Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
නික්මයෑමෙන් පසු

නික්මයෑමෙන් පසු

අහළ පහළින් සොයාගෙන ආව හොඳ ම දේ හොට ඇමිණි පරාසය අහවරයි ඉතින් ඔය පියාපත් හර බරයි හිරු හැරෙන දිසාවට ඒ දිලෙන නව ලොවට ඉතින් නුඹ තටුසලා යා යුතුයි නිහඬ බව බින්ද ගෙයි හතර මායිම ඇතුළෙ හති වැටුණ මිහිරි කංකරච්චල නිදිබරයි ඉල්ලීම් සපුරන්න සීරුවෙන් සිටගත්තු මවගෙ හිත ඉතින් ගොළු වෙලා යයි නැගණියන් නොයිවසුව ගොඩගැහුණු අණපනත් අගුලු හැර පෑළ දොර ඇහැරවයි රතු උනත් ඇස් ඇගේ සහෝදරකම ළඟ දි හිනාවෙන්නට ටිකක් වෙලා යයි ඉහනිකට පැහුණු මට - නෙතට කඳුළක් මොකොට ලිහෙන හිත බැඳ තබා ගත යුතුයි දෙමාපිය දරු ඇසුර - තබා මතකය අතර හිසට අත් තබා සමුදිය යුතුයි හිත හයිය කරගන්න කියා දුන් බණ දහම් ඇවිත් මට ඔච්චමට හිනා වෙයි ගේ කුරුලු කැදැල්ලක කිචිබි
In stock
සින්තටික් ගුමුගුමුව

සින්තටික් ගුමුගුමුව

යම් නිර්මිතයක ඔරිජිනලිටිය නැති වූ විට ඒ සඳහා වන ප් රතිනිෂ්පාදනයන්ගේ ජානමය ස්වරූපය වෙනස් වේ. සමාජ ප් රවාහය තුළ සිදු වන මිනිස් චර්යාවන්, සංසිද්ධීන් හා වාස්තවික තලයන්වල පවත්නා විකෘති ස්වරූපය නැවතත් ඛණ්ඩනය කොට කවියකට සංගෘහිත කරගැනීමට ප් රයත්න දරන අමූර්ත උත්සාහයන් කවියාගේ කවිය තුළ ප් රතිනිර්මාණය වේ. මෙහි අමූර්තය හුදු පාරභෞතික තත්ත්වයන් ඉක්මවා සමාජයේ හා පරිසරයේ ද්විඝටනය තුළින් ඥානනය කරගැනීමට කවියා අනලස් අධ් යයනයක හා භාවිතයක යෙදිය යුතු යි. නිමල් ජයරත්න හට ඒ සඳහා ඇති කැපවීම සම්බන්ධයෙන් අප හට කිසිඳු සැකයක් නැත. එබැවින් ඔහු වෙතින් අනාගත කවිය වඩාත් වර්ණවත් වනු ඇත. උපුල් සේනාධීරිගේ
In stock
හිරුත් හිම පියල්ලක

හිරුත් හිම පියල්ලක

කවි පොතක් මුද් රණය වීම ආස්වාදජනකය.එය එම පොතේ දොළොස්වන මුද් රණය වීම ඉටත් වඩා ආස්වාදජනකය.එය අට වසරකදී දොළොස්වරක් මුද් රණය වීම ඊටත් වඩා ආස්වාදජනකය.එය මස්ඉඔුලගේ වීම ඊටත් වඩා ආස්වාදජනකය.ඔහුගේ බොහෝ කවි මානව ජීවිතය පිළිබඳ මුණිවර කියවීමකි.ඒවා සහෘද පාඨක සිත්හි ජීවන ලාලසාව වඩවයි.විමලරත්න කුමාරගම සහ රත්න ශ් රි විජේසිංහගෙන් පසුව මේ' මනුස්ස කවිය' වඩාත් හෘදසංවේදිව ඔසවා තැබුවේ මස්ඉඹුගය.බස සරලය, සුගමය,ගැටපද වලින් තොරය.ඒවා යළි යළිත් කියවා බැලීමට පොළඹවන සූළුය.මේ සා පිටපත් ගනණාවක් අලෙවි වූතවත් කවි පොත් තිබේදැයි අපි නොදනිමු.මේ කවි සමූහය සාහිත අඹරේ දුලන නිල් පැහැ තාරකා එළි බඳුය.නිරුදන කතරක කවියක් ලියන්නට වෙර දරන ද
In stock
මුහුණු සයකි අත් දහයකි

