Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
සූක්ෂ්මව වනසන සිංහලය

සූක්ෂ්මව වනසන සිංහලය

ඉංග් රීසි ආක් රමණිකයා විසින් අපට ලියා දී ගිය වැරදි ඉතිහාස කඩතුරාවෙන් මෙතෙක් ආවරණය කොට තිබුණු හෙළ ද්වීපය හෙවත් ශ් රී ලංකාවේ සත් ය ඉතිහාසය මෙතෙක් ඉදිරිපත් නොවු නවතම මුලාශ් ර ආශ් රයෙන් (පැරණි) මෙම ග් රන්ථය තුළින් නිරාවරණය කෙරේ. පාසැල් හා විශ්වවිද් යාල සිසුන්ට, ඉතිහාසඥයන්ට, පුරා විද් යාඥයින්ට, වාග් විද් යාඥයින් මෙන්ම මානව විද් යාඥයින් හට නව මානයක් ඔස්සේ තම ගවේෂණ/ පරීක්ෂණ කටයුතු මෙහෙයවීම සඳහා මෙම ග් රන්ථයේ අන්තර්ගතය මහඟු උපකාරයක් වනු නොඅනුමානය. මෙරටේ ක් රියාත්මක බෙදුම්වාදයට, ආගමික අන්තවාදයට, වංචාකාරී දේශපාලනයට හේතු කාරක වී ඇති, ඉංග් රීසින් විසින් සිදුකරන ලද නිතී විරෝධි ආර්ථික, සාමාජීය හා රාජ් ය පා
Out of stock
අවුෂ්විට්ස්හි නිවුන් සොයුරියෝ

අවුෂ්විට්ස්හි නිවුන් සොයුරියෝ

ජීවිතය හඳුනා ගන්නටත් පෙර ඔවුන්ට එකම පවුලක් ලෙසින් ජීවත් වීමේ වරම අහිමිව යයි. අම්මා තාත්තාගේ රැකවරණය දස හැවිරිදි කුඩා දැරියන් වෙතින් උදුරා ගැනේ. වැඩිමල් සොයුරියන් දෙදෙනාගේ ඇසුර සිහිනයක් බවට පත්වෙයි. මෙලොව තනි වී, වධ කඳවුරක කොටුවෙන දැරියන් දෙදෙනෙකුට යළි ජීවිතයක් කියා දෙයක් තිබේද? නිවුන්නු ලෙසින් ඉපදීම ශාපයක් ද? නැත්නම් ආශිර්වාදයක්ද? කෙසේ හෝ සයදෙනෙකුගෙන් සැදි පවුල් කුටුම්බයෙන් ඊවා හා මීරියම් ජිවිත දානය ලබන්නේ නිවුන්නු වීමේ හේතුවෙනි. නට්සි කඳවුරක් තුළ විවිධ පර්යේෂණ වලට ලක්වෙමින්, වධවේදනා විදිමින් කල් ගෙවූවද, අඳුරු අගාධය අතරින් සිහින් ආලෝක ධාරාවක් දැකීමට මේ නිවුන් සොයුරියෝ සමත් වෙති. ඉන්පසුව ජීවිත
Out of stock
නාට්ය කලාවේ මූලිකාංග

නාට්ය කලාවේ මූලිකාංග

පේරාදෙණිය විශ්වවිද් යාලයෙන් 2016 වසරේ දී ලලිත කලාව පිළිබඳ ශාස්ත් රවේදී ගෞරව උපාධි පන්ති සාමාර්ථයක් ද, 2019 වසරේ දී ලලිත කලා ශාස්ත් රපති උපාධිය ද, හිමිකර ගත් තරිඳු බණ්ඩාර මහතා විසින් විරචිත නාට් ය කලාවේ මූලිකාංග නම් වූ කෘතිය පර්යේෂණාත්මක අධ් යයනයක ප් රතිඵලයකි. අද් යතන අවධිය තුළ ශ් රී ලාංකේය නාට් ය හා රංගකලාව පිළිබඳ පවතින අවධානය මෙන්ම උනන්දුව ද මීට දශක කිහිපයකට පෙර පැවැති තත්ත්වයට වඩා වෙනස් වී ඇති බව පෙනීයයි. නාට් ය යනු සංස්කෘතික කලාවකි. සංස්කෘතික කලාව යාතුකර්ම, ඇදහිලි යනාදියේ සම්මිශ් රණයෙන් බිහි වන්නකි. ලොව ඉපැරණිතම කලාවන් අතර ප් රමුඛස්ථානයට පත් වේදිකා නාට් ය වනාහි බොහෝ කලා මාධ් යයන්ගේ එකමුතුව
Out of stock
අතුරු ආහාර

