Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
සී +

සී +

ලංකාවේ ජනප් රියම ගීතය පද රචනය කළේ මම. දැන් ඔබ සන්තානයේ දහසකුත් එකක් ප් රශ්නාර්ථයක් පැන නැඟුණු වග මට දැනෙනවා. එකී සෑම පැනයකටම පිළිතුරු මෙහි අන්තර්ගතයි. ඒත් ඉහත කී ප් රශ්න සඳහා පිළිතුරු ගවේෂණය කරනට තකහනියේ පිටුු පෙරළන්න හදිසිවෙන්න එපා. කතාවේ සුල මුල දැනගන්න නම් මේ පොතේ අකුරක් නෑරම කියවන්න සිද්ධ වෙනවා. අපේ ජීවන ගීතයේ රහස් තියෙන්නේ මේ පිටු අතර හීරවී. පරිච්ඡේද අතර නිම කරගත නොහී වල්මත් වී, ඡේදවල මුල්ලට වී අදෘශ් යමානව, වාක් ය රටා අතර උඩු යටිකුරු වී, වචන අතර හිස් අවකාශයේ තනිවී. මගේ ගේය පද රචනා කලාව එක ගීයකින්ම නිම වුණා. ඒ ගීතයෙන් අපි රටම හෙලෙව්වවා. ලත් තැනම ලොප් වුණු මගේ කලා දිවිය අපේ ජීවිත උස්සා පොළො
In stock
තනියාමය

තනියාමය

තනියාමය කපිල ගාමිණී ජයසිංහ " මම තිරයේ සිදුරින් දෑස ඉවතට ගෙන ජාලරයක් අසල වූ මිටි බංකුවකින් වාඩි ගත්තා. නාට් යයේ පෙළ මතක්කර දෙන්නා හෙවත් කටේ ගුරා කුඩා ටෝච් එකකුත් රැගෙන තම කාරියට සූදානම්. වේදිකාවේත් ශාලාවේත් විදුලි පහන් එකින් එක නිවීගියා. සිහින් සරින් සංගීත නාදය පැතිර ගියා. මම දෑස පියාගෙන හිත එකඟ කරගන්න උත්සාහ ගත්තා. විශාල ඉටිපන්දම් රැගත් ගායක කණ්ඩායමේ අපි සෙමින් සෙමින් ප් රේක් ෂකා ගාරය මැදින් වේදිකාව දෙසට ඇවිදගෙන එද්දී සංගීත නාදය උච්ඡ ස්වරයකින් වාදනය වුණා. මද අදුරේ ඉටිපන්දම් එළියෙන් පමණක් ආලෝකමත් වුනු රංග භූමිය නිසා අමුතු ගැඹුරු හැඟීමක් නාට් යයේ රගන අපට ඇතිවුනානම් ප් රේක් ෂකයන්ට කෙබඳු හැඟීමක් ඇ
Out of stock
නොහඬන බඹරිඳු 1 සහ 2

නොහඬන බඹරිඳු 1 සහ 2

"ඒත් මං කොගොමද දෙයියනේ, උඹට මේවයෙ ණය ගෙවන්නෙ...? මං මොනවද උඹට දෙන්නෙ..? "ම... මට දෙන්න කිසිම දෙයක් නෑ අරුනෝද්... " රොෂාන්ගේ ඇස්වලින් කඳුළු වැලක් ගලාගෙන යද්දි ගමයා බ්රූස් ගාලා නහය උඩට ඇද්දා. "මගේ පුතා කිව්වා වගේම අපිට දෙන්න දෙයක් නෑ මගෙ දෙයියෝ... මේ කරන උදව් උපකාරවලට අපි ආත්ම ගානක් යනකල් හරි ඔය රත්තරන් කකුල් දෙක ගාව වැටිලා දාසකම් කරන්නම්... ඒත් අපිට මේ ණය ගෙවල ඉවර කරන්න බෑ. මගෙ දෙයියොන්ට බුදු බව අත්වෙන්න ඕන..." රොෂාන්ගෙ අම්මා අත්දෙක එකතු කරලා මට වැන්දා. ඒ දේ වළක්වන්න මං ස්ටූල් එකෙන් නැගිට්ටත්, ඒ මුණේ තිබ්බ අව් යාජකමයි, කඳුළු ගංගාවයි දැකල මං එතනම ගල් ගැහුනා. "....අ...අපිට මේ වගේ දෙයක් අපේ කෙනෙක්
Out of stock
බක්මහේ විලාපය

