Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
රෝස මාලිගාවේ මනුසත්තු

රෝස මාලිගාවේ මනුසත්තු

යළිත් වරක් සාමා වෙතින් ලබන්නා වූ විරහ වේදනාව මනය කරන්නට කාලයට ඉඩ දෙන්නට නො හැකිය. ජීවිතය කිසි දිනක දෙවන අවස්ථාවක් ලබා නො දෙයි. ජීවත් වන්නට ඇත්තේ තවත් කෙටි කාලයක් විය හැකිය. ඒ් කෙටි කාලයේ සාමා ලබා ගනිමින් ජීවත් වන්නේ ද, එසේත් නැතිනම් පෙර පරිදි ජීවිතයට අයාලේ යන්නට ඉඩ දෙන්නේදැයි තීරණය කිරීමේ බැරෑරුම් අවස්ථාව දැන් පැමිණ ඇති බව නිහාල් තේරුම් ගත්තේ ය. වසර ගණනාවකට පෙර තමා ව මුලා කළ ගැහැනිය නො දැක පැරීසියෙන් පිටත ගියා නම් මේ ව් යාධිය සිතට දැනෙන්නේ නැත. දැන් යළිත් ඇගෙන්, ඇගේ පරිසරයෙන් ගැලවෙන්නට නො හැකිය. මේ වාරයේ කෙසේ හෝ සාමා ව අත්කර ගන්නෙමියි ඔහු සිතුවේ ය. ඇගෙන් පළිගැනීම ඉන් පසුව කළ හැකි ය.
In stock
කුරවි

කුරවි

''පිරිමියෙකුට ඕනෙ දුකක් විඳින්න පුලුවන් කියලා තමයි ගෑනු හිතන්නේ.ඒත් හිත කඩා වැටුණු තැන්වල ගෑණුන්ටත් වැඩිය අසරණ වුණේ පිරිමි පණ දීගෙන ආදරේ කළත් හුඟක් ගෑනු නොදන්න ඇත්ත ඒකයි. පිරිමි අපිටත් හුඟක් වෙලාවට වැරදෙන්න තැනක් තියනවා.ආදරේදී, බැඳීම්වලදි අපි හැම තිස්සෙම සංවේදී නැහැ.ඒත් ගෑනු එහෙම නෑ. ආදරේ වෙනුවෙන් පණ වුණත් දෙනවා.ඒත් ඒ හිතේම තරහක්, වෛරයක් ඇති වුනොත් එච්චර කල් දේවතාවියක් වගේ හිටපු ගෑනිට ඊට පස්සේ කාලි අම්මත් පැරදෙනවා. මමත් ඒ වැරැද්ද කරපු මිනිහෙක්.ඒකෙන් කෑලි කෑලිවලට කැඩුණේ මගේ හිතමයි.හිත බිඳුණු පිරිමි හරි නිශ්ශබ්දයි; ගැඹුරුයි.එහෙම හිතක් අයේ හදන්න පුලුවන් වෙන්නේ නිස්කලංක ගෑනු හිතකට විතරයි.
In stock
My Dear ක්රෂ්

My Dear ක්රෂ්

කඳුළු වලට ලිංග බේදයක් නෑ බන් කඳුළු වලට වර්ග බේදයකුත් නෑ පිරිමියෙක්ගේ දුක ගෑනියෙක්ගේ දුක කියලා දෙයක් නෑ.... මොකද ඔය කොයි දේත් දරා ගන්නේ කාටත් තියෙන වම් පැත්තේ ගැහෙන මස් කෑල්ලක් විතරයි.. හැබැයි උඹලා හිතුවට අර දුක කඳුළු ඔක්කොම දරාගෙන ලවක් දෙවක් නැතිව ඔය ගැහෙන මස් කෑල්ල හැමදේම කන්ට් රෝල් කරනවා.. ඔකත් මැෂින් එකක් බන්.. ඔය හැමදේම දරාගෙන එයා එයාගේ ගමන යනවා.. මටත් ඕන ඇන්න එහෙම පිරිමියෙක් වෙන්න.. හැමදේම දරාගෙන මගේ ගමන යන්න.. මොකද මේ පාර කවුරුත් කපලා දීපු පාරක් නො වෙන නිසා.. මමම කපා ගත්තු පාරේ මමම යනවා.. කවදා හරි මට ඕන තැන සර්වසම්පූර්ණ මිනිහෙක් වගේ මරෙන්න ඕන නිසා... ආපහු කියන්නම්... මගේ ආදරේ ගැන උඹලා දන
In stock
රිදවන හැඟුම්

රිදවන හැඟුම්

''ඇයි මම වට්ටයි කියලා බය හිතුනාද?'' තමුසේ වගේ මිනීමරුවෙක් නෙමේ මම.තමුසේ පණපිටින් ඉන්න දරුවො මැරුවට මම එහෙම කරන්නේ නෑ යෂ්වාන්.හැබැයි එකක් මතක තියාගන්නවා.. මම තමුසෙව මරණවා.මගේ මේ කේන්තිය ඉවර වෙන්නේ තමුසෙවත් මගේ දරුවා ලගටම යැව්වාම. මම කේන්තියෙන් වියරු වැටිලා වගේ කෑ ගහද්දී යෂ්වාන් බිම බලාගෙන හිටියේ හරියට එයා මම කියපු හැම වැරැද්දක්ම පිලිගත්තා කියන්න වගේ.ඊටත් පස්සේ එයා මගේ අතේ හිතපු දරුවාව පරිස්සමින් ඇඳ උඩින් තියලා මම දිහා බැලුවේ අත් දෙකම සාක්කු දෙකට දාගෙන.හරියට පුලුවන් නම් දැන් බැනපන් කියන්න වගේ. ඒත් හැමදාම වගේ එයාගේ ඒ බැල්ම ඉස්සරහා මම පුදුම විදියට අසරණ වෙනවා.වැරැද්දක් කරපු මනුස්සයෙක් කොහොමද එහෙම බ