Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
මට ළඳුනි වරම් නැත

මට ළඳුනි වරම් නැත

ආචාර්ය අජන්තා රණසිංහ තලම්මැහැර නම් වූ කුරුණෑගල දිසාවේ තම පියාගේ රමණීය ග් රාමයේ ඉපිද හැදී වැඩී පන්නල රජයේ පාඨශාලාවෙන් මූලික අධ් යාපනය ලැබීය. ඉන් පසු වැඩිදුර අධ් යාපනය සඳහා සිය මවගේ ගම් පෙදෙස වන නුගේගොඩට පැමිනි ඔහු නුගේගොඩ ශාන්ත ජෝන් විද් යාලයේ ඉගනුම ලැබීය. ළමා වියේ සිට ලේඛන කලාව කෙරෙහි උනන්දුවක් දක්වමින් ඒ වෙත නැඹුරු වූ අජන්තා වෘත්තියෙන් මාධ්යවේදියෙකි. ලේක්හවුස් කර්තෘ මණ්ඩලයේ දිනමිණ පත් රයේ ස්වයට බැඳුණු ඔහු, පසුව නවයුගය ප් රධාන කර්තෘ පදවිය ද දැරිය. ලේක් හවුසියේ වසර තිස්හතරක සේවා කාලය තුළ දී ඔහු ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, නේපාලය, ස්පාඥ්ඥය, මහා බ් රිතාන් යය, ඇමෙරිකා එක්සත් ජනපදය
In stock
සර්වඥ භික්ෂා පාත්ර ධාතූන් වහන්සේ

සර්වඥ භික්ෂා පාත්ර ධාතූන් වහන්සේ

යුද්ධයෙන් පැරදී පැන යන සතුරන් උතුම් වූ පාත් ර ධාතූන් වහන්සේ ත් දළදා වහන්සේ ත් ගෙණ නැව් නැගී එතෙර යන බව දැන ගැනීමට ලැබුණි. එය එසේ වුව හොත් මේ ලංකාද්වීපය හිස් වන්නේය. මේ ලක්දිව මුතු මැණික් ආදී මහත් වූ වස්තු මොන තරම් තිබුණ ත් ඒ සියලු වස්තූන්ට වඩා ශ් රේෂ්ඨ රත්න වන්නේ අප ධර්මස්වාමීන් ගේ දළදා වහන්සේ ත් පාත් ර ධාතූන් වහන්සේ ත් ය. මේ ධාතූන් වහන්සේලා දෙනම නැති වුව හොත් මහත් වූ ධනයක් වියදම් කර මහත් වූ වෙහෙසක් ගෙණ මේ රට එක්සේසත් කිරීමට මා ගන්නා උත්සාහය ඒකාන්තයෙන් ම ඵලක් නැති වන්නේය. ඉතා අගනා මැණික්වලින් බබළන රමණීය ඔටුන්නකින් මගේ හිස අලංකාර වී තිබේ. ඒත් එය පවිත් ර වන්නේ මහර්ෂීන් වහන්සේ ගේ උතුම් වූ දළදා වහ
In stock
බැද්දට හඳ පායාවිත්

බැද්දට හඳ පායාවිත්

ප් රාදේශීය ලේකම්වරයකු ලෙස අම්පාර දිස්ත් රික්කයේ සේවය කළ පියදාස උඩවත්ත රාජ් ය බලය අයුතු ලෙස යොදමින් වැස්සන් පෙළනවා වෙනුවට ඔවුන්ට ද විශිෂ්ට සේවයක් කර, දැයෙන් ගිලිහෙන දිගාමඬුල්ලේ ජන සම්ප් රදායන් ගවේෂණය කරමින් හැකිතාක් ලේඛනගත කරන පුරෝගාමියෙකි. දැනට වසර ගණනකට පමණ පෙර සිටි දිගාමඬුල්ලේ අව් යාජ ගැමියාගේ ජීවන පුවත අතැඹුලක් සේ දත් කතුවර පියදාස උඩවත්ත ගැමියාගේ සිරිත් විරිත් සම්ප් රදායේ මාහැඟි තැන් "බැද්දට හඳ පායාවිත්" නවකතාවෙන් ගෙන හැර පායි. එය බොහෝ විට ගොනුවන්නේ විරල වශයෙනි. දයාවංශ ජයකොඩි සහ සමාගම විසින් 2011 වසර සඳහා පවත්වනු ලැබූ නවකතා අත්පිටපත් තරගයෙන් ජයග් රාහී නවකතාව ලෙස තෝරාගත් "බැද්දට හද පායාවිත්"
Out of stock
පලාගිය අමාව

