Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
My ගෝඩ්

My ගෝඩ්

'' මගේ දෙයියෝ.. සුභ ආරංචියක්..'' ඇගේ පියයුරු තුඩු දුහුල් සළු අතරින් මගේ නග්න ළය මඬල ස්පර්ශ කරයි. මට කිතියක් දැනේ. පිඹුරු තඩියකු මෙන් ඈ මා වෙළාගෙන ඇත. ගනේෂ් හා බුද්ධි විමතියෙන් අප දෙස බලා හිඳී. විනාඩි කිහිපයක් ගත වෙද්දී වල්ලී මා සිය ග් රහණයෙන් මුදා හැර, උපාසක බැළලියක් මෙන් මා දෙස බලා හිඳී. ඇය කිරි වෙහෙර දෙසට දොහොත් මුදුන් දී නමස්කාර කොට මට යමක් කියයි. '' ත් රිවිධ රත්නයේ ආනුභාවයෙන් අපට දරු පැටියෙක්.. " මගේ සිරුරේ සියළු රෝම කූප උඩු අතට පිහිටා ඇත. ඒ අතර බුද්ධි ගනේෂ් වෙත ඇසක් ඉඟි මරයි. '' මහසෙන්නට හොඳටම දාඩිය දාලා. '' ගනේෂ් එසේ කියන අතරේ වල්ලිගේ සිත මොහොතකට ගැස්සේ. ඇය දෑස් පළල් කොට මා දෙස බලයි. " ව
Out of stock
අහස සේ ඔබ

අහස සේ ඔබ

"ආදරේ කියන්නේ ලොකු පරිත් යාගයක් සර්..." "ඒ පරිත් යාගය මහ දුකක් කාංචනා...." "මං කවදාවත් මොනම හේතුවක් නිසාවත් දාල යන්නෑ... ආපහු...." "ආදරේ වෙනුවෙන් කරන පරිත් යාග මහ මෝඩකමක් කාංචනා... එදා ඔයා මං එක්ක යන්න ආවා නම් අද අපි කොහෝ හරි සතුටින් ඉන්නවා... ජූඩිගෙ වයසෙ දරුවො තුන්හතර දෙනෙකුත් එක්ක... ඔයා මැරෙන්නෙත් නෑ... අර අම්මා තනි වෙන්නෙත් නෑ... මං කාළකන්නි දුකක් විදින්නෙත් නෑ. අපේ ජීවිත අපරාදෙ..." "එහෙම ගියා නම් මේ තරම් සැප සම්පත් පිරිච්ච ජීවිතයක් ඔයාට ලැබෙන්නෑ... ඔයා අපිත් එක්කම වැටිලා දුක් විදියි..." "මොන දුකක් වින්දත් අපි එකටනේ...මං එඩ්නට හැම යුතුකමක්ම වගකීමක්ම කළා...දූටත් එහෙමයි... නමුත් මං පතපු ජීවි
Out of stock
චරිත තුනක්

චරිත තුනක්

මගේ වැටහීම අනුව, කළු අචිචිගමගේ ජයතිලක, ඔහුගේ පාඨකයන් වඩාත් හොඳින් දන්නා පරිදි කේ. ජයතිලක, අද ඉහළම තලයෙහි සිටින නිර්මාණාත්මක ලේඛකයන් හා බුද්ධිමතුන් අතරෙහි ලා ගිණිය හැකි වේ. ප් රමුඛත්වය අතින් ඔහු දෙවෙනි වතොත් වන්නේ මාර්ටින් වික් රමසිංහට පමණකි. ජයතිලකගේ නවකතා අතුරෙන් සියලු පාඨකයන්ගේ හදවත සසල කළා වූත්, ඔහුගේ ශ් රේෂ්ඨතම කෘතිය හැටියට විශ්ව සම්භාවිත වූත් නිර්මාණය චරිත තුනක්ය. 1963 දී මුලින්ම පළ කරන ලද එහි ජනප් රියත්වය කොතරම් විශාල වුවත් එහි තේමාව හෝ අන්තර්ගතය පිළිබඳ තීක් ෂණ අර්ථකථනයක් මෙතෙක් ප් රකාශයට පත් වී නොමැත. එය කියවන කියවන වාරයක් පාසා මුලින් ඇස ගැසුණාට වැඩි යමක් දක්නට ලැබෙයි. මහාචාර්ය එදිරිවීර
Out of stock
අපේ චීන

අපේ චීන

කැලණිය විශ්වවිද් යාලයේ නූතන භාෂා අංශයෙහි චීන අධ් යනය පිළිබඳ ජ් යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නැදලගමුවේ ධම්මදින්න හිමියෝ 1994 වසරේ දී චීන රජයේ ශිෂ් යත්වයක් ලැබ චීනයට වැඩම කොට නන්ජි ෂෆන් විශ්වවිද් යාලයෙන් චීන භාෂාව හා සාහිත් යය පිළිබඳ ශාස්ත් රවේදී උපාධිය ලබා ගත්හ. අනතුරුව 1999 වසරේ දී නූතන භාෂා අංශයෙහි ස්ථිර කථිකාචාර්ය තනතුරකට පත් එහිමියෝ 2003 වසරේ දී චීන භාෂාව පිළිබඳ ශාස්ත් රපති උපාධිය ද, ෂංහයි නගරයේ හූආතොං ෂෆන් විශ්වවිද් යාලයෙන් ලබා ගත්හ. චීන භාෂාව පිළිබඳ අධිකරණයෙහි දිවුරුම් දුන් භාෂා පරිවර්තකයෙකු ද වන එහිමියෝ ''උසස් පෙළ චීන භාෂා පාඨ සංග් රහය'' , ''නූතන චීන සංස්කෘතිය හා ජීවන රටාව'' , ''චීන වචන මාලාව
Out of stock
රණමඟ ඔස්සේ නන්දිකඩාල් - Hard Bind

