Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
බෙංගාලි යෙහෙළිය

බෙංගාලි යෙහෙළිය

'බෙංගාලි යෙහෙලිය' වූකලි භාරතයේ මහා නගර මෙන්ම කුඩා නගර ද පසුබිමේ තබා මෙහි කතුවරයා තමාට මඟතොට - යනෙන තැන මුණ ගැසුණු නෙක තරාතිරමේ ගැහැණු -පිරිමි ගැන ද ඒ නුවරුන් ගේ අත්දැකීම් සහ ගතිපැවගුම් චර්යාවන් ගැන ද විචිත් රණය කරමින් ලියැවුණු තිරූ ලිපි මාලාවක් ඇසුරෙන් තෝරා ගත් කතා සමුච්චයකි.කල්කටාව,බොම්බාය,දිල්ලිය බැංගලෝරය සහ මදුරාසිය ඇතුළු තවත් බොහෝ විසල් නගරයන්හි මුණ ගැසෙන මේ ලොකු - පොඩි ඉන්දියානුවන් සමඟ ඒකාත්මික වීමට මෙහිදි පාඨකයාට හැකි වනුයේ ඔවුන්ගේ හඬ ඔස්සේ අප තුළ නින්නාද දෙන මනුෂ් යත්වයේ සෞන්දර්යාත්මක රාවය හේතුවෙනි. බෙංගාලි හෙහෙළිය' රචක නීල් විජේරත්න නීති උපාධිධරයෙකි.වෘත්තියෙන් නිතිඥවරයෙකි. සිංහල - ඉංග්
Out of stock
මනරම් හිරු දහසක්

මනරම් හිරු දහසක්

රෂිඩ්ට විවාහ කර දී කාබුල්වලට යවන විට මාරියම්ගේ වයස යාන්තම් අවුරුදු පහළොවකි.ඊට අවුරුදු විස්සකට ආසන්න කාලයකට පසුව මාරියම් සහ ගමේ යුවතියක වන ලයිලා අතර මවක සහ දියණියක අතරේ පවතින බැඳීම තරම් දැඩි මිතුරු දමක් ගොඩ නැගෙයි.තලිබාන් කැරලිකරුවන් රටේ බලය අල්ලාගත් විට, ජීවිතය සාගින්නට, මිලේච්ජත්වයට සහ සංත් රාසයට එරෙහිව කෙරෙන බලාපොරොත්තු විරහිත සටනක් බවට පත් වෙයි.එහෙත් කෙරෙන බලාපොරොත්තු විරහිත සටනක් බවට පත් වෙයි.එහෙත් ඒ සියලු ව් යවසන අතරේ අනපේක්ෂිත ආකාරවලින් ක් රියාත්මක වීමටත්, විස්මකූරු වීරත්වයකින් යුතුව අතිදරුණු බාධක ජය ගැනීමටත් ආදරය, සෙනෙහස සහ භක්තිය විසින් මාරියම් සහ ලයිලා මෙහෙයවනු ලැබේ. අතිවිශිෂ්ඨ ලෙස කත
Out of stock
සදාදර රෝසි

සදාදර රෝසි

සදාදර රෝසි කතාවට පාදක වන්නේ කුඩා කාලයේ සිටම හොඳම යහළුවන් වූ රෝසි සහ ඇලෙක්ස් ය . සිය පියාට අලුත් රැකියාවක් ලැබීම නිසා දාහත් හැවිරිදි ඇලෙක්ස් ට අයර්ලන්තයේ ඩබ්ලින්වලින් පිටවී, රෝසිගෙන් වෙන් වී, ඇමෙරිකාවේ බොස්ටන්වලට යන්නට සිදු වෙයි. ක් රමයෙන් වැඩි වියට පත්වන ඔවුන්ගේ ජීවිත, කාලය සහ අනේකාකාර සිදුවීම් විසින් දෙ අතක ගෙන යනු ලබයි. ඔවුන්ට ඔවුනොවුන් මගහැරී යයි. ඔවුනොවුන් කෙරෙහි ඇති ආදරය හෙළි නොකොර දශක ගණනාවක් ජීවත් වන්නට ඔවුන්ට සිදු වෙයි. සදාදර රෝසි සම්පූර්ණයෙන්ම ලියා ඇත්තේ ලිපි, ඊමේල්, කාඩ්පත් සහ චැට් පණිවුඩ මාර්ගයෙනි. සාම්ප් රදායික කියවීමේ රටාවකට හුරු වී සිටින පාඨකයාට මුලදී එය කියවීම අමුතු දෙයක් මෙන් ද
Out of stock
ලූනු සහ කඳුළු

