Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
දුර ගිය තරමක්

දුර ගිය තරමක්

ආකාෂ් හා ඇලීෂාගේ ආදරය ඇරඹුණේ අහම්බෙන් රාත් රී සමාජ ශාලාවක ය. එය ගලාගියේ සුන්දරව ගලන නදියක් මෙනි. වෙන්වීමක හැඟීමක සේයාවක්වත් එකිනෙකා අතරේ නොවිණි. බීමත්ව රිය පැදවීමෙන් ආකාෂ්ගේ ප් රධානියා වන තමන්නා මියගියේ හදිසි අනතුරකිනි. අනතුරට පෙර ඇය ආකාෂ් සමඟ හුන්නේ දුර පලාතක ගම්බද නිකේතනයක ය. ඇය ඔහුගේ ආදරය ඉල්ලා ආයාචනා කළා ය. එය නොලැබුණු තැන ඇය ඔහුගෙන් පළිගන්නට සිතුවා ය. ඒ තමාට අතවර කිරීමට ඔහු උත්සාහ කළ බව ඔහුගේ සදාතනික පෙම්වතිය ඇලීෂාට ඇමතුමකින් දැන්වීමෙනි. නීතියට ඔහු මිනීමරුවෙකු විය. පෙම්වතියට ඔහු අතවර කිරීමට තැත් කළ අසංවරයෙකි. කාර්යාලයට තම කළමනාකාරිනිය මරා දැමූවෙකි. කිසිදා නොවෙනස් යැයි සිතන ආදරයක ඉරණම එතැන
In stock
සොලමන් රජුගේ දෙවොල (මාස්ටර් හිරාම් සහ සොලමන් රජු)

සොලමන් රජුගේ දෙවොල (මාස්ටර් හිරාම් සහ සොලමන් රජු)

Master hiram & king solomon christian jacq සොලමන් රජුගේ දෙවොල පරිවර්තනය මානෙල් කරුණාතිලක ඊජීප්තුව යනු සොලමන්ගේ දෙවොලේ හදවතයි. කාර්නැක් කියවිය යුතු ඕනෑම කෙනෙක් ජෙරුසෙලම කියවා ගනීවි. යාවේහ් දෙවොල කියවිය හැකි ඕනෑම කෙනෙක්, ජීවිතයේ නවාතැනේ අබිරහස් හා විද් යාව දැනගනීවි. මාස්ටර් හිරාම් තනිකමක් දැනෙන විට මා හිරු උදාවට පෙර මෙහි පැමිණ ඔබේ විශිෂ්ට ඉදිකිරීම දෙස බලා සිටිනවා. දෙවියන් මට අසම සම නිර්මාණ ශිල්පියෙකුගේ සහාය ලබා දුන්නා. එය, මිතුරකුගේ සහය වැනියි. ඔබ, මා සොයා යන ඒ ඥානය ලබා දෙන පණිවුඩකරුද හිරාම්? සොලමන් රජු දඩයක්කරුවාට එකම ගොදුර දෙවරක් වරදින්නේ නැහැ.සොලමන් ඔබව මරා දමාවි මගේ කුමරුනි." කාලෙබ් "මා සෙවන
In stock
තහනම් කළ දියණී

තහනම් කළ දියණී

The forbidden daughter shobhan bantwal තහනම් කළ දියණී පරිවර්තනය අම්බිකා දිසානායක දියණිය ඇය දෙවොලේ දී දෙවඟනක් වුවත්, පවුලට අනවශ් ය බරකි. දරුවන් දෙවියන්ගෙන් ලැබෙන ත් යාගයන් බව ඔවුහු කියති. එහෙත්, ඔවුන් එය සැබැවින් ම විශ්වාස කරන්නේ ද? ඊෂා සහ නිඛිල් තිලාක් තම දෙවැනි දරුවා බලාපොරොත්තුවෙන් සිටින්නෝ ය. තම වංශවත් පරපුර ගැන මහත් ගෞරවයෙන් සිතන නිඛිල්ගේ දෙමව්පියන් තම පවුලට අවශ් ය වන්නේ මුණුබුරෙකු යැයි දැඩි මතයක එල්බ සිටිමින් ඔවුන්ගේ පළමු මිණිබිරියව නොරිස්සුම් සහගතව ප් රතික්ෂේප කර තිබිණි. ඒ නිසාම තමා ගැබ්ගෙන ඇති බව දැනගත් දා සිට ඊෂාගේ සිත අරා තිබුණේ එක ම පැනයකි. මට ලැබෙන්න ඉන්නේ පුතෙක් ද? එහෙම නැත්නම් දෙව
In stock
ශ්රී ලංකාව සඳහා භාවිත නාමයන්ගේ ඉතිහාසය

