Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
රත්තරන් අස්වැන්න

රත්තරන් අස්වැන්න

නිදහස් අධ් යාපනයෙන් පිබිදුණ පරම්පරා කිහිපයක් මෙරට සමාජ ආර්ථික සංස්කෘතික හා දේශපාලන යනාදි කේෂ්ත් රයන්ට විවිධාකාරයෙන් මේ වනවිට සම්බන්ධව සිටින බව පැහැදිලි සත් යයකි. අධ් යාපන වරප් රසාදය හේතුවෙන් ආර්ථික අසීරුතාවලින් පීඩා විඳි පවුල්වල දරුවන්ට පමණක් නොව, විවිධ සමාජ පදනම්වල දරුවන්ට ද දෙපයින් සිට ගැනීමට ලැබුණ අවකාශය සුළුපටු නොවේ. තතු එසේ නම් මේ වන විට ශ් රී ලාංකේය සමාජය උසස් තත්වයක - ප් රශස්ත තත්වයක පැවතිය යුතුය. සැබෑව නම් එවන් තත්වයක් රටේ නොතිබීමය. අධ් යාපනයෙන් පිබිදුණ සාධනීය චරිත රට හැර ගොසිනි. තවදුරටත් එය සිදුවේ ඊට අදාළ සාධක ගණනාවක් ඇත. මේ නවකතාවෙන් ඒ හා සම්බන්ධ කාරණාවලට අදාළ චරිත කිහිපයක් නිරූපණය ව
Out of stock
බිඳුණු සඳ

බිඳුණු සඳ

ඒ සීතල අඳුරු රාත් රියේ විශාල කැළය මැදින් ඇය මා කැඳවා ගෙන යෑමේ අරුත කුමක් දැයි මම සිතුවෙමි. මිඳුණු අයිස් කුට්ටි ගංගාව දිගේ හැපෙමින් ගලායන හඬ මට ඇසේ. "අපි මේ තැනට යන්න ඕනි. අපේ නෑදෑයෝ පැල කරලා තියන තැනට යන්න ඕනි. මට පුළුවන් රහස් රැකගන්න. ඒත් හැම දෙනාටම පුළුවන්කම නෑ ඇහුනද දරුවෝ"? ඇය මේ වටිනා රහස මා සමඟින් කියන්නට උත්සාහ කරන්නේ මක් නිසාද? වයස්ගත හඬ ශීතල අහසේ රැඳෙමින් අප වෙත මූසල සඳ රැස් සලන බව මට පෙනේ. ඒ සඳ එළියේ ඇත්තේ සෙවෙල ලිස්සෙන සුලු බවක්. රාත් රි කාලයේදී සොහොන්බිම වල අවතාර සැරිසරති. මේ අමනුශ් යන්, ජීවත්වන මිනිසුන්ගේ සිරුරුවලට ඇතුලුවන්නට අවස්ථාවක් සොයමින් සිටින බව මා අසා තිබේ. එහෙත් මිත්තණිය හ
Out of stock
ඉහිරුණු දිය

ඉහිරුණු දිය

'ලොකු තාත්තා මා වෙළඳ පොළට රැගෙන ගොස් විකුණන තුරු මම මගේ පුංචි මල්ලිට ආදරය කළෙමි. ඔහු දියේ දිස්න දෙන දීප්තිමත් ගල් කැටය විය, අහසේ බබළන තරුව විය. ලොකු තාත්තා මා වෙළඳ පොළට රැගෙන ගොස් විකුණන තුරු එසේ විය. ඉන් පසු මම ඔහුට වෛර කළෙමි.' සිය සැමියා ගේ මරණයෙන් පසු ණය තුරුස් පියවා ගැනීමට නො හැකි ව අසරණ වන ලූ සි-යාන් ගේ අම්මාට ඈ ව නිවසින් පිටමං කරන්නට සිදු වෙයි. ඇගේ ලොකු තාත්තා ඈ ව පොහොසත් පවුලකට විකුණයි. ඔවුන් ගේ පුතා සමඟ විවාහ වීමට සුදුසු වයස එන තුරු ලූ සි-යාන් ඔවුන් ගේ සේවිකාව ලෙස වැඩ කළ යුතු ය. එහෙත් නැවත සිය අම්මා වෙත යාම සඳහා ඒ නිවසින් පැන යන ඇය තවත් භයානක අත්දැකීමකට මුහුණ දෙයි. නිර්භීත චීන දැරියක ප
Out of stock
මයාඩා - චිත්රා අයි පෙරේරා

