Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
දැනුම් දී ආ මාරයා

දැනුම් දී ආ මාරයා

ක්ලිපිං ක්ලෙගොන් ගම්මානයේ 'ලිට්ල් පැඩොක්ස්' නිවසේ 29 වැනි සිකුරාදා මීනි මැරුමක් සිදු වන බවත්, ගම්වාසී අසැල්වැසි හිතවතුන්ට ඒ සදහා සහභාගී වන ලෙසත් දන්වමින් ගැසට් පුවත්පතේ පළ වී තිබුණු දැන්වීම කාගේත් කුතුහලය දනවන්නක් විය. එය විහිළුවක්ද එසේ නැත්නම් ඊර්ෂ් යාකාරයෙකු විසින් අපහාස කිරිමේ චේතනාවෙන් පළ කරන ලද්දක්ද?ඒ අපූර්ව ආරාධනය ලද අසල්වැසියෝ නොයෙකුත් හේතු දක්වමින් 6.30 වනවිට 'ලිට්ල් පැඩොක්ස්'වෙත ඇදී ආහ. හරියටම 6.30 ට නිවසේ විදුලි බලය ඇණ හිටියේය.වෙඩි හඬ කිහිපයක් ම ඇසුණි.විදුලි බලය ආ විගස දක්නට ලැබුණු බිහිසුණු දසුනින් සියල්ලෝම කම්පාවට පත් වූහ. එය විසඳිය නොහැකි බිහිසුණු මිනීමැරුමක්ද?අති දක්ෂ රහස් පරික්ෂක
Out of stock
ලේඛනගත සාක්ෂි

ලේඛනගත සාක්ෂි

ලේඛනගත සාක් ෂි ග් රන්ථයේ සිංහලයෙන් ලියැවුණු පරිච්ඡේද 17කි. ලේඛනගත සාක් ෂි වර්ගීකරණය, ඒවා යොදා ගැනීමේදී කථික සාක් ෂිවලට අත් වන ඉරණම, ලේඛන සම්බන්ධ පූර්ව නිගමන, ලේඛනගත සාක්ෂි ඔප්පු කරන ආකාරය, සාක්ෂි විමසීමේදී ඒවා ඉදිරිපත් කළ යුතු ආකාරය, ලේඛනයක අත් අකුරු සහ අත්සන්, සැකකටයුතු ලේඛන පරීක් ෂාව (eqd reports) ප් රාථමික ලේඛනයක් නොමැති විට ද්විතීයික සාක් ෂි යොදා ගන්නා අයුරු, සිවිල් නඩුවලදී ලැයිස්තුගත නොකළ ලේඛනයක් ඉදිරිපත් කිරීමට අදාළ නීතිය, ලේඛන ඉදිරිපත් කිරීමේදී විරෝධය පාන්නේ කෙසේද යන්න, සිවිල් සහ අපරාධ නඩුවලදී ලේඛනගත සාක් ෂි යොදා ගැනීම, දිවුරුම් ප් රකාශ ලේඛනගත සාක් ෂි ලෙස යොදා ගැනීම, නෙරපීමේ දැන්වීම්, අ
Out of stock
දූවිල්ලෙන් උපන් දරුවෝ

දූවිල්ලෙන් උපන් දරුවෝ

සෙබළෙකුට හා වියට්නාම් යුවතියකට දාව උපන් මේ දෙමුහුන් හෙවත් ඇමෙරේසියන් දූ පුතුන් නින්දා, අපහාස මධ් යයේ සිය අක්මුල් සායා යන්නේ මොනයම් හෝ හව්හරණක් පතාය. ඉන් බොහෝ දෙනෙක් පෙරළා නන්නත්තාර වූ ජීවිත කරාම වැටෙති; සුළු පිරිසක් අනන් යතාවයක් ලැබ අලුත් ජීවිතයක අසිරිය උරගා බලති. මෙහි එන කතානායකයා ෆොන්ග්ය ඇමෙරිකානු සිහිනය මැද අතරමං වූවෙකි. එහෙත් ඔහු හැලහැප්පිලි, රැවටීම්, පසුතැවීම් අවසනැ ජීවිතය සොයාගනී. තුරුණු වියේදීම යුදබිමේ කුරිරු අත්දැකීම් ලැබ පශ්චාත් මානසික කම්පනයකින් පෙළෙන ඇමෙරිකානු ගුවන් නියමු ඩෑන් හතළිස් වසරකට පසු පෙරළා වියට්නාමය කරා එයි. ඒ සිය පැරැණි පෙම්වතිය හා දරුවා සොයාගෙනය. රුදුරු යුද සංස්කෘතිය විස
Out of stock
ඩොරිස්ගේ මතක සටහන්