පලාගිය අමාව

ප් රාදේශීය ලේකම්වරයකු ලෙස අම්පාර දිස්ත් රික්කයේ සේවය කළ පියදාස උඩවත්ත මහතා රාජ් ය බලය අයුතු ලෙස යොදමින් වැස්සන් පෙළනවා වෙනුවට ඔවුන්ට ද විශිෂ්ට සේවයක් කර. දැයෙන් ගිලිහෙන දිගාමඩුල්ලේ ජන සම්ප් රදායන් ගවේෂණය කරමින් හැකිතාක් ලේඛනගත කරන පුරෝගාමියෙකි. දැනට වසර ගණනකට පමණ පෙර සිටි දිගාමඩුල්ලේ අව් යාජ ගැමියාගේ ජීවන පුවත අතැඹුලක් සේ දත් කතුවර පියදාස උඩවත්ත මහතා ගැමියාගේ සිරිත් විරිත් සම්ප් රදායේ මාහැඟි තැන් 'පලාගිය අමාව' නවකතාවෙන් ගෙන හැර පායි. එය බොහෝ විට ගොනුවන්නේ විරල වශයෙනි. දිගාමඩුල්ලේ ගැමියාගේ ජීවන සිතුම් පැතුම් ගෙත්තමක් ලෙස මෙම නවකතාවත් සමග ඔබ වෙත ගෙනෙන්නේ අපූර්ව අත්දැකීමක් ලෙසිනි.
In stock
බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ

බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ

දසබලධාරී බුදුරජුන් ද පෙරවරුවෙහි පිඬු සිඟා වැඩ දන් වළඳා පස්වරුවෙහි බොහෝ භික් ෂු සංඝයා ද පිරිවරා ගෙණ සැවැත් නුවරින් නික්ම වඩිනා සේක් ගව දෙනක විසින් ඇනීම නිසා පිරිනිවන් පා කුණු ගොඩක් අසල වැටී සිටි බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ දුටු සේක. දැක, මහණෙනි, මේ බාහිය දාරුචීරිය ගේ සිරුර ගනිවු. සිරුර ගෙණ ඇඳක නංවා බැහැරට ගෙණ ගොසින් ආදාහනය කරවු. ආදාහනය කොට ශේෂ වූ අස්ථි ධාතු ගෙණ සිව් මංසන්ධියක ස්තූපයක් කරවු. මහණෙනි, ඔබලා ගේ සබ් රහ්මචාරියෙක් කලුරිය කරණු ලැබුවා යයි වදාළ සේක. මෙය ඇසූ භික් ෂූහු ස්වාමීනි, එසේ ය යි පවසා කුණු ගොඩ අසල වැටී තිබූ බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ ගේ ශ් රී ශරීරය ගෙණ එය ඇඳක් මතට නංවා බැහැ
In stock
සන්තති මහ රහතන් වහන්සේ

සන්තති මහ රහතන් වහන්සේ

මේ කුඩා ග් රන්ථයේ විස්තර වන්නේ සන්තති නම් වූ මහ රහතන් වහන්සේ ගේ චරිත කථාවයි. මුන් වහන්සේ අසූ මහා ශ් රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද බුදුසසුන තුළ අතිශයින් ම ප් රකට මහ රහතන් වහන්සේ නමකි. සැබැවින් ම මුන් වහන්සේ ම ගේ ශුද්ධ වූ ජීවිත කථාව අසිරිමත් ය. මුන් වහන්සේ ගේ මේ ශුද්ධ වූ චරිතයෙන් අපට වැදගත් වූ පණිවිඩයක් ද ගෙණ දෙයි. එනම් ධර්මාවබෝධය සඳහා පුද්ගලයෙකු ගේ බාහිර පෙනුම, ඔහු ගේ හැසිරීම, හැඳ පැළඳ ගෙණ සිටින වස්ත් රාභරණාදිය කිසිසේත් ම අදාළ නොවන බවයි. පුරන ලද පාරමිතා සහිත නම් පින සම්පූර්ණ නම් ප් රඥාව සහිත නම් ඔහු කවර තත්වයේ සිටිය ද තථාගත සද්ධර්මය හමු වූ කල ධර්මය අවබෝධ කළ හැකි බවයි.
Out of stock
සෝරෙය්ය මහ රහතන් වහන්සේ

