Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
යක්ෂයාගේ හාදුව

යක්ෂයාගේ හාදුව

ස්කයි ස්ටැන්ඩිෂ් ලස්සන, ධනවත්, විනෝදකාමී නමුත් පිරිමින්ට ද්වේශ කරන තරුණියකි. ඇය සිතුවේ තමන්ට ජීවිතයේ අවශ් ය සියලුම දේ ඩොලර් වලට ලබාගත හැකි අතර ඩොලර්වලින් කළ නොහැකි දෙයක් නැති බවය. උවදුරු සම්බන්ධව කරන ලද සියලු අනතුරු හැඟවීම් ඉවතලන ඇය බලකර සිටියේ ඒකාධිපතියෙකු විසින් පාලනය කරනු ලැබූ, පසුබෑමට ලක්ව තිබූ, නමුත් අතිශයින්ම ලස්සන මරිපෝසා නම් කුඩා දකුණු ඇමෙරිකන් රාජ් යය තනිවම ගවේශනය කිරීමටය. පළමු දිනයේ අසුපිට සංචාරයේ යෙදුනු ස්කයිට දැක ගැනීමට හැකි වූයේ ගසක එල්ලෙමින් තිබූ මියගිය මිනිසකුගේ සිරුරකි. එදින ඇය ආපසු හරවා එවා තිබුණේ දුෂ්ඨ හා බලවත් දාමරිකයකු වූ එල් ඩියාබ්ලෝ නමැති මිනිසෙකි. කුතුහලයට පත් ඇය දෙවැනි
Out of stock
තේ තවම උණුසුම්

තේ තවම උණුසුම්

සති පූජාව තියාල ගෑනු පණ පිටින් පුච්චල දාන එක තිරිසන් වැඩක් නෙවිද? එක මිනිහෙකුට එක ගෑනියෙක් හිටියාම මදිද? කණවැන්දුමී තව මිනිහෙක් එක්ක යන් නැතුව මැරෙනකං හිඟාකන්ට ඕනෑද? හඃ මට දැනුයි තේරුණේ ඔහේගෙ රටට තියෙන ආදරේ. - සෙල්වී - "මං දැනගෙන හිටියා උඹට ඒ රට දාලා එන්ට බෑ කියාල. අපේ ජීවිත වලින් බාගයක් තවම භාරතයෙ. අපේ ලේ එහෙ වැළලුවා අපි. ඒකයි අපට ඒ රට අතාරින්ට ඒ තරම් අපාසු. - වේලු - මේ අහපං කෙල්ලෙ. උඹට පෙරේසං කොරන්ට තියෙන්නේ ඔය කිතුල් හකුරු බෑ දෙකයි, තුන්හුලස් මී වද කෑල්ලයි ඉතරා. ඔය මීවද ඔලට වලස්සු මැරීගන එනවා. උනුන් කා ගන්නවා. මරා ගන්නවා. මී වදේ සුප්පන්ට. මී පැණි ලෝන්ට. හැබැයි උඹට පුළුහනි උන්ගෙන් එව්වා බේරග
Out of stock
මාරි කියුරි

මාරි කියුරි

ලොව මාරි කියුරි හඳුනා ගන්නේ රේඩියම් සොයා ගත් විඥවරිය ලෙසිනි. ඇත්තෙන්ම රේඩියම් සොයා ගැනීම විද් යාවේ එතෙක් පැවති නිම් වළලු ඉමහත් සේ පුළුල් කිරිමකි. මෙතෙක් නිශ්චිත ප් රතිකාරයක් සොයා ගත නොහැකිව ඇති පිළිකා රෝගය සමහර තත්වයන් යටතේ සුව කිරීමටත් පාලනය කිරීමටත් රේඩියම් ප් රතිකාර ක් රමයක් බිහි වූයේ එම සොයා ගැනීම නිසාය. ඒ මාරි කියුරි නම් ශ් රේෂ්ඨ විද් යඥවරිය මානව වර්ගයාට කළ එක දායාදයක් පමණි. ඇය තම ශික්ෂණය බුද්ධිය හා දැනුම ධනය හෝ කීර්තිය පුද්ගල අභිමතාර්ථය සඳහා යොදා ගැනීම තරයේම ප් රතික්ෂේප කළාය. මහත් ධන උල්පතක් බවට පත් කළ හැකි වූ රේඩියම් වෙන් කර ගැනීමේ ක් රියාවලිය සඳහා පේටන්ට් අයිතිය ලබා ගැනීමට එම පරීක්ෂණයේ
Out of stock
ගිගිරි වළලු පය නොලා

