Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
දෙහදක සටන

දෙහදක සටන

කැරොලයින් ෆෙයි එම ඍතු ලන්ඩන් සැණකෙළියේ වඩාත් ආකර්ෂණයෙන් යුතු තරුණිය වූවාය. මාකි වුල්කන් සහ ආර්යාවගේ දහහත් හැවිරිදි දියණිය වූ ඇය කුප් රකට සර් මොන්ටේගු රෙවස්බි විසින් ලන්ඩන් සිට සෙවන් ඕක්ස් වෙත අස්රිය ධාවනයකට පොළඹවා ගන්නේ උපක් රමශීලීවය. ඔහු අතරමඟ ගම්බද නවාතැන්පොළක් අසල රිය නවත්වන්නේ ඇක්සලයේ කැඩී යාමක් ගැන කියමිනි. මෙය නවාතැන්පොළේ ඇය සමඟ රාත් රිය නවාතැන් ගැනීම සඳහා සර් මොන්ටේගු විසින් කළ කූට සැලැසුමක් බව දැනගැනීමෙන් ආර්යා කැරොලයින් භීතියට පත්වේ. නවාතැන්පොළෙන් පැන යන ආර්යා කැරොලයින්ට බ් රෙකොන් සාමිවරයා මුණගැසෙන්නේ අහම්බයෙනි. අනතුරුව රහස් සැඟවුනු බ් රෙකොන් මාලිගයට උපායෙන් ඇතුලුවන ඇය එහි දරුණු බිය ජ
In stock
සිගාලකමාතා මහ රහත් තෙරණිය

සිගාලකමාතා මහ රහත් තෙරණිය

"බුදුරදුන් දැකීමෙහි ලොල් වූ මම බුදුගුණ වඩා එය ම පාදක කර ගනිමින් මහ රහත් භාවයට පැමිණියෙමි. මහ රහත් බව ලැබුව ත් බුදුරදුන් දැක බලා ගැනීමට මම සෑම දිනක විහාරයට ගියෙමි. ගොසින් දුටු දුටුවන් ගේ ඇස් සනසන උතුම් බුදුරුව දැක බලා ගත්තෙමි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ගෙන් යුතු උතුම් බුදුරුව නැවත නැවත ත් සැදැහැ සිතින් යුතු ව දැක බලා ගත්තෙමි. මෙය දුටු භාග් යවත් බුදුරදුන් සැවැත් නුවර දෙව්රම් මහ විහාරයේ වැඩ වාසය කරමින් භික් ෂුණීන්ට අග් රස්ථාන පිරිනමන කල්හි "මහණෙනි, මගේ මේ ශාසනයේ ශ් රද්ධා සම්පන්න භික් ෂුණීන් අතුරින් සිගාලකමාතා භික් ෂුණිය අග් ර වන්නී ය යි වදාරමින් මට ශ් රද්ධා සම්පන්න භික් ෂුණීන් අතුරින් අග් රස්ථානය
In stock
ලබා උපන් හැටි

ලබා උපන් හැටි

මිනිසාට නොගැලපෙන ගැහැනියත් ගැහැනියට නොගැලපෙන මිනිසාත් එකට එක්කිරීමේ ඇති සාධාරණත්වය කුමක්ද? දහසකුත් එකක් වූ අනෙකුත් මුණගැස්සීම්වලදී මෙන්ම මෙහිදී ද මුණගැසුණේ නියම මොහොතේ මුණගැසිය යුතු නියම දෙදෙනා නොවේ. කායික ස්වාභාවය පුරා විහිද ගිය පුණරුත්ථාන ශක්තිය සත්තකින්ම කන් යාභාවයට පමණක් අහිමි වූයේ ඇයි? මනුෂ් යත්වය එහි පරමාර්ථයන් කරා මෙහෙයවන දෘඪ බලවේගයක් වන, සියලු සත්ත්වයිනට එකාකාර වූ, ප් රීතිය සඳහා ඇති ආශාව, දිය රැල්ලක හසු වු පරඬලා පතක් සේ ගසා ගන්නේ වී වුවද එය දුබල සමාජ ධර්මතාවලින් පාලනය කළ නොහැක්කේමය. විවාහක කාන්තාවන් සමහරවිට අවාසනාවන්ත වනුයේ සැමියන්ගේ නොව, ඔවුන්ගේම වරද නිසාය. සියොතුන් ගී ගයන තැන සපුවන්
In stock
භාවනාවෙන් සැනසීම

