Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සයිබර් ප්රේමය - කාව්ය සංග්රහය (Hard Bind)

සයිබර් ප්රේමය - කාව්ය සංග්රහය (Hard Bind)

අන්තර්ජාලය සහ ජංගම දුරකතන ශ් රී ලංකාව නමැති මේ කොදෙව්වේ හතර දිග් භාගය පුරා පැතිරෙද්දී එහි වැසියන්ගේ ජීවන රටා, හැසිරීම් හා සිතුම් පැතුම්ද තුරඟ වේගයෙන් වෙනස් වෙයි. එහෙත් මේ වෙනස් වන ශ් රී ලාංකික සමාජයේ තාක්ෂණික භාවිතාව, වත්මන් සාහිත් යකරුවන්ගේ නිර්මාණ වපසරියට බොහෝ විට මඟහැරෙන ඉසවුවකි. ජීවපද්ම සඳගෝමිගේ සයිබර් ප් රේමය' කාව් ය කෘතිය එබඳු ඉම් පෙදෙස් පවා ස්පර්ශ කරමින් ලිවීමට ගත් නිර්මාණශීලි උත්සාහයකි. මොරටුව සරසවියේ ඉංජිනේරු උපාධිධරයකු හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත් රයේ කළමනාකරණ වෘත්තිකයකු වන ජීවපද්ම සඳගෝමි විද් යා සන්නිවේදකයකු ලෙසද කටයුතු කර ඇත. මේ ඔහුගේ පළමු කවි අස්වැන්නයි.
In stock
බරෙත්තු

බරෙත්තු

"තරහ අවසර බිසවුනි, බලය යනුවෙන් බිසවුන් වහන්සේ අදහස් කළේ කුමක් දැයි මම නො දනිමි. මට හැඟෙන දේ පවසන්නට ඉඩ දෙන්න. මා දන්නා හැටියට බලය අයත්වන්නේ රජතුමාටයි. එතැනින් මෙහා කිසිවෙකුට බලයක් නැහැ. තිබෙන්නේ අණ පිළිපැදීමයි. රටවැසියාට තිබෙන්නේ බලයක් නොව අයිතියක්. අපගේ අයිතිය ඒ බලය හොඳ වුවත්, නරක වුවත් එය දරාගෙන ඉවසා සිටීමේ අයිතියයි. ඒ අයිතිය පිළිනොගන්නාට කියන්නේ කැරලිකාරයා කියලයි. "කළුනික සොයන්නාක් මෙන් ඇය සොයමින් සිටිය තම දීර්ඝ කාලීන සැලසුම ක් රියාවට නැංවිය හැකි අප් රමාණ මිනිසෙකි. නෛසර්ගික ශක්තිය සහිත පෙරුම් පිරූ මිනිසෙකි. උත්තුංග ප් රඥාවකින් යුත් දූරදර්ශී මිනිසෙකි. නිමේෂයකින් සක් රීය විය හැකි ජව සම්පන්න ම
In stock
ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජිනි - සරසවි ප්රකාශන

ලක්ෂ්මී හෙවත් නොනැසෙන රැජිනි - සරසවි ප්රකාශන

සියුම් කලාකාරියක් හැටියට නාට් ය රසයෙන් පරිපූර්ණ ප් රථම සිංහල නවකථාව සිරියලතාව බිහි කිරීමෙන් සතළොස් වියෙහි දී පාඨකයන්ගේ ඉමහත් ගෞරවාදරය දිනූ වැල්ලෙවත්ත ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලෙවත්තේ මධ් යම පංක්තියේ පවුලක උපන්නේ ය - හෙළ දිව මහ කතා කරු මෙන් අඩ සිය වසක් සපුරා බැබැළුණේය. හෙතෙම, ජන්ම දායාදය වශයෙන් ලත් කලා කෞශල් යය ඇත්තේ විය - සිංහල, පාළි, සංස්කෘත, ඉංග් රීසි ආදී භාෂා ශාස්ත් රයන්හි හසළ බුද්ධියෙන් විශාරද විය - ලොකයාගේ චරිත ලක්ෂණ හැඳිනීමේ තියුණු නුවණින් ප් රවීණ විය - අවලෝකනයෙන් හා ප් රතිභා ශක්තියෙන් අග් රප් රාප්ත විය - තමා විසින්ම නිර්මිත නිරාකූල ව් යක්ත ශෛලියකින් සිය බසේ හා
In stock
ගඟ බඩ ගම මැද