ගිගිරි වළලු පය නොලා

බිඳපු පිගාන අලවන්න බෑ මං අහන ප් රශ්නට ඇයි උත්තරයක් දෙන් නැත්තෙ? මගේ උත්තරේ ඔයා දන්නවනෙ. මං කියන දේ තේරුංගන්න, ගෑනු ළමයෙක් මට තනියම හදා ගන්න බෑ. ඔයාගේ අම්ම ඉන්නෙ. ඔහු අතේ තිබුණ පොත පැත්තකින් තැබීය. ඉස්තෝප්පුවේ සිට ගෙතුළට ගියේය. මිදුලට පැමිණි කුලී රියේ නළා හඬට ඔහු පැමිණියේය. ඔයා අද ඉන්නව ද? " දුව ආවම මං යනවා " දුව පන්තියෙන් අරන්, අක්කලගෙ ගෙදර එක්ක යන්න මං පොරොන්දු වුණා" ඇය පුටුවෙන් නැගිට්ටේ ඔහු දෙස නොබලමිනි. මට බස්සගෙන යන්න පුළුවං ඇය ඔහු දෙස බලා හුස්මක් ඉහළට ගත්තාය. ඔයා කියන්නෙ සේරටම වැරදිකාරයා මං ද? නෑ, මංනෙ. රණ්ඩු නොවී ඉන්නම බෑ නේද? දුවේ.... පද හැදුවට මං වේසකං කළේ නෑ." ඇය මිදුලට බැස්සාය.
Out of stock
අලුත් කවි මංජුසාව

අලුත් කවි මංජුසාව

පාඨක රසික භවතුනි, වින්දන කුසලතාව උරුම කර ගැනීමට හා දියුණු කර ගැනීමට වඩාත් පහසු හා උචිතම සාහිත් යංගය වන්නේ කවිය බව මගේ පිළිගැනීමයි. වින්දන කුසලතාව දරුවන්ට පුහුණු කිරීමට ගුරුභවතුන්ට ඉවහල් කර ගත හැකි වඩාත් පහසු හා උචිතම සාහිත් යංගය කවිය බව ද මගේ පිළිගැනීමයි. කවි කියවීම, රස විඳීම, හෙමින් කළ යුතු - උවමනාවකින් කළ යුතු', පෞද්ගලික අභ් යාසයකි. ජීවිතාවබෝධය මෙන්ම සමාජාවබෝධය උදෙසා ද එය ඉවහල් වේ. පරම්පරා කිහිපයකම රසඥතාව බිඳ වැටී තිබෙන බවට ප් රබල චෝදනාවක් අද ඇත. කරුණු විමසා බලන විට, ඊට මුල් වී තිබෙන එක සාධකයක් ලෙසින් ද 'කවි නොකියවීම හා රස නොවිඳීම' යන පුරුද්ද අදාළ බව මගේ පිළිගැනීමයි. මම සෑහෙන කාලයක් නූතන කවි
Out of stock
අවබෝධයෙන් ජීවත් වීම

අවබෝධයෙන් ජීවත් වීම

දැනුම සහ 'අවබෝධය' යන වචන දෙකෙන් අදහස් කරන්නේ එකිනෙකට සම්බන්ධ එහෙත් වෙනස් ම තත්වයන් දෙකකි. දැනුම ලබා ගත හැකිය ලබා දිය හැකිය. අවබෝධය අත්කර ගත යුතුය - අත්කර දිය නොහැකිය. 'අවබෝධය උදෙසා දැනුමට වඩා වැදගත් වන්නේ 'අත්දැකීම් ය. අත්දැකීම් උරුම කර දෙන්නේ කාලයයි. මනුෂ් ය ජීවිතයට මනුෂ් ය සම්බන්ධතා හොඳින් පවත්වා ගෙන යාමට වැදගත් වන්නේ අවබෝධයයි. 'තේරුම් ගැනීම - දරා ගැනීම සහ සංවේදීවීම අඹු-සැමි සම්බන්ධතා උදෙසා වැදගත්ය. 'අර දෙදෙනා සතුටින් ප් රීතියෙන් ජීවත් වෙනවා යැයි එකට ජීවත් වන සැමියකු හෝ බිරිඳක පැවැසීම තුළ තමන්ගේ ජීවිතයට අදාළ යථාර්ථයක් ගැබ්ව තිබේ. පියවි ඇසට අන් යයන්ගේ පැවැත්ම පෙනෙන මුත් - ජීවිතය පෙනෙන්නේ නැත.
Out of stock
රස මිහිර

