Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
බිඳුණු ජනේලය

බිඳුණු ජනේලය

දයාබර පාඨක ඔබට, ඔබ මින් පෙර බඩෙිලසිරි ආනාථයන් ගැන කියවා නොතිබුණේ නම් මම කියන්න කැමතියි; වයලක් ක්ලෝස් සහ සනී තිදෙනා ඉතාම කරුණාවන්ත, ඉක්මණින් උණුවෙන හදවත් ඇති දරුවන් වූවත්, ඔවුන්ට උරුම වී තිබුණේ අවාසනාව හා දුකම පමණක් බව. මේ දරුවන් ගැන කියැවෙන සෑම කථාවක්ම දරුවන් මුහුණදෙන අසතුට හා අසරණ බව පමණක් ම කියැවෙන නිසා, සමහර විට ඔබේ අතේ තිබෙන මේ පොත ඒ අතුරින් නරකම එක විය හැකිය. මෙම පොතේ ඇතුළත් සුළි කුණාටුව, සංඥා උපකරණ, බඩගිනි කූඩැල්ලන්, සීතල පිපිඤ්ඤා සුප්, මහත් භයානක දුෂ්ට මිනිසෙක් සහ ප් රිටී පෙනී නම් වූ බෝනික්කා කෙසේ හෝ ඔබට විඳදරාගන්න සිදුවේවි. කටගාටුදායක සිද්ධීන් ගහන බෝඩිලයිරි දරුවන්ගේ ඛේදවාචකය අනාවරණය කි
In stock
ස්වර්ණ කාය

ස්වර්ණ කාය

ස්වර්ණ කාය හාමුදුරුවනේ, අවුරුදු ගානක් මාව ගබඩාවක හිර කරල හිටියෙ. මාව ඒ තත්වෙට පත් කරපු මිනිස්සුම උන්හිටි හැටියෙ දවසක මාව එතනින් එළියට අරගෙන බුදුන්ට අන්දවල, මල් පහන් පූජ කරල, දණ බිම ඔබල වඳින කොට මට ඇති උනේ මෛත් රි හිතක්. මං හිතුව මේ මිනිස්සු ඇත්තටම තමන් අතින් වෙච්ච දේ ගැන කණගාටු වෙනව කියල. ඇත්තටම එහෙම සමාව ඉල්ලන අර්ථයකින් නම් මට වඳින්නේ ඒක උතුම් නැද්ද? මට හිතුණ ඒ මිනිස්සුන්ට පෙරළා වඳින්න. මට ඇඬුණා. මං සමාව දුන්න. වෙච්ච සියලුම දේවල්වලට. කිසිම කහටක් නැතුව. කොන්දේසි විරහිතව. ඒත් පස්සෙ ඔබ වහන්සේට තේරුම් යනව ඒක එහෙම නෙවෙයි කියල. ඔව්, මට පස්සෙ තේරෙන්න ගත්ත ඒක ඒ වගෙ උතුම් කාරණයක් නෙවෙයි කියල. කාරණෙ බො
In stock
දේදුනු කුමාරි

දේදුනු කුමාරි

දේදුනු කුමාරි ජනකතා සියලු සාහිත් යයන්හි මූලික පදනමයි. බොහෝ ජනකතා මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන විත් පසු කාලයක ලේඛනාරූඪ වී ඇත. ඉරහඳ තාරකා දේවත්වයෙන් අදහන ලද යුගයන්හි නිර්මාණය වූ මේ ජනකතා එසමයන් පැවැති සමාජ ආර්ථික තොරතුරු අනාවරණය කරගැනීම සඳහාද බෙහෙවින් ප් රයෝජනවත් වෙයි. මේ ප් රබන්ධයට උරුමකම දක්වන්නෝද නැත. මුඛ පරම්පරාවෙන් පැවත ගෙන ඒමේදී කලින් කලට බොහෝ වෙනස්කම්ද මේ කතා ආශ් රිතව සිදු වී ඇත. මේ අචාර්ය නිමල් සේදරගේ ලොව ප් රකට ජනකතා ආශ් රිත තුන්වෙනි කෘතියයි. රත්තරන් කිරිල්ලී සහ පුදුම මල්ල මින් පෙර පළ කරන ලද ජනකතා එකතුයි. මේ පොත් තුනටම ඇතුළත් කතා ඔහු එක්රැස් කළේ ඇමෙරිකාවේ සතිපතා පුවත්පතක පළ වූ ජනකතාවලිනි.
In stock
කොවූර් මාමාගේ භූත කතා