අතුරු ආහාර

අතුරු ආහාර නූතන සමාජයේ සියලු දෙනා අනවශ් ය කාර්යය බහුලත්වයක් ආරුඪ කර ගනිිමින් ආහාරය වඩාරසවත් කර ගැනීම සහ ඉක්මනට සාදා නිම කර ගැනීමට රසකාරක යැයි පවසමින් වසවසාරක භාවිතයට පුරුදුවී සිටියි. උදා:- කැට වර්ග, කුඩු වර්ග, දියර වර්ග, සෝස් වර්ග. අවසානයේදී, ඔවුහු ඖෂධ නොමැති හඳුනා නොගත් රෝග වැළඳී ලෙඩ ඇඳේ වැතිරී සිටිති. අපේ වැඩිහිටි පරම්පරාව නොදැනුවත්කම නිසා මෙම වසකාරක භාවිතය අපේ කුඩා දරුවන්ටද පුරුදුකර ඇත. මෙම දරුවන් මෙම වසකාරක වල රසය දිවට නොදැනුණොත් කෑමට ප් රියතාවයක් නොදක්වයි. සුව නොවන රෝගයන්ට බිලිවී සිටින දරුවන්ගේ ප් රමාණය වැඩිහිටියන්ට වඩා වැඩි බව සඳහන් කළ යුතුමය. එබැවින් මාගේ එකම අභිලාෂය වන්නේ මා පෙර කියූ ප
Out of stock
ස්වර්ණ කාය

ස්වර්ණ කාය

ස්වර්ණ කාය හාමුදුරුවනේ, අවුරුදු ගානක් මාව ගබඩාවක හිර කරල හිටියෙ. මාව ඒ තත්වෙට පත් කරපු මිනිස්සුම උන්හිටි හැටියෙ දවසක මාව එතනින් එළියට අරගෙන බුදුන්ට අන්දවල, මල් පහන් පූජ කරල, දණ බිම ඔබල වඳින කොට මට ඇති උනේ මෛත් රි හිතක්. මං හිතුව මේ මිනිස්සු ඇත්තටම තමන් අතින් වෙච්ච දේ ගැන කණගාටු වෙනව කියල. ඇත්තටම එහෙම සමාව ඉල්ලන අර්ථයකින් නම් මට වඳින්නේ ඒක උතුම් නැද්ද? මට හිතුණ ඒ මිනිස්සුන්ට පෙරළා වඳින්න. මට ඇඬුණා. මං සමාව දුන්න. වෙච්ච සියලුම දේවල්වලට. කිසිම කහටක් නැතුව. කොන්දේසි විරහිතව. ඒත් පස්සෙ ඔබ වහන්සේට තේරුම් යනව ඒක එහෙම නෙවෙයි කියල. ඔව්, මට පස්සෙ තේරෙන්න ගත්ත ඒක ඒ වගෙ උතුම් කාරණයක් නෙවෙයි කියල. කාරණෙ බො
Out of stock
දොස්තර ෂිවාගෝ - සරසවි ප්රකාශන

දොස්තර ෂිවාගෝ - සරසවි ප්රකාශන

දොස්තර ෂිවාගෝ දොස්තර ෂිවාගෝ හා ලාරා නම් රූමතිය හා ගොඩනැඟෙන ප් රේම වෘත්තාන්තය, දොස්තර ෂිවාගෝ නවකතාවේ අමරණීය පෙම් පුවත හද බඳනා සුලු පැත්තයි. එහෙත් සමාජයට වඩා, පුද්ගලයා උතුම් කොට සලකන දෘෂ්ටියක් ඈත යන්න දොස්තර ෂිවාගෝ නවකතාවේ විවාදාත්මක පැත්තයි. 1958 බටහිර නිදහස් මතධාරී විද්වතුන්, දෝතර ෂිවාගෝ නවකතාකරු බොරිස් පැසටනැක් හට නොබෙල් සාහිත් ය සම්මානය හිමි කර දීමේදී ප් රමඛ වන්නට ඇත්තේ ද ඉහත කාරණයයි. අසහාය සිනමාවේදී ඩේවිඩ් ලීන් දොස්තර ෂිවාගෝ නවකතාව ඇසුරෙන් නිමැ වූ දොස්තර ෂිවාගෝ මහා සිනමා වෘත්තාන්තයෙන්ද නවකතාවේ මේ පුද්ගල බද්ධ තත්වය වඩ වඩාත් ඉස්මතු කර තිබීමෙන්ද ඒ කරුණ සනාථ වෙයි.
Out of stock
නාඳුනන සුබපැතුම

