Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
මහා ගල්වැටියේ මුහුදුබත් නිධානය

මහා ගල්වැටියේ මුහුදුබත් නිධානය

ආතර් සී. ක්ලාක් ලෝ පතළ විද් යා කථා ප් රබන්ධකරුවෙකි. මෙසේ මහා ගල්වැටියේ මුහුදුබත් නිධානය නමින් සිංහලය නැඟෙන්නේ ආතර් සී. ක්ලාක්ගේ the treasure of the great reef නමින් සිංහලට නැඟෙන්නේ ආතර් සී. ක්ලාක් කළ ගවේෂණ තොරතුරු අන්තර්ගත වේ. තව ද මේ කාර්යයට අහම්බෙන් මෙන් ඉංග් රීසි ගැටව් දෙදෙනෙක් ද, සාගර පුරාවිද් යාඥයකු පීටර් තෝර්ක්මෝන්ද සහභාගි වේ. ඔවුහු දෙවුන්දරට, කිරින්දට හා තංගල්ලට නුදුරින් ඇති සාගරයේ කරන ගවේෂණ, අපූරු සොයා ගැනීම් සඳහා මඟපාදයි. ඉන් මූලික එකක් වන්නේ අරුම පුදුම සාගර ජීවින් පිළිබඳ ඉදිරිපත් කරන තොරතුර යි. මේ ග් රන්ථය රසවත් වන්නේ ඒ නිසා යි. පරිවර්තක - මනෝ ප් රනාන්දු
In stock
නොක්ස් දුටු ලක්දිව

නොක්ස් දුටු ලක්දිව

ශ් රී ලංකාව ගැන ඉංග් රීසියෙන් ලියැවුණු චිරප් රකට ග් රන්ථය 1681 දී ප් රකාශයට පත් වූයේ ය. ඒ වූ කලී රොබට් නොක්ස්ගේ an historical relation of the island ceylon, in the east-indies නමැති සර්ව කාලීන ශාස්ත් රීයකෘතියේ එතෙක් ප් රකාශයට පත් ප් රථම මුද් රණයයි. එය දිවයිනේ මධ් ය කාලීන සමාජයේ ශිෂ් ය පරම්පරාවේත් විවිධ ප් රාඥයන්ගේත් නිත් ය මූලාශ් ර ග් රන්ථයක් බවට පත්ව තිබේ. පුරාතන සාහිත් ය වංශයේ සුවිශේෂ පාඨක ප් රතිග් රහණයට පාත් රව පවත්නා මේ කෘතිය එහි මූලික ස්වරූපයේ හා මුද් රණ ස්වභාවයේ වෙනසක් නොමැතිව ප් රකාශයට පත් වීම නිසා එය පොත් එක් රැස් කරන්නන්ගේ ආකර්ෂණයක් බවට ද පත්ව තිබේ. කර්තෘවරයා ද කන්ද උඩරට රාජධානිය තුළ
In stock
වන වැදුණු දොස්තර

වන වැදුණු දොස්තර

සිය පියා යමක් ලියනු දුටු හැම මොහොතකම ඔහුගේ ඇඟෙහි දැවැටෙමින් "තාත්තේ ඔයා හැම තිස්සේම කුරුටු ගාන්නේ මොනවා ද?" යි ඇසූ සිඟිති දුවක් පසුව සුරංගනා කතා ලිවීමේන් තාත්තාගේ අඩි පාරේම යන්නට පටන් ගෙන මුහුකුරා ගිය ලේඛිකාවක වශයෙන් ඇගේ තාත්තාගේ ජීවිත කතාවද ලිවීමට වාසනාවන්තියක් වූවාය. ඒ ඉංග් රීසියෙන් ලියූ පොත් තුදුසකින් එම සාහිත් ය පෝෂණයට දායක වූ ක් රිස්ටීන් ස්පිටිල් විල්සන් නමැති සුප් රකට ලේඛිකාව ය. මේ රටේ සිටි සුප් රකට ශල් ය වෛද් යවරයකු මෙන්ම ලේඛකයකුද වූ ආර්, එල්. ස්පිටිල්ගේ වැඩිමහල් දූ ය, ඇයට නැඟණියක්ද සිටි නමුත් කුඩා කාලයේදීම මිය ගියාය. ක් රිස්ටීන් විල්සන්ගේ මුළු ඉංග් රීසි කෘති අතුරෙන් කීපයක් තිත්ත කෝපි ,
In stock
ලොව හෙල්ලූ අභිරහස් මිනීමැරුම්