ඩොරිස්ගේ මතක සටහන්

මෝස්තර නිරූපිකාවක්, මාධ් යවේදිනියක්, සංස්කාරකවරියක් සහ ගුරුවරියක් ලෙස සේවය කර ඇති සොෆියා ලුබෙරි සිය අත්දැකීම් හා දැනුමෙන් ප් රයෝජන ගනු පිණිස සිතමින් the red address book නවකතාව ලියා මුද් රණයෙන් පිට කළාය. ජාත් යන්තර වශයෙන් ඉතා සාර්ථක වූ ඇගේ කුළුඳුල් නවකතාවේ 40 වෙනි පරිවර්තනය සිංහල භාෂාවෙන් පිට වෙනු දැකිමෙන් බෙහෙවින් සතුටු වෙන්නී ය. ග් රන්ථකරණය සිය වෘත්තිය කරගත් ඈ ළමාපොත් රැසක් ලියා පළකර ඇත. ඇගේ ම සිය රටේ පමණක් නොව වෙනත් රටවල ද වසරේ වැඩි වශයෙන් අලෙවි වූ පොත් ලැයිස්තු අතරට ඇතුළත්ව තිබේ. ජීවිතයේ බොහෝ දුක් ගැහැටවලට මුහුණ දෙමින් සිය ආදරවන්තයා සොයා ගිය එම දීර්ඝ, මිහිරි හා අමිහිරි ගමන වැළලී යනු දැක්මට
Out of stock
ෂෝෂා - සරසවි ප්රකාශන

ෂෝෂා - සරසවි ප්රකාශන

වෝර්සෝ නුවර යුදෙව්වන් හිට්ලර්ගේ මාරක හමුදා එන තෙක් බියකරු දෙගිඩියාවක වෙසෙන අතරේ ආරොන්, සාම්ප් රදායික අතීතයක් සහ අස්ථිර අනාගතයක් අතර කල් ගෙවයි. විවිධ ගැහැනු ඔහුට විවිධ දොරටු විවර කරති. විශේෂයෙන් හිට්ලර්ගේ අලුගෝසු හමුදාවෙන් දිවි ගලවාගෙන පලායාමේ ඉඩකඩ ඉන් ප් රමුඛ ය. එහෙත් ළමා වියේ ආලය ගැන අතීත රතියෙන් උපන් ආකර්ෂණය ඊට බාධාවක්ද? ඔහුගේ මිතුරු මිතුරියන්ට, ඇයත් ඇගේ ආලයත් අතිඛේදනීය විකාරයක් පමණක් නොව, ඔහුගේ මරණය ළං කරන බිහිසුණු උරචක් රමාලයක්ද වන්නේය. පහසුවෙන් සිතින් මකා දැමිය නොහැකි මේ සුන්දර ආදර කතාව, මිනිස් සන්තානයේ දරුණු ප් රහේලිකාවක් එකලස් කරගැනීමට පාඨකයාට පිහිට විය හැකිය.
Out of stock
ආදරයක සුසුම