සෝරෙය්ය මහ රහතන් වහන්සේ

මේ කුඩා ග් රන්ථයේ විස්තර වන්නේ සෝරෙය් ය නම් වූ මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. මුන් වහන්සේ ද අසූ මහා ශ් රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද බුදුසසුන තුළ අතිශයින් ම ප් රකට මහ රහතන් වහන්සේ නමකි. මුන් වහන්සේ ජනයා අතර වඩා ප් රකට වූයේ පැවිදි වීමට පෙර ගිහි කාලයේ දී ලිංග විපර්යාසයක් සිදු වීම නිසාවෙනි. මෙයින් ම මේ සසරෙහි ඇති නින්දිත බව බිහිසුණු බව තුච්ඡ බව අස්ථිර බව මැනවින් ප් රකට වේ. මුන් වහන්සේ ගේ මේ ශුද්ධ වූ චරිතයෙන් අපට වැදගත් වූ පණිවිඩ කිහිපයක් ද ගෙණ දෙයි. එනම්, නිකෙලෙස් උතුමන් කෙරෙහි අනවශ් ය විකෘති හැඟීම්, බැඳීම් ඇති කර ගැනීමේ ආදීනවය අතිමහත් බවයි. එසේ ම වරද වරද ලෙස දැක නැවත එම වරද නොකිරීම
In stock
පූතිගත්තතිස්ස මහ රහතන් වහන්සේ

පූතිගත්තතිස්ස මහ රහතන් වහන්සේ

මේ කුඩා ග් රන්ථයේ විස්තර වන්නේ පූතිගත්තතිස්ස නම් වූ මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. මුන් වහන්සේ ද අසූ මහා ශ් රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද බුදුසසුන තුළ අතිශයින් ම ප් රකට මහ රහතන් වහන්සේ නමකි. මුන් වහන්සේ වඩා ප් රකට වූයේ කුණු වී ගිය ශරීරයක් වූ බැවිනි. මුන් වහන්සේ ගේ මේ ශුද්ධ වූ චරිතයෙන් අපට වැදගත් වූ පණිවිඩයක් ද ගෙණ දෙයි. එනම්, ධර්මාවබෝධය සඳහා පුද්ගලයෙකු ගේ බාහිර පෙනුම, සමේ පාට, පිට ඔපය, පැහැපත් බව, බෝවන බෝනොවන ලෙඩ රෝගවලට ගොදුරු වී සිටීම, ප් රතිකර්ම නොමැති මාරාන්තික වසංගත රෝගවලට ගොදුරු වී සිටීම ආදි කරුණු බල නොපාන බවයි. මුළු ශරීරය ම කුණු වී ගිය ත් කවර වසංගත රෝගයක් පැවතිය ත් එය ධර්මා
In stock
සිළුමිණි මහා සෑය සහ සළුමිණි මහා සෑය

සිළුමිණි මහා සෑය සහ සළුමිණි මහා සෑය

සිළුමිණි මහා සෑය මනුෂ් ය ලෝකයේ පිහිටා ඇති දාගැබක් නොවෙයි. මේ මහා සෑය පිහිටා ඇත්තේ තව්තිසා දිව් ය ලෝකයේ ය. දෙවියන්ට අධිපති වූ සක්දෙව් රජු විසින් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට ත් ප් රථමයෙන් මහා බෝසතුන් ගේ කේශ ධාතු තැන්පත් කිරීමට මේ මහා සෑය මවන ලදී. සිළුමිණි මහා සෑයේ උස යොදුන් තුනකි. මේ මහා සෑය ඉන් ද් රනීල මැණික්වලින් තනා තිබේ. සිළුමිණි මහා සෑයට පාලි භාෂාවෙන් චූළාමණි චේතිය යනුවෙන් කියනු ලැබේ. සිද්ධාර්ථ ගෞතම මහා බෝධි සත් වයන් වහන්සේ ගේ කේශ ධාතුත් සර්වඥ දකුණු දළදා වහන්සේ ත් වැඩ සිටින්නේ මේ මහා සෑය තුළ යි. සර්වඥ දකුණු අකු ධාතූන් වහන්සේ මුලින් වැඩ සිටියේ සිළුමිණි මහා සෑය තුළ යි. ඒත් පසුව මේ ධාතූන් ව
Out of stock
දුරුතු සිහිනය