ලොව හෙල්ලූ අභිරහස් මිනීමැරුම්

අධිකරණ වෛද් ය විද් යා ක්ෂේත් රයේ කීර්තිමත් නාමයක් සනිටුහන් කළ ශ් රීමත් සිඩ්නි ස්මිත් විද්වතාණන් විසින් රචිත mostly murder නමැති කෘතිය මහත් ආන්දෝලනයකට තුඩු දුන් බව සැබෑවකි. වෛද් යා විද් යාවේ නෛතික අංශය පිළිබඳ නිබඳ සත් ය ගවේෂණයක යෙදුණු එතුමා මතු කළ පරීක්ෂණ ප් රතිඵල අධිකරණ තීරණවලට බෙහෙවින් බලපෑ බව නොරහසකි. මෙහි සුවිශේෂතාවක් වනුයේ ලංකාවේ සූර ක් රිකට් ක් රීඩකයකු වූ එම්. සතාසිවම් මහතාගේ භාර්යාව අභිරහස් අයුරින් මරණයට පත්වීම පිළිබඳව ද සවිස්තර පරිච්ඡේදයක් සපයා තිබීමයි. මෙහිදී සතාසිවම් මහතා වෙනුවෙන් පෙනී සිටියේ අග් රගණය නීතිවේදියෙකු හා කීර්තිධර වාමාංශික නායකයෙකු වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා බව
In stock
දෙවියන්ගේ අඩවිය

දෙවියන්ගේ අඩවිය

ඇමරිකාවේ වෙසෙන ඉරාන ජාතික වෙද් යවරයෙකු සමඟ විවාහ වු ඇමෙරිකානු ගැහැනියක් සිය සැමියා හා දියණිය සමඟ දෙසතියක නිවාඩුවක් සදහා ටෙහෙරානයට පැමිණෙයි.එහෙත් වූ කලී ඇයට සුපුරුදු නිදහස් ලෝකය නොවේ.නොසිතූ විරූ ලෙස වෙනස් වන සැමියාගෙන් ද වද හිංසා ලබන ඇය හා දියණිය ඉරානයේ සිරවෙති.විවිධ පීඩා හා ලතැවුල් මැද සති, මාස, අවුරුදු ගෙවෙයි.දියණිය හා ආපසු ඇමරිකාවට යන සිහිනය සැබෑ කර ගන්නට ඇය රහසේ වෙසෙයි.not without my daugher යනුවෙන් ලියැවුණේ බෙටී මහමුදී නම් ඒ දිරිය ගැහැනිය ගේ සත් ය කතාවයි. not without my daugher, දෙවියන්ගේ අඩවිය නමින් මෙලෙස සිංහලයට නගන්නේ ලෝ පතළ කෘතින් රැසක්, ස්ව නිර්මාණ තරම්ම පාඨකයාට සමීප වන පරිදි, සරල සුග
In stock
කාලාවකාශයේ සිරකරුවා

කාලාවකාශයේ සිරකරුවා

කාලාවකාශයේ සිරකරුවා - හිස මදක් ඔසවා බැලූ විට ඔහුට පෙනී ගියේ ලී ගැබලිති ගල් කෑලි වර්ෂාවක් ඔහු වටා වසිමින් තිබෙන බවයි. එහෙත් ඒ වැටෙනා දේ වලට සිදුවන දෙය ඔහුව පුදුමයට පත් කළේය. වැටෙනා සියලු දෙය ඔහු වැතිර හුන් පොළොව මතට වැටුණු සැණින් මීදුමෙන් කළ මතුපිටක් මතට වැටුණාත් මෙන් ඒ තුළ සම්පූර්ණයෙන්ම ගිලී නොපෙනී ගියේය. සංචාරක නියෝජිතයෝ - කෙසේ වෙතත් මා ඔහුව දුටු බව හඳුනාගත් සැණින් තඩි හිනාවකින් කට පුරවාගත් මේ චීනා, හීනයේ සිටියදී පවා මා පුදුමයට පත් කරන්නට හේ තු වූ පරිදි හොඳ සිංහලෙන් කතා කළේය. "කරුණාකරලා ඔය කණ්ණාඩියෙන් ඉස්සරහ ඉන්න වෙලාවක මාව මතක් කරනවද?" ගෞරවය - අද මම ඔබව රැගෙන යන්නේ ඒ මාවත් දෙක අතරින්ම විහිදු
In stock
විජයයි කුවේණියයි

