Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
මුහුදු වෘකයා

මුහුදු වෘකයා

අදත් ඇමරිකාවේ ජනප් රිය සාහිත් යකරුවා ජැක් සාහිත් යකරුවා ජැක් ලන්ඩන්ය.ඔහුගේ ආයු කාලය වසර හතළිහකි.ඉන්වසර දාහතක් ලේඛන කලාවටම කැප කළේය.අසරණ දරුවෙකු ලෙස ජීවිතය ඇරඹු හෙතෙම බෙල්ලන් අල්ලන්නෙකු ,සුළු පොලිස් නිලධාරියෙකු ,සීල් මසුන් දඩයම් කරුවෙකු හා රන් පතල් කරුවෙකු ලෙස විවිධ සමාජ ස්ථරවල දිවි ගෙවා අවසානයේදී විශ්වවිද් යාල කථිකාචාර්ය වරයෙකු බවටද පත්විය. මුහුදු වෘකයා ඔහුගේ නවකතා අතර ජනප් රියම නව කථාව සේ සැලකේ.සීල් මසුන් දඩයම් කරුවෙකු ලෙස දිවි ගෙවු කාලයේ ලත් අත්දැකීම් ඇසුරෙන් රචිත මුහුදු වෘකයා සිනමා නිර්මාණ කිහිපටකටම විෂය විය.මුහුදු ජීවිතය අලලා රචිත නවකතා අතර අද්වීතිය පරිකල්පන ශක්තියකින් පොහොසත් හොදම කෘතිය ල
Out of stock
දඟකාර පුංචි සුරංගනාවි

දඟකාර පුංචි සුරංගනාවි

වික්ටෝරියා මැටිල්ඩා ආර්යාව ඔබෙර්නියාවේ මැක්සිමිලියන් කුමාරයාට විවාහකර දීම වික්ටෝරියා රැජින විසින්ම කළ යෝජනාවකි. එම මංගල කටයුත්ත සඳහා ඇය එංගලන්තයේ සිට යුරෝපය හරහා ඔබෙර්නියාව වෙත ගමන් කරමින් සිටියාය. කෙසේ නමුත් මියුනිච් වලදී රහස් අවදානම් චාරිකාවකට එක්ව සිටි ඇයට පොලීසිය මඟහැර සිටීමට සිදුව තිබිණි. බැවේරියන් ගැමි ඇඳුමින් සැරසී සිටි මැටිල්ඩා තේරුම්ගත්තේ තමා කඳුකරගැමි නිවසක සම්පූර්ණ ආගන්තුකයකු සමඟ එකම ඇඳක නිදා සිටින බවය. තුවාල ලබා සිටි ඔහු රැඩොල්ෆ් විය. ඇය ජීවිත කාලය පුරා දැක සිටි වඩාත් කඩවසම් හා ප් රබෝධකර පුද්ගලයා ඔහු විය. දුටු මොහොතේ සිට ඔහු කෙරෙහි ආදරයෙන් බැඳීයන ඇය මැක්සිමිලියන් කුමාරයා සමඟ විවාහව
Out of stock
තරුවයි ඔබ මගේ හදවත බබලවන

තරුවයි ඔබ මගේ හදවත බබලවන

ගිසේලා සිය නිවසේ ගත කළේ අප් රසන්න ජීවිතයකි. නමුත් අහඹු සිදුවීමක් ඇගේ ජීවිතය විශාල වෙනසකට ලක් කළේය. ඒ 1876 වසර විය. ගම්බද නොදැම්ටන්ෂයර්වල දඩයමේ ගොස් සිටි ඇයට ඕස්ට් රියාවේ අධිරාජිනිය වූ සුරූපී එලිසබෙත් හමුවී තිබිණි. නිවෙසේ කරදරකාරී ජීවිතයෙන් නිදහස් වන ඇය පලා එන්නේ අධිරාජිනිය කේන්ද් ර කොටගත් රොමැන්ටික ලෝකය වෙතය. පළමුව එය අදහාගත නොහැකි ප් රීතිමත් ස්ථානයක් විය. නමුත් ඇය කෙමෙන් අනාවරණය කරගන්නේ කෙතරම් රොමැන්ටික වුවද එය අනතුරු සහිත, ආතතියෙන් යුතු රහස් කුමන්ත් රණ කැකෑරෙමින් තිබෙන ලෝකයක් බවය. කෙතරම් සාමාන් ය ලෙස පෙනී ගියද සෑම ඉඟියක් හා කතා සල්ලාපයක්ම බියකරු සිදුවීමක් හෝ අනතුරක් වෙත වූ පෙළඹවීමක් වී තිබිණ
Out of stock
කෝපය ජය ගන්නේ මෙහෙමයි