ශ්රී ලංකාව සඳහා භාවිත නාමයන්ගේ ඉතිහාසය

ඈත අතීතයේ සිට ශ් රී ලංකාව හැඳින්වීම සඳහා භාවිත කරන ලද නම් සංඛ් යාව 161 පමණ වෙයි. මේ නාමයන් පිළිබඳ ඉතිහාසය අධ් යයනය කිරීම තුළින් ශ් රී ලංකාවේ ඓතිහාසික මානව විද් යාත්මක සබඳතා පිළිබඳව සහ දේශපාලන, සමාජ, ආර්ථික, ආගමික හා අන්තර් ජාතික සබඳතා පිළිබඳව ඉතිහාසය හදාරන්නන්ට විශාල ආලෝකයක් ලැබෙයි. වත්මන් දේශපාලන සහ සමාජමය කතිකාවක් බවට පත්ව ඇති ශ් රී ලංකාවේ නිජබිම් සංකල්පය සහ ශ් රී ලංකා නාමය පිළිබඳව පැනනැගී ඇති ගැටලු නිරාකරණය සඳහා මේ ග් රන්ථය ඉමහත් පිටුබලයක් සපයයි. දේශීය සහ විදේශීය ඓතිහාසික මූලාශ් රයන් මගින් ලංකාවේ භාවිත නාමයන්ගේ ඓතිහාසික තතු හෙළි කරන වජිර නාරම්පනාව ශ් රී ලංකා පරිපාලන සේවයේ හිටපු ජ් යෙෂ්ඨ නිල
In stock
යතිවරයෙකු සේ සිතන්න

යතිවරයෙකු සේ සිතන්න

මෙය ඔබේ ජීවිතය වෙනස් කරන අපූරු ග් රන්ථයකි.වෙළඳ පොලට නිකුත් වූ සැනින්ම ලොව පුරා මිනිසුන් මිලියන ගණනකින් වැළඳගත් ජේ සෙත්ති විසින් රචිත මෙම 'think like a monk' ග් රන්ථය වසර 2020 දී amazon.com හා new york times හි වැඩිම අලවියක් හිමි කරගත් පුද්ගල වර්ධන ග් රන්ථය බවට පත්විය. බවට පත්විය.ජේ සෙත්ති තෙවසරක්ම භික්ෂුවක ලෙස මහනදම් පිරූවෙකි.සිතේ සාමකාමී බව වර්ධනය කිරීම හා ජීවිතයේ ඒදිනෙදා අරමුණ ජය ගැනීමට සිත පුහුණු කිරීමේ මග ජේ සෙත්ති විසින් ඔබට කියා දෙන්නේ තම යතිවර සමයේ හඳුනාගත් ජීවිතය වෙනස් කරන මූලධර්ම රැසකිනි.ඒහෙයින් මෙම ග් රන්ථයෙහි සඳහන් පුද්ගල වර්ධන මූලධර්ම ඔබේ ජීවිතයේ වෙනස් මගකට යොමු කරවන්නකි.
In stock
උපන් ගම

උපන් ගම

"ගම, උප නගරය, මහා නගරය, පඬිපුරය යන හතර පළේ ම ජීවත් වන මැදපන්ති ජනයාගේ අදිසි පොරයට හසු වූ මම ද එහි හවුල්කාරයෙකු වී හෙම්බත් වීමෙන් ලත් අත්දැකීම් ඇත්තෙක්මි. ජීවයෙන් වෙන් නොකළ හැකි මේ අදිසි පොරය මැඬිය හැක්කේ එක්කෝ සියලු දෙනා ම ගැමියන්ගේ තැනට බැස ලද දෙයින් තුටුව ජීවත් වීමෙනි; නොඑසේ නම් උගැන්මෙන් හා ජීවන මිනුමෙන් සියලු දෙනාට ම සමතැන් ලැබිය හැකි සේ ලංකාව සමාජවාදීය උතුරුකුරුවක් කිරීමෙනැයි සිතමි" - මාර්ටින් වික් රමසිංහ " සාහිත් යකාරයෙක් දකින්න ඕනැ ඇළ දොළ ගංගාවල ගස්වැල්වල, කඳු තැනිතලාවල, චතුපිටි වෙල් යායවල ලස්සණ නෙමේ. ගම්වල ජන ජීවිතයෙ සොබාවයයි දකින්න ඕනැ. මීගමුවෙ වෙරළට ගියා ම හරි ලස්සණයි තමයි. ඒත් මුහුද
In stock
පරාස්ස

පරාස්ස

මම ජීවිතය කියවමි. එහෙත්, එය පහසු කාර්යයක් නොවේ. මම යළි, යළිත් කියවමි. නැවතීමේ ලකුණක්, කොමාවක් නැති ජිවිතය කියවීම කොතරම් අපහසුද ? අද නිරතුරුවම සිදුවන්නේ එයම නොවේද ? කවුරුත්, තම තමන්ගේ මෙන්ම අනුන්ගේ ජීවිත ද කියවති. එහෙත්, එය නිවැරදිව කියවා ගැනීම අපහසුය....! "පරාස්ස" නවකතාවේ හැම පරිච්ඡේදයකම මුල, කියවීමට අපහසු ජීවිත කතාවක් මම ඔබට ඉදිරිපත් කරමි. එය වඩාත් පහසුවෙන් කියවා ගැනීමට හැකිවන සේ විරාම ලකුණු තබා වචන ඈත්කොට නැවතත් ලියා තැබුවෙමි. ජීවිතය කියවන්න. එය අපට දෙන දේ හා අපෙන් උදුරා ගන්නා දේ එදා, අද මෙන්ම හෙටට ද පොදු බව අත්විඳින්න. බොහෝ දේ රැස් කරමින්, ඒ සමඟම තමන් තුළ තිබූ "හොඳ" යයි කියාගත හැකි දේ අහිමි
In stock
දුගී බවේ දේශපාලනය සහ දේශපාලනයේ දුගී බව