විජයයි කුවේණියයි

වංශ කථාවලට අනුව නම්, දුටු මතින් පිටරැටියක හා පෙම් බැඳ තම නෑදෑයින් සියලු දෙනා සිත් පිත් නැති ව ඒ පිටරැටියාට පාවා දුන් කුරිරු ගැහැනියකි කුවේණි ය. එහෙත් විජය කෙරෙහි බැඳි ඇගේ ප් රේමයේ දුක්ඛ පර්ෂක්ෂය වර්ණනය කෙරෙන තැන් අපේ පැරණි පොත පතේ ඉතා විරල ය. දරු දෙදෙනෙකු ලද කුවේණිය, විජය විසින් පිට මං කිරීමේ සිද්ධිය ඒවායේ සඳහන් වන්නේ එතරම් සැලකිල්ලට නොගත යුතු සාමාන් ය සිද්ධියක් ලෙස ය. එහෙත්, ලක් රජය දිනා ගැනීමෙන් අනතුරුව විජය විසින් බිරිය කොට ගත් කුවේණිය, දරුදෙදෙනෙකු ලද පසු මාලිගාවෙන් ජීව මිං කිරීම ඉතිහාසයේ සඳහන් සිද්ධි අතර අතිශය අනුවේදනීය කතා පුවතක් ලෙස ගැනිය හැකි ය. එය නැවත නැවතත් ගෙණෙහි කිරීමේ දී ඒ වටා ගොන
In stock
යශෝධරා - නෙලුම් මලේ කුමරිය

යශෝධරා - නෙලුම් මලේ කුමරිය

සිද්ධාර්ථ යශෝධරා ප් රේම පුරාවෘත්තය චිත්තාකර්ෂණීය වන්නා සේ ම එය සමස්ත මනුෂ් ය වර්ගයා ගේ ආධ් යාත්මික විමුක්තිය අරබයා කැප වූ මනුෂ් යයන් දෙදෙනෙකු පිළිබඳ වෘත්තාන්තයක් ද වන්නේ ය. පුරාණ දඹදිව විසූ රජ කුමරියක්, තමා පෙම් බැඳි රජකුමරා, ආත්ම විමුක්තිය සොයා යන අද්විතීය ගමනක යෙදෙනු පිණිස පාරමිතා පූරිත ව සිටින බව වටහා ගනියි. ඔහු ඇය හැර දමා උත්තම මාර්ගයට ප් රවේශ වෙයි. ධෛර්ය සම්පන්න ව ජීවිතයට මුහුණ දෙන කුමරියද තමාට අනන් ය වූ මාර්ගයක ගමන් අරඹයි. ථෙරවාද හා මහායාන මූලාශ් රද, ජනප් රවාදය ද ඇසුරු කොට ගෙන, අලංකාරවාදී අද්භූත රීතියෙන් බැහැරව, යථාර්ථ රීතියෙහි පිහිටා, සිද්ධාර්ථ - යශෝධරා චරිත දෙක ප් රතිනිර්මාණය කරන විලිය
In stock
විස්මිත සිහින දකින්නා

විස්මිත සිහින දකින්නා

ඓන්ද් රීය සංවේදන පරාසයෙන් ඔබ්බෙහිනොනැවති රළ නඝන අනන්ත අපරිමාණ රහස් සාගරයෙන් බිඳක් පමණක් වත් හෙළි කරන්නට වෙර දරණ පරිකල්පනයේ සාහිත් යමය විද් යා ගවේෂණය. සිහිනය- හැම දෙයක්ම සාමාන් ය විදියට සිද්ධ වුණා නම් ඉරණම කියන්නේ විකාරයක් බොරුවක් කියන මතයේ ඉධිමින්ම ඹබ ඉරණම තුළම ජීවත් වේවි.ඉරණම වෙනස් කරන්න පුළුවන් එකම එක විදියකින් විතරයි.ඉරණම ලියනු ලබන හස්තයට වඩා බලවත් හස්තයකාන්. විජය දේශය- නමුත් අපට වුණේ විශාල අත් වැරැද්දක්.ලංකාවේ ඒ කිලෙ ඇත්තටම් එහෙම මෙහෙයුමක් ආරම්භ වුණා.අදටත් ක් රියාත්මක වෙනවා.ඔවුන් සුපිරි මිනිසුන්ව නිර්මාණය කළා.නමුත් ඒ ජාන තාක්ෂණයෙන් නෙමෙයි.වෙනත් තාක්ෂණයකින්.ඒත් ලොකුම විහිළුව තමයි ඒ තාක්ෂණය
In stock
මඟ දිගට ජන කතා