දුරුතු සිහිනය

ඕස්ට් රේලියාවේ සිඩ්නි නගරයේ වෙසෙන සමන් මහානාම දිසානායක වසර පහක් ඇතුළත දිනපතා රාජකාරියේ යෙදි සිටිමින් ම නවකතා පහක් නිර්මාණය කර ඇත. සිංහල පාඨකයන්ගේ වින්දන ශක්තිය තියුණු කිරීමට නිහඬව වෑයමක යෙදෙන ඔහු ඕස්ට් රේලියාවේ වෙසෙන සිංහල ජනතාව වූ අපට ගෙන දෙන්නේ මහත් වූ ගෞරවයකි. භාෂා භේද ඉක්මවා මිනිස් වර්ගයා බැඳලන රන් හුයක රැඳි වටිනා බලයක් පාඨකයාගේ සිත තුළ ඇති කරන කතුවරයා නූතන සමාජයේ විෂම පැත්ත මෙන්ම නැතිවූ මව සොයන දරුවාගේ සිත් වේදනා ආදිය ද අළලා ඉතිරී යන මානව දයාවෙන් ලියූ කතාව අද සමජය ගැන ඔහුට පූර්ණ අවබෝධයක් ඇති බව පිළිබිඹු කරයි. තමා ලියූ නවකතා තුළින් පාඨකයාගේ ආදරයත් ගෞරවයක් දිනා ගත් සමන්ගේ ඉදිරි ගත්කරු ජිවිත
In stock
පාලකවරු හා හොරු

පාලකවරු හා හොරු

'අපට පෞද්ගලිකව ලැබිය හැකි දේ ගැන නොව, රටට පොදුවේ ලැබිය හැකි සුබසෙත අපේක්ෂාවෙන් අපේ කාලය, ශ් රමය හා හැකියාවද, විටෙක සාධාරණව උපයා ගන්නා සොච්චමෙන් කොටසක්ද වැය කරමින් රටට වැඩ ඇති පාලකයින් දකින්නට කළ මැදිහත්වීම් පිළිබඳ මතකය හිතට කරදරයක් වන බවද ඇත්තය. කෙසේ වෙතත් දශක හතරකට වැඩි කාලයක් තිස්සේ එලෙස ලද අත්දැකීම් ඔස්සේ තවමත් හිත විටින් විට එබෙන්නේ හැත්තෑවේ දශකයේ ප් රථම භාගයේ මෙරට පාලනයේ මතකය අවුස්සා බලනු පිණිසය. දශක හය හතක අපේ රටේ පාලකවරුද, පාලක හොරුද පිළිබඳ ම. දිග හැරුමේදී වන සංසන්දනාත්මක විමසුමටද රටට ගැලපුණු පාලක මිනුමක් ලෙස හැත්තෑවේ සමඟි පෙරමුණු පාලක මිනුම නිරායාසයෙන්ම යොදා ගැනෙන්නේද එහෙයිනි.
In stock
හුදෙකලා වු යුවතියකගේ කතාව - රස්ටි

