Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
මිසරි
Out of stock
චැටර්ලි ආර්යාවගේ පෙම්වතා

චැටර්ලි ආර්යාවගේ පෙම්වතා

ඩී. එච්. ලෝරන්ස් විසින් රචිත lady chatterley's lover විසි වැනි සියවසේ බිහි වූ වඩාත්ම ආන්දෝලනාත්මක කෘති කිහිපය අතරින් එකකි. ප් රකාශයට පත් වූ වහාම අසභ් ය කෘතියක් ලෙස සළකා මහා බ් රිතාන් යයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ තහනමට ලක්වන මෙම කෘතිය සාහිත් ය යේ ප් රමිතිය සහ ප් රකාශනයේ නිදහස පිළිබඳ ලෝක ප් රකාශන ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ ප් රසිද්ධම සහ විශිෂ්ටතම නඩු විභාගයකට පසුබිම සැපයීය. විසි වැනිසියවසේ ලෝක සාහිත් ය යේ විප්ලවීය පරිවර්තනයක් සිදු කළ මෙම ඉංග් රීසි සාහිත් ය කෘතිය කාර්මික ධනවාදය සහ පංති ක් රමය විසින් දූෂණය කර යකඩ සහ ගල් අඟුරු වලට යට කරන ලද මිනිසා සහ සොබා දහමේ ඛේදවාචකයත්, වික්ටෝරියානු සදාචාරය විස
Out of stock
මරු සැඟවුණු වැල්ල

මරු සැඟවුණු වැල්ල

තමන් අතින් සිදු වූ අත්වැරැද්දකට ජීවිතය පුරා වන්දි ගෙවන තරුණයෙක්. ඔහු පවුලේ සියලු දෙනාගේම අනාදරයට ලක් වෙයි. සිදුවෙන සියලුම වැරදි ඔහුගේ ගිණුමට බැර වෙද්දී එම අත්වැරැද්දෙන් ප් රයෝජන ගන්නෝ බොහෝය. එක් දරුවකුට ආදරය කිරීමටත් තවත් දරුවකු නොසලකා හැරීමත්, එකිනෙකා සංසන්දනයත් කෙනෙකුගේ හිත මොන තරම් රිදවනවා ද? සෑම පවුලක මෙන් ම මෙහි ද අසම්ම්මත සම්බන්ධතා ද අවජාතක දරුවෝ ද සිටිති. ඔවුන් සැරසෙන්නේ ඔවුන්ගේ අයිතිය දිනා ගැනීමටය. කෙනෙකුට රහසක් ඇත්නම් එය රැක ගැනීමට බොහෝ කැප කිරීම් කරන්නට වේ. එම රහස් තවත් කෙනෙකුගේ අතට යාම නිසා ඔවුන් රූකඩ බවට පත් වේ. මෙහි සිටින චරිත රූකඩ බවට පත් කර ඇත්තේ කව්රුන් ද? සිදුවන අතුරුදහන් වීම්
In stock
සිපිරිගෙදර අබිරහස්

සිපිරිගෙදර අබිරහස්

ජෙෆ්රි ආචාර් හඳුන්වනු ලබන්නේ මෑත කාලීන විශිෂ්ඨතම කතාන්දර කියන්නා වශයෙනි. not a penny more not a penny less, kane & abel, matter of honor වැනි නවකතා මෙන් ම කෙටි කතා පොත් හතරක් ද ඔහු විසින් පල කර ඇත. cat o nine tales - නම් කෙටි කතා එකතුව ඔහුගේ පස්වැනි කෙටි කතා පොත ලෙස ඔහු එළිදැක්වූයේ බොරු සාක්ෂි ඉදිරිපත් කිරීමේ චෝදනාව මත එංගලන්තයේ බන්ධනාගාර පහක සිය සිර දඬුවම් කාලය ගත කරන අතර අසන්නට සහ අත්දකින්නට ලැබුණු සත් ය කතා පදනම් කරගෙනය. ස්වභාවයෙන් ම ඉතා ආඩම්බර ජාතියක් වන ඉංග් රීසි ජාතිකයින් විසින් එංගලන්තයේ සමාජ විෂමතා සහ සුබසාධන ඌනතා පිළිබඳවත්, නීතියේ දුර්වලතා පිළිබඳවත් බාහිර ලෝකයට එළිදක්වනු ලබන්නේ කලාතුර
In stock
ඇමසන් වනයේ ඇස

ඇමසන් වනයේ ඇස

ඇමසන් වනයේ ඇස මායා පහනේ දරුවන්ගේ පස්වැනි ත් රාසජනක වික් රමය පරිවර්තනය මංජුල දිසානායක බහිරව නිවුන් දරුවන් වන ජෝන් සහ පිලීපා මෙවර ඉපැරණි මායාකාරී අබිරහසක් සොයා තම වික් රමය අරඹති. මේ අතර බර්ලීනයේ කෞතුකාගාරයෙන් දුර්ලභ ඉන්කා පුරාවස්තු රැසක් සොරකම් කෙරෙයි. ගැටලුව විසඳීමට බැබිලෝනියාවේ නිල බහිරවිය ජෝන්, පිලීපා සහ නිම්රොඩි ඇතුළු පිරිසක් ඇමසන් වනාන්තරයට යවනු ලබයි. එහි දී ඔවුන්ට ප් රබල ඉන්කා බන්ධනයක් යොදනු ලැබූ ඇමසන් වනයේ ඇස නමැති දොරටුව සොයා ගැනීමට හැකි වේ. මේ අතර තම අහිමි බහිරව බලය නැවත ලබා ගැනීමට ඉපැරණි ඉන්කා යාතුකර්මයක් කිරීමට සැරසෙන ඩයිබක් ද වනාන්තරයේ ඇස සොයා පැමිණෙයි. මේ යාතුකර්මයෙන් ලොව ම විනාශ කළ
Out of stock
වධක භූමි

වධක භූමි

එක් අරුණු උදාවක ඉරාකයේ බැග්ඩෑඩ් නුවර වැසි මුස්තාපා අලී නොමාන් නම් ඇදුරු කෙනෙකු තම සේවා ස්ථානය වන උසස් පාඨශාලාව අසලදී අත් අඩංගුවට ගැනෙයි. එතැන් සිට ඊළඟ මාස පහළොව තිස්සේ යමපල්ලන්ගෙ දෙතිස් වධයට ලක්වන හෙතෙම ඔහු අත වරද ඇතුවා හෝ නැතුවා මුස්තාෆා අලිගේ පරම උත්සාහය වන්නේ මා මේ දකින්නේ සිහිනයක්ද නැද්දැයි යන්න තේරුම් බේරුම් කර ගැනීමටය. මහ්මුද් සයීඩ්ගේ අති ප් රබල යථාර්ථවාදී අඛ් යාන රටාව අපට සිහිගන්වන්නේ ප් රාන්ස් කෆ්කා, සොල්ෂෙනිට්සින් හා එලී වීස්ල්ගේ ප් රකාශන ෂානරයේ වත්පොහොසත්කමයි. සදාම් හුසේන්ගේ මිනීමරු ගැස්ටාපෝවේ කුරිරු දත් තිස් දෙකට මැදිවන කඩමාල්ලක් 1938 දී ඉරාකයේ මොසුල්හිදී උපත ලද මහ්මුද් සයීඩ් වසර තු