මඟ දිගට ජන කතා

මාරස්සන ඩි.පි. ව් ක් රමසිංහ මහතා ගම් නියම් ගම්වල රජයේ පාසල් හි මුල් ගුරු පදවිය දැරූ කෙනෙකි. තමා ්යට පත් වී ගිය සෑම පාසලක් ම පිහිටි ගමේත්, අවට ගම් වලත් ෙඒතිහාසික තොරතුරු ජන විශ්වාස ,වෙද හෙදකම් ආදිය පළාත් වාසීන්ගෙන් විමසා සොයා බැලීමටත් ,ඒමගින් සපයා ගත් කරණු පොතක සටහන් කර තැබීමත්, හේ විනෝදාංශයක් ලෙස පුහුණු කර ගති. කට කතා වලින් මතු වූ ෙඒතිහාසික කරුණු තහවුරු කරනුවස් පත පොත කියවා කරුණු සෙවීම ද ඒ සමඟම කෙරිණි. උඩරට, පහතරට, රජරට ආදී සෑම පළාතෙකම තමා සේවය කරන කාලයේ රැස් කර ගත් කරුණු වලින් බිඳක් තමා සේවයෙන් විශ් රාමලත් කාලයේ පොතකට නැඟුනු සැටියි මේ. මෙම කෘතියෙහි දෙවන කොටසද මඟ දිගට ජන කතා 2 නමින් මුද් රණයෙන
In stock
මරණය ජයගත් යුදෙව් දරුවා

මරණය ජයගත් යුදෙව් දරුවා

හිට්ලර්ගේ නාසි හමුදාව පෝලන්තය ආක් රමණය කළේ ය. එවිට 'ලියෝන්' අවුරුදු දහයක යුදෙව් කොලු ගැටයෙකි. සිය මව, පියාසහ සොහොයුරන් අතරේ කෙළිදෙලෙන් ගත කළ ඔහුගේ ළමා ලෝකය සැණෙන් සුණු විසුණු විය. සෙසු යුදෙව්වන් සේ ලියෝන්ගේපවුල ද 'ගෙටෝ'වට ගාල් කරන ලදි. යුදෙව් ශක්තිවන්තයින් වැඩ කඳවුරුවලට ද, දුබලයින් ඝාතක කඳවුරුවලට ද ගෙන ගිය අන්තඅසරණ කාල පරිච්ඡේදය මානව ශිෂ්ටාචාරයේ කිසිවෙකුටත් සිතාගත නොහැකි විනාසකාරී උමතුවකි. යුදෙව්වන්ගේ පූර්වවාසනාවකට මුණගැසුණු ඔස්කා ෂින්ඩ්ලර් නම්, සත්පුරුෂ මිනිසාගේ ලයිස්තුවට (shindler's list) ලියෝන්ගේ නම ඇතුළත් වූයේ දෛවයේ වාසනාවකට ය. ෂින්ඩ්ලර්ස් ලිස්ට් හි නාමධාරී ළාබාලයා වූයේ, ලියෝන් ය. මේ ඔහුගේ
Out of stock
අයිරින්

අයිරින්

"මම අයිරින්... මගෙ අයියා තෝමස්, මල්ලි ජූඩ්, නංගි රෝසි එයා තමයි ගෙදර බාලම දරුවා... අපිව පොඩි කාලේ බලා ගත්තේ අපේ ග් රැනී... මමීගෙ මම්මා... අනේ එයා අපිව දාල ස්වර්ගස්ත උනානේ... එයා කොළඹ ගිය වෙලේ පපුවේ අමාරුවක් හැදිලා නැති උනා... අපේ මමිත් නිතරම අසනීපයෙන්නේ ඉන්නේ. ඉතිං අපේ මමීට, අපි දරුවෝ හතර දෙනාවම ගෙදර තියාගෙන බලන්න බැරි නිසා.. අපේ ඩැඩී, අයියා තෝමස්ව කොළඹ ලොකු මමීලගෙ ගෙදර නැවැත්තුවා. තෝමස් කොළඹ ඉස්කෝලෙට දැන් යන්නේ ලොකු මමිගෙ ගෙදර ඉදන්... මාව මීගමුවේ කතෝලික පාසැලේ හොස්ටල් එකට එව්වේ ඒ නිසයි. කොන්වන්ට් එකේ ගෑනු ළමයි, හොදට ගුණ ගරුකව හැදෙනවා කියලා තමයි මාව එහෙ නැවත්තුවේ... එහෙමද..? එතකොට අයිරින් දැන්
Out of stock
අරුණෝදයේ හැන්දෑව