භාවනාවෙන් සැනසීම

ඇලෙක් රොබට්සන් සිරිමතාණන් මාහට මුලින්ම දැන හැඳින ගැනීමට ලැබුණේ, 1971 වසරේ ඇසළ පුන්පෝය දිනයේ, මහරගම විශේෂ ගුරු විදුහලේ මහා සීල භාවනා වැඩසටහනේදීය. එදින එහි ආරාධිත විශේෂ දේශකයන් වූ පූජ් යපාද මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි, පූජ් යපාද අම්පිටියේ රාහුල මාහිමි, මහාචාර්ය ජී. පී. මලලසේකර, ආචාර්ය වෙත්තමුනි, අභිධම්මික ඩී. ඇම්. බුද්ධදාස, බ් රහ්මචාරී ධර්මසේන ආරියතිලක, අධ් යාපන අධ් යක් ෂ එස්. එෆ්. ද සිල්වා, කථිකාචාර්ය අශෝක දේවේන් ද් ර යන ගිහි පැවිදි විද්වතුන් අතර ඇලෙක්ස් රොබට්සන් මහතා ද විය. එතැන් සිට වර්ෂයක් පාසා ඇසළ සීලසමාදානයේදී මහරගම ගුරු විද් යාලයේදීත්, මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදීත් අප දෙදෙන එකට හමුවී ඇත.
In stock
දෙදෙනෙක් සහ කතා දෙකක්

දෙදෙනෙක් සහ කතා දෙකක්

මගේ ජීවිතයෙන් ඔයාට ඕනෑම දෙයක් ගන්න. මේධා කීවේ හෙමින්.නමුත් පැහැදිලි හඬින්, අනුරාධපුර නගරය ඊළඟ උදෑසනට අවදි වෙමින් සිටියා. ඈත පන්සලක ගන්ඨාර හඬ ඇසෙන්නට පටන් ගත්තා මේධා... මට ඔයාගෙන් මුකුත් එපා. සරෝජ් එසේ කීවේ හද ඇතුළාන්තයෙන්ම නැගුණු අවංක හඬින්. ඔයා හොඳ ළමයෙක්. ඔයා නාස්ති කරන්න මං කැමති නෑ. ඒත් ජීවිතේ කියන්නෙ නිමේශයක් එක මොහොතක් විතරයි. ඓට උදේ කොළඹ යනකොට මං බස් එකේදිම මැරෙන්න පුළුවන්. මිනිස් ජීවිතය හරි අහඹු ලැබීමක්. ඔබ ඒ ජීවිතයෙන් ප් ර යෝජන ගන්න. දෛවය හෝ කර්මය විසින් මට මිනිස් ආත්මය දී ඇත්තේ ඉතා ස්වල්ප කලකට පමණයි. මගේ සුවඳැති ආලය ආදරය සහ ප් රේමය රැගෙන ඔබ දිග කාලයක් ජීවත් වෙන්න. -මේධා.
In stock
කේශ ධාතු විස්තරය

කේශ ධාතු විස්තරය

කේශ ධාතු විස්තරය නම් වූ මේ පොතේ සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේ ගේ කේශ ධාතූන් වහන්සේලා ගැන දැන ගත යුතු මූලික කරුණු ස්වල්පයකි. ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, ඉන්දියාව, ශ් රී ලංකාව, බුරුමය (මියෙන්මාරය) යන රටවල කේශ ධාතූන් වහන්සේලා නිදන් කර දාගැබ් තනා ඇත. මේ දාගැබ්වලින් කිහිපයක් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේ තනා තිබේ. කේශ ධාතූන් වහන්සේලා නිදන් කර ලොව පළමු වරට දාගැබ් කරවීමේ ගෞරවය හිමි වන්නේ තපස්සු, භල්ලික වෙළඳ දෙබෑයන්ට ය. බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික ධාතූන් වහන්සේලා ගෙන් වැඩි ම ධාතු ප් රමාණයක් වැඩ සිටින එක ම රට ථෙරවාදී බුදු දහමේ කේන් ද් රස්ථානය වූ ශ් රී ලංකාව යි. ලංකාවේ පුරාණ දාගැබ් කිහිපයක ම ස
In stock
මට ළඳුනි වරම් නැත