නාඳුනන සුබපැතුම

පරීක්ෂකතුමා, මේ අපරාධකාරයාව ඉක්මනට හොයාගන්න වෙනවා. ආයේ කොහෙන් මතු වෙයිද දන්නේ දන්නේ නෑ. ඊළඟ සිදුවීමේදී තවත් බිල්ලක් ගන්නත් ඉඩ තියෙනවා ඊට පිළිතුරු නොදුන් මාර්ෂල් සටහන් පුවරුව දෙස පරීක්ෂාකාරීව සිටියේය. මට මේ සිදුවීම්වල රටාවක් පේනවා. -ගිනි පුපුරු මේ ගැටලුව ලිහන්න කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ බිනරි කීවාය. මේ ප් රහේලිකාවේ අපිට දැනට තියෙන්නේ උපකාරක පද දෙකයි. මාර්ෂල් කීවේය. පරණ පොලිස් චාරිකාවයි. මල්ලිකා කාරියකරවනගේ දිනපොතයි. මේ දෙකෙන් අපි උපරිමයෙන් කරුණු හොයාගන්න ඕනෙ වැඩේට බහින්න කලින්. -වැළලි ගිය අභිරහස වාහනේ ඇතුළේ මුකුත් සාක්ෂි තිබුණෙත් නෑ. බලමු මේක ඇතුළේවත් ඉතින්. මාර්ෂල් කීවේය. පොලිස් කොස්
Out of stock
මධ්යකාලීන රාජධානිය පොළොන්නරුව

මධ්යකාලීන රාජධානිය පොළොන්නරුව

මධ් යකාලීන රාජධානිය පොළොන්නරුව (ඓතිහාසික, පුරාවිද් යාත්මක හා වාසතු විද් යාත්මක අධ් යයනයන්) මෙම ග් රන්ථය පොළොන්නරු රාජධානියේ භූගෝලීය, දේශපාලනික, ආර්ථික, සාමාජික, ආගමික, භාෂා සාහිත් යයික හා සංස්කෘතික යන විෂයයන් පිළිබඳව මෑත කාලයේ පළ වූ විමර්ශනාත්මක අධ් යයනයකි. එහි පැරණි නගරයේ කළ පුරාවිද් යාත්මක ක් රියාකාරකම් මඟින් අනාවරණ වූ ස්මාරක හා පුරාවස්තුවලින් හෙළිවන නවතම තොරතුරු ද විද්වතුන්ගේ අදහස් හා මූලාශ් රිත කරුණු ද ඇසුරින් ඉදිරිපත් කර ඇති ඓතිහාසික, පුරාවිද් යාත්මක හා වාස්තු විද් යාත්මක අංශ පිළිබඳ තුලනාත්මක විග් රහය මඟින් නවතම තොරතුරු රැසක් හෙළිදරව් වෙයි. එසේ ම තදාසන්න ප් රදේශයේ මෙන්ම ඒ හා බැඳුණු සංස්කෘ
Out of stock
මැකීගිය දඩමං

මැකීගිය දඩමං

මෙම කෘතිය පරම්පරා තුනක වැද්දන්ගේ ජීවිතය විස්තර කරමින් එකම කතාවක් ස්වරූපයෙන් ලියන ලද්දකි. වැද්දා ගල් ගෙවල වාසය කරමින් වනයේ තැනින් තැන ඇවිද ආහාර පාන සපයා ගැනීමෙන් ජීවත් වූ අවධියේ සිට ගෙපැල අටවාගෙන හේන් ගොවිතැනෙන් ජීවත් වන්නට පටන් ගත් අවදිය තෙක් වූ වැදි ජීවිතය මෙහි විස්තර වේ. නවකාවකට අවශ් ය අංගයක් වශයෙන් බැහැරින් එකතු කළ යම් දෙයක් හැරුණු විට ආදීම වැසියන් වූ වැද්දන්ගේ අන්තිමයන් පිළිබඳ මේ කතාව - වැද්දන්ගේ අන්තිම පදය - සත් ය කතාවකි. හුදු ශාස්ත් රීය පර්යේෂණයක ප් රථිඵලයක් වශයෙන් ගවේෂකයෙකු ඉදිරිපත් කරන එකිනෙකට සම්බන්ධ මානව විද් යාත්මක විස්තරයක් මෙන් නොව පාඨකයාගේ රුචිය දියුණු වන සේ නවකතාවක ස්වරූපයෙන්
Out of stock
නිහඬ සාක්ෂි