ලූනු සහ කඳුළු

වසර දෙකකට ආසන්න කාලයක් මෙක්සිකෝවේ වැඩිම අලෙවි වාර්තා තැබූ සහ ඉන් පසු භාෂා තිස් පහකට පරිවර්තනය වී ලොව පුරා පිටපත් මිලියන හතර හමාරකට වැඩි අලෙවියකින් වාර්තා තබමින් ඉමහත් ජනප් රියත්වයට පත් වූ como agua para chocolate කලාතුරකින් කියවන්නට ලැබෙන, විරල අත්දැකිමක් ලබා දෙන අතිශය රමණීය ප් රේම කතාවකි. ඩි ලා ගර්සා පවුලේ බාලම ගැහැනු ළමයා වන ටීටා, මෙක්සිකානු සම්ප් රදායට අනුව ඇගේ මව රැක බලා ගැනීම පිණිස නිවසට කොටු වෙයි. ආදරය සහ විවාහය සදාකාලිකව ඈට තහනම් වෙයි. ටීටා ගේ ආදරවන්තයා වූ පෙඩ්රෝ ඇගේ සහෝදරිය රොසයුරා සමඟ විවාහ වන අතර ඊළඟ වසර විසි දෙක පුරා ටීටා සහ පෙඩ්රෝ ඔවුන් ගේ ප් රේමයේ විවිධ බලපෑම්වලට හසු වෙති. 1989 ව
In stock
මං පුංචි සන්දියෙ

මං පුංචි සන්දියෙ

''මං පුංචි සන්දියෙ'' පොත ලිව්වේ දරුවන්ගේ කුතුහල පිපාසාව සංසිදුවා ගන්නට දොරකවුළු විවෘත කර සිතන්නට පුරුදු කරවන්නයි. රටට ආදරය කරන්නට මව් භාෂාව ප් රාණවත්ව අභිමානයෙන් කතා කරන්නට පණ කඳ ඇතිව ඇඟ පත හසුරවන්නට කඳු වැටි ගංඟා දිය ඇලිවල චමත්කාරය නරඹන්නට භූමියේ තිබෙන පසේ සහ දේශගුණයේ වටිනාකම තේරුම් ගන්නට උදව් කරන්නයි. අපේ රටේ සුභ සිද්ධිය වෙනුවෙන් කැප වුණ සැබෑ මිනිසුන් සහ සැබෑ ලස්සන ලෝකය හඳුනාගන්නට පුලුවන් ''පිනුම් ලෑල්ලක්'' හැටියට ඔබට මේ පොත පාවිච්චි කරන්නට පුලුවන්.... රටේ සුභ සිද්ධියට වැඩ කරන්න ගිහින් සිරගත වුණ ඉන්දියා වේ ජවහර්ලාල් නේරු තුමා සිරගෙදර ඉඳන් තමන්ගේම පුංචි දුවට ලියු ලියුමක මෙහෙම තියනවා. ''දුව .
In stock
එළිවෙනවා නොදැනේ

එළිවෙනවා නොදැනේ

කපටිකම හා කෛරාටිකකම හුදෙක් මනුෂ් යයින් අතළොස්සක් පමණක් උපතින් උරුමකොට ගත්තක් ද? නොඑසේ නම් රැවටිලිකාර සීමිත සමාජ රටාවක් තුළ සිරගත වුණු තත්වයක් යටතේ දිවි පෙවෙත ගෙන යාමේ ප් රශ්නයට තම තමන්ගේ දැනුවත්කම් හා නොදැනුවත්කම් අනුව මුහුණ දීමේදී මතුවන සාමාන් ය ස්වාභාවයක් ද? ''එළිවෙනවා නොදැනේ'' නවකතාව මගින් විශ්ලේෂණය කෙරෙන්නේ මූලික වශයෙන් මෙම ප් රශ්නයයි.නිර්මල වූ ගම හෝ පිරිහුණූ නගරය හෝ පිළිබඳ පුර්ව නිගමනාත්මක ඊනියා සංකල්පයන් කර පින්නා නොගෙන යථා තත්වයට යථා පරිදි ගවේෂණය කිරීමට තැත් කරන මම යථාර්තවාදී නවකතාව වත්මන් සමාජ අර්බුදය දෙස නිරීක්ෂණාත්මක බැල්මක්ද හෙළයි.උඩරට ගැමි ජීවිතය පසුබිම් කරගෙන ලියන ලද මෙහි බස එම ජී
In stock
ලේන්සුව - සරසවි ප්රකාශන

