Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
උපදේශන මනෝවිද්යාවේ මූලික සංකල්ප

උපදේශන මනෝවිද්යාවේ මූලික සංකල්ප

ආචාර්ය සමුද් රා සෙනරත්, කොළඹ විශ්ව විද් යාලයේ, මනෝවිද් යා අධ් යයනාංශයේ උපදේශන මනෝවිද් යාව සහ අධ් යාපන මනෝවිද් යාව ඉගැන්වීම පිළිබඳ ජ් යේෂ්ඨ කථිකාචාර්යවරියකි.ඇය විසින් එළි දවක්වන මෙම කෘතිය පිළිබඳ හැඳිනවීමක්ලිවීම පිළිබඳ සතුවුවන්නේ ඇයගේ උපදේශන මනෝවිද් යාවේ මූලික සංකල්ප කෘතිය උපදේශන මනෝවිද් යා විෂය ක්ෂේත් රයට ඉමහත් ලෙස දායකවන නිසාය. 21 වන ශතවර්ෂය ආරම්භයත් සමඟ වේගයෙන් විද් යෘව හා තාක්ෂණය මෙහි ප් රතිඵලයක් ලස මිනිසාගේ මානසික සෞඛ් ය බිඳවැටීමකට ලක්ව ඇති බව වර්තමාන සමාජයෙන් පෙන්නුම් කරයි. එනම් මානසික රෝග, ගැටලු, පවුල් ආශ් රිත අර්බුද, සියදිවි නසාගැනීම්, ව් යසනවලට ලක්වීම හා ආශ් රිත ගැටලු, උග් ර වෙමින්පවතී.
In stock
සෝමාවතියේ වනදිවි මැද

සෝමාවතියේ වනදිවි මැද

රජයේ සේවයේ යෙදී සිටියදී 1980 ජුලි වැඩ වර්ජනයට සහභාගි වීමෙන් රැකියාව අහිමිවී ගිය කැමිලස් වනිගසූරිය වසර 5 කපමණ කාලයක් හේන් වගාවේ නියැලෙමින් සෝමාවතී වනාන්තරයේ ගත කළේය. එහිදී ලැබූ අත්දැකීම් තුළින් සෝමාවතී වනාන්තරයේ පරිසරය හා එහි ස්වභාවය, අලි ඇතුන් ඇතුළු වන සතුන්ගේ හැසිරීම්, සෝමාවතියේ ඵෛතිහාසික නටබුන්, දේශ ගුණික වෙනස් වීම් වනාන්තරයට බලපාන අයුරු හා වනයේ ත් රාස ජනක සිද්ධීන් ආදියවිස්තර කරමින් ඔහු ලියා ඇති "සෝමාවතියේ වනදිවි මැද " ග් රන්ථය ඔහුගේ අත්දැකීම් අපගේ අත්දැකීම් බවට පත් කරයි. කතුවරයාගේ සරල සුගම ශෛලිය රසවත් බස් වහර නිසා "සෝමාවතියේ වන දිවි මැද" රසවත් නවකතාවක් මෙන් එක දිගටම කියවා ගෙන ගිය හැකිය. දයා
In stock
පුරාණ වී ගොවිතැන

පුරාණ වී ගොවිතැන

ගාමිණී කන්දේපොළගේ 'පුරාණ වී ගොවිතැන' නම් මෙම ග් රන්ථය මෙරට පැරැණි ගොවීන්ගේ සාම්ප් රදායික ඥානය, චාරිත් ර වාරිත් ර, ඇදහිලි සහ විශ්වාස ආදිය පදනම් කොටගෙන සම්පාදනය වූවකි. වී ගොවිතැන පිළිබඳව කතුවරයාගේ දැනුම පමණක් නොව පැරැණි ගොවීන් සමඟ වෙසෙමින් ඔවුන්ගේ සාම්ප් රදායික කෘෂිකාර්මික ජීවන රටාව අත් විඳිමින් සහ ඔවුන්ගේ නිපුණතා ද නිරීක්ෂණයෙන් යුතුව කෘතියට පදනම් කොට ගැනීම මෙම කෘතියේ ඇති විශේෂත්වයයි. මෙයට ප් රථම ගාමිණී ඔහුගේ ජනශ් රැති පර්යේෂණ කෘති රාශියකට පාදක කර ගත් හිරියාල හත්පත්තුව සහ තදාසන්න ප් රදේශය මෙම ග් රන්ථයේද පර්යේෂණ භූමිය වී ඇත. ගොවීන් වගා කන්නයට පෙර සූදානම් වීමේ තැන් පටන් අස්වනු නෙළා ගම්බාර දෙවියන්ට
In stock
දිවි පිම්ම

