Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ද හන්ඩ්රඩ් - ගෙවැදීම

ද හන්ඩ්රඩ් - ගෙවැදීම

මනුෂ් යත්වය ඔවුන්ගේ වාසභූමිය කරා ළඟාවෙයි. මිහිමඬලට සැපත්ව සති ගණනක ඇවෑමෙන් කුරිරු, විපත්තිදායක වටපිටාව මධ් යයේ වුව යම් විධිමත් බවක් ඇති කරගැනීමට සිය දෙනාගේ කල්ලිය සමත් වෙයි. එහෙත් ඔවුන්ගේ මේ සුහුරු සමබර සැලැස්ම සුනු විසුනුවී යන්නේ අලුතින් කඩා පාත්වෙන අජටාකාශ යානයක් නිසාය. වෙනත් දේශයක් කරා පැමිණි මෙම පිටස්තරයන් එක් අතකින් වාසනාවන්තය.ඔවුන් සතු ඔක්සිජන් ප් රමාණය මුළුමනින්ම ඉවර වුයේ නිරුපද් රිතව මිහිතලයට ළඟාවීමෙන් පසුවයි. එනමුදු ග්ලාස්ගේ වාසනාව ඔහු වෙතින් පළා යන සෙයක් දැනිණි. ගුවන් අනතුර සිදුවු ස්ථානයට ගලවාගැනීමේ කණ්ඩායමක් සමග යෑමට ක්ලාක් පෙරමුණ ගත්තේ තුවාලකරුවන්ට ප් රතිකාර කිරීමේ අරමුණෙකි. එහෙත්
In stock
ද හන්ඩ්රඩ් - කැරැල්ල

ද හන්ඩ්රඩ් - කැරැල්ල

වරෙක නොමේරු බාලාපරාධකාරයන් ලෙසින් හංවඩු ගැසු සිය දෙනාගේ කල්ලිය මේ වනවිට ඔවුන්ගේ ජනයා අතර නායකයන් බවට පත්ව තිබිණි. එහෙත්, යුද්ධයෙන් විනාශ වී ගිය මිහිතලය නමැති ග් රහ වස්තුවෙන් සියලුම ප් රාණින් තුරන්කර දැමීමේ දැඩි අදිටනින් නැඟි සිටි අන්තගාමී කල්ලියක තර්ජනයට මුහුණදීමට ඔවුන්ට සිදුවේ. සිය මිතුරන් ගණනාවක් මේ කල්ලියේ ග් රහණයට හසුවු කල්හි ක්ලාක් , ඔවුන් ගලවා ගැනීමේ මෙහෙයුමක යෙදෙයි. ඇය ස්ථිරවම සිතන්නේ මෙම ආගන්තුකයන් සමග අවබෝධතාවයක් ඇතිකර ගැනීමට තමාට හැකිවේවිය කියාය. බෙලමි තුළ වුයේ වෙනත්ම සැලැස්මකි. තමා ආදරය කරන ජනයා බේරාගැනීමේ නාමයෙන් කිසිවක් හෝ කිසිවෙකු අතරමැදි තත්වයක් ගනු දැකීම ඔහු නොඉවසීය. මේ අතර ග්
In stock
කාසි

කාසි

කාසිවලට සිත් නැත. කාසිවලට ඇස් නැත. කාසියකට කථා කරන්නටද නොහැක. කාසියකට මොනවද කරන්න පුළුවන්? ඒත් ඒ මිනිස්සු හිතන හැටි රන් කීවේය. ඔයා ඇසුරු කරන්න වටින කෙනෙක් රිදී කීවාය. ඔයා හොඳ කෙනෙක් කියල මටත් හිතෙනවා. මම ඔයාට කැමතියි. ඔයා ඒක කිව්වෙ හරියටම මිනිස්සු කියනවා වගේ එසේ කියමින් රිදී සිනාසුණාය. කාසියක් කවදාවත් මිනිහෙකුට සමාන කරන්න එපා. මම කාසියක් බව ඇත්ත. ඒත් මට ආත්ම ගෞරවයක් තියෙනවා. මිනිස්සු මොන වගේද කියන්න මම හොඳට දන්නව. කාසිත් මිනිස්සුත් අතර කාලාන්තරයක් ගැවසී ඇති රන් මිනිසුන්ගේ හැටි හොඳින් හඳුනන්නේය. කාසිවලින් සියලු දේ ගණන් හදන මේ ලෝකය කවදා කෙසේ ඇරඹිණිදැයි රන් නොදනී. එහෙත් ඒ සියළු දෙය නිර්මාණය කරන්
In stock
ආදරයක සුසුම