මට ළඳුනි වරම් නැත

ආචාර්ය අජන්තා රණසිංහ තලම්මැහැර නම් වූ කුරුණෑගල දිසාවේ තම පියාගේ රමණීය ග් රාමයේ ඉපිද හැදී වැඩී පන්නල රජයේ පාඨශාලාවෙන් මූලික අධ් යාපනය ලැබීය. ඉන් පසු වැඩිදුර අධ් යාපනය සඳහා සිය මවගේ ගම් පෙදෙස වන නුගේගොඩට පැමිනි ඔහු නුගේගොඩ ශාන්ත ජෝන් විද් යාලයේ ඉගනුම ලැබීය. ළමා වියේ සිට ලේඛන කලාව කෙරෙහි උනන්දුවක් දක්වමින් ඒ වෙත නැඹුරු වූ අජන්තා වෘත්තියෙන් මාධ්යවේදියෙකි. ලේක්හවුස් කර්තෘ මණ්ඩලයේ දිනමිණ පත් රයේ ස්වයට බැඳුණු ඔහු, පසුව නවයුගය ප් රධාන කර්තෘ පදවිය ද දැරිය. ලේක් හවුසියේ වසර තිස්හතරක සේවා කාලය තුළ දී ඔහු ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, නේපාලය, ස්පාඥ්ඥය, මහා බ් රිතාන් යය, ඇමෙරිකා එක්සත් ජනපදය
In stock
සර්වඥ භික්ෂා පාත්ර ධාතූන් වහන්සේ

සර්වඥ භික්ෂා පාත්ර ධාතූන් වහන්සේ

යුද්ධයෙන් පැරදී පැන යන සතුරන් උතුම් වූ පාත් ර ධාතූන් වහන්සේ ත් දළදා වහන්සේ ත් ගෙණ නැව් නැගී එතෙර යන බව දැන ගැනීමට ලැබුණි. එය එසේ වුව හොත් මේ ලංකාද්වීපය හිස් වන්නේය. මේ ලක්දිව මුතු මැණික් ආදී මහත් වූ වස්තු මොන තරම් තිබුණ ත් ඒ සියලු වස්තූන්ට වඩා ශ් රේෂ්ඨ රත්න වන්නේ අප ධර්මස්වාමීන් ගේ දළදා වහන්සේ ත් පාත් ර ධාතූන් වහන්සේ ත් ය. මේ ධාතූන් වහන්සේලා දෙනම නැති වුව හොත් මහත් වූ ධනයක් වියදම් කර මහත් වූ වෙහෙසක් ගෙණ මේ රට එක්සේසත් කිරීමට මා ගන්නා උත්සාහය ඒකාන්තයෙන් ම ඵලක් නැති වන්නේය. ඉතා අගනා මැණික්වලින් බබළන රමණීය ඔටුන්නකින් මගේ හිස අලංකාර වී තිබේ. ඒත් එය පවිත් ර වන්නේ මහර්ෂීන් වහන්සේ ගේ උතුම් වූ දළදා වහ
In stock
බැද්දට හඳ පායාවිත්

බැද්දට හඳ පායාවිත්

ප් රාදේශීය ලේකම්වරයකු ලෙස අම්පාර දිස්ත් රික්කයේ සේවය කළ පියදාස උඩවත්ත රාජ් ය බලය අයුතු ලෙස යොදමින් වැස්සන් පෙළනවා වෙනුවට ඔවුන්ට ද විශිෂ්ට සේවයක් කර, දැයෙන් ගිලිහෙන දිගාමඬුල්ලේ ජන සම්ප් රදායන් ගවේෂණය කරමින් හැකිතාක් ලේඛනගත කරන පුරෝගාමියෙකි. දැනට වසර ගණනකට පමණ පෙර සිටි දිගාමඬුල්ලේ අව් යාජ ගැමියාගේ ජීවන පුවත අතැඹුලක් සේ දත් කතුවර පියදාස උඩවත්ත ගැමියාගේ සිරිත් විරිත් සම්ප් රදායේ මාහැඟි තැන් "බැද්දට හඳ පායාවිත්" නවකතාවෙන් ගෙන හැර පායි. එය බොහෝ විට ගොනුවන්නේ විරල වශයෙනි. දයාවංශ ජයකොඩි සහ සමාගම විසින් 2011 වසර සඳහා පවත්වනු ලැබූ නවකතා අත්පිටපත් තරගයෙන් ජයග් රාහී නවකතාව ලෙස තෝරාගත් "බැද්දට හද පායාවිත්"
In stock
පලාගිය අමාව