අරුණෝදයේ හැන්දෑව

..අනෙක් අතට ප් රේමයෙන් පරාජය වී දුක් විඳින පිරිමින්, හා ගැහැනුන් දැන් සොයාගැනීමට අපහසු ය. ආදරයේ සඳළුතලයේ පෙම් කෙළිමින් සිට, ඒවා එපා වූ විට එයින් බැස දිව එන මොහොතේ ම නැවත බදාගෙන ආදරය කිරීමට, සිප වැලඳගැනීමට, දැක පැහැදුණු දින දෙක තුනකින් ම හෝටල් කාමරයකට ගොස් කාම සුඛල්ලිකානුයෝගයේ ගිලීමට එකඟ වන ගැහැනුන් හා මිනිසුන් ජංගම දුරකතන ඔස්සේ පෙළගැසෙමින් එති. ඩිජිටල් මේඝදූතයන් අහුරු පිටින් ඇති බැවින් දුක් සුසුම් හෙලන කාලිදාසලා දැන් නැත. - මධුර මා කුඩා හෝටලයක විසිතුරු මාළුන් නළියන මාළු ටැංකියක් ඉදිරියේ ඇති සුව පහසු අසුනක වාඩි වී දිනක් ඔහු එනතුරු බලා සිටියේ මා සිතූ ආදර ලෝකයේ කිරණ කවදා හෝ උදා වේ යැයි මහත් අභිරු
Out of stock
මායාව - ආනන්ද සෙල්ලහේවා

මායාව - ආනන්ද සෙල්ලහේවා

මායාව නමින් සිංහලයට පරිවර්තනය කරන the phantom of manhattan යනු 1999 දී බ් රිතාන් ය ලේඛක ෆ් රෙඩ්රික් ෆෝසයිත් විසින් රචිත නවකතාවක් වන අතර එය ලියා ඇත්තේ 1910 දී gaston leroux විසින් රචිත 'the phantom of the opera නවකතාවේ අනුගාමී කෘතියක් ලෙසය. ෆෝසයිත්ගේ අනෙක් නවකතාවලට වඩා වෙනස් මගක් ගත් මෙම නවකතාව ලිවීමට ෆෝසයිත්ගේ පෙළඹවීම පැහැදිලි කරන විට, ෆෝසයිත් පැවසුවේ "මම කුලී හේවායන්, ඝාතකයන්, නාසීන්, මිනීමරුවන්, ත් රස්තවාදීන්, විශේෂ බලකායේ සොල්දාදුවන්, ප් රහාරක ගුවන් නියමුවන්, ගැන ලියූ නමුත් මේ කෘතිය, මිනිස් හැඟීම් ගැන පාඨක සිත් ඇදී යන ලෙස ලිවීමට කළ උත්සාහයක්. කියාය. ෆෝසයිත්ගේ අනෙක් කෘති මෙන් ම මෙය ද කුතුහලය
Out of stock
මහ සයුර ගිනි ගනී

මහ සයුර ගිනි ගනී

තිරිඟු වගාවට වූ හානිය නිසා සෝවියට් සංගමය ආහාර අර්බුදයකට ලක් වීමෙන් එහි නායකයන් බලයෙන් පහ වීමේ තර්ජනයක් මතුවෙයි. මේ අතර යුක්රේනයේ විමුක්තිය උදෙසා එකතු වූ කිහිපදෙනෙකු විසින් සැලසුම්කොට kgb ප් රධානියා ඝාතනය කෙරේ. මේ හේතුවෙන් සෝවියට් නායකයා තනතුරින් පහවීමේ අර්බුදය තවත් උග් ර වන හෙයින් රජය එම සිද්ධිය සඟවයි. අත්අඩංගුවට පත් වූ, kgb ප් රධානියා ඝාතනය කළ යුක්රේන ජාතිකයින් දෙදෙනා ගලවා ගැනීම සඳහා, බොරතෙල් ටොන් මිලියනයක් හා කාර්ය මණ්ඩලය 30 ක්ද සමග ලෝකයේ විශාලතම තෙල් නැව යටත්කොටගත් ඔවුන්ගේ සගයෝ එය පුපුරවා හරින බවට තර්ජනය කරති. බොරතෙල් ටොන් මිලියනයක් මුහුදට පිටවුවහොත් සිදුවන අතිවිශාල පරිසර හානිය නිසා එම සිරක
Out of stock
චැරොන්