රණමඟ ඔස්සේ නන්දිකඩාල් - Hard Bind

වසර 30 ක දීර්ඝ කාලයක් ත් රස්තවාචයට එරෙහිව දීර්ඝ යුද්ධයක නිරත වූ ශ් රී ලංකා යුද්ධ හමුදාව සටන් කරන ලද්දේ මෙතෙක් කල් ලොව බිහිවූ දරුණුතම සහ කෘෘරතම ත් රස්තවාදී සංවිධානය ලෙස පිළිගත් ද් රවිඩ විමුක්ති කොටි සංවිධානය ( ltte ) සමඟය. අද ලොව පුරා ත් රස්තවාදීන්ගේ බලගතුම අවිය ලෙස භාවිතා වන මරාගෙන මැරෙන "මිනිස් බෝම්බ" වල අරුමය ලොවට කියා දුන්නේ මෙම සංවිධානයේ නායක වේලුපිල්ලේ ප් රභාකරන්ය. කුඩා ත් රස්තවාදී කණ්ඩායමක් ලෙස ආරම්භ කළ එල්ටීටීඊ සංවිධානය පසුකලෙක තවත් අති දක්ෂ යුදධ හමුදාවක් බවට පත්කිරීමට ඔහු සමත් විය. තම නායකයා වූ වේලුපිල්ලේ ප් රභාකරන්ගේ අණ වචනයට ගරුකර තම ජීවිතය නැතිවන තුරු සටන්කිරීමට සැදී පැහැදී සිටි අති
Out of stock
හිම බෝලෙයි ගිනි බෝලෙයි

හිම බෝලෙයි ගිනි බෝලෙයි

පොතේ කවරෙට පසුවදනක් ලියලා දෙනවද කියලා පුංචි බටිතිගෙන් ඇහුවා. ඉතිං රාජාලියාගේ තිරිහන් වීම ගැන නායක සීයා කියපු කතාවක් මට මතක් වුණා. "රාජාලියා තිරිහන් වෙන්න ගන්න තීරණය හරිම දරුණු, වේදනාකාරී එකක්. එතනදි එයාට ඒ වේදනාවන් ඔක්කෝම දරාගෙන හැමදේම අතාරින්න වෙනවා. එත් අන්තිමට තවත් අවුරුදු ගාණක් ජීවත්වෙන්න, වලාකුළුවලට උඩින් පියාඹන්න එයාට හැකියාව ලැබෙනවා. අන්න ඒ වගේ අපිටත් ජීවිතේ තීරණාත්මක අවස්ථාවලදී ජීවිතේට බද්ද වෙලා තියෙන සමහර නරක දේවල් අතාරින්න, අපහසු වේදනාකාරී තීරණ ගන්න වෙනවා. අපිට ඒ කැපකිරීම කරන්න පුළුවන් නම් රාජාලියාට ආපහු අහසෙ පියාඹන්න පුළුවන් වුණා වගේ අපිටත් දවසක ජයගන්න පුළුවන් වෙනවා." ඔන්න ඕකයි නායක
In stock
සැබෑ මිනිසෙකුගේ කතාවක් - කඩුල්ල ප්රකාශන

සැබෑ මිනිසෙකුගේ කතාවක් - කඩුල්ල ප්රකාශන

ඔබ අත ඇති මෙම නවකතාවේ වීරයා වනුයේ දශක හයකට පෙර ඇවිළුණු දෙවන ලෝක මහා සංග් රාමයේ දී හිට්ලර්ගේ යුද සේනාංක හා සටන් වැද තම දෙපා අහිමි කොට ගත් සෝවියට් ප් රහාරක ගුවන් හමුදා නියමුවෙකි. "අලේක්සේයි මරේසියව්" නම් වූ මෙම අභීත රුසියන් සෙබළා දෙපා නොමැති ව වුව ද, ගුවන්යානා පදවමින්, ගුවන් සටන්වල යදෙමින් ෆැසිස්ට්වාදී හිට්ලර්ගේ අති ප් රබල ජර්මන් හමුදා හා යළි යළිත් සටන් වදිමින් අති විශිෂ්ට දස්කම් පෑවෙකි. තවද, දෙවන ලෝක සංග් රාමයෙන් පසු "සෝවියට් සංගමයේ වීරයා" නැමැති උත්තරීතර කීර්ති නාමයෙන් පුදනු ලැබුවෙකි. යුද්ධයේ කුරිරු බව සත් ය වශයෙන් ම අත්දුටු අන් හැම කෙනෙකු මෙන් ම අවසානයේ දී ලෝක සාමය සඳහා ඉතා උනන්දුවෙන් සටන් කළ