කොවූර් මාමාගේ භූත කතා

කොවූර් මාමාගේ භූත කතා අද වැඩි වයසට පත් වී සිටින සියලු දෙනාම තොටිල්ලේ සිටියදී පටන් ඇසුනේ ඔන්න බබෝ බිලි එනවා. අඬන ළමයි අල්ලනවා යන නැලවිලි ගීතයන්ය. ඇඬුවොත්, බිල්ලා විසින් දරුවව ගෙනයාවි යැයි තමා සිතයි. දරුවා කවදාවත් බිල්ලා දැක නැත. හැඩරුව හෝ දන්නේ නැත. එහෙත් දරුවා බිල්ලාට බියවෙයි. දරුවා ලොකු වන විටදී, බිල්ලන් නැති බව දැන ගත්තත්, බොහෝ සංසිද්ධීන්ට නොපෙනෙන අද්භූත බලපෑම් ඇති බව සිතයි. අප විසින් ගුප්ත යැයි කියාගනු ලබන සියලුම සංසිද්ධීන් සිදුවන්නේ මානසික, ශාරීරික හෝ සමාජයීය හේතූන් නිසා බව දරුවන්ට පෙන්වා දීමයි අපේ අරමුණ. අවිද් යාවෙන් තොර, විචාරශීලි, තර්කානූකූල භාවය අගය කරන දරු පරපුරක් බිහි කිරීමයි අපේ අරම
In stock
සහෝ

සහෝ

සහෝ සහෝ නම් වූ මෙම වෘතාන්තය, ස්වදේශීය විශ්වවිද් යාල අභ් යන්තරයේ ස්පන්දනය වන්නාවූ ජීවන චක් රයෙන් බිඳක් හර්දයාංගමව ප් රත් යුත්තාපනය කිරීමට දැරූ ප් රයත්නයකි. සම්මත සිංහල වෘතාන්තවේදී කෝවෙන් බැහැර වී අතිශය සූක්ෂමතා ගුරු කොට ගනිමින් මෙහි එන සරසවි යෞවන භූමිකා නිර්මිතය. ශාස්ත් ර ලැදියාව, අතින් ඔහු මන්මුලාවූවෝය. ප් රේමාන්විතභාවය අතින් ඔවුහූ ප් රේමාතුරයෝය. විභාග සමත් වෙතත් ඔවුහු අල්පශ් රැතයෝය. ඇතුගලයන් මවන සිතුවම් පෙළේ අනන්තාපරිමාණ ජීවියෝ දඟලති. සහෝ තුළ ලියවෙන්නේ යහපත් යමක් ගොඩනැගුමට කැස කවන නමුදු එය කළ නොහැකිව අකාලයේ පරවී යන අපේම ජීවන වෘතාන්තය නොවේදැයි පාඨකයා අසනු නොඅනුමානය. -මහාචාර්ය සුනන්ද මහේන්ද් ර
In stock
වැලපෙන විලෝ
In stock
සිහිවටනයක ලියැවුණු කතාවක්

සිහිවටනයක ලියැවුණු කතාවක්

සිහිවටනයක ලියැවුණු කතාවක් පාවහන් අලුත්වැඩියා කරන්නෙකු ගේ දරුවෙකු ලෙස උපන් හෙන්රි ඔලිවර් රින්නන්ගේ ළමාවිය එතරම් යහපත් එකක් නොවීය. පාසල් පරිසරයේ දී හා වැඩුණු සමාජයේ දී ඔහුට සම වයසේ අයගෙන් විඳින්නට සිදු වූ හිරිහැර, නින්දා හා අක් රමිකතා ඔහු නෝර්වේ, තමා උපන් රටේ අති භයානක මිනීමරුවෙකු හා දේශ ද් රෝහියෙකු බවට පත් කළේය. මිනිසුන්ගේ අසීමිත වෛරයට ලක් වූ ඔහු වළ දැමූ ස්ථානය පවා රහසකි. බළකාමයේ උන්මන්තකයෙකු වූ ඇඩොල්ප් හිට්ලර්ගේ ජර්මන් හමුදා 1940 අප් රේල් 9 දා නෝර්වේ රටට කඩා පැන්නෙන් එහි ජීවත් වූ යුදෙව්වන්ගේ පමණක් නොව අනෙක් මිනිසුන්ගේ ද සාමකාමී සාර්ථක ජීවිතවල විශාල වෙනස්කම් ඇතිවිය. ජීවිතය බේරාගත් අය ඉන්පසු ජීව
In stock
පවුලේ ඌරුව

