Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ගිරිජා

ගිරිජා

දහනමවන සියවසේ මැද භාගයේ මහනුවර. සමාජය පැරැන්නෙන් නව හැඩයකට පරිවර්තනය වෙන්නට ඇරඹී තිබෙන මොහොතක්. නිදහස් සටන එහි අවසානය සලකුණු කරමින් සිටින අවස්ථාවක්. ගිරිජා - රම්මා සහෝදරියන් දෙදෙනාගේ හාවුණු ඇහි බැම යුගලක් තරමට නොබිඳෙන සහෝදරී බැඳුම මත්තේ අනේකාකාර රටා ගන්නා ස්ත් රී චිත්තයේ සංකීර්ණත්වය හා විවිධත්වය විචිත් රව චිත් රණය කරමින්, අතිශය නාටකීය ගොඩනැංවීමකින් මෙන්ම, පාඨකයා විස්ම ගැන්වෙන පෙරහරක් තරම් රමණීයත්වයෙන් හා බහුවර්ණයෙන් හෙබි භාෂා පෙළහරකින් පොහොසත්ව, ලාංකේය ඉතිහාසයේ එක් තීරණාත්මක සන්ධියකදී සිදුවන සමාජ පරිවර්තනයට අනුරූප වන්නට තරම් ධෛර්යසම්පන්න වූ ගැහැනුන් දෙනෙකුගේ ප් රේමකතා, අහිමි වීම්, දරා ගැනීම්,
In stock
අප්රේල් නැගිටීම් ගැන අප්රේල් සටහන්
In stock
මුන්නක්කරේ සංසාරේ

මුන්නක්කරේ සංසාරේ

සහලවා උණෙන් ඇඳට වැටී සිටිය ද ඔහුට වෙඩිකන්ද දෙසට යාමේ අභ් යන්තර කැඳවුමක් ලැබිණ. කැබිනෙට්ටුවට යාබද කුඩා කවුළුවෙන් අහස දෙස බලාගෙන ලතින් කන්තාරුවත් මතුරමින් උන් කත් රිනා, අහසේ නිස්කලංකව ගලා ගිය වලාකුළු හිටිහැටියේ ම කලබල වූයේ ඇයිදැයි සිතන්නට වූවා ය. කුස්සියේ දොර රෙද්ද මෑත් කළ දිවැසිවරයා දුටුවේ, ප් රීමස් පතරංග කලාලය මත පාවෙමින් සිටින බව ය. දිවැසිවරයා වේගයෙන් මිදුලට පැන ගත්තේ ය. ලැයිම් තොටුපළ දෙසින් එකවර ම අහසට නැගුණු මුහුදු ලිහිණි රෑනක් කුරුසියක හැඩයට පේළි ගැන්වෙනු, මිදුලට බට සැණින් උන්වහන්සේට පෙනිණ. උන්වහන්සේගේ ආතුර මනසට නැගුණේ අසීසියේ දිළින්දාගේ අපිස් මුහුණ ය. වෙඩිකන්ද දෙසට ලිහිණී රෑන ද, වලාකුළු ද
In stock
පිදුරු බල්ලෝ

පිදුරු බල්ලෝ

මානවකේන්ද් රවාදයෙහි, නූතනත්වයෙහි සහ ප් රගතියෙහි අඳුරු ප් රදේශ වෙත එබී බලන්නට උත්තේජනය සපයන මෙම කෘතිය අලුත් ආකාරයක මානව ප් රගතියක් පිළිබඳ මෙනෙහි කරන්නට අප මෙහෙයවයි. පසුගිය පන්සිය වසක පමණ කාලය පිළීබඳ අවංක ආපසු හැරීමක් අවශ් ය වන යුගයකට අප පැමිණ නොතිබේදැයි කතුවරයා අසයි. විටෙක අප අවුස්සන, විටෙක අප කුතුහලය ගන්වන, විටෙක අප කෝපගන්වන මෙම කෘතිය මග හැර කිසිම ක්ෂේත් රයක බරපතළ ක් රියාවක නියැළිය හැකිද? ස්කොට්ස්මන් පුවත්පතට ලියූ රිචඩ් හැලොවේ මෙසේ කියයි: "අත් යලංකාර පොතකි. මෙය කියවන සෑම දෙනෙකුම ජෝන් ග් රේ සමඟ එකග නොවනු ඇත. එහෙත්, සෑම කෙනෙකුම මෙම පොත මගින් අලුතින්ද වේදනාබර ලෙසද සිත්නට උනන්දු කෙරෙනු ඇත.
In stock
ගිනි වැදුණු පියාපත්

ගිනි වැදුණු පියාපත්

"ගිනි වැදුණු පියාපත්" මාලා කාව් යය එම ආරේ වෙනත් සිංහල නිර්මාණ කිහිපයකට වඩා ආකාර කීපයකින්ම වෙනස් ව කැපී පෙනේ; එය තොරතුරින් ඝනාධිකය - විස්තීර්ණය, එනම් එහි පරිශීලනත්මක අවකාශය පුළුල්ය; සාමාන් ය රසිකයෙකුට අත්වැලක් නැතිව ගමන් කරන්නට අසීරු තරම්ය. තවත් ලෙසකින් කියන්නේ නම් කෙනෙකුට විටක ඇසෙන්නේ උනන්දු සහගත පර්යේෂිකාවක් පද් යයෙන් කතාකරන හඬකි. ඒ අර්ථයෙන් මේ කාව් යය සාමාන් ය රසිකයා ඉදිරියේ ගෙදර වැඩ කරගෙන එන්නැයි අභියෝගයක් තබනවා මෙනි. ඇය රසිකයාට ආරාධනා කරන්නේ යාපනය පුස්තකාල කතන්දරය තුළ ඇය ඇවිද ගිය සියලු මාවත්, අතුරු මාවත් හා අප් රකට මංපෙත් දිගේ ඇය සමග වෙහෙස නොබලා පිය නැගීමටයි. ඒ සියල්ල එසේ වුනත්, "ගිනි වැදු
Out of stock
ඉරත් තාරකාවක්

ඉරත් තාරකාවක්

යසිරු මායාකඩුව සිටියේ විසල් කම්පනයක ය. "ඔය ප් රශ්න හරි බැරෑරුම් ප් රශ්නයක් කෙල්ල... ඔහුගේ හඬෙහි වූයේ වෙනස්ම රිද්මයකි. "ඇයි සර් එහෙම කියන්නේ...... කොච්චර චූටි ප් රශ්නයක්ද මම ඇහුවේ.... යසිරුගේ මුවින් ගිලිහුණේ දිගු සුසුමකි. වචන වලට පෙරළිය නොහැකි හැගීම් කෝටියකට එහා ඔහුගේ හදවතේ දඟලමින් තිබිණි. "චූටි නෑ ඒ ප් රශ්න.. ඒ ප් රශ්න ගොඩක් ලොකු ප් රශ්නයක්... "ඒකනෙ මං මේ සර්ගෙන් අහන්නෙ... මං අහපු ප් රග්නෙට එච්චර ලොකු ප් රශ්නයක් කියන්නෙ ඇයි කියලා... යසිරු අශාරවීගේ දෑසට දෑස එල්ලකොට බැලුවේ ය. ඔහුගේ දෑස පළිඟු මෙන් දිදුලමින් තිබිණි. "ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක් අහනවා ශාරි... මං මොනවටද ආස කියලා....මට මොනවද ඕන කියලා.