රස මිහිර

අධ් යාපනයේ ප් රධාන පරමාර්ථය විය යුත්තේ යහපත් මනුෂ් ය සමාජයක් තැනීමය. සියලු ජාතීන්ට, සියලු මනුෂ් යයන්ට, ගරු කරන, නීතිය යුක්තිය සුරකින, දරුවන් සුරකින, කාන්තාවන්ට හිංසා නොකරන, පුරවැසියෙකු ලෙස ජීවත්වීමට හැකි අවබෝධයෙන් ජීවත්වීමට අවශ් ය අධ් යාපනයක් දරුවෙකුට උරුම විය යුතුය. අද අප දරුවන්ට බොහෝ දේ උගන්වන බව සැබෑය. එහෙත් දරුවන්ගේ වින්දන කුසලතාව දියුණු කිරීම කෙරේ යොමු වී තිබෙන අවධානය, අධ් යාපනය ලබා දෙන රාමුව තුළ යහපත් මට්ටමක නැත. වින්දන කුසලතාව දියුණු කළ යුත්තේ ජීවිතාවබෝධය උදෙසාය. ජීවිතාවබෝධය ජීවිතයේ අභියෝගවලට මුහුණ දීම උදෙසා අවශ් යම වේ. වින්දන කුසලතාව දියුණු කිරීමට කිසියම් මඟ පෙන්වීමක් අවශ් ය වන්නේය. ඒ
Out of stock
ජීවන මිහිර

ජීවන මිහිර

' සැනසුම පිණිසයි , ඇසට නොපෙනෙන සිතට නොදැනෙන , බිතු සිතුවම් වැනි මිතුදම් , මිහිරි හැඟුම් , ආදරයයි කරුණාවයි යනාදි වශයෙන් මා ලියා පළ කළ කෘති මාලාවට එකතු වන අලුත්ම කෘතිය මෙයයි. පසු ගිය කාලයේ එක දිගටම මට සවන් දෙන්නට සිදු වුණේ 'බිඳුණු විවාහයන් සම්බන්ධ අනුවේදනීය සංසිද්ධීන්ටය. ඒ බොහෝ අත්දැකීම් ඔස්සේ අනාවරණය වූයේ සැමියෙකු නැතහොත් 'පුරුෂයෙකු සාපරාධී අන්දමට විශ්වාසය බිඳ දමා තිබෙන අන්දමයි. බිඳුණ පවුල් හා සම්බන්ධ අත්දැකීම් බොහොමයක පොදු බවක් විය. ඊට හේතුව කුමක් ද? බොහෝ දෙනෙකුට මානව ධර්මතා ගැන අනවබෝධය මානව ධර්මතා අවප් රමාණ කිරීම යයි මට සිතුණි. මේ කෘතියට 'ජීවන මිහිර යන නම යෙදීමට සිතුණේ කරුණු දෙකක් නිසාය. එක්
Out of stock
දෙමාපියන් නොදකින ඉසව්

