Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
දේවතාපය

දේවතාපය

ඉංගිරිසියෙන් සිංහලයට නැඟුණු උත්කෘෂ්ට සාහිත් ය කෘතීන් විරල වූ 1950 ගණන් වලදී සිංහලයට පරිවර්තනය වූ පොත් දෙකක් එකල සිංහල පාඨක ජනයා අති මහත් අභිරුචියකින් කියවනු අපි දුටුවෙමු. වික්ටර් හියුගෝ නමැති සුප් රකට ඉංගිරිසි ලේඛකයා විසින් les miserable නමින් ලියනු ලැබ '' මනුතාපය '' නමින් සිංහලයට නැඟුණු නව කතාවත්, එඩ්වර්ඩ් බුල්වර් ලිටන් නමැති වියත් ඉංගිරිසි ලේඛකයා විසින් the last days of pompeii නමින් ලියනු ලැබ "දේවතාපය '' නමින් සිංහලයට නැඟුණු නවකතාවත් ඒ පොත් දෙකයි. මේ පොත් දෙකෙහිම පරිවර්තකයා වූයේ එකල සිටි මහාචාර්ය ගුණපාල මලලසේකර වැනි විද්වතුන්ගේ පැසසුමට ලක්වූ අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතායි. මින් මනුතාපය
Out of stock
මනුතාපය

මනුතාපය

ලෝක සාහිත් යයේ දුර්ලභ මාණික් යයක් බඳු වූ ප් රංශයේ විසූ වික්ටර් මාරි හියුගෝ ගේ "ද ලේ මිසරාබ්ලේ නැමැති අද්විතීය නවකතාවේ රමණීය සංක්ෂිප්ත පරිවර්තනයකි. "මනුතාපය . මෙහි පරිවර්තක අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල සූරීන්ගේ සිංහල භාෂා ශෛලිය අතිශය මනහරය. සුගමය. හදවතට දැනෙන සුළු ය. මෙරට හැටවන දශකයේ සිට සිංහල පාඨකයන්ගේ හා ජ් යෙෂ්ඨ පාඨශාලා ශිෂ් යයන්ගේ හදවත මනුෂ් යත්වයේ උදාර ගුණයෙන් පිබිදූ මේ කෘතිය සිංහල සාහිත් යය යම් කල් පවතී ද ඒ තාක් කල් පවතිනු නිසැක ය. මෙහි එන ජනවර්ජන නැමැති ප් රධාන චරිතය සැබෑ මනුෂ් යයා කෙබන්දෙක් දැයි කියාපාන උදාර බෝධිසත්ව ආදර්ශයකි. මිනිස් ගුණදහම් පරිහානියට යන මෙවන් අවධියක යටත් පිරිසෙයින් අපේ
Out of stock
සිංහල විශ්වාස පද්ධතියේ එන යක්ෂ සංකල්පය

සිංහල විශ්වාස පද්ධතියේ එන යක්ෂ සංකල්පය

කතුවරිය ශ් රී ජයවර්ධනපුර විශ්වවිද් යාලයෙන් ශාස්ත් රවේදී උපාධිය ලබාගත් ආචාර්ය සේපාලී මායාදුන්නේ කැලණිය විශ්වවිද් යාලයෙන් දර්ශනපති, දර්ශන විශාරද පශ්චාද් උපාධි ලබා ගත්තා ය. අර්ධ රාජ් ය ආයතනයක නියෝජ් ය අධ් යක් ෂ ධුරයක ද කටයුතු කළ අතර, ජනසන්නිවේදනය පිළිබඳව විශ්වවිද් යාල මට්ටමේ ඩිප්ලෝමා කිහිපයක් ද හිමි කරගෙන ඇත. සිය නිර්මාණ සාහිත් යය කෘති වෙනුවෙන් සහ ශාස්ත් රීය පර්යේෂණ වෙනුවෙන් ජාතික මට්ටමේ සම්මාන රැසකට පාත් ර වූ මේ දක්වා නිර්මාණ සහ ශාස්ත් රීය කෘති රැසක් සම්පාදනය කළ ලේඛිකාවකි. කෘතිය සිංහල සමාජයේ යක් ෂයා යනු බියකරු අද්භූත පුද්ගලයකු පමණක් ම නොවේ. ඇතැම් විටෙක දේවත්වයට පවා ළඟා කරවනසුලු බලවේගයකි. වරෙක අත
In stock
පහනක අඳුර