දිවි පිම්ම

ලංකාවේ බ් රිතාන් ය ජාතික තේ වගාරුවෙකු වූ රැල්ෆ් හා රූමත් නිළියක වූ ඔහුගේ බිරිඳ අයිරීන් ගේ දියණිය වන සාරා ඇහින්ටන්ට තම දෙමාපියන්ගේ විරසක වීම හේතුවෙන්, ලන්ඩන් නුවරට එපිටින් පිහිටි ඇශින්ටන්වරුන්ගේ පාරම්පරික මන්දිරයට සිය මව සමඟ පදිංචියට යාමට සිදුවේ. කාලය ගතවත්ම සාරාගේ මව අභිරහස් ලෙස මරණයට පත් වන අතර, මරණාසන්න තත්වයේ පසු වූ පියාද ආපසු එංගලන්තයට පැමිණෙයි. ලංකාවේ ඔහුගේ අසල්වැසි තේ වතුයායක හිමිකාර මිතුරකු වූ ක්ලින්ටන් ද ඔහු සමග පැමිණෙන අතර විවාහ කර ගැනීමේ අරමුණින් ක්ලින්ටන් සාරා සිය වසඟයට ගනී. කාලය ගෙවී යද්දි සියල්ල අතහැර ක්ලින්ටන් සමඟ විවාපත් වන සාරාට තමා සිදුකර ගත් වරදෙහි බරපතළකම අවබෝධ වන්නේ අනතුරුව
In stock
ගැමි සන්නිවේදනය
In stock
සැඟවුණු ලොවෙන් ගැලවුණු සගයෝ

සැඟවුණු ලොවෙන් ගැලවුණු සගයෝ

ඔබගේ දූ හැස්ටිංග්ස් ජේ. මාර්ගරට් 1945 මැයි 13 වැනි දා ඕලන්ද නිව්ගිනියාවෙහි දී අතුරුදන් වූ බව ඔබට දැන්වීමට සිදු වීමේ බලවත් කනගාටුව ඔබ වෙත පළ කිරීමේ වගකීම යුද ලේකම්වරයා විසින් මා වෙත පවරන ලද්දේ ය. ඈ පිළිබඳ වැඩිදුර විස්තර හෝ වෙනත් තොරතුරු හෝ ලැබුණ හොත් එය ද ඔබ වෙත වහාම දන්වනු ලැබේ. මෙය සානාථ කරන ලියුමක් පසුබ ඔබට ලැබෙනු ඇත. - මේජර් ජනරාල් ජේම්ස් ඒ. යූලියෝ විසි හතර දෙනකු රැගත් හමුදා ප් රවාහන ගුවන් යානයක් 1945 මැයි 13 වැනි ද ඕස්ට් රේලියාවට උතුරෙන් පිහිටි නිව්ගිනියා දූපතට ඉහළින් පියාසර කරද්දී එතෙක් සුව පැවැති දූපතකට කඩා වැටෙයි. යානයෙහි සිටියවුන්ගෙන් විසි එක් දෙනෙක් පිළිස්සී මිය ගිය අතර මාර්ගරට්, මැක්
Out of stock
අලිපාර