දෙමාපියන් නොදකින ඉසව්

තොග ලැබුණු පසු බෙදාහැරීම් ආරම්භ වේ.. මාපියන්ගේ එකම අරමුණ තම දරුවන් සමාජයේ යහපත් පුරවැසියන් වනු දැකීම ය. නමුත් එසේ නොවන අවස්ථා බොහෝ ය. එය කාගේ වරදින් සිදු වන්නක් ද? නමුත් දරුවන් දකින්නේ තම බියපත් වීම, කෝප වීම, පසුගාමී වීම, අසමත් වීම, වෛර කීරීම, විවාහ වීම හා සෙසු සබඳතා බිඳ වැටීම, ජයග් රහණ අහිමි වීම වැනි දහසක් සෘණාත්මක දේ ඔවුන්ගේ වරදකින් සිදු වන්නක් ලෙසිනි. එයින් බොහොමයක් මාපියන් වෙතින් උරුම වූ දේ යැයි අපිට කිසි සේත්ම නොහැඟේ. නමුත් අපේ රවැනි අසමත්කම්වල මූලාශ් ර සෙවීමේ දී එයින් කොටසක වගකීම මාපියන්ට ද හිමිවන බව මෙම ග් රන්ථය තුලින් ආචාර්ය, සූසන් ෆෝවර්ඩ් ඔබට පවසයි. එහෙයින් මෙය දරුවන් යහපත් හා සර්ථක ප
Out of stock
මහමග x සලකුණක් - The X Files

මහමග x සලකුණක් - The X Files

ඇමෙරිකා එක්සත් ජනපද්යේ ඔරිගන් ප් රාන්තයේ, බෙල්ෆ්ලර් නගරයේ උසස් පාසලේ, 89 කණ්ඩායමේ ශිෂ් යශිෂ් යාවෝ සතර දෙනෙක්, අබිරහස් ලෙස මරුමුවට පත් වෙති. එක් ශිෂ් යාවක වූ කාරන් ස්වෙන්සන්, කිසිවකු තමන් ලුහුබඳින බව දැනී, වනලැහැබක් මැදින් දිව යන අතර, පය පැකිළී ඇද වැටේ. අද්භූත, සුදු පැහැති ආලෝක ධාරාවක් තුළින් කිසි යම් සේයාවක් ඇයට පෙනේ. සැණෙකින්, ආලෝකයෙහි දීප්තිය වැඩි වී, එම සේයාව සමග තරුණිය ද, ආලෝක ධාරාව ද අතුරුදන් වේ. පසුදා පශ්චාත් මරණ පරීක්ෂණයේ දී, ඇගේ තුනටියෙහි වූ රතු පැල්ලම් දෙකක් හැර, කිසි ම තුවාලයක් දක්නට නො ලැබේ. එම පැල්ලම් අවට පටකයක් තුළ තිබී, ලෝහමය ක්ෂුද් ර ද් රව් යයක් හමු වේ. මරුමුවට පත් තවත් ශිෂ් යාව
Out of stock
අසාමාන්ය සිතක හැඩරුව
Out of stock
නව කවි සංග්රහය

නව කවි සංග්රහය

නූතන පද් ය සාහිත් යය අධ් යයනය කිරීමට අවශ් ය උපකාරක ග් රන්ථයක් ලෙසින් නව කවි සංග් රහය සම්පාදනය කර තිබේ. ජී. බී. සේනානායකගෙන් පටන් ගෙන වර්තමානය දක්වා නූතන කාව් ය මාර්ගය විහිද පැතිර ඇති ආකාරය පිළබිඹු කෙරෙන හරස් කරඩක් ලෙස මේ සංග් රහය හඳුන්වාදිය හැක. ඊට අමතරව කොටස් අටකින් සමන්විත උප ග් රන්ථයක් ද ඇතුළත් වේ. එයින් නූතන කාව් ය සම්ප් රදාය හැදෑරීමට අවශ් ය පුළුල් පසුබිමක් සකස් කෙරේ. තෝරාගත් ජන කවි, කොළඹ කවි සහ ළමා කවි මේ සඳහා සංග් රහ කර ඇත. නූතන කවි මඟ අධ් යයනය කරන්නෙකුගේ අවධානයට ලක්විය යුතු යැයි සිතන මුණිදාස කුමාරතුංග, විමලරත්න කුමාරගම සහ එදිරිවීර සරත්චන්ද් ර යන තිදෙනාගේ දායකත්වය අවබෝධ කරගනු පිණිස අවශ්
Out of stock
හීන නොදකින ජීවිත

