Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
මොස්කව් පෙරළිය

මොස්කව් පෙරළිය

රුසියාවේ කොමියුනිස්ට් පාලනය බිඳ වැටීමෙන් පසු 2000 ජනවාරි මස 16වන දින පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනප් රිය දේශපාලනඥයෙකුගේ රහස් ප් රතිපත්ති ප් රකාශනය අස්ථාන ගතවෙයි. බ් රිතාන් ය තානාපති කාර්යාලටය ලැබුණු එම නැති වූ ලියවිල්ලෙන් රහස් රැසක් හෙළි වෙයි. ඒ වනවිට ඉතා ජනප් රියව සිටි මෙම අපේක්ෂකයාගේ ජයග් රහණය නිසැක බව සියල්ලන්ගේ මතය විය. ජනතාවට ව් යාජ චිත් රයක් මවා පා බලයට පත් වූ පසු වහල් කඳවුරු නැවත පිහිටුවීම, ඒක පක්ෂ රජයක් ඇති කිරීම, පැරණි සෝවියට් සංගමයට අයත් පසුව ස්වාධීන වූ රටවල් ආක් රමණය කොට යළි ඇඳා ගැනීම, සුළු ජන වර්ග සමූල ඝාතනයය ආදි වශයෙන් ඔහු සිදුකිරීමට බලාපොරොත්තු වන දෑ පිළිබඳ
Out of stock
රතු සෙබලිය

රතු සෙබලිය

Daughter of china නවකතාව not without my daughter (දෙවියන්ගේ අඩවිය) කෘතිය ලෙසින්ම ගැහැනියක මුහුණ දුන් සත් ය අත්දැකීම් ඇසුරෙන් ලියුවුණු, එනිසාම මහත් ආන්දෝලනයකට ලක් වූ කෘතියකි. චීන හමුදා සේවයේ ඔත්තුකාරියක වූ තරුණ නිලධාරිනියක්, ඇමරිකානු මහාචාර්යවරයෙකු හා පෙමින් බැඳෙයි. එනිසාම රාජ උදහසට ලක් වන ඇය සේවයෙන් නෙරපනු ලබනවා පමණක් නොව සියළු බ් රහ්ම දණ්ඩනයනට ද යටත් වෙයි. මේ සියළු බාදා මැද අවසානයේදී සිය ඇමරිකානු සැමියා සමඟ එකතු වන්නට ඇය සමත් වෙයි. daughter of china යනු වර්තමාන චීනයේ පවතිනු ඇතැයි අප කිසිසේත් නොසිතූ දේශපාලන තත්ත්වයක් ලොවට හෙළි කළ මීහොන් ක්ෂූ නම් තරුණ හමුදා නිලධාරිනියගේ සත් ය කතාවයි. දශක කිහිපය
Out of stock
මායා අග්නි - Ruins (X-files)

මායා අග්නි - Ruins (X-files)

ක් රිස් කාටර් විසින් අධ් යක්ෂණය කළ 'ද එක්ස් ෆයිල්ස් මාලා නාටකය ලොව පුරා ප් රේක්ෂකයින්ගේ නෙත් සිත් ඇද බැඳගත් විශිෂ්ටතම රූපවාහිනි ටෙලි කථා මාලාවක් ලෙස අවිවාදිත ය. ද එක්ස් ෆයිල්ස් රූපවාහිනි මාලා නාටකය විකාශය වීමත් සමඟ එහි සඳහන් චරිත, සිදුවීම් හා පසුබිම යොදා විශේෂිත ග් රන්ථපෙළක් ද රචනා විය. රූපවාහිනි නාට් යයට වශී වූ ප් රේක්ෂකයා මේ පොත් පෙළටද එක සේ ඇලුම් කළ බව නිගමනය කළ හැක්කේ ඒවා ලොව පුරා පිටපත් මිලියන ගණනින් අලෙවිවීමත් සමඟය. කෙව්න් ජේ. ඇන්ඩර්සන් නම් ලේඛකයා විසින් ruins නමින් රචනා කරන ලද ඉන් එක් ග් රන්ථයක් මායා අග්නි යනුවෙන් මෙසේ සිංහලයට පරිවර්තනය වෙයි. රූපවාහිනි තිරයේදී ඔබ දුටු එක්ස් ෆයිල්ස් සතුව
Out of stock
බලන් පුර සිරි නෙත් වසා

