හීනතම පූර්ව නිගමනය ලෙස කැපී පෙනේ. "මෙම කථා ඉදිරිපත් කරන ආකාරයෙහි අරමුණක් හා විචක්ෂණ බවක
In stock
සියාමා

සියාමා

වෘත්තියෙන් ඉංජිනේරුවරයකු එමෙන්ම සහ ප් රකට බ්ලොග් රචකයකු සහ සමාජ දේශපාලන විචාරකයකු ලෙස ලන්ඩනයේ වෙසෙමින් නූතන සමාජ දේශපාලන කතිතාවට සක් රීයව මැදිහත් වන අජිත් ධර්මකීර්ති ගේ දෙවන නිර්මාණය මෙන්ම මුද් රණයෙන් එළිදකින ප් රථම නවකතාව සියාමා යනු අන්තවාදයේ බියකරුබව අප හමුවේ චිත් රණය කරනා අනුවේදනීය නිර්මාණයකි. සත් යය සහ ප් රබන්ධය සංයෝජනය කරමින් ඔහු විසින් රචිත මේ නවකතාව කිසියම් රටක් නිශ්චිතව සඳහන් නොවන, එහෙත් අප සැම අත්විඳිමින් ඉන්නා පොදු බේදයක් අප හමුවේ නිරාවරණය කරන්නකි. දක්ෂ කතන්දරකරුවකු ලෙස අජිත් ගොඩනගන මේ නවකතාව සියළු අන්තවාදයන් පිලිකෙව් කරන්නට පාඨක සිත් අවදි කරයි.
Out of stock
මල්පෙති මැද ලැව්ගිනි

මල්පෙති මැද ලැව්ගිනි

අපේ කොදෙව්වේ ගද් ය පද් ය වංශකතා අවකාශය තුළ ත් රිකෝණාකාර, චතුරශ් රාකාර, වෘත්තාකාර, ගෝලාකාර, ඝටාකාර, හැඩ ගලපමින් ඇය සොයන්නට වී තිබෙන්නේය. යථාර්ථවාදය අභියසදී ඇය නීතිගරුකව නිරුවත් කළද වගකීමකින් යුතුව මුනිවත රැක්කාසේය. නව ස්ත් රී වාදය, පශ්චාත් ස්ත් රීවාදය, විශ්ව සාහිත් ය ප් රවනතා, පොත් මාකට් - සාකච්ජා - සම්මන්ත් රණ කෙසේ හෝ ඕ... එක්වාදහස් නවසිය බර ගණනකට පසු ගැහැණියක් කතා කරන්නට පටන් ගත්තා වගේය. වැදගත් වන්නේ එයයි. - ජගත් මාරසිංහ - ඇත්තටම නම් පියාගේ ආදරය හමුවේ අපේක් ෂා භංගත්වයට පත්වන ඇය තමාගේ ආදරවන්තිය තමාම බවට පත් වේ. සම ලිංගික ප් රේමය නායිස්මික ව ප් රකාශ වීමක් වන්නේ එසේය. ලැකාන් තර්ක කරන පරිදි ඇය සැ