අලිපාර

බ් රිතාන් ය යුගයේ ලංකාවේ වැවිලිකරුවකුව සිටි ඩිග්බි ජෝර්ජ් ජෙරාටි (1898 1981) විසින් තමා ලද අත්දැකීම් ඇසුරෙන්, රොබට්ස්ටැන්ඩිෂ් නම් ආරූඪ නාමයෙන් යුතුව ලියන ලද elephant walk නවකතාව එකල ලක්දිව ධනවත් වතුකරුවන්ගේ ජීවනරටා හා ඇවතුම් පැවතුම් මැනැවින් ප් රකට කරයි. වල් අලින්ගේ සුපුරුදු මං පෙතක් අහුරා ඉදිවන සුවිසල් මන්දිරයක්, අවසානයේඋන් අතින් වැනසෙද්දී ඊට මුහුණ දෙන වතු හිමි ඉංග් රීසි ජාතිකයා සහ ඔහුගේ රූමත් බිරිඳගේ කතාව වූ elephant walk එය ප් රථමයෙන් පළ වූ 1849 වසරේදී අතිශයින් ජනප් රිය වූ අතර, අනතුරුව එය ඇසුරෙන් හොලිවුඩ් චිත් රපටයක් ද එනමින් ම නිපදවිණ. elephant walk නවකතාව අලිපාර නමින් මෙසේ සිංහලට නඟන ලද ඉ
Out of stock
කුමාරයා

කුමාරයා

නිකොලොයි ඩි බර්- නාර් - ඩෝ මකියාවෙලී විසින් රචිත the prince (කුමාරයා) නම් කෘතිය ඉතාලියේ දේශපාලන කරලියෙහි පමණක් නොව ලෝක දේශපාලන ක්ෂේත් රයෙහිද ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් ග් රන්ථයකි. නිකොලොයි මකියාවෙලී "කුමාරයා" ලියූ කාලයේ ඉතාලියෙහි පැවැති දේශපාලන පරිසරය සහමුලින් වෙනස් කිරීම අරමුණු කොට ගෙන ඔහු ඒ කාර්යයෙහි නියුක්ත වී ඇතැයි මැදහත් සිතින් කුමාරයා දෙස බලන දේශපාලන විචාරකයෝ ප් රකාශ කරති. ඉතාලිය ආක් රමණය කළ ම්ලේච්ඡයන්ගෙන් රට ආරක්ෂා කර ගැනීම සඳහා මෙඩිසි පවුල පෙළැඹවීම මකියාවෙලීගේ සමීපතම අරමුණ වී ඇතැයිද ඒ විචාරකයෝ කියති. එහෙත් ඊට හාත්පසින්ම වෙනස් දෘෂ්ටි කෝණයකින් "කුමාරයා" දෙස බැලූ විචාරකයෝ එය නිර්දය විවේචන
Out of stock
තුරඟ නිම්නය
Out of stock
දේව හස්තය

දේව හස්තය

සදාම් හුසේන් කුවේටය ආක් රමණය කළ පසු ඔහු පළවා හැරීම සඳහා ඔහු සතු යුද බලය ගැන තක්සේරුවක් ලබා ගැනීමට ජෙරිකෝ නමින් හැඳින් වූ නොදුටු ඔත්තුකරුගේ සේවය ඊශ් රායලය හරහා ලබාගත් බ් රිතාන් ය-ඇමෙරිකා සංධානය ඔහු ලබාදුන් තොරතුරුවල නිවැරදි භාවය අනුව, ඔහු සදාම්ගේ රජයේ ඉහළ නිලධාරියකු බව සොයාගනිති. කුවේටයෙන් ඉවත් වීමට අවසාන දිනයක් ලබා දී තිබියදීත් තම සතු යුද බලය, බටහිර හමුදා පැරදවීමට ප් රමාණවත් නොවන බව දැන දැනම, ඒ ගැන නොසලකා දිගටම කුවේටයේ රැඳී සිටිමින්, තමන් සතුව දේව හස්තය ඇති නිසා මෙවර බටහිරට පාඩමක් ඉගැන්වීමට ඉඩ ලැබෙන බව සදාම් තම සමීපතමයන්ට පවසා තිබූ බව දැනගත් පසු, මෙය නිසැකයෙන් ම විෂ වායු හෝ විෂ බීජ වලට වඩා භයා
Out of stock
රේගු වැටලීම්