බලන් පුර සිරි නෙත් වසා

"ඒත් මචං මං උඹට එකක් කියන්න ඕනැ.. උඹ යුනිවර්සිටි දහයකින් උපාධි දහයක් ගත්තත් මේ වගේ සැප සම්පත් සාගරේක කිමිදෙන්න නං බැරි වෙයි. කොහොමින් හරි ඇමතියෙක් වුණාම තියෙන සැප උඹ දන්නෙ නෑ... මුළු අමාත් යාංශෙ ම වැඳ වැටෙනව.. පියන් ගෙ ඉඳන් ඉහළ නිලධාරීන් සේරම මොනවද ඉල්ලන්නෙ ඒව බොහොම වෙලාවට ලැබෙනව... එකෙක් දෙන්නෙක් නං ඉන්නව තමයි බක පණ්ඩිත කං දොඩන නීති රීති පෙන්නල දෙන්න හදන.. ඒ වුණාට වැඩි දෙනෙක් අපිට අවනතයි. මං වටේ ඇවිද ඇවිද හිටිය ගමේ උන් සම්බන්ධීකරණ ලේකම්ල කරන්න පුළුවං නීති රීතිත් මේ ආණ්ඩුවේ නිලධාරි ලොකු ලොක්කො අපිට හදල දීල තියෙන්නේ... ඒ හින්ද අපේ උන්ටත් කාර් බාර් ආණ්ඩුව ගානෙම.. හෑන්ඩ්ෆෝන්... නිකන් ෆෝන්... ලැප්
Out of stock
සරු පස
Out of stock
වෙල්ලස්සේ ජනවහර

වෙල්ලස්සේ ජනවහර

මුඛ පරම්පරාගතව පැවත එන සම්ප් රදායික විශ්වාසය, සිරිත්, විරිත්, ජනකථා සහ ජන භාෂාව යනාදිය ඕනෑම ජනවාර්ගික කණ්ඩායමක පැවැත්මෙහි ලා වඩාත් තීරණාත්මක වූ අංගෝපාංග වේ. කිසියම් මිනිස් කණ්ඩායමක ජීවන ක් රමය හා සම්බන්ධිත සම්ප් රදායික මූලයන් සහ එහි කොටසක් ලෙස ප් රවර්ධනය වූ නිර්මාණාත්මක ප් රකාශන ලස සැලකෙන ජනගීත, ජනනැටුම්, අත්කම් ආදී ක් රියාකාරකම් සියල්ල ඔපවත් වන්නේ ද ජන බස ඇසුරෙනි. දඹගල්ලේ කේ. බී. රත්නායක යනු ශ් රි ලංකාවේ ප් රාදේශීය ජනවහර කෙරෙහි සුවිශේෂ ඇල්මක් දක්වන්නෙකි. වෙල්ලස්සේ ජනවහර නම් ග් රන්ථය වෙල්ලස්ස නම් ප් රදේශය ආශ් රිතව රචනා කරන ලද්දකි. යටත්විජිතකරණයත් සමඟ ශ් රී ලංකා සමාජයේ සිදුවූ අධ් යාපනික හා සංස්
Out of stock
මගෙ නම නුජූඩ් වයස 10යි දික්කසාදයි

මගෙ නම නුජූඩ් වයස 10යි දික්කසාදයි

මම මගේ පියාගේ සහ සහෝදරයන්ගේ අණට සෑම මිට ම කීකරු වූ අහිංසක ගැමි දැරියක් වෙමි. සෑම දෙයට ම එකඟ වීමට සහ හා කීමට මම පුරුදු වී සිටියෙමි. එහෙත් අද බෑ කියා පැවසීමට මම තීරණය කළෙමි. 2008 වසරේදී ඇගේ වයස මෙන් තුන් ගුණයක් වයසැති පිරිමියෙකු හට නුජූඩ්ව විවාහ කර දීමට පියා තීරණය කිරීමත් සමඟ ඇගේ ළමා කාලය හිටිවන ම අවසාන විය. සිය සැමියාගෙන් වූ අතවර ගැනත්, සිය නිර්භීත පලායාම ගැනත් අද ඇය පවසන්නේ හද කම්පා කරවන ස්වරයකින් සහ පුදුම උපදවන ඍජු බවකිනි. දේශීය මාධ් ය සහ නීතිඥයන්ගේ උපකාර ලබා නුජූඩ් ඇගේ නිදහස ලබා ගත්තා ය. ගැහැනු ළමුන්ගෙන් අඩක් ම නීත් යනුකූල වයසට වඩා අඩු වයසකින් විවාහ වන යේමනයේ දැරියක ලෙස එහි චාරිත් රවලට මෙන්
Out of stock
සිපුම් සීරුම් කෙනිත්තුම්