ගඟ බඩ ගම මැද

මේ කතාවේ එන චරිත සැබෑ මිනිසුන් ඇසුරින් නිර්මාණය වූ ඒවා ය. ඇතැම් සිදුවීම් සත් ය කරුණු ඇසුරෙන් නිර්මාණය වූ අතර, තවත් සමහරක් කල්පනා ලෝකයෙහි හටගත් ඒවා ය. පුද්ගල චරිත පමණක් නොව, බරාව, මුත්තැස් ගොවිතැන හා ගංවතුර ද, එදා සමාජය හා බැඳුණු හැසිරීම් රටාවේ සහ අධ් යාපන යේ ඇතැම් කොටස් ද, ගමේ රටේ විශේෂ සිදුවීම් කිහිපයක් ද මේ කතාවට අයත් වෙයි. මේ කෘතියට සම්බන්ධ සරල ගැමි සමාජය දැන් අහෝසි වී ඇත. එදා බරාවේ පැවති මුත්තැස් වී ගොවිතැන අද මතකයෙහි ඇත්තේ, පැරැන්නන් අතළොස්සක් තුළ පමණි. ඔවුන් ද තව ටික කලකින් අප අතහැර ගිය පසු, ඒ මතකයන් මුළුමනින්ම අහෝසි වනු ඇත. අතීත කාමය යැයි ඒවා කුණු ගොඩට බැහැර කළ යුතු ද? එසේ නම් මුළු ඉතිහ
In stock
මල්ගුඩියේ මිනීකන්නා

මල්ගුඩියේ මිනීකන්නා

ලොව බිහිවූ ශ් රේෂ්ඨ නවකථාකරුවකු වන අභාවප් රාප්ත, ඉන්දියානු ලේඛක ආර්. කේ. නාරායන් තමාගේ කෘතීන් තුළින් ඔහු ඉපැදුණු ඉන්දියානු ගැමි සමාජය තුළ ඔහුට මුණගැසුණු විවිධ මිනිස් චරිත අපූරුවට විග් රහකරයි. "මල්ගුඩියේ මිනීකන්නා (මැන් ඊටර් ඉන් මල්ගුඩි man eater in malgudi) නමින් සිංහලට නැගුණු මෙම නවකතාව තුළින් ප් රකට වන්නේද කතුවරයා තුළ පැවති එම අව් යාජත්වයයි. මෙහි එන ප් රධාන චරිත දෙක වූ නටරාජ් සහ වාසු යන චරිත අපට සමාජයේ බෙහෙවින් දක්නට නොලැබුණ ද, ඒවායින් එළි දැක්වෙන මිනිස් ගතිලක්ෂණ අපට ඒ ආකාරයෙන් ම නැතත් සුළු වශයෙන් හෝ අප සමාජයේ ද දක්නට ලැබේ. නිර්මාණකරුවකු වශයෙන් නාරායන් ලේඛකයාගේ සාර්ථකත්වය රැඳී ඇත්තේ සමාජය තු
In stock
තිමිර මන්දිර

තිමිර මන්දිර

චාල්ස් ඩිකන්ස් සම්භාව් ය මෙන්ම පාඨකයා සතුටු කිරීමට සමත් නවකතාකරුවකු ලෙස විචාරකයෝ හඳුන්වති. බ්ලීක් හවුස් නවකතාව මේ බව හොඳින් සනාථ කරයි. මහාචාර්ය හිලිස් මිලර්ට අනුව ඩිකන්ස් තමා ජීවත් වූ වකවානුවේ ඉංග් රීසි සමාජයේ හරස් පැති කඩක් විදහා දක්වයි. ඔහුගේ අන් සැම නවකතාවකටම වඩා මෙමගින් සමාජය පිළිබඳ පුළුල් චිත් රයක් අලංකාර ලෙස පාඨකයාට ඉදිරිපත් කරයි. තියුණු ලෙස භාවිතා කරන ඔහුගේ වාග් මාලාව තුළින් නාට් යමය විලාශයකින් එම සිද්ධි විස්තර කරයි. ඒ අතරම මෙම සමාජයේ සිදුවීම් විසුලු ආකාරයකින් උපහාසයට ලක් කරයි. ශ් රීමත් ලීසෙස්ටර් ඩෙඩ්ලක් බැරන්වරයාගේ සිට වීදිය අමදින ජෝ නම් අනාථ දරුවා දක්වා දක්වන එම චරිත කාර්මික විප්ලවය ම
In stock
රජ කුමරියකගේ දිනපොත 4 - කුමරිය පෙම්වතෙක් පතා