පවුලේ ඌරුව

පවුලේ ඌරුව ලන්දේසි, දමිළ හා සිංහල සම්මිශ් රිත සම්භවයන්ගෙන් යුත් වරප් රසාදිත කණ්ඩායමකට අයත් වූ ඔන්ඩාට්චි උපත ලද ලංකාව කරා එනම්, ආරම්භය කරා පෙරළා යන ගමනක් ගැන විශිෂ්ට ලෙස මතකය අවදි කරන අර්ධ-ස්වයං චරිතාපදානමය විස්තරයකි. ඊට අතිරේක ව, ක්ෂණික සේයා රූ වලින් ද පද් ය පන්තීන්ගෙන්ද සෑම ආකාරයකින් ම අසම්ප් රදායික හා අසම්පූර්ණ සැණ දසුන්වලින් ද නිර්මිත එය රැළි සේ ගොඩනැඟෙන මටසිලිටි ඇඳුමක සියලු ශෝභමානත්වයන්ගෙන් යුතු ව විස්ම දනවන ලෙස පිටු මත දිග හැරෙයි. සියලු සම්භාව් ය කෘති තුළ දක්නට ලැබෙන අයුරින් මේ පොතෙහි ලාලිත් යය යාත් රාවක ගමන මෙන් අවසන් පිටු කියවීමෙන් පසු ම බොහෝ කල් යන තුරු ම වියැකී නො යයි. -new statesman-
In stock
දොස්තර ෂිවාගෝ - සරසවි ප්රකාශන

දොස්තර ෂිවාගෝ - සරසවි ප්රකාශන

දොස්තර ෂිවාගෝ දොස්තර ෂිවාගෝ හා ලාරා නම් රූමතිය හා ගොඩනැඟෙන ප් රේම වෘත්තාන්තය, දොස්තර ෂිවාගෝ නවකතාවේ අමරණීය පෙම් පුවත හද බඳනා සුලු පැත්තයි. එහෙත් සමාජයට වඩා, පුද්ගලයා උතුම් කොට සලකන දෘෂ්ටියක් ඈත යන්න දොස්තර ෂිවාගෝ නවකතාවේ විවාදාත්මක පැත්තයි. 1958 බටහිර නිදහස් මතධාරී විද්වතුන්, දෝතර ෂිවාගෝ නවකතාකරු බොරිස් පැසටනැක් හට නොබෙල් සාහිත් ය සම්මානය හිමි කර දීමේදී ප් රමඛ වන්නට ඇත්තේ ද ඉහත කාරණයයි. අසහාය සිනමාවේදී ඩේවිඩ් ලීන් දොස්තර ෂිවාගෝ නවකතාව ඇසුරෙන් නිමැ වූ දොස්තර ෂිවාගෝ මහා සිනමා වෘත්තාන්තයෙන්ද නවකතාවේ මේ පුද්ගල බද්ධ තත්වය වඩ වඩාත් ඉස්මතු කර තිබීමෙන්ද ඒ කරුණ සනාථ වෙයි.
In stock
මධ්යකාලීන රාජධානිය පොළොන්නරුව

මධ්යකාලීන රාජධානිය පොළොන්නරුව

මධ් යකාලීන රාජධානිය පොළොන්නරුව (ඓතිහාසික, පුරාවිද් යාත්මක හා වාසතු විද් යාත්මක අධ් යයනයන්) මෙම ග් රන්ථය පොළොන්නරු රාජධානියේ භූගෝලීය, දේශපාලනික, ආර්ථික, සාමාජික, ආගමික, භාෂා සාහිත් යයික හා සංස්කෘතික යන විෂයයන් පිළිබඳව මෑත කාලයේ පළ වූ විමර්ශනාත්මක අධ් යයනයකි. එහි පැරණි නගරයේ කළ පුරාවිද් යාත්මක ක් රියාකාරකම් මඟින් අනාවරණ වූ ස්මාරක හා පුරාවස්තුවලින් හෙළිවන නවතම තොරතුරු ද විද්වතුන්ගේ අදහස් හා මූලාශ් රිත කරුණු ද ඇසුරින් ඉදිරිපත් කර ඇති ඓතිහාසික, පුරාවිද් යාත්මක හා වාස්තු විද් යාත්මක අංශ පිළිබඳ තුලනාත්මක විග් රහය මඟින් නවතම තොරතුරු රැසක් හෙළිදරව් වෙයි. එසේ ම තදාසන්න ප් රදේශයේ මෙන්ම ඒ හා බැඳුණු සංස්කෘ
In stock
නාඳුනන සුබපැතුම