හීන නොදකින ජීවිත

වත්මනේ හැම මනුෂ් ය ජීවිතයක් ම කාලාන්තරයක් තිස්සේ ජරාජීර්ණ ආණ්ඩුකරණයන් තුළ වෙහෙසට පත්ව තිබේ. කිසිම සමාජ සංස්ථාවක් නිරුපද් රිතව නැත. බලය වෙනුවෙන් මනුෂ් ය ජීවිතයක පැවැත්ම තීන්දු කරන අන්දම සාහසික ය. අපරාධයකට නීතිය ක් රියාත්මක වීමක් හෝ 'යුක්තිය' ඉටු වීමක් විද් යාමාන නොවේ. අනෙත් පැත්තෙන් මනුෂ් ය සම්බන්ධතා බිඳ වැටෙන 'යුරු ශෝචනීය තත්වයක ය. මෙබඳු පසුබිමක නිර්මාණකරුවෙකුට හැම අවකාශයකදී ම අත්විඳින්නට ලැබෙන්නෙ විවිධාකාර සමාජ දේශපාලන - සංස්කෘතික හේතු සාධක මත විපරීත යථාර්ථයන්ය. මේ කෙටි කතා සංග් රහයේ සියලුම කතා සමාජ - දේශපාලන - සංස්කෘතික ක්ෂේත් රයන් විෂයෙහි අනුවේදනීය වූ සසලවීම් හා සහකම්පනය පාදක කර ගැණුන ඒවා ව
Out of stock
කාමරේ

කාමරේ

මං ජැක්.. මට අවුරුදු පහයි. මමයි, මගේ අම්මයි ඉන්නෙ "කාමරේ". මං ඉපදුණෙත් මේ කාමරේ. ඉපදුන දවසෙ ඉඳලා අවුරුදු පහක් වෙනකල් මං ලොකු වුණෙත් මේ කාමරේ ඇතුළමයි. අපි දෙන්නා කන්නෙ, බොන්නෙ, නාන්නෙ, සෙල්ලම් කරන්නෙ, නිදාගන්නෙ, පොත් කියවන්නෙ.. හැමදේම කරන්නෙ මේ කාමරේ ඇතුළෙ. රෑට.. "නාකි නික්" කාමරේට එන වෙලාවට, අම්මා මාව අල්මාරිය ඇතුළේ හංගනවා.. උදේට නාකි නික් ආපහු යනකල්, මං නිදා ගන්නෙ අල්මාරිය ඇතුළෙ.. ඉතින්, මගේ මුළු ලෝකෙම මේ කාමරේ.. "කාමරේ" තමයි මගේ ගෙදර.. හැබැයි මගේ අම්මට නම්... "කාමරේ" හිරගෙදරක්. අවුරුදු හතක්ම මගේ අම්මව හිර කරලා තියෙන හිරගෙදර තමයි මේ කාමරේ.. මේ හිරගෙදරින් අම්මව බේරගන්න "ජැකර්ජැක් කුමාරයා" මං ත
Out of stock
මෙහෙකාරියගේ අබිරහස

මෙහෙකාරියගේ අබිරහස

ගිසෙල්ඩා පත්ව සිටියේ මුදල් සොයා ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කරන දුක්ඛදායක තත්වයකටය. ඇගේ බාල සොහොයුරාගේ ජීවිතය බේරා ගැනීම සඳහා සිදුකල යුතු ශල් යකර්මය වෙනුවෙන් ඇයට මුදල් නොතිබුණි. දිලිඳුකම නිසා උපකාර කිරීමට කිසිවෙකු නොසිටි ඇය ධෛර්යය උපදවා ගන්නේ ඒ මුදල වෙනුවෙන් තමන් සතුව තිබූ එකම හා වටිනාම දෙය වූ පිරිසිඳු බව පිළීගැන්වීමටය. මානය යටපත් කර ගන්නා ඇය තම ගෞරවය අහිමි කර ගැනීම අබියස සිටින බව දනිමින් එළඹෙන්නේ තම සේව් යයා වූ ධනවත් හා කඩවසම් ලින්ඩ්හර්ට්ස් අර්ල් වරයා වෙතටය. සිය මෙහෙකාරිය වූ අහිංසක, දුර්වල ගැහැණු ළමයා එවැනි බියකරු තීරණයකට එළඹීම ගැන තැති ගැන්මට පත් ඔහු තරයේ අදිටන් කර ගත්තේ ඇගේ ගරුත්වය නොසලකා ඇයට