හුදෙකලා වු යුවතියකගේ කතාව - රස්ටි

ඒ, දෙවැනි ලෝක යුද්ධය අවසන් වූ 1945 වසරයි. ඇමෙරිකාවේ ගෙවා දැමූ පස්වසරක සතුටින් පිරි කාලය අවසනැ රස්ටි එංගලන්තය බලා යා යුතුව ඇත. ඈ සිය වාසභූමිය ලෙස හැඳින්වූයේ එංගලන්තයයි. එහෙත් මේ වන විට එම වාසභූමිය තමාගෙන් ඈත්ව ගිය බවක් හැඟිණි. රස්ටිගේ මවද දැන් ඇයට පෙනෙන්නේ අමුත්තියක් ලෙසිනි. ඇගේ පුංචි සොයුරාද ඈ ගැන කිසිවක් දැන සිටියේ නැත. හැම දෙයක්ම හිටිහැටියේ අපැහැදිලි සිත් කලකිරවන සොබාවයක් ගනී. ගෙදරින් වියෝවීමේ සංකාව මැද හුදෙකලා වූ රස්ටි, ජීවිතය බේරාගෙන පෙරළා එන ලාන්ස් සමග මිතුදමක් ඇති කර ගනී. අවසානයේ ඈ තුළ වූ අපිරිමිත බලය රස්ටි විනාශකාරී කැරලි ගසන්නියක් බවට පත් කරයි.
In stock
ප්රේමාක්ෂර

ප්රේමාක්ෂර

මේ එළැඹ ඇත්තේ වාල්මිකී තැබූ පියසටහන් පසුකර යා යුතු නිමේෂය යි. සීතා පළමුව, රිසි සේ, ඇයගේ දිවි පුවතින් ඒ ඉසිවර ගැඹුරු වර්ණවත් කරන්නට ඇති. යම් හෙයකින් ඒ මුල්වරය රාමචන්ද් ර හෝ රාවණා ලද්දේ නම් ඔවුන් කුමක් පවසනු ඇත්දැයි මම තවමත් උපකල්පනය කරමි. ප් රේමයේ විශ්වීයත්වය වූ රාධා - ක් රිෂ්ණා ද තවත් එබඳු වූ ප් රභාෂ්වරයකි. මේ සියල්ල අතීත ඥානය යි. වත්මනෙහි, ප් රේමාක්ෂර මට ගැඹුරින් සාක්ෂාත් කළ, මේ දිවි පුවත, නල පවසන විට එය මා වින්දේ සංගීතයට සවන් දෙන්නාක් වැනි කෑදර සිතකිනි. සංගීතයේදී අප විඳින්නේ ද ස්වර කම්පනයේ වේදනාව ය. "ගැඹුරු නින්දේත් ප් රේමය අවදියෙන්. අප නිදන විට එය රිදුම් තැවුල් පිරිමැද ජීවිතය සුවපත් කරනවා.
In stock
කාලයෙහි සංක්ෂිප්ත ඉතිහාසය

කාලයෙහි සංක්ෂිප්ත ඉතිහාසය

අග් රගණ් ය භෞතික විද් යාඥයන් අතුරෙන් එක් අයෙකු ලෙස ලොවම පිළිගත් ස්ටීවන් හෝකින් විසින් රචිත a brief history of time, නම් මාහැගි ග් රන්ථයෙහි සිංහල පරිවර්තනය, කාලයේ සංක්ෂිප්ත ඉතිහාසය' නමින් දැන් ඔබ අතට පත්ව ඇත. ප් රථමයෙන් මහා පිපුරුමෙන් ආරම්භ වී, සර්පිලාකාර තාරකා මණ්ඩල සිට තන්තු වාදය හරහා කළු කුහර තෙක් ගෙවීගිය කාලය තුළ, අවකාශයෙහි මධ් ය හරයෙහි තවමත් රැදී සිටින, රහස් ගවේෂණය කරයි. ඉන් ඉක්බිති නිව්ටන්ටන් ගෙන් ආරම්භ වී අයින්ස්ටයින් දක්වා විහිදී යන විද් යාත්මක න් යායන් සමාලෝචනය කරයි. විද් යා පුනරුදයෙහි ආරම්භයෙහි පටන්, දර්ශනවාදීන්ගේ ද විද් යාඥයින්ගේ ද නිබඳ කුතුහලයට පාත් ර වූ කාලයට ආරම්භයක් තිබේ ද? කාලය
Out of stock
අලෙවිකරණය