ලේන්සුව - සරසවි ප්රකාශන

සියුම් කලාකාරියක් වශයෙන් නව නාට් ය රසයෙන් පරිපූර්ණ ප් රථම සිංහල නවකතාව සිරියලතා උත්පාද කිරිමෙන් සතළොස්වියේ දී ම සිංහල සාහිත් ය ලෝකයේ අසහාය ගෞරවාදරය දිනූ හෙළ දිව මහා නවකතාකරු මෙන් අර්ධ ශතවර්ෂයක් සපුරා බැබළුණු වැල්ලෙවත්ත ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලවත්තේ මධ් යම පංතියේ පවුලක උත්පත්තිය ලැබුවේය.හෙතෙම ජන්ම දයාදය වශයෙන් ලත් කලා කෞශල් ය ඇත්තේ විය.සිංහල, පාළි, සංස්කෘත, ඉංගිරිසි ආදී භාෂා ශාස්ත් රයන්හි හසළ බුද්ධියෙන් විශාරද විය.ලෝක ධර්මය හා නරස්වාභාවය හැඳීනිමේ තියුණු නුවණින් ප් රවීණ විය.අවලෝකනයෙන් හා ප් රතිභාශත්තියේ අග් රප් රාප්ත විය.තමා විසින් නිර්මිත නිරාකූල ව් යක්ත ශෛලියකින් ස
In stock
ඩාර්ලිං

ඩාර්ලිං

වර්තමාන යෞවනිකගේ හෘද ස්පන්දනය කවි සිතුවිලි බවට ප් රතිනිර්මාණය වු නිර්මාණ රැසකින් මේ කවි එකතුව වර්ණවත් වී ඇත.නිදහස් කාව් ය රීතිය අපූරුවට කාව් යොචිතව භාවිත කොට ඇති කිවිදියගේ බොහෝ කවි කල්පනා නැවුම්ය.බුදු සිරිතෙහි ඇතැම් චරිත වර්තමානය හා ගළපමින් නිර්මාණය කොට ඇති සංකල්ප රූප කිවිඳියගේ පරිකල්පනයට නිදසුන්ය.තිවුරනී පෙරේරා කිවිඳිය පැහැදුල් අනාගතයකට හිමිකම් කියන්නියක බවට මෙම කාව් ය සංග් රහය පැහැදිලිව ම සාක්ෂි දරයි. වර්තමානයේ කැලණිය විශ්ව විද් යාලයේ වෛද් ය පිඨයේ වෛද් ය ශිෂ් යාවක ලෙසින් ඉගනුම ලබන ඇය පාසල් ශිෂ් යාවක ලෙසින් 2015 සිට කාව් යකරණයේ නිරතව විවිධ පද් ය රචනා තරගයන්හිදී ජයග් රහණ හිමිකරගත් නිර්මාණශීලී
In stock
සත් මිතුරියෝ

සත් මිතුරියෝ

සිය පියාගේ රැකියාව හේතුවෙන් දිවයිනේ විවිධ ප් රදේශවල හැදී වැඩී පාසල් අධ් යෘපනය ලද සෝමලතා වෛද් යරත්න සිය ළමා කාලයද, ඇසුරු කර ගනිමින්, තරුණ වියේදී හෙද සේවයට ඇතුළත් වීමෙන් ලද අත්දැකීම් ඇසුරින් ලියූ ප් රබන්ධ බොහොමයකි. මේ සෑම කෘතියක්ම පාඨකයාට පහසුවෙන් ග් රහණය කරගැනීමට හැකි සරල, සුගම බස් වහරකින් ලියා තිබීම මා ඇයගේ ලේඛන කලාවේ දකින විශේෂත්වයයි. රාජ් ය සම්මාන ලාභී ලේඛිකාවක වන ඇගේ නවතම කෘතිය සත් මිතුරියෝ ය. වත්මනෙහි වට්ස්ඇප්, වයිබර් ආදී නවීන තාක්ෂණික මෙවලම් භාවිතය ඇසුරේ දරුවන් යහමඟට යොමු කිරීමේ අරමුණ ඇතිව ඇය මේ කෘතිය ලියන්නට ඇති බව මගේ හැඟීමයි. ඇය විසින් ලියන ලද අනෙක් කෘති මෙන්ම මේ කෘතියද පාඨක හදවත් දින
In stock
හීන හරි උණුසුම්

