Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ශ්රීකාන්ත හා රාජලක්ෂ්මි
In stock
පෙර භවයේදී ද පෙම් කළෙමි

පෙර භවයේදී ද පෙම් කළෙමි

ග්වෙන්ඩොලින් ෂර්බෘෘක් ආර්යාව සර් ෆිලිප් චැඩ්ලේ ප් රථම වරට හමුවන විට ඔහු අතිශය කඩවසම් බුද්ධිමත් පාර්ලිමේන්තු මන්ත් රීවරයෙකු විය. ඔහු දැකීමෙන් වික්ෂිප්ත බවට පත්වූ ඇයට දැනෙන්නට වූයේ අපූර්ව හුරු පුරුදු බවකි. එහෙත් ඇය මීට පෙර කිසිදින කිසිඳු අවස්ථාවක ඔහු හමුව නොතිබිණි. යාබද ගොඩනැගිලි දෙකක විනාඩි කීපයක් ඇතුලත සිදු වූ සර් ෆිලිප්ගේ එකම ආදරවන්තියගේ අරමුණ ග්වෙන්ඩොලින්ගේ උපත සමඟ කිියම් ගුප්ත සබඳතාවයක් පැවතියේද? මේ අදහස හුදු අනුමානයක්ද? නැතහොත් එය ග්වෙන්ඩොලින්ගේ කිසියම් පරිකල්පනයක්ද? මෙය පුනර්භවය පිළිබඳ කිසියම් ඉඟිකිරීමක්ද යන්න ප් රේම චමත්කාරයෙන් යුතු මේ කතාන්තතරය තුළින් සොයාගත හැකිය.
In stock
නොහඳුනන ලින්කන්
In stock
අපරාජිත ජීවිතයක්

අපරාජිත ජීවිතයක්

විභූති භූෂණ බන්ද් යොපාධ් යාය භාරතීය සාහිත් යාම්ඹරය ප් රභාමත් කළ ප් රතිභා සම්පන්න මහා ලේඛකයෙකි. ඔහුගේ නිර්මාණ භාරත දේශයේ පමණක් නොව ලෝක සාහිත් යයේද උස් අසුන්වල වැජඹේ. අපරාජිත ජීවිතයක් වූ කලී ඔහුගේ "අපරාජිතෝ" නම් වූ නවකතාවේ සිංහල පරිවර්තනයයි. වංග බස පිළිබඳ මනා පරිචයක් ඇති චින්තා ලක් ෂ්මී සිංහආරච්චි මුල් කෘතියේ සාරය, රස නුසුන් කොට සිංහල පාඨකයා හමුවට පමුණුවාලීමට සමත් වී තිබේ . ඈ විසින්ම පරිවර්තනය කරන ලද (මේ ශ් රේෂ්ඨ ලේඛකයාගේම) මාවතේ ගීතය නම් වූ කෘතියෙන් සහෘද මනසට පිවිසුණු "අපූ" නම් වූ සදානුස්මරණීය චරිතයෙහි ගැටවරවිය අපරාජිත ජීවිතයක් නවකතාවට විෂය වී ඇත. සෑම ගැටවරයෙකුටම ජීවන අරගලයට මුහුණ දීමට අවශ් ය ආ
In stock
කම්මිත්තගේ දියණිය

කම්මිත්තගේ දියණිය

ඇඩා කළ සේවයට වන්දි ගෙවීමක් මට කළ හැකිද? ෆිල් ජීවත් කරවන්නේ ඇඩා බව පැවසුයේ එඩ්වඩ්ය. එය කලාතුරකින් පිටවු අදහසකි. ෆිල්ට සුවපත් වී නැගී සිටිය හැකි බව ආදරයෙන් ඉවසීමෙන් උණුසුම් සෙනෙහසින් පෙන්වා දුන්නේ ඇඩා විසිනි. පවුල යනු ස්ථිර දෙයක් නොව ගලා යන දෙයක් බව මා තේරුම්ගෙන තිබේ. ඔවුහු විකාශනය වෙති. වේදිකාවට පිවිසෙති. ඇතැම් විට එක්වර පිටවී යති. ඇඩා ඇයගේ තැන සොයා ගත්තාය. අපට එයින් වුයේ සෙතකි. එහෙත් අප නිවසේ බිත්ති හතර මැදිදී වු විකාශනය පිටස්තර ලෝකයට අස්වාභාවික දෙයකි. මම ඇඩාට මගේ දියණියකට මෙන් ආදරය කරන බව පාපෝච්චාරණය කර සිටින්නෙමි. දියණියක නොවු රෝස්මරීගේ භූමිකාව ඇඩාට හිමිවී ඇත.
In stock
මුතු කරාබුව පැළැඳි යුවතිය