ආදරයක සුසුම

ඇතැම් අවස්ථාවල ආදරය සහ ඉරණම එකිනෙක ගැටෙයි. මේ එවැනි කතාවකි. එය හෝප් ඇන්ඩර්සන් ජීවිතයේ වික්ෂිප්තභාවයට පත්වූ අවධියකි. තම පෙම්වතා සමඟ වසර හයක පමණ කාලයක් සබඳතාව පවත්වා තිබුණත් ඇයට සැබවින්ම අවශ් ය වන්නේ කුමක්දැයි ඇය වටහා ගෙන නොතිබුණි. ඊට කෙටි කලකට ඉහත දී දැනගත් ඇගේ පියාගේ අභාග් ය සම්පන්න රෝග විනිශ්චයෙන් පසු උතුරු කැරොලිනාවේ සන්සෙට් වෙරළෙහි වූ ඇගේ පවුලේ නිවසට ඇය යන්නේ ජිවිතයේ අපහසු තීරණයක් ගැනීමටය. සිම්බාබ්වේහිදී ඉපදී හැදී වැඩුණු ට්රු වෝල්ස්, සාගර තරණය කොට එහි පැමිණෙන්නේ ඔහුගේ පියා යැයි හඳුන්වමින් ලිපියක් එවූ පුද්ගලයා මුණගැසීමටයි. ඔහුගේ මෙම ගමනේ ප් රධානතම අරමුණ වන්නේ තම මව වටා ගෙතී ඇති අභිරහස විසඳා
Out of stock
ප්ලම් මල් සුවඳ

ප්ලම් මල් සුවඳ

ඇතැම් අවරදිග විචාරවේදීහු, මත්සුඕ බෂෝ නම් මේ අප් රමාණ කවීන්ද් රයා ප් රකෘතියේ කවියා ලෙස නාමකරණය කළහ. නැගෙනහිර ආසියාතික දෘෂ්ටිමාර්ගයට එකඟ ව සලකන කල, මෙකී ආරෝපණය ඒකාන්තයෙන් නිරවද් ය ය. එනම් ස්වභාව ලෝකයට අයත් දෑ ඒවායේ ම නිසග ස්වභාවය අනුව පවත්නා බව, බෂෝ ගේ හොක්කු කාව් ය මඟින් ප් රකට වන හෙයිනි. ඔහු ස්වභාව ධර්මයේ ම පවත්නා නිර්මාණශීලි භාවය සමඟ සහව් යතාවට පත් වූ කවියකු බව, පූජ් ය ඇතිපොළ මංගල ස්වාමින් වහන්සේ විසින් අනුවාදිත හයිකු කාව් ය කෙරෙන් ධ්වනිත වෙයි. ශ් රේෂ්ඨ කවියා වඩාත් ස්වාභාවික වන්නේ ප් රකෘතියේ එකී නිර්මාණාත්මක ග් රෝතස, ඔහු ගේ සැබෑ ස්වභාවය හා මුසු වීමෙන් බව පසක් කොට දීමට තරම්, අප ස්වාමින් වහන්සේ
Out of stock
මගහැරුණු දූපත් - කෙටිකතා

මගහැරුණු දූපත් - කෙටිකතා

වීදි ලාම්පු එළියෙන් ආලෝකමත් උනත් පාලම මත සමහර තැන් තියෙන්නෙ අඳුරත් ආලෝකයත් අතරෙ. එහෙම තැන්වල ඒ ගන්ධබ්බ ආලෝකය තුළින් දුර දකින්න පුළුවන් පාලම මත රාත් රිය පුරුදු ඇස් දෙකකට විතරයි. ඉදිරිය බලාගෙන යන ඔහුගේ දෙනෙත් කෝණය මඳක් උඩට ඉස්සුනේ කිසියම් නුහුරු දෙයක් ඉවෙන් මෙන් දැනුණු නිසා. ඉව හරි. ඔහුට තරමක් දුරින් පාලමේ තියෙන උසම කණුවලින් එකක් මත අඳුරු ඡායාවක්. වීදි ලාම්පුවල එළිය අඩුවෙන්ම වැටී තිබුණු ඒ කණුව මත කවුරුන් හෝ ඍජුව හිටගෙන ඉන්නවා. ඔහු කවදාවත් එවැනි දර්ශනයක් දැක තිබුණේ නෑ. දෑස ඒ වෙතම මානා ගත් ඔහුව ඉබේම වගේ එහෙමම නැවතුණා. කණුව මත හුන් ඒ රුව විසින් මුදා හරින ලදැයි සිතිය හැකි සැහැල්ලු දේවල් සමූහයක් මූදු
Out of stock
රහස - කෙටිකථා සංග්රහය