හීන හරි උණුසුම්

විද් යාත්මක නව නිපැයුම් නිසාත්, විද් යුත් සහ මුද් රිත මාධ් ය වල සීඝ් ර වර්ධනය නිසාත් සමස්ත ලෝක වාසීන්ගේ දිවි පැවැත්ම වෙනස් වෙමින් පවතී. වෙනස්වන සිතුම් පැතුම් හා චර්යාවන් පසක් කොටගෙන එවන් පිරිසක් වෙනුවෙන් කතාවක් නිර්මාණය කිරීම අතිශය දුෂ්කර කාර්යකැයි නොකිව යුතුද? ගම්මඩුව වැනි ඈත දුර බැහැර ප් රදේශයක සිට සිදාදියට එන ශාන්තිනී වැනි යුවතියකගේ ජිවිතය පසුබිම් කොටගෙන සුජාතා අලහකෝන් ලේඛිකාව, " හීන හරි උණුසුම් " යන කතාව නිර්මාණය කිරීමෙන් ඒ දුෂ්කර කාර්යය ජයගෙන ඇතැයි කියන්නට මම කිසිසේත් පසුබට වියේ පසුවන්නවුන් අරබයා ඇය ලියන කිනම් නොවෙමි. යොවුන් කතාවක් වුවද අර්ථවත් බවින් සහ රසයෙන්ද යුතුවෙයි. එහෙයින් "හීන හරි
In stock
කොෂ්මාර්

කොෂ්මාර්

ස්විස්ටර්ලන්තයේ ජිනීවාහි සංචාරයකට යන ශ් රී ලාංකික යුවලකගේ තෙහැවිරිදි කුඩා පුතු එහි ප් රධාන දුම්රිය පොළේ ජනකාය අතර සිදුවූ මග හැරීමකට පසු අතුරුදහන් වෙයි. සැබවින්ම කිසිවෙකු විසින් දරුවා හොරකම් කරගෙන යනු ලබයි. මේ කතාවෙන් කියැවෙන්නේ මවකට පියෙකුට කෙසේවත් දරාගත නොහැකි ඇග ලොමුදැහැ ගැන්වෙන බිහිසුණු හා කම්පනීය එම සිද්ධි මාලාවයි. ජිනීවා කියන්නේ මුළු ලෝකෙම මිනිස්සු තමන්ගේ ප් රශ්න අරගෙන ඇවිල්ලා යුක්තිය සාධාරනත්වය ඉල්ලන තැන. ඔයාලා මුළු ලෝකෙටම මානව හිමිකම් ගැන කියලා දෙන්නේ මෙතැන ඉඳගෙන. අපි මේ රටට එනකොට අපේ ජිවිතවල කිසිම ප් රශ්නයක් තිබුණෙ නැහැ. අපි සතුටෙන් හිටපු පුංචි පවුලක්. දැන් අපිට උහුලන්න බැරි ප් රශ්නයක්
In stock
මුහමාලේ සුළඟ

මුහමාලේ සුළඟ

වසත් සමයේ සිහිලැල් මඳ පවන හමද්දී පරමල් උදුරු විසි කර, පිනි වැටෙද්දී මගේ පඳුරු මත මල් පිපෙන්නට සැලැස්වු තැන්ත්තා ඔබ නොවේද? නිර්මල වූ මගේ අහසට ආලෝකමත් තාරකා, සුදු වළා කැටිති සමඟ පසළොස්වක කාලයක් පිරිනැමුවේ ඔබ නොවේද? ඔබ නොමැති මේ දිනවල අහස දෙස බලන මගේ දෑස්වලට දිස් වන්නේ දැවී වැටෙන තාරකා ය. ඒවා එකතු කර ප් රවේශමින් තබා ගත හැකිද? වැටීම, නැගිටීම, සිටීම, වෙන්වීම යන සියල්ල ජීවිතය ය. එබැවින් මේ වියෝවීම අහම්බෙන් ලැබුණු දේ නොවේ. ස්වභාවයෙන් ම ඇති වන වෙනස්වීම් ප් රතික්ෂේප කරන සිතට අකාලයේ සිදුවන මේ වීයෝවිම් පසුකර සාමාන් ය තත්ත්වයට එළඹීමට පහසු නැත. ඔහු සමග වූ, ඇය සමග වු අපගේ ගමන මෙයයි. යනුවෙන් සිතා වැගිරෙන කඳු
In stock
අසීමාන්තය