මුහුණු සයකි අත් දහයකි

තද්භව තත්සම කියන්නේ මොකක්ද? ඇය ඇසීය. මේක අපේ සිංහල පන්තිය කියලා හිතුවද ගෑනියේ.මම හිතින් බැනීමි.ඇය කවදත් අදාළ ම නැති මාතෘකා ,ප් රශ්න ඇද ගැනීමට හපනියකි.එහෙත් කිසිවක් කතා කරන්නට නැති මෙවන් මොහොතක එකත් වටින්නේ ය.තවත් විකාරයකි.මම පොත් රාක්කයෙන් ජේ.බි ගේ සිංහල පුස්තකයක් හොයන්නට වීමි.එය පොත් ගොන්නේ කොයි මුල්ලක හෝ තිබිය යුතු ය.එ අල්ල පනල්ලේ බිම වැටි ඇති ඩන්හිලක් ඇස ගැටේ.රන්පත ඉවර වී අහවරය.එ කියන්නේ මොන සිංහලේටත් කලින් ඩන්හිල දැල්විය යුතු බවය.ගොළු සංවාදයේ ආතතිය මැද ලයිටරය කොහේටදෝ වීසි කළ බව මතක ය.එ එක්කම පොතක් ඇස ගැටේ.පොත අතට ලන්වද ලයිටරේ හොයා ගන්වද? මං හෙට ආයේ ගන්නම්.දැන් එයා එන වෙලාව. ඇය විසන්ධිව ගි
In stock
බ්රහ්ම විහර භාවනා - සදීපා ප්රකාශන

බ්රහ්ම විහර භාවනා - සදීපා ප්රකාශන

බෞද්ධයගේ ප් රධාන ඉලක්කය වන්නේ නිවනයි. එය අපේක්ෂා කරන්නා නොමගට යන සිත සුමගට යොමු කළ යුතු වෙයි. ඒ සඳහා භාවනාවෙන් සැකසු භාවිත සිතක් ඇති කරගත යුතු වේ. ඒ සඳහා ක් රමවේදයක් ඇත. එය ආර්ය අෂ්ටාංගික මාර්ග යයි ප් රකාශිතය. එහි අවස්ථා තුනකි. අධිශීල, අධිචිත්ත, අධිපඤ්ඤා යනු ඒ අවස්ථාවය. චිත්ත පාරිශ් රද්ධිය හොඳින් ලබාගැනීමට ශීල විශ් රද්ධිය අවශ් යය. ශීල විශුද්ධියෙන් සුපිරිසිදු වු චරිතයට චිත්ත විශුද්ධිය සඳහා පදනමක් ඇති වේ. ඒ සඳහා සමථ විපස්සනා වශයෙන් භාවනා ක් රම දෙකක් දක්වා ඇත. සමථය සඳහා භාවනා ක් රම හතලිහක් ඇත. එසේ ක් රම හතලිහක් දක්වා ඇත්තේ රාගාදි විවිධ චරිතවලට ගැළපෙන පරිදිය. ඒ අතර මානුෂීය උත්තරීතර ගුණ සතරක් පදනම්
In stock
සම්බාහනය ආයුර්වේද ප්රතිකර්ම

සම්බාහනය ආයුර්වේද ප්රතිකර්ම

කොළඹ විශ්ව විද් යාලයේ දේශිය වෛද් ය විද් යා ආයතනයේ ආයුර්වේද වෛද් ය හා ශෛල් යවේදී උපාධිය පළමු පෙළ සාමාර්ථයන් ලැබු වෛද් ය එච්. ජී. සුජාතා පී. හේවගීගන මහත්මිය ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ 1996 සිට 2005 දක්වා සේවය කරන ලදී. අනතුරුව කොළඹ විශ්ව විද් යාලයේ දේශීය වෛද් ය විද් යා ආයතනයේ කථිකාචාර්යවරියක ලෙස සේවයට එක්ව මේ දක්වා සේවයේ යෙදී සිටියි. කොළඹ විශ්ව විද් යාලයෙන් ප් රජා සංවර්ධනය පිභිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත්, ආයුර්වේද වෛද් ය විද් යාව පිළිබඳ දර්ශනපති උපාධියත්, කැළණිය විශ්ව විද් යාලයෙන් ආචාර්ය උපාධියත් ලබා ඇති අතර, වෛද් ය එච්. ජී. සුජාතා පී. හේවගීගන මහත්මිය පශ්චාත් උපාධි වෛද් ය පුහුණුව කොළඹ 08 ආයුර්වේද