ආදරයක සුසුම

ඇතැම් අවස්ථාවල ආදරය සහ ඉරණම එකිනෙක ගැටෙයි. මේ එවැනි කතාවකි. එය හෝප් ඇන්ඩර්සන් ජීවිතයේ වික්ෂිප්තභාවයට පත්වූ අවධියකි. තම පෙම්වතා සමඟ වසර හයක පමණ කාලයක් සබඳතාව පවත්වා තිබුණත් ඇයට සැබවින්ම අවශ් ය වන්නේ කුමක්දැයි ඇය වටහා ගෙන නොතිබුණි. ඊට කෙටි කලකට ඉහත දී දැනගත් ඇගේ පියාගේ අභාග් ය සම්පන්න රෝග විනිශ්චයෙන් පසු උතුරු කැරොලිනාවේ සන්සෙට් වෙරළෙහි වූ ඇගේ පවුලේ නිවසට ඇය යන්නේ ජිවිතයේ අපහසු තීරණයක් ගැනීමටය. සිම්බාබ්වේහිදී ඉපදී හැදී වැඩුණු ට්රු වෝල්ස්, සාගර තරණය කොට එහි පැමිණෙන්නේ ඔහුගේ පියා යැයි හඳුන්වමින් ලිපියක් එවූ පුද්ගලයා මුණගැසීමටයි. ඔහුගේ මෙම ගමනේ ප් රධානතම අරමුණ වන්නේ තම මව වටා ගෙතී ඇති අභිරහස විසඳා
In stock
සුරූපිනියගේ මරණය

සුරූපිනියගේ මරණය

සෙන්ට් මේරි මීඩ් ගම්මානය කළඹමින්, විශ් රාමික හමුදා කර්නල් බන්ට් රිගේ නිවසේ පුස්තකාලයේ තිබී හමුවන්නේ නන්නාඳුනන තරුණියකගේ මළ සිරුරකි. ඒ පිටුපස ඇති අබිරහස කුමක් ද? වියපත් ජේන් මාපල් මෙනෙවිය මෙම පලහිලව්ව විසඳීමට ඉදිරිපත් වන්නේ සිය මිතුරියගේ ඉල්ලීමටයි. ගල් කොරියක තිබී හමුවන තවත් මළ සිරුරක් සමඟම පොලිසිය සංකීර්ණ ගැටලුවකට මැදි වේ. මෙම සූක්ෂම අපරාධයන් පසුපස සිටිනා මහ මොළකරුවන් හෙලි කරගැනීමට මාපල් මෙනෙවියට හැකි වේද? අම්මයි මාමයි කැමති නැහැ සීයා ජොසී ගැන වද වෙනවාට. මම හිතන්නේ... පීටර් කියා සිටියේ රහසින් මෙනි. ...ඔවුන් සතුටුයි ඇය මැරුණු එකට.. මේ වනවිට සුළඟ නැවතී තිබූ නමුත්, ජනෙල් තිරය මඳක් සෙලවී ගියේ ය. ඉ
In stock
වන්නියලැත්තෝ

වන්නියලැත්තෝ

වනපෙත පරම්පරා උරුමයයි. මහකැලය ජීවන අඩවියයි. දඩමං - අලිමං - උරමං සේම, අඩිමං දිගේ සැරිසරනුයේ සහජීවන සබැඳියාවෙනි. වනපෙත සතා සිව්පාවා හා සොබා දහමේ අස්පර්ශය සංස්කෘතික සම්ප් රදායට ඔව්හු පරම්පරා ලේ උරුමයෙන් උරුමක්කරුවෝ වෙති. ඌරුවරිගේ වන්නියලැත්තෝ බිහිවන්නේ ආදිවාසී සියලු ජනසම්මුතීන් හා නායකත්ව ජන්මලාභය උත්පත්තියෙන් කරපින්නා ගෙන ය. ආදිවාසී පරම්පරා උරුම සුරැකීම සිය සනුහරේ ඇත්තන්ගේ ජීවන සුරක්ෂාව වත්මන් නායක වගකීම් අතර ප් රධාන ය. වන දිවියේ සිරිත් විරිත්, වත්පිළිවෙත්, කිලි, තහංචි, ජන විශ්වාස, ඇදහිලි හා ජනසම්මුතීන් ඉදිරියට පවත්වාගෙන යෑමේ අභියෝග වන්නියලැත්තෝ සතු ප් රධාන වගකීමකි. " වන්නියලැත්තෝ ' චරිතාපදානය ස
In stock
ප්ලම් මල් සුවඳ