රජ කුමරියකගේ දිනපොත 4 - කුමරිය පෙම්වතෙක් පතා

මියා කුමරියගේ රාජකීය අධිෂ්ඨාන : මම මගේ අතේ නියපොතු කෑම නවතා දමමි.මා වෙනුවෙන් ජයඝෝෂා නගන්නවුන් ඇතුළු හැමදෙනාටම කාරුණික වෙමි.අවදිව සිටින හැම මොහොතකම මයිකල් මොස්කොව්ට්ස් ගැන සිහින මවමින් පසුවෙමි.ජෙනොවියා බලා ගිය පළමු රාජකීය චාරිකාවෙන් පසු මියා පෙරළා පැමිණ සිටියාය.ඇය දැන් ඇයගේ පැවැත්මට සැබවින්ම වැදගත්වන ආදරබර ජීවිතයට සුදානම්ය. අවසානයේ මියා හා මයිකල් බැඳිම හුදු සාමාන් ය කාරණයක් බවට පත්වුයේ ග් රෑන්ඩ්මියර් වෙනත් සැලසුමකට සුදානම්ව සිටි බැවිනි.මෙම ප් රමුදිත ආදරවන්තයන් හා පුරා කියා ප් රේමණිය හමුවනට දින යොදා ගන්නටත් පෙර මඟහැරිය නොහැකි රාජකීය විවහ ගිවිස ගැනීමේ උළෙලක් සංවිධානය කෙරිණ.එය මයිකල් බලාපොරොත්තු න
In stock
නිරුවත් හදවත්

නිරුවත් හදවත්

එය අනුපමාගේ හා වසන්තගේ ප් රථම ප් රේමයයි. වල්මත් වූ ඒ අසීමිත, එහෙත් නිහඬ ආලයට මැදිව දේශපාලනික, ආර්ථික, සමාජයීය බලවේග නැමති සුළියට හසු වී ජීවිත අරගලයන්හි යෙදෙන සියලු චරිත හරහා ඔවුන්ගේ පුද්ගල චිත්ත සන්තානයේ ඇතුළාන්තයට කිමිදෙන අතර, නිරුවත් කළ ඔවුන්ගේ හදවත් තුළින් සැබෑ ජීවිතය දකින්නට උත්සාහ උත්සාහ දැරීමකි, නිරුවත් හදවත්. මෙම නවකතාව ආදරය, විවාහය හා ලිංගිකත්වය දෙස හදවතින් හා මනසින් දකින්නට කරන ආරාධනාවකි. මෙහි කතුවරිය ශමෙල් ජයකොඩි වෘත්තීයෙන් ඉංජිනේරුවරයෙකි. රෝසමලී (2009), පියාපත් ලත් දෝණිය (2010), ගැහැනු ළමයාගේ මරණය (2011) යන නවකතා ස්වර්ණ පුස්තක සම්මානයේ ප් රථම අදියර සදහා තෝරා ගත් ශමෙල් ජයකොඩි නවකතා න
In stock
අර්ධාංගනී