බක්මහේ විලාපය

සුසන්ත පී. කරඳන ලියු කුළුදුල් නවකතාව බක්මහේ විලාපය යි. කොළඹ ආනන්ද විද් යාලයේ ඉංග් රීසි ආචාර්යවරයකු වන නවකතාකරුවා ලංකාවේ ගැමි පසුබිමක ජීවත් වන ස්ත් රියකගේ භූමිකාව ප් රමුඛ කොට ස්වකීය නිර්මාණය කලාත්මක වින් යාසයකට ගොනුකරයි. ස්ත් රීන් විෂයෙහි පවතින මිථ් යා විශ්වාස ආගමික හා අභිචාරාත්මක චර්යාවන් විශද කරවන මේ නවකතාව මෙරට කිඳා බැස ඇති දරිද් රතාව චිත් රණය කරන අතර එම දුගී බවේ සංස්කෘතියේ ආදීනව පැහැදිලි කරමින් වාර්තාවක් නොකොට ප් රබන්ධ සන්දර්භයක තම නිර්මාණය පිහිටුවයි. භාෂාව, දෘෂ්ටිකෝණය, සංවාද, සංකේත, ජීවන දර්ශනය වැනි දෑ මගින් නවකතාකරු දිග ගමනක් යෑම අරඹයි. මනුෂ් ය චින්තන සන්තානයේ බල පවත්නා ගූඪ චෛතසික ධර්මයන්
Out of stock
දිගන්තය

දිගන්තය

ගිය දේවල් ගැන කථා කරමින් අතීතයේ මතක අතරේ සැරිසරමින් සිටිනවාට වඩා වත්මනෙන් අනාගතයට ගොස් එහි සැරිසරන්නට ලැබීම ප් රයෝජනවත් විය හැකිය. ජීවිත ගමනේදී හමුවන මංසන්ධි බොහෝ බව ඔහු දැන සිටියේය. ජීවිතයේ දියුණුව හා පැවැත්ම පවතින්නේ හැරෙන මංසන්ධිය හරියාකාරව සොයා ගැනීමේ ක් රියාවලිය අනුවය. "ඕක මේ හැමෝම අත් දැකීමකින් නෙවෙයි මචං කරන්නෙ... මාළුවෙක්ට පීනන්න උගන්නන්න ඕන නෑ වගෙයි... ඒක කෙරෙනවා. "උඹලාගේ උපහැරණ හොඳයි. ඒත් ඉතින් ටිකක් හරි දැනුවත් බවක් තිබුණොත් ඒක වැදගත්... ඒ මොකද මාළුවා කොහොමටත් ජලයේ ඉපදෙන එකානේ.. ඌට පීනන්නෙ නැතුව කොහොමටත් ඉන්න බෑ... ඒත් මනුස්සයෙක් කියන්නෙ වෙනස්ම සත්ත්ව කොට්ඨාශයක් නේ... කවන්නෙ පොවන්නෙ
Out of stock
රන්පාට චිත්රයක් අතින් ගත් මහල්ලා

රන්පාට චිත්රයක් අතින් ගත් මහල්ලා

රූබට් තුළ හම්දුම්මාගේ පර්දාව සොරකම් කිරීමේ සිත පැසවමින් තිබුණි. ඔහු හම්දුම්මාගේ මූණ සපාකෑමේ වරදට මාස තුනක් උදුන් සිරගෙය සිටියේය. ඒ තුන් මාසය පුරා ඔහු හමිදුම්මා ගැන වැඩිපුර සිතූවේය. හමිදුම්මා කෙරෙහි ප් රේමයක් දළුලමින් පවතින බව ඔහු වරෙක විශ්වාස කළේය. එහෙත් ඈ කෙරෙහි උපන් කුහක සිතිවිල්ලකින් එය වැසී යයි හමිදුම්මා පූජකයාට වඩාත් ළං වී සිටීම ගැන ඔහු නොරස්සුවේය. ඒ නොරිස්සුම ඔහු තුළ උපන්නේ පූජකයා කුණු වු නාභියක් සහිත පුද්ගලයෙකු බව දැනගැනීමෙනි. ඒ බව පූජකයා නිතර සඟවාගෙන සිටියේය. ඔහු නිතරම ශරීරය රෝස වතුරෙන් සේදීම පෙකණියේ ගඳ පිටට වහනය නොවීමට කළ උපක් රමයක් බව හමිදුම්මාට කියා දීමට රූබට්ට සෑහෙන අවශ් යතාවයක් ති
In stock
මයාඩා - චිත්රා අයි පෙරේරා

මයාඩා - චිත්රා අයි පෙරේරා

පළමු ලෝක යුද්ධයෙන් පසු ව ඔටෝමන් අධිරාජ් යය පරිහානියට පත් විය.අධිරාජ් ය පාලනය යටතේ පීඩාවට පත් ව සිටි අරාබි ජනතාව නිදහස් ජාතීන් වශයෙන් නැඟී සිටින්නට සිතූ හ. එහෙත්, යුරෝපීයයන් රටේ අයිතිරුවන් සේ සිතන බව දැන ගත් අරාබි ජාතීහු කලකිරීමට පත්වු හ. සුන්නි මුස්ලිම්වරුන්ගේ ආශ් රය බ් රිතාන් යන් පහසුවට පත් කළ හෙයින් වැඩි ජනකායක් වු ෂිට් මුස්ලිම්වරුන්, සුන්නි මුස්ලිම්වරුන් යටතට පත් වන්නට උප් රකම යෙදිණි. මයාඩා ගේ මුතුන් මිත්තෝ ඔටෝමන් රජ පෙළපතට නෑකම් කියන්නෝ වූහ. එසේ වුවද, සුවිශේෂි පුද්ගලයකු වු මයාඩා ගේ පියා ජෆාර් අල් අස්කාරි, අරාබි හමුදාවේ නායකයා විය. ෆයිසාල් කුමරුට හා ඊ.වී.ලෝරන්ස්ට එක්වී ඔහු ඔටෝමන් රාජ් ය බිඳ
In stock
ගමෙන් සෙයිලමට