කෝපය ජය ගන්නේ මෙහෙමයි

කෝපය මනුෂ් යත්වයේ ස්වභාවික අංගයෙකි. එසේ වුවත් එය හසුරුවා ගැනීම බොහෝ අයට පහසු කාරියක් නො වේ. ඔබ එය හොඳින් හසුරුවන්නට අසමත් වන්නේ නම්, ඔබ ගෙන් ඔබට සහ ඔබ අවට සිටින අයට සිදු වන හානිය, පහසුවෙන් ඔබට නොපෙනෙනු ඇත. රොන් සහ පැත්, තම තියුණු පර්යේෂණ සහ වෘත්තීය අත්දැකීම් පාදක කර ගෙන, එබඳු කෝප ශෛලි දහයක් මෙහි හඳුන්වා දෙති. මිනිසුන් ගේ පොදු හැසිරීම් තුළ පහසුවෙන් හඳුනා ගත හැකි මේ නොයෙක් ශෛලිවල, දුබලතා පමණක් නො ව ප් රබලතා ද ඇත්තේ ය. මෙහි එන නොයෙක් ස්වයං පිරික්සුම් සහ විවිධ උාහරණ මඟින් ඔබේ කෝපය කවර ශෛලියේ ( හෝ ශෛලිවල) එකක් දැයි හඳුනා ගන්නට මේ කෘතිය ඔබට මඟ පෙන්වයි. මේ පොතේ විස්තර කර ඇති නොයෙක් තාක්ෂණික ක් රම, කෝ
Out of stock
ආයුබෝවන්

ආයුබෝවන්

යුද්ධයත් සමඟ ජීවත් වුණු පවුලක ජීවන වෘත්තාන්තය දෙතැනක සිටින හනා හා අට්කා නම් සොහොයුරියන් දෙදෙනා විසින් විස්තර කරන්නේ ලොමු ඩැහැගන්වන සිද්ධීන් එකට එකතු කරමිනි. 1992 මාර්තුවල ඇරඹෙන බොස්නියානු යුද්ධය අවසන් වන්නේ 1995 නොවැම්බර් වලදීය. සරජීවෝ වල 10000 කට වැඩි සංඛ් යාවක් මියගිය අතර මුළු බොස්නියාවේ ලක්ෂ 1.8 පමණ මියගිය බව සදහන් වේ. යුද්ධයට මැදිවී අනේකවිධ ප් රහාරයන්ට මැදිවෙමින් ජීවත් වන මේ දැරියන්ගේ ආත්ම ශක්තිය මෙන්ම පරමාදර්ශී ජීවිතය ලෝකයටම ආදර්ශයකි. ඒ සමගම යුද පුවත්පත් ඡායාරූප ශිල්පියකු වශයෙන් සේවය කරන සුදු ඡාතික තරුණියකු සමග භාෂා පරිවර්තිකාවක මෙන් සේවය කරන අට්කා නම් වැඩිමහළු සොහොයුරිය ඔහුගේ පෙම්වතිය බව
Out of stock
මදුරාසි කෙල්ල