අර්ධාංගනී

තුෂාරි ජයසිංහ ප් රවෘත්ති පත් ර සඟරා හා සමාජ මාධ් ය මඟින් තම (කේවල) පද් ය නිර්මාණ පළ කොට ඇති අතර අර්ධාංගනී වනාහි ඇගේ ප් රථම කාව් ය සංග් රහයයි. තේමා විවිධත්වය, නවතාව, කාලීනත්වය, ගම් යාර්ථයේ ගාම්භීරත්වය, අර්ථ රසය ප් රබල කරන ශබ්ද සෞන්දර්යය, අර්ථය රසවත් කරන සංකල්ප රූප හා සංකේත, අර්ථයට ගතිකත්වයක් දෙන උචිත පද හා වාග් ප් රයෝග ආදිය අතින් අද්ධාංගනී විශේෂත්වයක් ගනියි. සඳැස් සහ නිසඳැස් යන ආකෘති දෙවර්ගයේ ම පද් ය පන්ති ද ජපන් හයිකු ස්වරූප ගත් තනි පද් ය කීපයක් ද ඇතුළුව මෙහි පද් ය පන්ති 55ක් ඇත. තුෂාරි ජයසිංහ නවක නොව ප් රවීණ කිවිඳියක බව මෙම පද් ය සංග් රහය තහවුරු කරයි. ඇය විටෙක පොදු සිංහල ව් යවහාරයෙන් ද විටෙක
In stock
සිවිල්, සමාජ, දේපළ, නීති ප්රතිකර්ම

සිවිල්, සමාජ, දේපළ, නීති ප්රතිකර්ම

නීතිවේදීන් අතරත්, නීති සිසුන් අතරත්, සුවිශාල සාමාන් ය පාඨක ජන සමූහයක් අතරත් අති මහත් ජනප් රියත්වයට පත් වූ එදිනෙදා ජීවිතයට නීතිය පොත් පෙළේ 3 වැන්න සිවිල් සමාජ දේපළ නීති ප් රතිකර්ම කෘතියයි. මෙයට පදනම් වන්නේ නීතිඥ කපිල ගාමිණි ජයසිංහ විසින් ලක්බිම ඉරිදා සංග් රහයේ රිද්ම අතිරේකයට වසර 8ක් තිස්සේ ලියන ලද ලිපි පෙළෙහි තෝරාගත් තවත් ලිපි එකතුවකි. මෙහි අන්තර්ගතය, දේපළ නීතිය, සිවිල් අයිතිවාසිකම්, සිවිල් නඩු විධාන සංග් රහයට අදාල ප් රතිපාදන, ළමා අයිතිවාසිකම්, වෛවාහක නීති, මෝටර් රථවාහන නීති, කම්කරු අයිතිවාසිකම්, පරිපාලන නීතිය වැනි විෂය ක් ෂෙත් ර ගණනාවක් පුරා විහිදුණු අලුත්ම නඩු තීන්දු හා අණපනත් ඇසුරින් සැකසුණ
In stock
අනතුරුවලින් ඔබේ දරුවා රැකගන්න

අනතුරුවලින් ඔබේ දරුවා රැකගන්න

පැල්මඩුල්ල මධ් ය මහා විද් යාලයේ සහ කොළඹ නාලන්දා විද් යාලයේ ඉගෙනුම ලැබූ කතුවරයා, මාධ් ය මඟින් සෞඛ් ය ආරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ විස්තර ඉදිරිපත් කිරීම ආරම්භ කලේ මීට වසර 45කට පෙරය. වසර 1971 දී ඔහු ලියූ වෛද් යවරයෙක් කථා කරයි නම් ග් රන්ථයට රාජ් ය සාහිත් ය සම්මානයක් පිරිනැමුණි. එය පාසල් පුස්තකාල පොතක් ලෙස ද අනුමත කෙරුණි. වසර 1992 දී පිළිස්සුම් වැළැක්වීමට ඔහු ආරම්භ කළ ආරක්ෂිත කුප්පි ලාම්පු ව් යාපෘතිය අදත් ක් රියාත්මකයි. අනාරක්ෂිත කුප්පි ලාම්පුවලින් වන හානිය නිතර දුටු ඔහු සුදීප නම් සරල ආරක්ෂිත කුප්පි ලාම්පුවක් නිර්මාණය කර ඊට අනුකූලව ලාම්පු නිපදවීය. ඒ වෙනුවෙන් තමා දිනූ rolex, reader s digest, lindbe
In stock
හරි වැරැද්ද 2 - ව්යාකරණ සහ භාෂා පරිචය