සිපුම් සීරුම් කෙනිත්තුම්

ඔබේ තේ එකට සකුරු දමන්නත් නියම වෙලාවට ඔබේ විටමින් බෙහෙත් දෙන්නත් ඔබ මට පුරුදු කළා. ඔබේ දැවැන්ත මමංකාරයඅසළ බියෙන් හැකිළී මායාමය සූකිරි කෑ මා කුරුමිට්ටියක් බවට පත් වුණා. මගේ සිතැඟි සහ තර්කන අහිමි වුණ මා ඔබේ සියලුම ප් රශ්නවලට නොගැළපෙන පිළිතුරු මිමුණුවා. ග් රීෂ්මය දිය වීම ඇරඹුණා. ප් රපාතයේ කැරකෙන සුළං සහ දැවෙන පත්වලින් නැගෙන දුම් මට මතකයි. ඔබේ කුටිය හැමදාම බැබළුණේ කෘත් රීම එළිවලින්. ඔබේ කවුළු නිතරම වහලයි තිබුණෙ. වායු සමීකරණ පවා යම්තමිනුයි සහනයක් වුණේ. හැම තැනම පැතිර තිබුණේ ඔබේ හුස්මේ පිරිමි සුවඳයි. කපා බඳුන්වලට දැමූ මල් මිනිස් දහඩියගන්ධය පතුරුවන්න පටන් ගත්තා. තව දුරටත් ගීත ඇසුණේ නෑ. නැටුම් තිබුණෙත්
Out of stock
නපුරු දොස්තර

නපුරු දොස්තර

මේ ඉන්නෙ ඩොක්ටර් රංගන වයස අවුරුදු හයක රෝගී දැරියක වන ඈ පවසන්නී ය. ආ කෝ මගෙ දෙපැත්තෙ කොණ්ඩෙ? මම අසමි. ඇයි ඔයා ඔයාගෙ කොණ්ඩෙට මොකද්දෝ කරලනෙ ඇය කියන්නේ සිනාසෙමිනි. සිත්තරෙකුට දහස් ගණනක් මුදල් ගෙවා ඇඳගන්නා සිතුවමකට වඩා, මෙසේ අඳින අව් යාජ චිත් රයක වටිනාකම බොහොම වැඩි ය. එය හොඳ සිහිවටනයකි. නවක වෛද් යවරයකුගේ අත්දැකීම් පාදක කොට ගෙන රචනා කර ඇති කෙටි කථාංගවලින් සමන්විත මෙහි අරමුණ වී ඇත්තේ රෝගියකු සම්බන්ධ යම් කතා පුවතක් හෝ තම වෘත්තීය ජීවිතය පිළිබඳ කතා පුවතක් එලෙස ම ඉදිරිපත් කිරීම නොවේ. සමාජයථාර්ථය පිළිබඳ විවරණයක යෙදීමටත්, ඒවා දෙස මනෝ විද් යාත්මක දෘෂ්ටියකින් බැලීමටත් කතුවරයා උත්සාහ දරා ඇති ආකාරය මෙම ග් රන්ථ
Out of stock
වැද්දාගේ වෙදකම්

වැද්දාගේ වෙදකම්

ඉතා දිගු සංස්කෘතික ඉතිහාසයකට උරුමකම් කියන ශ් රී ලංකාවේ සෑම ජන වර්ගයක් සතුව විශිෂ්ට වූ දේශීය හා පාරම්පරික දැනුම් සම්භාරයන් විසිරී පැතිරී පවතී. මේවා එක්රැස් කිරීම හා මතු පරපුරේ ප් රායෝගික හා ශාස්ත් රීය අවශ් යතා වෙනුවෙන් සංරක්ෂණය කොට තැබීම ශ් රී ලංකා සබරගමුව විශ්වවිද් යාලයෙහි ස්ථාපිත, පාරම්පරික හා ආදිවාසී ජන විඥාන අධ් යයන කේන්ද් රෙයහි මූලික අභිලාශයන් අතර වේ. ආචාර්ය එල්. ඩබ්. චන්ද් රතිලක බණ්ඩාර මහතා මෙකී අභිලාශයන්ට අනුයුක්තව, එහි ලියාපදිංචි සිසුවෙකු වශයෙන් සිය දර්ශනශූරී උපාධි පර්යේෂණය සිදු කරන ලද්දේ ශ් රී ලංකාවේ ආදිවාසී වැදි ජනයා විසින් පවත්වාගෙන එන ලද වෙදහෙදකම් පිළිබඳවය. ඔහු විසින් සකස්කරන ලද උපා
Out of stock
ත්රෝජපුර සංග්රාමය