අලෙවිකරණය

ආචාර්ය නිහාල් රංජිත් ජයතිලකයන්ගේ මෙම අලෙවිකරණය ශාස්ත් රීය කෘතිය මුලින්ම ප් රකාශයට පත් වූයේ 2007 වසරේදීය. 2009 වසරේදී 2 වැනි මුද් රණය එළිදැක්විණ. මේ 2011 වසරේදී යළි ප් රකාශයට පත් වන්නේ මෙම කෘතියේ 3 වැනි මුද් රණයයි. මෙය ව් යාපාර අධ් යයනය, වාණිජ විද් යාව, අලෙවිකරණය, අලෙවි කළමනා- කරණය, ජනසන්නිවේදනය සහ ජනමාධ් යය යන විෂය ක්ෂේත් රයන්ට අදාළ උසස් පෙළ ඉගෙනුම ලබන ශිෂ් ය ශිෂ් යාවන්ට අතිශයින් ප් රයෝජනවත් ශාස්ත් රීය කෘතියකි. එසේම අලෙවිකරණය හා ජනසන්නිවේදන පාඨමාලා හදාරන අභ් යන්තර හා බාහිර විශ්වවිද් යාල ශිෂ් ය ප් රජාවටත්, බැංකුකරුවන්, අලෙව්කරුවන්, වෘත්තිකයන්, වය් යවසායකයන් හා ව් යාපාරිකයන්ටත් මහඟු අත්වැලක් සපය
In stock
රජ කුමරියකගේ දිනපොත 2 - නම රැන්දු කුමරිය

රජ කුමරියකගේ දිනපොත 2 - නම රැන්දු කුමරිය

රාජකීය උත්තමාවී අමෙලියා මිඤ්ඤෝගේ ග් රිමාල්ඩ් රෙනාල්ඩෝ පාසැල ඇරි ගෙදර එන්නේ අවුල් වූ සිතකිනි. අම්මා ගේ අනීතික පිළිසඳ ගැනීම පිළිබඳව තම පන්ති මිතුරු මිතුරියෝ පමණක් නොව තමාට ඉතා කිට්ටුවෙන් සිටින මිතුරිය ලිලීගේ මාපියෝද ප් රශ්න කරති. නමුත් ගෙදර පැමිණි විට දැනගන්නට ලැබෙන්නේ මිස්ට ගියානිනී අම්මාව විවාහ කරගන්නට සුදානම් බවය. තාත්තාත්, ආඩම්බර කිරි අම්මාත් එය දැනගන්නේ, කිරි අම්මා හදිසි විවාහ මංගල් යයකට දෙදෙනා සුදානම් කරවන්නේ අමෙරිකානු ජනාධිපති ඇතුළු කතානායක නායිකාවන් සහභාගි වන ගම්භීර උත්සවයකට සුදානම් වන්නටද, තමාට ප් රිය නොවු තම යෙහෙලියගේ නෙරා එන උදරය ඒ අමුත්තන්ට දකින්නට සලස්වා ඇයට අපහාසයක් කරන්නටදැයි ගැටළ
Out of stock
අඩමාන අඩවිය

අඩමාන අඩවිය

නඩීන් ගෝඩිමර්ගේ අඩමාන අඩවිය විශ්ව ගම්මානයක් ගැන කතා කළ අපි අද විශ්ව පවුලක් ගැන කතා කරමු. විශ්ව පවුලේ තබා විශ්ව ගම්මානයේ සාමාජිකයන් වීමට අවශ් ය නව තාක්ෂණික මෙවලම් නොමැති මිනිස් සමාජ තවමත් ඇත. එම සමාජවල වැසියෝ විශ්ව ගම්මානයේ පිටස්තරයෝ ය. තොරතුරු වත්කම් මත දෙපැත්තට බෙදෙන එවැන්නක් ගැන ඔවුන් අසා වත් නොමැති ය. තොරතුරු වත්කම් මත දෙපැත්තට බෙදෙන ලෝකයක ඔවුහු නිවත්තු වෙති එහෙත් කිසිවක් නිවිමසා, තමන් අතරට එන ආගන්තුකයන්ට සත්කාර කරන්නෝ ද ඔවුහු ම වෙති. විශ්ව ගම්මාන වැසියෙකුට ඔවුන් අතර ඔවුන් හා ඒකාත්මික ව ජීවත් විය හැකි ද? විශ්ව ප් රජාවක සමාජිකයන් බවට පත් විය හැක්කේ ළමයින්ට පමණක්ද? කුසුම් දිසානායක