ප්ලම් මල් සුවඳ

ඇතැම් අවරදිග විචාරවේදීහු, මත්සුඕ බෂෝ නම් මේ අප් රමාණ කවීන්ද් රයා ප් රකෘතියේ කවියා ලෙස නාමකරණය කළහ. නැගෙනහිර ආසියාතික දෘෂ්ටිමාර්ගයට එකඟ ව සලකන කල, මෙකී ආරෝපණය ඒකාන්තයෙන් නිරවද් ය ය. එනම් ස්වභාව ලෝකයට අයත් දෑ ඒවායේ ම නිසග ස්වභාවය අනුව පවත්නා බව, බෂෝ ගේ හොක්කු කාව් ය මඟින් ප් රකට වන හෙයිනි. ඔහු ස්වභාව ධර්මයේ ම පවත්නා නිර්මාණශීලි භාවය සමඟ සහව් යතාවට පත් වූ කවියකු බව, පූජ් ය ඇතිපොළ මංගල ස්වාමින් වහන්සේ විසින් අනුවාදිත හයිකු කාව් ය කෙරෙන් ධ්වනිත වෙයි. ශ් රේෂ්ඨ කවියා වඩාත් ස්වාභාවික වන්නේ ප් රකෘතියේ එකී නිර්මාණාත්මක ග් රෝතස, ඔහු ගේ සැබෑ ස්වභාවය හා මුසු වීමෙන් බව පසක් කොට දීමට තරම්, අප ස්වාමින් වහන්සේ
In stock
ඔරලෝසුවෙන් ගමනක්

ඔරලෝසුවෙන් ගමනක්

ඔරලෝසුවෙන් ගමනක්' සඳහා මා තෝරා ගත්තේ නව තාක්ෂණය හරහා හමුවුණු යහළු යෙහෙළියන් කීපදෙනෙකි. ඔවුන් මිතුරු වූයේ මුහුණු පොතෙනි. එංගලන්තයේ අධ් යාපනය ලබන ළමයින් පිරිසක් මුහුණු පොත හරහා හඳුනාගත් ලංකාවේ මිතුරෙකුගේ නිවසට පැමිණෙති. එහිදී ඔවුනොවුන් හොඳින් හඳුනාගනී. යන එන තැන් ගැන කතා බහ කරන ඔවුන්ට නව තාක්ෂණය ඔස්සේ ලබාගත් හා සොයාගත් දේ ඇති වී තිබෙන බවක් පෙනේ. ඔවුන් බුද්ධිමත්ය. සමහර ළමයින්ට දෙමාපිය සෙනෙහස, ඇසුර පවා අහිමිව ඇත්තේ දෙමාපියන් ජීවතුන් අතර සිටියදීමය. යම් විටක කලකිරීමට පත්වන ඔවුන් ගැඹුරින් කල්පනා කිරීමට පටන් ගනී. ඒ ඔස්සේ සැවොම කල්පනා කරනුයේ මුතුන් මිත්තන්ගේ ඉතිහාසය සොයා යෑමටයි. එයට ද ඔවුන් භාවිතා කරන්
In stock
ධවල කාල

ධවල කාල

ඇයි පව් කියන්නෙ? නගරෙ ජීවත් වෙන මිනිස්සුන්ට වගේ දිනා ගන්න ලොකු ලොකු අරමුණු නෑ. අරමුණු පුංචි වුනත් ඒ වෙනුවෙන් කරන කැප කිරීම, විඳින දුක ඊට වඩා ගොඩාක් ලොකුයි. ඇත්ත මිත් රයා. උදාර පැවසුවේ ශෝකී හඬිනි. අපේ සේවා කාලයේදී වැඩි හරියක් හමුවෙලා තියෙන්නෙ ඒ වගේ මිනිස්සු. මතකද.. පාර්වතී... මුත්තු... සින්නයියා... උමා... සිත්ති.. සුලෙයිමාන්..? උදාර නම් වැලක් දිගටම පවසාගෙන ගියේ දීර්ඝ කාලයක් සමාජ සේවයෙහි යෙදී සිටියදී නැගෙනහිර පළාතේ ගම්වල ජීවත් වන දමිළ හා මුස්ලිම් ජාතිකයන් කිහිපදෙනෙකුට මුහුණ පාන්නට වූ ඛේදවාචකයන් පිළිබඳව සිතුවම් තම හද තුළ අඳිමිනි. මට කවදාවත් අමතක වෙන්නෙ නෑ උදාර. පොඩි එකා ඩෙංගු හැදිලා මැරිලා ගිය දව