නිහඬ සාක්ෂි

යම් අයකු අභිරහස් ලෙස මරා දමන ලද්දේ ද?, නැතහොත් ස්වාභාවික ලෙස මිය ගියේ ද? යන්න ස්ථිර වශයෙන්ම නිගමනය කිරීමට, ඇසින් දුටු සාක්ෂිවලට (eye witness) වඩා සමහර අවස්ථා වල මළසිරුර පරීක්ෂා කිරීමෙන් සහ මළසිරුර තිබූ ස්ථානය (scene) පරික්ෂා කිරීමෙන් ලබා ගන්නා තොරතුරු බෙහෙවින් වැදගත් වේ. ඒවා අපි නිහඬ සාක්ෂි (silent evidence) වශයෙන් හඳුන් වන්නෙමු. මෙම කතාන්තර සියල්ලෙහිම දැක්වෙන පරිදි, සත් ය හෙළි වනුයේ කිසියම් 'නිහඬ සාක්ෂියක් හෝ එවන් සාක්ෂි කිහිපයක් පදනම් කර ගෙන ය. එවන් සාක්ෂි මතු කර ගන්නා ආකාරය පියවරෙන් පියවර පැහැදිලිව ඉදිරිපත් කිරීමට මෙහිදී මම දැඩි ආයාසයක් දැරුවෙමි. - චන්ද් රසිරි නිරිඇල්ල නිතර අලුත් නැවුම් ප්
In stock
හිග්ගස්වත්තෙ කැලෑ ඉස්කෝලෙ මොහොට්ටිහාමි ගුරුන්නාන්සෙ

හිග්ගස්වත්තෙ කැලෑ ඉස්කෝලෙ මොහොට්ටිහාමි ගුරුන්නාන්සෙ

මොනවා නමුත් ක් රමේකින් කවදා හෝ මේ රටවල් උන්ගෙන් මිදෙන්ඩ නම් පහසු වෙන්නේ අපේ අය ඉගෙන ගත්තු තරමට. කාරණා කාරණා දැනගත්තු තරමට. අපේ සමාජෙට ගලාගෙන එන නානාප් රකාර දේවලින් - ඒ කීවේ බඩු භාණ්ඩ වේවා, සිරිත් විරිත් වේවා, දැනුම් තේරුම් වේවා මේ කොයිකත් අපට ගැලපෙන, අපට ඕනෑ කරන අපට කරදරයක් නොවන දේවල්වලට සීමා කර ගන්ඩ තරමට අප ඉගෙනීමක් ලබා තියෙන්ඩ ඕනෑ. එහෙම වෙතොත් ඈත අනගතයේ දී හරි අපේ දරු මුණුපුරන්ට මේ රට නිදහස් කර ගන්ඩ පුළුවන් වේවි. මේක කරන්ඩ නම් සුද්දගෙ අණට නැටවෙන රූකඩ තනතුරක් දරන මිනිහෙක් වෙලා බෑ. ඒ වාගෙම ඉහළ තාන්න මාන්න හිඟා කාලා අරගෙන බැබලෙන්න ගියොත් ඒ ඇත්තන්ට වාල්කම් කරන්න වෙනවා. මගේ ඔළුව ඒ පැත්තට නැමෙන්නෙ
In stock
කැලණි ගඟබඩ පුරාවෘත්ත

කැලණි ගඟබඩ පුරාවෘත්ත

බාල අවදියේ සිට කතුවරයා ජීවත් වුණේ කැලණි ගංගා නිම්නයට අයත් සියනෑ කෝරළයේ ය. කැලණි ගංගාව පුරාවෘත්ත හා විශ්වාස රාශියක් කරපින්නා ගත් ජල ප් රවාහයකි. එක්තරා ශුද්ධත්වයක් ද එයට ආරෝපණය වී තිබේ. කැලණි ගඟ වටා පිහිටි පෞරාණික ස්ථාන සහ පූජනීය තැන්වල සංචාරය කරමින් ඒවායේ අතීතය හාරාඅවුස්සන කතුවරයා එම පුරාවෘත්ත ඔස්සේ පාඨකයා ගඟ දිගේ ඉහළට චාරිකාවක් කැඳවාගෙන යයි. කිත්සිරිමෙවන් කැලණිය, කඩුවෙල පෞරාණික ස්ථාන, ලෙනගම්පල, හංවැල්ල බලකොටුව හරහා හිස්සැල්ලට යන කතුවරයා කැලණි ගඟබඩ ලෙන් විහාරත් දැකබලා ගෙන සීතාවකට පිවිසේ. සීතාවක ගඟේ නටබුන්, රුවන්වැල්ල බලකොටුව, හකුරුගල ලෙන් ඇතුළු පෞරාණික තැන් රාශියක් හා බැඳුණු රසවත් ඓතිහාසික පුරා