රේගු වැටලීම්

මෙම කෘතිය සම්පාදනය කරන ජී. ඒ. ලෙස්ලි ගාමිණී, මෙයට පෙර විවිධ විෂයයන් ඔස්සේ කෘතීන් 50 කට ආසන්න සංඛ් යාවක් ලියාපළ කළ ප් රවීන ලේඛකයෙකි. වසර 40 කට අධික කාලයක් රේගු සේවයේ අත්දැකීම් ඇති කතුවරයා, ශ් රී විවෘත විශ්ව විද් යාලයෙන් නීතිවේදී උපාධියත්, කැලණිය ලංකා විශ්ව විද් යාලයේ පශ්චාත් උපාධි අධ් යයන අංශයෙන් බෞද්ධ අධ් යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, කැලණිය විශ්ව විද් යාලයෙන් බෞද්ධ අධ් යයනය පිළිබඳ ශාස්ත් රපති උපාධියත්, ශ් රී ජයවර්ධනපුර විශ්ව විද් යාලයෙන් අපරාධ විද් යාව හා අපරාධ යුක්තිය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, ශ් රී ජයවර්ධනපුර විශ්ව විද් යාලයෙන් අපරාධ විද් යාව පිළිබඳ දර්ශනපති උපාධියත්, ශ් රී
Out of stock
නොසැලකිලිමත් යුවතිය

නොසැලකිලිමත් යුවතිය

තරුණියක් වෙරළාසන්නයේ පිහිනා යන ආකාරය පෙර් මේසන් දියඹෙහි ඔරුවක සිටිමින් නිරීක්ෂණය කළේ ය. ඒ මොහොතේ දූපතෙහි පිහිටි මන්දිරයේ රාත් රී භෝජන සංග් රහයක් පැවැත්වෙමින් තිබිණ. තරුණිය ජලය කාන්දු නොවන බෑගයක දමා ගෙන ආ ඇඳුම් වෙරළේ සිට ඇඳ ගත්තා ය. ඉන්පසු ඇය කිසි චකිතයක් නැතිව එම නිවසට ගොස් විනාඩි කිහිපයකට පසු ආපසු දුව ආවේ එහි සිටි මිනිසුන් තමා ලුහුබැඳ ආ බැවිනි. ඇය දියට පැන පෙර් මේසන් සිටි ඔරුව වෙත පිහිනා ආවේ තමා බේරාගන්නා ලෙස අයැදිමිනි. තරුණිය නිරුපද් රිතව ගොඩබිමට ගෙන ආ නීතිඥ පෙර් මේසන්, ඉන් අනතුරුව පැන නැගෙන ඇගේ අතොරක් නැති බරපතළ ප් රශ්නවලට මුහුණ දෙන්නේ කෙසේද?
Out of stock
වංසක්කාරයෝ

වංසක්කාරයෝ

An english sensation novel of 1861 a victorian best - seller කාල්යිල් මහතා හා මවුන්ට් සවර්න් අර්ල්වරයා එක් දොරටුවකින් භෝජනාගාරයට ඇතුල් වෙද්දී, ඊට ප් රතිවිරුද්ධ දොරටුවෙන් තවත් අයකුගේ පිවිසීම සිදුවිය. මේ කිනම්........ කවරෙක් ද! විස්මයට පත් වූ කාල්යිල් මහතාට තම දෑස ඉදිරියේ දිස්වන රුව මිනිස් දුවකට අයත් ද නැතහොත් සුරඟනකට අයත් දැයි අදහාගත නොහැකි විය. සුන්දරත්වය යන වදන අබිබවා යන දුර්ලභ ගණයේ රූ සපුවක්, සිත්තරකුගේ මනසෙහි මැවී තෙලිතුඬින් ඇඳුණ සිත්තමක් බඳු රුවක්........ තාරුණ් යයේ අහිංසකත්වය දෝතින් දරාගත් තම රූබර දියණියන්ගේ අනාගත ඉරණම දැකීමට තරම් මතු දැක්මක් අර්ල්වරයා සතු වී නම් ආකිබෝල්ඩ්, මම ඉන්නේ එහා ල
Out of stock
තීන්ත නදිය