ත්රෝජපුර සංග්රාමය

ත් රෝජපුර සංග් රාමය the iliad of homer අනුවාදය - මායාරංජන් සමුද් රාසන්නයේ පිහිටි ත් රෝජපුරය ඈතින් පෙනෙයි. ඒ හා මුහුද හා අතර තැනිතලාව සරස ඉස්කමන්දර නදිය ගලා යයි. මෑත මුහුද ග් රීක සේනාවන් ගෙනා සිය ගණන් නෞකාවන් ගෙන් ගහණ ය. ග් රීකයෝ නොයෙක් වර නගරයට කඩා-වැදී ත් රෝජනයන් ගේ ධනය ද, භාර්යාවන් සහ දූ වරුන් ද කඳවුරට ගෙනා හ. ත් රෝජනයෝ ද වරින් වර පැමිණ ග් රීකයන් නැසූහ. මෙබඳු මේ සටනට දැන් නව වසක්ගෙවී ගොස් ය. හෝමර් විටෙක ත් රෝජපුරය ඉලිසම නමින් හඳුන්වයි. ග් රීකයන්, ඇකියානු සහ දනාන යන නම් වලින් සඳහන් කරයි. ජනයෝ ද විටෙක දර්දන යන නමකින් හැඳින්වෙති. ඒ බැව් සිතට ගෙන දැන් ඉතින් පාඨකයාණනි, මතු පිටු පෙරළා හෝමර් අතට යු
Out of stock
වන අලින්ට කළ වෙදකම්
Out of stock
පොලිස් නිලධාරියෙකුගේ මතක සටහන්

පොලිස් නිලධාරියෙකුගේ මතක සටහන්

විශ් රාමික පොලිස් පරීක්ෂක ලයනල් මුණසිංහ මහතා හතලිස් එක් වසරක්, වසර 1959 සිට 2000 දක්වා පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ තරාතිරම්වල, විවිධ පලාත්වල, සේවය කොට ලබා ගත් පුළුල් අත්දැකීම් සම්භාරයක් සහිත නිලධාරියෙකි. අවුරුදු හයක් යාපනය දිස්ත් රික්කයේ ද, පසුව වවුනියා යුද කලාපයේ ද සේවය කළ ඔහු, දෙමළ බස මැනවින් හැසිරවීමේ සමතෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද, කලක් පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්තව නැගෙනහිර පළාතේ ද, අනතුරුව සබරගමුව සහ කොළඹ තදාසන්න පෙදෙස්වල ද කළ ලබාගත් පුළුල් අත්දැකීම් ඇත්තෙකි. එමෙන්ම අපරාධ පරීක්ෂණයෙහි ද, අධිකරණය හමුවේ නඩු ඉදිරිපත් කිරීමෙහිලා ද, ඔහු ලත් පරිචය ගැඹුරු ය. මේ පොතෙහි අඩංගු වන්නේ
Out of stock
18 පරපුර

18 පරපුර

1818 ඌව වෙල්ලස්ස නිදහස් සටනේ උත්පත්තිය, විකාශනය සහ අවසානය අධ් යයනය කැරෙන අපූර්ව ග් රන්ථයකි. කතුවරයා සිය ප් රයත්නයෙහි ලා ඌව වෙල්ලස්ස ඉතිහාසය හදාරා, එහි පැන නැගි නිදහස් සටන හා බැඳි ජනශ් රැතීන් අධ් යයනය කොට, අදාළ ප් රදේශයන්හි සංචාරය කරමින් එදා සටනට උර දුන් විරු පරපුරේ අක්මුල් හා බැඳුණු අද පරපුරේ ඥාතීන්ගෙන් තොරතුරු උකහාගෙන ඒවා සංචාරක දෘෂ්ටිකෝණයකින් පෙළ ගස්වා තිබේ. මෙහි කතුවර මලික් චමින්ද ධර්මවර්ධන වසර 15කට ආසන්න කාලයක් සිළුමිණ ඇතුළු පුවත්පත් රැසක විශේෂාංග ලේඛකයකු වශයෙන් කටයුතු කර තිබේ. සඟරා කතුවරයකු ද වන ඔහු කැලණිය විශ්වවිද් යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ ශාස්ත් රපති උපාධිධාරියෙකි.
Out of stock
අලිපාර