රහස - කෙටිකථා සංග්රහය

ශ් රී ලංකා පරිපාලන සේවයේ ජ් යෙෂ්ඨ නිලධාරියෙකු වූ ජයලත් අමරසේකර ද්විභාෂා උගතෙක් වන අතර ඔහු සිංහල හා ඉංග් රීසි සාහිත් ය පරිහරණය කරන පාඨකයන්ගේ මතකයෙහි රැඳෙන නමක් ලෙස හැඳින්විය හැකි ය. ඔහුගේ මුල් සිංහල ග් රන්ථය ඩේවිඩ් බර්නල් ගේ 'the coven of the unholy' නම් නවකථාවේ සිංහල පරිවර්තනය වන 'සාතන් කල්ලිය' යි. ඉංග් රීසි බසින් ඔහු ලියූ 'a matter of conscience and other stories' ද පාඨකයන්ගේ නොමඳ ආදරය දිනාගත් කෘතියකි. 'රහස' මෑතක දී මා කියැවූ සිංහල කෙටිකථා සංග් රහයන් අතුරෙන් කැපී පෙනෙන නිර්මාණයකි. එහි අඩංගු සියලුම කෙටිකථා වෙනත් කෙටිකථාකරුවකුගේ ඇස නොගැසුණු ආකාරයේ කථා ය. 'සුලු සිද්ධියක් නම් කෙටි කථාව ජාතීන් අතර
Out of stock
හිමි අහිමි

හිමි අහිමි

මේ අපගේ නිදහස් ලෝකයයි. ආදරණීය නිවහනයි. හිරු කිරණ ගස් අතරින් පෙරී එත් ම දවස අරඹන අපි මේ නිරායාස උයනේ පල භුක්ති විඳිමු. සිත් සේ සැරි සරමු. වැවේ බැස ක් රීඩා කරමින් ගිම් නිවමින් විනෝද වෙමු. අපි ප් රීතියෙන් ද සමගියෙන් ද එකිනෙකා කෙරෙහි සෙනෙහසින් ද වාසය කරමු. වාද ඛේද කිසිවක් අප අතර නැත. එසේ වන්නට අප පුරුදු පුහුණු කරන ලද්දේ අපගේ පරම්පරාගත වැඩිහිටියන්ය. පරම්පරාගත සිරිත් විරිත් ය. ඉතා තේජාන්විත ශරීරයකින් යුතු සටනකින් කවදාවත් නොපරදින මගේම මාමා මා වෙත සටනට එවූහ. මම වැටි වැටී සටන් කළෙමි. තුවාලවලින් ලේ ගලද්දී සටන් කළෙමි. අවසානයේ ඔහු පරදා නැගී සිටියෙමි. ඉවසිය යුතු තැන ඉවසීමට ද නොඉවසිය යුතු තැන නොඉවසීමට ද ඔවු
Out of stock
අනිත් අක්කා

අනිත් අක්කා

"දැන් මාසෙකුත් ඉවර වෙලා මේ දෙන්නට ළමයට නමක් තියා ගන්න බැරුව රණ්ඩු වෙනවන්නේ අක්කේ." වත්සලාද කියන්නීය. "ඕන නම් තියයි. නැත්නම් නිකං ඉදියි. අපි අපේ පාඩුවේ ඉමු නේද නංගි.නමක් තියන්න බැරි වුණාට මොකද ඉතින් ළමයා ඉපදිච්ච වෙලාවේ ඉඳන් ගන්න ෆොටෝ තියන්න වෙනම ගෙයක් හදන්න වෙයි වගේ. අපේ කාලේ නම් ළමයට මාස තුනක් ගිහිල්ලා මුනින් අතට හැරෙනකල් ෆොටෝ එකක් ගන්නව තියා ගෙදරින් එළියටවත් ගත්තේ නෑ. මම ද වත්සලාට කීවෙමි. "අක්කේ අර ඉන්ටනෙට් එකටද මොකටද දාපු සල්ලි අපරාදේ නේද? ඒ සල්ලිවලට කපුටන්ට කන්න ආප්ප අරන් දුන්න නම් ළමයට අපල තියෙනවානම් ඒවා වුණත් ගෙවිලා යයි. වත්සලා කිසිවෙකුට නෑසෙන්නට මට පමණක් ඇසෙන්නට රහසින් කියයි. අවසානයේ නම්