මදුරාසි කෙල්ල

විජී...මදුරාසි කෙල්ලෙක්. මදුරාසියෙ මුඩුක්කුවක...අම්මයි, නංගියි එක්ක.. තනි වෙච්ච කෙල්ලෙක්.. අනිත් ළමයින්ට වගේම විජීටත් තිබුණෙ හරි පුංචි බලාපොරොත්තු... බෝනික්කෙක්... පුළුන් වලහෙක්... අලුත් ගවුමක්... විජීගේ පහළොස් වෙනි උපන්දිනේ දවසෙත් විජී බලාගෙන හිටියෙ උපන්දින තෑග්ග විදිහට අම්මා විජීට අලුත් ගවුමක් අරන් දෙයි කියලා... ඒත් විජීට ලැබුණ තෑග්ග ඒක නෙවෙයි..." තිර පරීක්ෂණයක්... චිත් රපටි නිළියක් වෙන්න "තිර පරීක්ෂණයක්... එතනින්... මදුරාසියෙ ලාබ හෝටල් කාමර වල රූගත කෙරෙන "නිල් චිත් රපටි" වල "රඟපාන" නිළියක් විදිහට...ඊට පස්සෙ... මදුරාසියෙන් බොම්බායට... බොම්බායේ "නිල් චිත් රපටි" වලට ඊට පස්සෙ.. චිත් රපටි තැරැව්
Out of stock
දුර්ග මංපෙත

දුර්ග මංපෙත

යුදෙව් ජාතික ඇනා සහ ඇගේ පවුලේ උදවිය දෙවැනි ලෝක යුද්ධය ආරම්භ වීමට පෙර නාසි ආක් රමණයෙන් මිදී ජර්මනියෙන් පලා යති. මුලින්ම ස්ව්ට්සර්ලන්තයටත්, ඉන් පසු ප් රංශයටත් සංක් රමණය වන ඔවුන් තම අවසාන නවාතැන ලෙස තෝරාගන්නේ එංගලන්තයයි. එහෙත් ලන්ඩනයට නාසි හමුදාවේ දරුණු ගුවන් ප් රහාර එල්ලවන අවදියේදි ඇනාලා දිවි ගලවා ගන්නේ අසීරුවෙනි. කොතරම් දුෂ්කරතා මැද වුවත් ඇනා සහ ඇගේ සොයුරු මැක්ස් තම ජීවන ඉලක්ක වෙත පියෙන් පිය ළඟා වෙති. එහෙත් නුහුරු භාෂාවක් කතා කරන ආගන්තුක රටක සරණාගත බවට පත්වන ඇගේ දෙමාපියන්ට එසේ අලුත් පරිසරයකට හැඩ ගැසීම අසීරුය. ආර්ථික දුෂ්කරතා සහ මානසික පීඩනය හේතුවෙන් දිගින් දිගටම ඔවුන්ගේ ජීවිත අසීරු වෙයි. තම ජීව
Out of stock
කිරිල්ලියකගේ දින පොතෙන්

කිරිල්ලියකගේ දින පොතෙන්

මගේ ආදර දිනපොත,ඉතින් ඔයාට කොහෙමද?අන්තිමට ඔයාගේ පිටු දිග ඇරලා අවුරුද්දකුත් ගතවෙලා ගිහින්.මේ අහන්නකෝ ආදර දිනපොත, මම ඔයාට කියන්නම් මේ අවුරුද්ද පුරාවට ඔයා හිටියේ නැති කාලෙ මම කරපු කියපු හැම දෙයක්ම ඉතින් ඔයා දන්නවනේ පහුගිය අවුරුද්ද පුරාවට මම මුම්බායට වෙලා හිටියේ මගේ 'ගුවන් සේවා' පුහුණු පාඨමාලාව සම්පුර්ණ කරන්න කියලා .ඔයාට කියන්න මගේ ගාව ගොඩක්ම හොද ආරංචියක් තියනවා.මම පාඨමාලාව සම්පූර්ණ කළා.මට රස්සාවකුත් ලැබුණා.තව දුරටත් මම නිකම්ම නිකම් ප් රිතී සිංග්! නෙමෙයි.ගුවන් සේවිකා ප් රිතී සිංග්! ඉතින් මගේ ගුවන් සේවා පුහුණු පාඨමාලාවෙ තොරතුරු, මම මුම්බායේ ගත කරන ජීවිතය,මගේ සබඳතා මම මුහුණදුන් අත්දැකීම් මේ වගේ හුඟක්