අලිපාර

බ් රිතාන් ය යුගයේ ලංකාවේ වැවිලිකරුවකුව සිටි ඩිග්බි ජෝර්ජ් ජෙරාටි (1898 1981) විසින් තමා ලද අත්දැකීම් ඇසුරෙන්, රොබට්ස්ටැන්ඩිෂ් නම් ආරූඪ නාමයෙන් යුතුව ලියන ලද elephant walk නවකතාව එකල ලක්දිව ධනවත් වතුකරුවන්ගේ ජීවනරටා හා ඇවතුම් පැවතුම් මැනැවින් ප් රකට කරයි. වල් අලින්ගේ සුපුරුදු මං පෙතක් අහුරා ඉදිවන සුවිසල් මන්දිරයක්, අවසානයේඋන් අතින් වැනසෙද්දී ඊට මුහුණ දෙන වතු හිමි ඉංග් රීසි ජාතිකයා සහ ඔහුගේ රූමත් බිරිඳගේ කතාව වූ elephant walk එය ප් රථමයෙන් පළ වූ 1849 වසරේදී අතිශයින් ජනප් රිය වූ අතර, අනතුරුව එය ඇසුරෙන් හොලිවුඩ් චිත් රපටයක් ද එනමින් ම නිපදවිණ. elephant walk නවකතාව අලිපාර නමින් මෙසේ සිංහලට නඟන ලද ඉ
Out of stock
තුරඟ නිම්නය
In stock
නුවරට යනකං රීලෝඩ්

නුවරට යනකං රීලෝඩ්

අපි සියලු දෙනා ගොගොල් ගේ හිම කබායෙන් එළියට ආවෙමු යැයි රුසියානු ලේඛක දොස්තයෙව්ස්කි වරක් කීවේ ය. අපේ පරපුර නියෝජනය කරන බොහෝ ලේඛකයන් ද, සහෘදයන් ද, සාහිත් ය රසය යනු කුමක් දැයි හඳුනන රසවතුන් ද, තම රස විඥානය පෝෂණය කර ගත්තේ ද ගොගොල් ගේ හිම කබාය ඇතුළු තවත් බොහෝ රුසියන් කෙටි කතා කියැවීමෙනි. ඒ අපූර්ව වූත්, ප් රතිභාපූර්ණ වූත් ලියැවිලි වලින් අප හදවත් තුළ ජනිත වූ සාහිත් ය රස උල්පත මහා ගංගාවක් බවට පරිවර්තනය කළෝ කෙටිකතාව නමැති කලාංගය බැති බරින් අප වෙත රැගෙන ආ අපේ ම ලාංකීය ලේඛකයෝ ය. ඒ අසහාය සාහිත් ය කරුවන් ගෙන් පෝෂණය ලැබූ අපද ඔවුන්ට උපහාරයක් වශයෙන් කෙටි කතාව නමැති සාහිත් යාංගය වත්මන් පාඨක ප් රජාව අතර ජනප් රිය
In stock
කුමාරයා

කුමාරයා

නිකොලොයි ඩි බර්- නාර් - ඩෝ මකියාවෙලී විසින් රචිත the prince (කුමාරයා) නම් කෘතිය ඉතාලියේ දේශපාලන කරලියෙහි පමණක් නොව ලෝක දේශපාලන ක්ෂේත් රයෙහිද ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් ග් රන්ථයකි. නිකොලොයි මකියාවෙලී "කුමාරයා" ලියූ කාලයේ ඉතාලියෙහි පැවැති දේශපාලන පරිසරය සහමුලින් වෙනස් කිරීම අරමුණු කොට ගෙන ඔහු ඒ කාර්යයෙහි නියුක්ත වී ඇතැයි මැදහත් සිතින් කුමාරයා දෙස බලන දේශපාලන විචාරකයෝ ප් රකාශ කරති. ඉතාලිය ආක් රමණය කළ ම්ලේච්ඡයන්ගෙන් රට ආරක්ෂා කර ගැනීම සඳහා මෙඩිසි පවුල පෙළැඹවීම මකියාවෙලීගේ සමීපතම අරමුණ වී ඇතැයිද ඒ විචාරකයෝ කියති. එහෙත් ඊට හාත්පසින්ම වෙනස් දෘෂ්ටි කෝණයකින් "කුමාරයා" දෙස බැලූ විචාරකයෝ එය නිර්දය විවේචන