දුගී බවේ දේශපාලනය සහ දේශපාලනයේ දුගී බව

දරිද් රතාව සහ දරිද් රතාව පිටු දැකීම පිළිබඳව සිදු කරන මේ විග් රහයෙන් 'දරිද් රතාව යනු සැබවින් ම දේශපාලන සහ සමාජ සංසිද්ධිවලින් පැනනගින්නකි' යන්න හඳුනාගැනීමට උත්සහ දැරිණි.එබැවින් වර්තමානයේ මුහුණ දෙන බොහෝ ගැටළු වලදී මෙන් දරිද් රතාව පිටු දැකීම වැනි ප් රශ්නවලට පිළිතුරු දීමේ දී ද එහි ඇති දේශපාලනික වැදගත්කකම හඳුනාගනිමින් ඒ්වාට දේශපාලනික පිළිතුරු දීම අවශ් ය ය යන්න මේ කෘතියෙන් මතු කරන ප් රධාන තර්කය වෙයි.කුමක් නිසාද යත් දරිද් රතාව සහ අසමානත්වය යනාදී ප් රශ්න වලට පිළිතුරු දීමේදි එහි ඇති දේශපාලිනක පිළිතුරු දීම අවශ් ය වන බැවිනි.එමෙන්ම සම්පත් භාවිතයට අදාල ව තීරණ ගෙන තිබෙන ආකාරය දේශපාලන බලය සමඟ සම්බන්ධ වන බැවින
In stock
මගේ දුක විසාලයි

මගේ දුක විසාලයි

අඹු සැමියන් අතරේ පවතින ගැටුම් හා අසමගිය නාගරික මධ් යම පන්තියට පමණක් සීමා වූවක් නොවේ. ගැමි සමාජයටද එය පොදු තත්වයකි.වෙනස නම් කටුක හා වේදනා බර අත්දැකීම්වලට පවා ගැමි කාන්තාවන් මුහුණ දුන් ආකාරයයි. එක් අතකින් ඉවසීම විඳදරාගැනීම හා ලැබීම යයි සැලකීම ලෙස එය පෙනී ගියද ඊට වඩා වෙනස් මානසික තත්වයක් ද කැපී පෙනේ. ආර්ථික හා සමාජ සාධකවල හැඩරුව ඒ මානසික තත්වය උරුම කරනු පෙනේ. ආර්ථික හා සමාජ සාධකවල හැඩරුව ඒ මානසික තත්වය උරුම කරනු පෙනේ. එකම ආකාරයක ප් රශ්න කීපයක් විවිධ ස්ථරවල චරිත ඔස්සේ ළා වර්ණයන්ගෙන් සිතුවම් කිරීමට ගෙන ඇති උත්සාහයක් මේ කෘතියේ ඇත. හැම චරිතයකම පොදු ලක්ෂණය නිසා කථකයාට ඇත්තේ දුකකි. මගේ දුක විසාලය යන න
In stock
කසුන් ගිර තරණය

කසුන් ගිර තරණය

50 දශකයේ උපන් ශ් රී ලාංකිකයෙකු අද වනතුරු ජීවත් වන්නේ නම් ඔහු විසින් අත්විඳින ලද සුඛ දුක්ඛ වේදිත සම්භාරයේ තරම සහ ඒ්වායේ බැරෑරුම්කම තේරුම් ගැනීමට අවශ් ය අද කාලයේ අයෙකු වේ නම් දිලීප් රෝහණ ලියූ මේ ''කසුන් ගිර තරණය'' කියවිය යුතු යැයි යෝජනා කරමි.අද කාලයේ අයෙකුට එය අපූර්ව අත්දැකීම් සම්භාරයක් ලබා දෙන අතර අප වැනි තත්කාලීනයන්ගේ මනස් යළිත් ඒ කාලයේ දිලිප් සිටි පරිසරවල ද සහ ඔහු ඇසුරු කළ විවිධ චරිත අතර සංසරණය කරවා අපේ අත්දැකීම් තවත් පෘථුල කරවයි.අඩ සියවසක් තුළ මේ රටේ සිදු වු අනේක විධ දේශපාලන සමාජ හා ආර්ථික පෙරලි ගණනාවක් මැද ජීවන අරගලයේ යෙදුණු දිලිප් ඒ අත්දැකීම් අනුසාරයෙන් ජීවිත ගමනේ දී තමන් විසින් නිරූපනය කළ