පහනක අඳුර

මෙරට මැද පංතිය තමා තුළ සිදු වුණු සංක් රාන්තීන් ඔස්සේ දම්බ සමාජයක් හෙවත් ප් රෝඩාකාරී මගඩි සමාජයක් දක්වා අවගමනය වීම මෙහි සටහන් වන්නේ එමඟින් ඇති කරන ලද දරුණු ආර්ථික හා සමාජ ව් යසනයේ ඇතුළාන්ත පරිණාමය අවබෝධ කර ගන්නට ඉඩක් ලබා දෙන සමාජ නිරූපණයක් ලෙසිනි. අවංකකම, හෘදසාක්ෂිය හා නීතිය මත කටයුතු කරන සිවිල් නිලධරයකුගේ පාපෝච්චාරණය මැද කොළඹ නගර සිතියම මත ඇඳෙන සංකීර්ණ බල සබඳතා මෙරට සමකාලීන මානව ප් රහසනය නිමවයි. සමාජ-දහවල එළිය කළ ප් රබුද්ධත්වයේ සූර්යයා ද, සමාජ-රාත් රිය පහත් කළ ප් රබුද්ධත්වයේ පහත් ද නිවී යයි. පරිහානියට පත් වුණු සමාජ හා සංස්කෘතික සංස්ථාපිතයෝ ආලෝකය වෙනුවට අන්ධකාරය පතුරති. රැස් වළලූ වෙනුවට කළු කුහ
In stock
පුංචි මිමී

පුංචි මිමී

ළමා කතාවත් යොවුන් නවකතාවත් පවතින ඒකාකාරී කතාවස්තු වලින් හෙම්බත් වූ පාඨකයන්ට පුංචි මිමී නවමු අත්දැකීමක් ලබා දීමට සමත් වෙයි. පුංචි මිමී ද ඇගේ කූරා සහ රැබිට් නම් සුරතල් සතුන් ද අතරට මැදිවන දරුවෙකු ළමා ලෝකයේ අසිරිය විඳ ගනිමින් විවිධ පරිකල්පයන්ගෙන් හෙබි ලෝකයකට වැලඳගනු ඇත. යොවුන් පාඨකයකු ඉන් ඔබ්බට ගොස් සමාජ ඛේදවාචකයන් ද ඒ හමුවේ විවිධ මිනිසුන් ගේ චාරියාවන්හි යථා ස්වභාවයන් ද සියුම් නිරීක්ෂණයකට හසුකර ගනු ඇත. පුංචි මිමී රචක සරත් මුණසිංහ ආරචිචි ළමා හෝ යොවුන් හෝ ලෝකය හුදෙක් ඇත්ත සමාජයෙන් කපා වෙන්කර අමුතු කතා මවන්නෙකු නොවේ. ඔහු ගේ වැඩබිම යථා ලෝකයම වෙයි. පුංචි මිමී යොවුන් නවකතාවෙන් සරත් මුණසිංහ ආරච්චිගේ එම
In stock
කුඹලා මැටි පදම්කළ හැටි

කුඹලා මැටි පදම්කළ හැටි

ෂා...! තාත්ත කොයිතරම් ඈතට කල්පනා කරල ගත්ත තීරණයක් ද බං ඒක. බලපං...! අදත් මං මේ මැටි වළේ මැටි කපනව. මොනතරම් දේවල් කරන්ඩ දඟලාපු මිනිහෙක් ද මං ආ? එක කාලයක් හෝටලේක වැඩ කෙරුව. ආය කාලයක් රටේ ආණ්ඩු පෙරළන්ඩ දැඟලුව. සමාජවාදී රාජ් යයක් ගොඩනඟන්ඩ තමයි ඒ කාලෙ දැඟලුවෙ. පුං! ඕං බලාපං. මං අදටත් මැටිකපනව. මේ අහපං... අපේ තාත්ත ගත්ත තීරණේ හරියටම හරි. උන්දැට අනාගතේ පෙනුණ. උඹ දැකල තියෙනවනේ මිනිස්සු ගස්වලට නඟිනව. ගහේ කොච්චර ඉහළට නැංගත් ගහේ ඉන්ඩ බෑනෙ. පහසු විදියකට ඉන්ඩනං ආපහු පොළොවට බහින්ඩ ම වෙනව. ගහෙන් බැහැල පොළොවෙ පය ගහනකොට ආයෙත් ඉන්නෙ ගහේ මුල. ඒක තමයි ලෝක ස්වභාවය. ඔන්න බලපං! මේ වික්ටර්ටත් උණේ ඒකම තමයි.