තීන්ත නදිය

දහතුන් වැනි සියවසේ පොළොන්නරුවේ පරාක් රම රජතුමන්ගේ රාජකීය කවියා ලෙසින් අසංක ගෙවූයේ සුව පහසුවෙන් ගලා ගිය සැහැල්ලු ජීවිතයකි. එහෙත් කාලිංග මාඝ පොළොන්නරුව ආක් රමණය කිරීමත් සමඟම ඔහුගේ ජීවිතය ඉරණම් සහගත වෙනසකට ලක් වන්නේය. අතිශය සැහැසි දරුණු පාලකයෙකු වුවද මාඝ කවියට ඇළුම් කළේය. එහෙයින් ඔහු සංස්කෘත කාව් යයක් දෙමළ බසට පෙරළන්නට මේ රාජකීය සිංහල කවියාට භාර දෙන්නේය. මේ පරිවර්තන කාර්යයේදී පොතට මුලදී වෙනස්කම් එකතු වන්නේ අසංක පවා නොදැනුවත්වය. එහෙත් පසුව හිතාමතාම ඒ වෙනස්කම් සිදු වන්නේ ජීවිතය හා මරණය අතර ඉරණම් සහගත ත් රාසජනක වටපිටාවක් නිර්මාණය කරමිනි. එය අසංකගේ පමණක් නොව මුළු මහත් රටක ඉරණම තීරණය කරන්නේය. මේ අතරේ
Out of stock
ලංකාවේ පෘතුගීසි යුගය - 2 කාණ්ඩය

ලංකාවේ පෘතුගීසි යුගය - 2 කාණ්ඩය

පෝල් ඊ පීරිස් විද්වතානන් විසින් ceylon the portuguese era යනුවෙන් ඉංග් රීසියෙන් රචිත ග් රන්ථයේ පළමුවැනි කාණ්ඩය කලකට පෙර අභය හේවාවසම් සූර්න් විසින් සිංහලයට නඟන ලදුව අප විසින් ප් රකාශයට පත් කරන ලදී. සම්මානලාභී පර්වර්තක ප් රේමචන්ද අල්විස් සූරීන් විසින් සිංහලයට නඟන ලද එම ග් රන්ථයේ දෙවැනි කණ්ඩය සහ මෙසේ ඉදිරිපත් කරමු. වර්ෂ 525 දී අපරටට කඩා වැදුණු පෘතුගීසින් මීගමුවේ සිට ගාල්ල දක්වා මුදුබඩ ප් රදේශ කීපයක ඔවුන්ගේ ආධිපත් යය පිහිටුවා බැවීමෙන් පසු එම ප් රදේශවල ගෙන ගිය අන්ත අමානුෂික දුෂ්ට පාළනය පිළිබඳ අතිශය ඛේද ජනක කතාව මෙම කෘතියෙන් සවිස්තරව ඉදිරිපත් කැරෙයි. පෘතුගීසි පාලකයෝ ඇතැම් අවස්ථාවල කොතරම් කුරිරු වූවෝ
Out of stock
ලංකාව පෘතුගීසි යුගය