නාඳුනන සුබපැතුම

පරීක්ෂකතුමා, මේ අපරාධකාරයාව ඉක්මනට හොයාගන්න වෙනවා. ආයේ කොහෙන් මතු වෙයිද දන්නේ දන්නේ නෑ. ඊළඟ සිදුවීමේදී තවත් බිල්ලක් ගන්නත් ඉඩ තියෙනවා ඊට පිළිතුරු නොදුන් මාර්ෂල් සටහන් පුවරුව දෙස පරීක්ෂාකාරීව සිටියේය. මට මේ සිදුවීම්වල රටාවක් පේනවා. -ගිනි පුපුරු මේ ගැටලුව ලිහන්න කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ බිනරි කීවාය. මේ ප් රහේලිකාවේ අපිට දැනට තියෙන්නේ උපකාරක පද දෙකයි. මාර්ෂල් කීවේය. පරණ පොලිස් චාරිකාවයි. මල්ලිකා කාරියකරවනගේ දිනපොතයි. මේ දෙකෙන් අපි උපරිමයෙන් කරුණු හොයාගන්න ඕනෙ වැඩේට බහින්න කලින්. -වැළලි ගිය අභිරහස වාහනේ ඇතුළේ මුකුත් සාක්ෂි තිබුණෙත් නෑ. බලමු මේක ඇතුළේවත් ඉතින්. මාර්ෂල් කීවේය. පොලිස් කොස්
In stock
සමුගන්නේ නැහැ

සමුගන්නේ නැහැ

උන්ගෙ ලස්සන! උන් ගල් මල් වලට දෙවෙනි නෑ. එක එක පාටට හීනි චුට්ටන් මාළු. රිදී පාට ඉරි තියෙන මාළු. ලොකු මාළු, උන්ගේ එක එක පාට වරල්, එක එක හැඩයෙ වරල්. කොච්චර හිතුවත් ඉවර කරන්න බෑ නේද මල්ලි? ඇයි? එක ජාතියේ රෑනක් එකටම පීනනවා. ඒ අතරින් පීනන අනික් මාළු රෑන වෙන ජාතියක. පුදුම ලස්සනක්. අපේ පිපී ගියානං ආපහු ගන්න බැරිවෙයි. මළ ජුලියයි. වායු ටැංකිය ඉවර වෙනකල්ම ඇස් දෙක අයාගෙන එතැන ඉඳියි. නිවස පෙනි පෙනීත් අයියාත් මල්ලීත් එකිනෙකාගේ ඇඟේ හැපෙමින් සිනාසෙන්නට වූහ. ඇයි මල්ලි, අපි ඉස්සෙල්ලාම කොරල්පර ළඟට ගිය දවසෙ මං ගෙදර ඇවිල්ලා කිව්වා. පිපීට හරි ආසයි. ඒ වගේම තරහයි. එයාට බලන්න යන්න නැති එක ගැන. මං බොරුවට කිව්වා අපි ගල්
In stock
අහුපෑවත

අහුපෑවත

"අනේ නෝනෙ සේනාවකට පිරිමි ළමයි ගෙදර හිටියත් මොකටද, කෙල්ලෙක්ගේ සිරික්කියක් ගෙදරක නැත්තං ඒ හින්ද තරහ ගන්න එපා මමත් වැඩේ අතාරින්නෙම නෑ අපේ උන්දැව පත්තිනි දේවතාවුන්නාන්සේ බලාගනියි " ධර්මදාස "තාත්තා මළාට පස්සෙ බාප්පා තමයි අපි හැමෝවම ලොකු මහත් කළේ අම්මට ඕනැකම තිබුනලු බාප්පව අල්ලගන්න බාප්පට වඩා අවුරුදු පහක් හයක් වැඩිමල් වුණත් අම්මත් තරුණයිනෙ ඒත් තාත්තා තමුන්ගේ වැඩිමල් සහෝදරයගෙ ගෑනිට සළකන්න ඇත්තෙ එක්කුසේ උපන් අක්කා විදිහට ඉතිං කොහොමද මල්ලි අක්කා එක්ක දීග කන්නේ ? අන්තිමට අම්මා කළේ දරුවොත් දාලා වෙන මිනිහෙක් එක්ක පැනල යන එක දරුවන්ගෙ බාප්පා දරුවො බලාගනියි කියලා අම්මා හිතන්න ඇති අන්තිමට බාප්පා කසාදයක් බඳින්