අසීමාන්තය

'' මට හරිම පුදුමයි... ඕපපාතික ධ් යානයෙන් මාව මුදවලා විවිධාකාර ඇලීම් බැඳීම් වලට මාව නතු කරන්න හදන ඒ අතීතය මහා මුග්ධ මගඩියක්... මට මතක් වෙනවා මං වෙනුවෙන් එදා හෙක්ටර් කියූ වචන ටික... ඒ හැඳින්වීම... මට හිතේ තදින්ම කාවැදුණා... කාම තක්කඩියා'..! ඒ වචන දෙක විහිළුවට හරි මට පාවිච්චි කළ එක ගැන මම තරනද?... නෑ... ඇත්තටම තරහ නැ... ඒ හැඳින්වීම මට උචිතයි කියලා මට තනිහිතට හිතුණම මට තරහ ගියා... එකයි ඇත්ත. හෙක්ටර්ට හිතෙන්න ඇති මම අවස්ථාවෙන් ප් රයෝජන ගත්තු නරුමයෙක් කියලා... ඒත් හිතට එකගව හිතුවොත් මම මා එක්ක තිබුණු සම්බන්ධයෙන් මොකක් හරි ආස්වාදයක් වින්දද? මම වින්දනයක් වින්දද? වින්දනයක් ලැබුවා නම් ඒක ගැ යළි යළිත් මෙ
In stock
හදවිල මත පිපි අරවින්දය

හදවිල මත පිපි අරවින්දය

මා රඟපෑ හොඳම චිත් රපටිය එසේ නොමැති නම් කැමතිම චරිතය කුමක්දැයි විටින් විට විවිධ පුද්ගලයින් මා විමසන අවස්ථා ඇත.එය මට පිළිතුරු දීමට අසීරුම පැනයකි.දරුවන් කිහිපදෙනෙකු ඉන්නා පියෙකුගෙන් වැඩිම සෙනෙහස ඇත්තේ කුමන දරුවාටදැයි අසන පැනයත් ඉහත විමසීමත් අතර කිසිම වෙනසක් නැත යන්න මාගේ විශ්වාසයයි. එහෙත් ඔබ රඟ පෑ හොඳම චිත් රපටය 'විරාගය' අප ආසම චරිතය 'අරවින්ද' යනුවෙන් දක්වන ප් රේක්ෂක අදහස් හා රසික සිතුවිලි අද දක්වාම මම නිරන්තරවම භුක්ති විඳින්නෙමි.රස විඳින්නෙමි.එකී බහුතරය වෙනුවෙන් පසුගිය කොරෝනා සමය තුළ ලද විවේකයේදි මසිත නැඟුණු සිතුවිලි මෙසේ පොත් පිංචකට ගොනු කළෙමි.
In stock
නිල් කඳුලැස්ස

නිල් කඳුලැස්ස

දූෂණයට ලක් වූ ගැහැනිය සාධාරණය වෙනුවෙන් සටන් වදින විට ඒ ගැහැනියට කෙබඳු හැගීමක් දැනෙනවා ඇතිද කියලා මට හිතුණා. තමන් දූෂණයට ලක් වූ අයුරු නැවත නැවතත් පුන පුනා කියන විට. ඒ හැම වතාවකම තමන් නැවත නැවතත් දූෂණයට ලක් වන බවක් ඒ ගැහැනියට දැනෙනවා ඇති. අතවරයන්ට ලක් වන බහුතරයක් ගැහැනුන් තම වේදනාව දරාගෙන නිහඬව සිටින්නේ ඒ නිසා වෙන්න ඇති. තම දියණිය අතවරයට ලක්ව අසීමිත වේදනාවක් විඳිමින් සිටියදීත් දිනුලි ගේ මව කිසිත් නොකොට නිහඬව සිටි හේතුව ඒ මොහොතේ මට මනාව වැටහුණා. එක පිරිමියෙකුගෙන් දූෂණය වුණ තමන්ගේ මලක් මෙන් රැක බලා ගත් දියණිය, මිනිසුන් රැසක් ඉදිරිපිට පොලිසිවල, උසාවිවල නැවත නැවතත් දූෂණය වන අයුරු බලා සිටිය හැක්කේ කෙ