ගමෙන් සෙයිලමට

දියුණු වීමට නම් ගමෙන් සෙයිලමට (නගරයට) යා යුතු යැයි එදා ඇතැමෙක් විශ්වාස කළහ. එය අදටත් වලංගු කතාවකි. එහෙත් බොහෝවිට එය හැම යුගයකටමත්, හැම දෙනාටමත් එකසේ සර්ව සාධාරණ වූවේ නැත. නගරයට ගිය බොහෝ දෙනෙක් වැඩි වැඩියෙන් ධනය රැස්කරගෙන හෝ ඉගෙනගෙන රැකියාවක් කර හෝ සමාජයේ ඉහළ තැන් ලබාගත් බවට ජීවමාන සාක්ෂි හැම කල්හිම පැවතිණ. විසිවන සියවසේ මුල්භාගයේ පිටිසර ගමක විසූ මෙම කතාවේ එන ගැමි පවුලක කිහිප දෙනෙක් සෙයිලමේ (නගරයේ) ඓ්ශ්චර්ය සොයාගෙන ගම හැරදා ගියහ. එහෙත් ඔවුන් අසා තිබූ පරිදි නගරයේ ධන නිධානය ඔවුන්ට පෑදුණේ නැත. එහෙත් ගමේ රැඳුණු එම පවුලේ තවත් අයෙකු ගමෙන් ලබාගත හැකි සියලු යස ඉසුරු ලබා ගැනීමට සමත් විය. ගම හැරගියවුන් ව
Out of stock
අසිරිමත් ගම්මැණ්ඩිය

අසිරිමත් ගම්මැණ්ඩිය

ඒ. එම්. කරුණාරත්න අද අප රටේ සිටින ප් රමුඛ පෙළේ ලේඛකයෙකි. විද්වතෙකි. අදීන විචාරකයෙකි. රජයේ ඉහළ තනතුරු හෙබවූ ශ් රී ලංකා පරිපාලන සේවයේ ජ් යෙෂ්ඨ නිලධාරියෙකි. අතිශය කාර්යබහුල පරිපාලන ජීවිතයක් ගතකළ ද ඒ. එම්. කරුණාරත්න සාහිත් යය, ඉතිහාසය හා පුරාවිද් යාව සිය ආත්මය කරගත් පුද්ගලයකු විය. සිය රාජකාරී දිවියේ දී ද සමාව සහ පෞද්ගලික ජීවිතයේදී ද, ඔහුට හමු වූ පුද්ගල චරිත ඔහු විසින් ගැඹුරු විශ්ලේෂණයකට භාජනය කර ඇති බව ඒ ඇතැම් චරිත පාදක කරගෙන ඔහු නිර්මාණය කර ඇති නවකතාවලින් පැහැදිලි වේ. ඔහු රචනා කර ඇති නවකතා සංඛ් යාව දහ අටකි. කළු ආරච්චිලාගේ කතාව මේවා අතරින් විශිෂ්ට නිර්මාණයක් වන අතර එය ඉංග් රීසි භාෂාවට පරිවර්තනය කර
In stock
දෙකිඳ අරෝව

දෙකිඳ අරෝව

ආදරය, සෙනෙහස, අවංක බව, පරාර්ථකාමී බව මෙන්ම, ඒවායේ ප් රතිෂේධනාත්මක වචනවලින් හැඳින්වෙන මානවවේදිතයන් ඕනෑම යුගයක, ඕනෑම සමාජයක අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන ප් රපංචයෝ වෙති. එහෙත් ඇතැම් සමාජවල ජනිත වූ ඒ ඒ සංස්කෘතීන්වලින් ඉක්මවනු ලැබූ ඒවායේ ක් රියාකාරීත්වයන් බොහෝ දුරට සමාජයට හිතකර ආකාරයට බද්ධ වී තිබේ. මෙම කතාවට පාදක වූ දඹදෙණි රාජ් ය යුගයේ පැවැති සමාජ පද්ධතිය බෞද්ධ සංස්කෘතිය විසින මෙහෙයවන ලද්දා වූ එකක් වූ බැවින් එකල ජීවත් වූ මානවක මානවිකාවන් තුළ යට කී වේදිතයන් බලපෑවේ ද ඒ පුරුෂාර්ථ පාදක කොටගෙනය. එහෙත් ඔවුන්ට හැම විටකම යම් යම් අනවශ් ය බැඳීම්වලින් සිර වී සිටීමට නම් හැකි වූයේ නැත. ඔවුන් තුළ වූ ඒ අසමසම සෙනෙහ