පලාගිය අමාව

ප් රාදේශීය ලේකම්වරයකු ලෙස අම්පාර දිස්ත් රික්කයේ සේවය කළ පියදාස උඩවත්ත මහතා රාජ් ය බලය අයුතු ලෙස යොදමින් වැස්සන් පෙළනවා වෙනුවට ඔවුන්ට ද විශිෂ්ට සේවයක් කර. දැයෙන් ගිලිහෙන දිගාමඩුල්ලේ ජන සම්ප් රදායන් ගවේෂණය කරමින් හැකිතාක් ලේඛනගත කරන පුරෝගාමියෙකි. දැනට වසර ගණනකට පමණ පෙර සිටි දිගාමඩුල්ලේ අව් යාජ ගැමියාගේ ජීවන පුවත අතැඹුලක් සේ දත් කතුවර පියදාස උඩවත්ත මහතා ගැමියාගේ සිරිත් විරිත් සම්ප් රදායේ මාහැඟි තැන් 'පලාගිය අමාව' නවකතාවෙන් ගෙන හැර පායි. එය බොහෝ විට ගොනුවන්නේ විරල වශයෙනි. දිගාමඩුල්ලේ ගැමියාගේ ජීවන සිතුම් පැතුම් ගෙත්තමක් ලෙස මෙම නවකතාවත් සමග ඔබ වෙත ගෙනෙන්නේ අපූර්ව අත්දැකීමක් ලෙසිනි.
In stock
බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ

බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ

දසබලධාරී බුදුරජුන් ද පෙරවරුවෙහි පිඬු සිඟා වැඩ දන් වළඳා පස්වරුවෙහි බොහෝ භික් ෂු සංඝයා ද පිරිවරා ගෙණ සැවැත් නුවරින් නික්ම වඩිනා සේක් ගව දෙනක විසින් ඇනීම නිසා පිරිනිවන් පා කුණු ගොඩක් අසල වැටී සිටි බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ දුටු සේක. දැක, මහණෙනි, මේ බාහිය දාරුචීරිය ගේ සිරුර ගනිවු. සිරුර ගෙණ ඇඳක නංවා බැහැරට ගෙණ ගොසින් ආදාහනය කරවු. ආදාහනය කොට ශේෂ වූ අස්ථි ධාතු ගෙණ සිව් මංසන්ධියක ස්තූපයක් කරවු. මහණෙනි, ඔබලා ගේ සබ් රහ්මචාරියෙක් කලුරිය කරණු ලැබුවා යයි වදාළ සේක. මෙය ඇසූ භික් ෂූහු ස්වාමීනි, එසේ ය යි පවසා කුණු ගොඩ අසල වැටී තිබූ බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ ගේ ශ් රී ශරීරය ගෙණ එය ඇඳක් මතට නංවා බැහැ
In stock
සන්තති මහ රහතන් වහන්සේ

සන්තති මහ රහතන් වහන්සේ

මේ කුඩා ග් රන්ථයේ විස්තර වන්නේ සන්තති නම් වූ මහ රහතන් වහන්සේ ගේ චරිත කථාවයි. මුන් වහන්සේ අසූ මහා ශ් රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද බුදුසසුන තුළ අතිශයින් ම ප් රකට මහ රහතන් වහන්සේ නමකි. සැබැවින් ම මුන් වහන්සේ ම ගේ ශුද්ධ වූ ජීවිත කථාව අසිරිමත් ය. මුන් වහන්සේ ගේ මේ ශුද්ධ වූ චරිතයෙන් අපට වැදගත් වූ පණිවිඩයක් ද ගෙණ දෙයි. එනම් ධර්මාවබෝධය සඳහා පුද්ගලයෙකු ගේ බාහිර පෙනුම, ඔහු ගේ හැසිරීම, හැඳ පැළඳ ගෙණ සිටින වස්ත් රාභරණාදිය කිසිසේත් ම අදාළ නොවන බවයි. පුරන ලද පාරමිතා සහිත නම් පින සම්පූර්ණ නම් ප් රඥාව සහිත නම් ඔහු කවර තත්වයේ සිටිය ද තථාගත සද්ධර්මය හමු වූ කල ධර්මය අවබෝධ කළ හැකි බවයි.