හරි වැරැද්ද 2 - ව්යාකරණ සහ භාෂා පරිචය

අක්ෂර වින් යාසය කියන්නේ ව් යාකරණ පිළිබඳ ප් රශ්නයක් නෙමෙයි. අක්ෂර වින් යාසය කියන්නේ වචන කෝෂයේ වචන නිවැරදිව අර්ථ ජනනය කළ හැකි ලෙස අකුරු නොවරදවා ලිවීමයි. අක්ෂර වින් යාසය නිවැරදි වූවොත් පමණයි වචනයක අනන් යතාව රැකෙන්නේ. අක්ෂර වින් යාසය නැති වූවහොත් ඒ වචනයෙනෙන් යතාව නැති වෙනවා. නිදර්ශනයක් විදියට වනය කියන වචනය ගනිමු. එහිදි දන්තජ න භාවිත කළහොත් එය කැලය යි. වණය කියලා මූර්ධජ ණ භාවිත කළොත් එය තුවාලයයි. වල කියන වචනයේදී දන්තජ ල ලිව්වොත් එය ද කැලය යි වළ කියලා මූර්ධජ කළොත් එය වළක් . ඒ ආකාරයට වචනයක අනන් යතාව පවතින්නේ නිවැරදි අක්ෂර වින් යාසය මතයි. මෙය පාලි, සංස්කෘත වචන භාවිතයේදී වැදගත්. බොහෝ අය අක්ෂර වින් යාසයේ
In stock
සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස

සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස

The seven moons of mooli almeida කෘතිය විනිශ්චයකරුවන්ගේ විශේෂ අගැයුමට ලක්වූයේ එය ගවේෂණය කරන පරාසයත්, අමුතු, හාස් යමය ආඛ් යාන ක් රමවේදයත් නිසාය.' 2022 booker prize සම්මානය සන්ත් රාස සමයක සිර වූ ශ් රී ලංකාව පසුබිම් කරගත් සෝපහාස සංග් රහයක්. 1990, කොළඹ. යුධ ඡායාරූප වාර්තාකරුවෙකු, සූදු අන්තුවෙකු සහ සැඟවුණු සමලිංගිකයෙකු වන මාලි අල්මේදා මරණයෙන් නැගිටින්නේ මෙලොව නොවන වීසා කාර්යාලයකය. සිය මළ සිරුර බේරෙ වැවේ සැඟව යද්දී එය සිදු කළේ කවුරුන්දැයි ඔහුට සිහිපත් නොවේ. කුලී මැරයන්, මාරක කල්ලි සාමාජිකයන් සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතින් කෝන්තර පිරිමැහෙන කාලයක සැකකරුවන්ගේ ලැයිස්තුව බොහෝ දිගය. සාක්කිකරුවෝ හොල්මන්
In stock
මඝ ගිය මඟ

මඝ ගිය මඟ

මඝ ගිය මඟ යොවුන් නවකතාව අනිවාර්යයෙන් ම යොවුන් පරපුරට යහපත් මඟ පෙන්වීමක් කළ යුතුවේ. එහෙත් නූතනයේ යොවුන් නව කතාවලින් බහුතරය හුදු ත් රාසය මතුකොට පාඨක සිත් මුළා කරන ස්වභාවයක් පෙන්වයි. මේ මඟින් බැහැර වී යොවුන් පරපුරට යහපත් මඟ පෙන්වීමක් කරන යොවුන් නවකතාවක් ලෙස මඝ ගිය මඟ හඳුන්වාදෙනු කැමැත්තෙමි. මෙහි එන යොවුන් පිරිස සත් යය සහ මෛත් රිය පදනම් කරගෙන ගමක් ගොඩනඟති. අත මිට සරු තෘප්තිමත් ගම්වැසි පිරිසක් බිහි කරති. ඒ සමඟම ජනතා ද් රෝහි දුෂ්ට බලවේග පරාජය කරති. මෙය සැබැවින්ම අපේ යොවුන් පරපුර කියවිය යුතු පොතකි. මේ කෘතිය රචනා කළ දෙනගම සිරිවර්ධන මහතා ලියූ මිතුරෝ යොවුන් නවකතාව 1994 අන්තර් ජාතික යෞවන සාහිත් ය සම්මානය