මයාඩා - චිත්රා අයි පෙරේරා

පළමු ලෝක යුද්ධයෙන් පසු ව ඔටෝමන් අධිරාජ් යය පරිහානියට පත් විය.අධිරාජ් ය පාලනය යටතේ පීඩාවට පත් ව සිටි අරාබි ජනතාව නිදහස් ජාතීන් වශයෙන් නැඟී සිටින්නට සිතූ හ. එහෙත්, යුරෝපීයයන් රටේ අයිතිරුවන් සේ සිතන බව දැන ගත් අරාබි ජාතීහු කලකිරීමට පත්වු හ. සුන්නි මුස්ලිම්වරුන්ගේ ආශ් රය බ් රිතාන් යන් පහසුවට පත් කළ හෙයින් වැඩි ජනකායක් වු ෂිට් මුස්ලිම්වරුන්, සුන්නි මුස්ලිම්වරුන් යටතට පත් වන්නට උප් රකම යෙදිණි. මයාඩා ගේ මුතුන් මිත්තෝ ඔටෝමන් රජ පෙළපතට නෑකම් කියන්නෝ වූහ. එසේ වුවද, සුවිශේෂි පුද්ගලයකු වු මයාඩා ගේ පියා ජෆාර් අල් අස්කාරි, අරාබි හමුදාවේ නායකයා විය. ෆයිසාල් කුමරුට හා ඊ.වී.ලෝරන්ස්ට එක්වී ඔහු ඔටෝමන් රාජ් ය බිඳ
Out of stock
මිනිස් දිවියේ අරුත සොයා

මිනිස් දිවියේ අරුත සොයා

මේ කෘතියෙන් නාසි මාරක කඳවුරුවල දී මුහුණ දුන් භයානක සිද්ධි ඇතුළු ව, ඉෂ්ටාර්ථ චිකිත්සාව පිළිබඳ න් යායය අනාවරණය කර ගැනීමට පාදක වූ තම ජීවිත අත්දැකීම් කතන්දරයක ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. කතුවරයා ඕස්විවිට්ස්හි සහ වෙනත් වද කඳවුරු තුළ ගත කිරීමෙන් අනාවරණය කර ගත් ඉෂ්ටාර්ථ චිකිත්සාව, මානසික ව හෝ අධ් යාත්මික ව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින පුද්ගලයන් ගේ පෞරුෂ ගැටලු නිරාකරණය සඳහා දායක වන නවීන හා සුබවාදී එළැඹුමක් වේ. "පසුගිය වසර පනහ තුළ ලෝකයේ මනෝ විද් යා චින්තනයට කරන ලද ප් රධාන ම දායකත්වය ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය" -කාර්ල් ආර්. රොජර්ස් (ප් රකට මනෝ විද් යාඥ) "ප් රොයිඩ් සහ ඇඩ්ලර් ගෙන් පසු ව, පහළ වූ උපරිම වැදගත්
Out of stock
කිරිගරුඬ අහස යට

කිරිගරුඬ අහස යට

ඉන්දියාවේ අග් රා නගරයේ පිහිටි ලොව විශ්මිත නිර්මාණයක් වන 'ටජ් මහල' මෝගල් අධිරාජයෙකු වූ ෂාහ් ජහන් ඉදි කළේ, දරුවෙකු ට උපත දීමේදී මිය ගිය තම ආදරිය, මුම්ටාස් මහල් වෙනුවෙන් බව කවුරුත් දන්නා පුවතකි. හින්දුස්ථානයේ දක්ෂතම ගෘහනිර්මාණ ශිල්පියා වූ ඉසා ව කැඳ වූ ෂාහ් ජහන් අධිරාජයා මුම්ටාස් මහල් දේවිය ගේ සිතුවමක් දී පැවසුවේ, ඇගේ රුවින් 'ටජ් මහල' නිර්මාණය කරන ලෙසිනි. නමුත්, කවුරුත් නො දන්නා ලෙසින් 'ටජ් මහල' නිර්මාණය වූයේ මුම්ටාස් මහල් ගේ රුවින් නොව, ඇගේ දියණිය 'ජහනාරා' කුමරියගේ රුවිනි. එය ට හේතු වූයේ ඉසා හා කුමරිය අතර ඇති වූ අසම්මත ප් රේමය ය. මෙම ග් රන්ථයෙන් ඉදිරිපත් කෙරෙන්නේ, 'ටජ් මහල' යට සැඟවුණු මුම්ටාස්-ෂා
Out of stock
මේ සොබාදහමේ විසඳුමයි

මේ සොබාදහමේ විසඳුමයි

පසු ගිය වසර 75 තුළ පෝෂණය සහ සෞඛ් ය පිලිබඳ එළිදක්වන ලද ඉතාමත් වැදගත් පොත (the china study) නම් වේ. සෑම දෙනාම එය කියවිය යුතුය. මේ පොත කියවීමේදී සිත් ගනී. නැතහොත් විශ්මය දනවයි. ආචාර්ය කැම්බෙල් සත් ය පෝෂණ අධ් යනය වෙනුවෙන් මුළු හිතින්ම කරන ලද කැපකිරීම් සදානුස්මරණීය වේ. (david klein) ප් රකාශක කතෘ living nutrition the china study ඇමරිකාවේ වෙසෙන හොඳ සෞඛ් ය ලබා ගැනීමට කැමති ජනයාට ඉතා වැදගත් ජීවිත ආරක්ෂාකර ගැනීම සඳහා වන පෝෂණ තොරතුරු සපයයි. පර්යේෂණ සහ වෛද් ය ක් ෂේත් රයට ආචාර්ය කැම්බෙල්ගේ දායකත්වය ගැන ඉදිරිපත් කරන ලද මේ පොත කියවීමේදී ඉතා සිත් ගන්නා අතර අප සියලු දෙනාගේ අනාගතය වෙනස් කිරීමට සමත් වේ. joel fuh