ලංකාව පෘතුගීසි යුගය

4505 දී ලංකාවට පෘතුගීසීන්ගේ පැමිණීම, වසර දෙදහසක ඉතිහාසයක් ඇති පැරැණි සිංහල රාජධානිය යුරෝපීය බලයකට ඍජුව මුහුණ දෙන පළමු අවස්ථාවයි. 1505 සිට, 1650 දී ඔවුන් ලන්දේසීන් විසින් නෙරපා හරින තුරු පෘතුගීසීහු ලංකාවේ මුහුදු බඩ ප් රදේශයේ නොයෙක් කොටස් විවිධ අවස්ථාවලදී තම අණසකට යටත් කරගෙන සිටියහ. බොහෝ රජවරු ද කුමාරුවරු මෙන්ම සාමාන් ය වැසියෝ ද කිතු දහම වැළඳ ගත් අතර කිතුනු දහමේ ස්ථිර ආභාෂය ඔවුන් විසින් අප රටට දායාද කර දෙන ලදී. ශ් රී ලංකාවේ සමාජ ජීවිතය පිළිබඳව ද, සංගීතය, භාෂාව, ඇඳුම් පැළඳුම්, ආහාර සහ වෙනත් දේ පිළිබඳව ද එවැනිම බලපෑමක්ඔවුන් විසින් ඇති කරන ලදී. ශ් රී ලංකාවේ වසර 150 ක පමණ වූ මේ පෘතුගීසි පාලන කාලය පි
Out of stock
මල්බෙරි සමය

මල්බෙරි සමය

නිර්මාණයක් ඔස්සේ හුදු කතා පුවතක් රස විඳීම යන කරුණින් ඔබ්බට පිවිස, ඉන් වහනය වන නැවුම්, අත්දැකීමක් ද විඳ ගනිමින් ජීවිත පරිඥානය පුළුල් කර ගත හැකි වන්නේ නම් එය පාඨකයෙකුට නිර්මාණයකින් අත් විය හැකි ඉහළම පලයයි. සිද්ධි සහ අවස්ථා (situations) විෂයෙහි විශේෂාවධානය යොමු කරමින් සමාජ ව් යූහයෙහි කඩා වැටීම්, ක් රියාකාරී යාන්ත් රණයෙහි සෝදා පාළුවීම් හා නායයාම් හුදු වාර්තාකරණය අභිබවන, කලාත්මක විවිරණයකින් මෙන්ම බුද්ධිමය දැනුමත් භාවයකින්ද යුතුව සංක්ෂිප්තව පාඨකයා අභිමුව තැබීම කෙටිකතාකරණයේ භාවිත වැදගත් ශිල්පීය මෙවලමකි. කෙටිකතාවක් ගැඹුරු, අර්ථාන්විත පරිකල්පනයෙන් හා නිවැරදි භාෂා යෝජනයෙන් අංග සම්පූර්ණව පාඨකයා අතට පත් න
Out of stock
ශ්රී ලංකාවේ පරාටේ බලය සම්බන්ධ නීතිය හා පරිචය

ශ්රී ලංකාවේ පරාටේ බලය සම්බන්ධ නීතිය හා පරිචය

සේවකයන් සහ සේව් යයන් අතර නිරතුරුවම පැණ නගින දහසකුත් එකක් ගැටලු අතර කාර්මික ආරවුල්වලට තුඩුදෙන කරුණු ඉතා සුලභය. වඩා සංකීර්ණ වූ ආර්ථික රටාවකට නැඹුරු වී සිටින අපි යල්පැනගිය නීති ක් රම වලට හුරුව ඒ ඔස්සේ ගැටලු විසඳා ගැනීමට දරන ප් රයත්න බොහෝවිට ව් යාකුල තත්වයකට පත්වී ඇති බව පෙනේ. ඉතා පහසුවෙන් විසඳාගැනීමට හැකි සියුම් ප් රශ්න පසුව විශාල ගැටුම් බවට පත්වී ඇති ආකාරයද අප දැක ඇත. මේ සෑම ආරවුලකටම මූලිකවම හේතු පාදක වී ඇත්තේ සේවක-සේව් ය අරගලය බව මට සිතේ. කතුවරයා මෙම කෘතියෙන්, සේවක සේව් ය ආරවුල්වලදී වඩා විධිමත්ව සහ සාධාරණව ඒවාට මුහුණ දෙන්නේ කෙසේද යන්න ඉතාමත් සරලව සහ පැහැදිලිව කරුණු ඉදිරිපත් කරමින්, දෙපාර්ශවයේම