මුතු කරාබුව පැළැඳි යුවතිය

ලොව පුරා පාඨකයින් ගේ ඉමහත් ප් රසාදය දිනා ගනිමින්, රටවල් තිස් පහක භාෂාවන්ට පරිවර්තනය වූ girl with a pearl earning, දහහත් වැනි සියවස මැද භාගයේ, නෙදර්ලන්තයේ සිතුවම් කලාවේ ස්වර්ණමය යුගයේ විසූ ලෝක ප් රසිද්ධ චිත් ර ශිල්පී යොහැන්නස් වර්මීස් ගේ (1632 ඔක්තෝම්බර් 31 - 1675 දෙසැම්බර් 15 ) චරිතය ඇසුරු කර ගෙන ලියැවුණු අතිශය මනරම් වූත්, ගුප්ත වූත්, විටෙක දරා ගත නොහැකි තරම් අනුවේදනීය වූත් ඓතිහාසික වටිනාකමකින් යුතු ප් රබන්ධ කතාවකි. වර්මීර් විසින් නිර්මාණය කරන ලද මාහැඟි සිතුවම් අතර ඇති මුතු කරාබුවක් පැළඳි නිර්නාමික යුවතිය ගේ සිතුවම මේ නවකතාවට පාදක වෙයි. සිය පියාගේ දෑස් අන්ධ වීමෙන් පසු ඔවුන්ගේ පවුලට තිබූ එක ම ආ
In stock
සදාදර රෝසි - 2

සදාදර රෝසි - 2

සදාදර රෝසි කතාවට පාදක වන්නේ කුඩා කාලයේ සිටම හොඳම යහළුවන් වූ රෝසි සහ ඇලෙක්ස් ය . සිය පියාට අලුත් රැකියාවක් ලැබීම නිසා දාහත් හැවිරිදි ඇලෙක්ස් ට අයර්ලන්තයේ ඩබ්ලින්වලින් පිටවී, රෝසිගෙන් වෙන් වී, ඇමෙරිකාවේ බොස්ටන්වලට යන්නට සිදු වෙයි. ක් රමයෙන් වැඩි වියට පත්වන ඔවුන්ගේ ජීවිත, කාලය සහ අනේකාකාර සිදුවීම් විසින් දෙ අතක ගෙන යනු ලබයි. ඔවුන්ට ඔවුනොවුන් මගහැරී යයි. ඔවුනොවුන් කෙරෙහි ඇති ආදරය හෙළි නොකොර දශක ගණනාවක් ජීවත් වන්නට ඔවුන්ට සිදු වෙයි. සදාදර රෝසි සම්පූර්ණයෙන්ම ලියා ඇත්තේ ලිපි, ඊමේල්, කාඩ්පත් සහ චැට් පණිවුඩ මාර්ගයෙනි. සාම්ප් රදායික කියවීමේ රටාවකට හුරු වී සිටින පාඨකයාට මුලදී එය කියවීම අමුතු දෙයක් මෙන් ද
In stock
වහලිය

වහලිය

මෙන්ඩෙගේ ළමා කාලය අවසන් කරනු ලැබුවේ වයස අවුරුදු දොළහේදීය. එය ආරම්භ වුයේ 1993 එක්තරා බියකරු රාත් රියකය. නුබා ගම්මානයට කඩා වැදුණු අරාබි ආක් රමණිකයෝ නිවෙස් වලට ගිනි තබමින් වැඩිහිටියන් මරා දමමින් සිටියහ. ඔවුන් ළමයින් තිස් එක් දෙනෙකු අල්ලාගත් අතර මෙන්ඩෙද ඉන් එකියක වූවාය. අවසානයේ ඇය විකුණා දමනු ලැබුවේ සුඩානයේ ක්හාර්ටොඋම් අගනුවර ධනවත් පවුලක වහල් සේවයටය ඒ සමඟ ආරම්භ වන්නේ මෙන්ඩෙගේ හත් අවුරුදු වහල් ජීවිතයයි. ඇගේ කතාන්තරය කිසිවිට හෙළිවීමට ඉඩ නොතිබිණි. නමුත් එයට අවස්ථාව සැලසුණේ ඇය ලන්ඩන්වල සුඩාන රාජ් ය තාන්ත් රිකයකුගේ නිවසේ සේවය සඳහා යැවීමත් සමඟය. එහි දී ඈ පලා යාමට සමත්ව සිටියාය.
In stock
සරුංගල් ලුහුබඳින්නා

සරුංගල් ලුහුබඳින්නා

දොළොස් හැවිරිදි අමීර්ගේ එකම අරමුණ ගමේ පැවැත්වෙන සරුංගල් තරඟයෙන් ජය ගෙන සිය පියාගේ සිත දිනා ගැනිමයි.තමා දක්ෂයෙකු බව පියාට තහවුරු කර පෙන්වීමයි. හැම විටම ඔහුගේ සහයට ඉන්නා ඔහුගේ හිතෛෂි මිතුරා වන හසන් ඔහුට උදව් කිරිමට පොරොන්දු වෙයි. එහෙත් අඩු කුලයේ මෙහෙකරුවෙකු වන හසන් සතුව ඇති නිර්භීතභාවය නිසාත්, ඔහු පිළිබදව සිය පියාගේ සිතේ ඇති ඇල්ම නිසාත් අමීර් ඔහුට ඊර්ෂ් යා කරයි. මේ අතර තරඟය පැවැත්වුණු දිනයේ සැන්දෑවේ හසන්ට මුහුණ දෙන්නට සිදුවන අතිශයින් කටුක අත්දැකීමත් සමඟ ඔවුන් සියලු දෙනාගේම ජීවිත දෙදරා යයි. අමීර් ඔහුගේ මුළු ජීවිතයටම ඔහුට හමුවු හොඳම මිතුරාට ද් රෝහි වෙයි. රුසියානු ආක් රමණයෙන් පසුව සිය පියා සමග ඇෆ්ග