Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
යටිසිත

යටිසිත

ස්වයං වර්ධනය සහ ස්වයං සාර්ථකත්වය අත්කර ගැනීමට උපදෙස් දීම සඳහා ලොවේ මේ දක්වා ලියන ලද ග් රන්ථ අතර අග් රතමය ලෙස මේ පොත සැලකේ. ඔබ අත් පසුරෙහි, පහසුවෙන් ඔබට අල්ලා ගතහැකි ලෙස පවතින අතිශයින් විස්මය ජනක වූ මහා බලය සඳහා වූ යතුර මේ ග් රන්ථය මගින් ඔබ අතෙහි තැබෙයි. කිසි දිනක ඉටු කර ගත නොහැකි යයි පෙනෙන සුවිශාල හා දුෂ්කර කාර්යයන්, හුදෙක් තම යටි සිතේ විස්මිත බලය පාලනය කිරීම ඉගෙනිම මගින් ඉටුකර ගන්නට ලොව පුරා ලක් ෂ සංඛ් යාත පාඨකයන්ට මේ ග් රන්ථය මග පෙන්වා ඇත. පුද්ගලයෙකුට දෛනික කටයුතු හා සමස්ථ ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරිමට සරල, ප් රායෝගික අත්දුටු අභ් යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග් රහණය කර
In stock
හිම අම්මා සහ තවත් කතා

හිම අම්මා සහ තවත් කතා

හිම අම්මා සහ තවත් කතා, පුංචි අයට ලියපු පුංචි කතා නවයක එකතුවක්.එකෝමත් එක කාලයක ජීවත් වුණ හොඳ ගතිගුණ තිබුණ ලස්සන කරුණාවන්ත ලමයින් වගේම කම්මැලි කරක ළමයිනුත් මේ කතන්දර වල ඉන්නවා.පුලුවන් කාලේ වැඩ අරන් බැරි වුණා ම පන්නලා දාපු අහිංසක සත්තු සංගීතකාරයෝ වුණ හැටි, අනුන්ට උදව් කරපු කරුණාවන්ත මිනිස්සු වාසනාව උදා කර ගත්ත හැටි, වැඩි ලෝබකම නිසා මෝඩ මිනිස්සුන්ට ලැබුණු වාසනාවෙන් ප් රයෝජන ගන්න බරි වුණ හැටි මේ පොතෙන් පුංචි ඔබට දැන ගන්න ලැබේවි.ඒ් විතරක්ද තැනට සුදුසු නුවණින් වැඩ කරන්න බැරිව තමන්ට හිමි සියලු ම දේවල් අහිමි කර ගත්ත උදවිය වගේම එඩිතරකම නිසා ජයග් රහණය ලබපු උදවිය මේ කතන්දරවලින් පුංචි ඔබට මුණගැහේවි. හොඳ අය
In stock
රජතුමාට හාද්දක්

රජතුමාට හාද්දක්

'ඔබගේ සිරුර උමතු මට්ටමක් දක්වා මා ආකර්ෂණය කරගන්නේ නැති බව හඟවමින් මට සැමදා ඉන්න බැහැ. ඇනස්ටාසියාගේ සිතිවිලි යොමුව තිබුණේ ඔවුන් විවාහ වූ පළමු දින රාත් රියේ රජතුමා තමා පසෙක වැතිර සිටි ආකාරය සහ තමා ස්පර්ශ නොකරන බවට ලබාදුන් පොරොන්දුව සම්බන්ධව ය. ස්වල්ප වේලාවකට පසු මොරෝනාවේ මැක්සිමිලියන් රජුට සිදුව තිබුණේ මනාලිය තනිකර දමා කිරුළ රැකගැනීමේ දුෂ්කර සටනක් සඳහා තමාට පක්ෂපාතී ඩ් රෑගන් රැකවලුන් සමඟ මීදුම අතරින් ඉදිරියට යාමට ය. ඔහු බැහැරව සිටි සෑම පැයක්ම හුදෙකලාවෙන් පිරි කාලයක් වූ අතර ඇය තේරුම් ගනිමින් සිටියේ තමා ඔහුට දැඩි ලෙස ආදරය කරන බව ය. ඇය මහත් ආශාවෙන් සිටියේ කිසිදු උපද් රවයකින් තොරව පැමිණෙන ඔහුගේ දෙතො
In stock
මමියේ විනිශ්චය

මමියේ විනිශ්චය

1821, ලන්ඩන් නුවර ඊජිප්තු කෞතුකාගාරය. ඊජිප්තුවේ සිට පැමිණි ජියෝවානි බැටිස්ටා බෙල්සෝනිගේ ඊජීප්තු පුරාවස්තු ප් රදර්ශනය ආරම්භ වන්නේ, ඔහු විසින් රැගෙන එනු ලැබූ අසමසම මමියක වෙළුම් ඉවත් කිරීමෙනි. ඉතා සුරක්ෂිතව සකස් කරන ලද මමිය තුළින් නරඹන්නන් භීතියෙන් මුසපත් කරවන මිනිස් සිරුරක් මතු වේ. එහෙත්, පසු දින රාත් රියේ මමිය අතුරුදහන් වන අතර ප් රදර්ශනයට එක් වූ තිදෙනෙකු ඝාතනයට ලක් වේ. ලන්ඩනයේ විශිෂ්ටතම රහස් පරික්ෂකයා වූ ඉන්ස්පෙක්ටර් හිගින්ස් හට ඒ මනුෂ් ය ඝාතන වල විමර්ශන භාර වෙයි. එම ඝාතන සහ මමිය අතුරුදහන් වීම අතර සමීප සබඳතාවයක් තිබේ දැයි කුතුහලයට පත් වන හිගින්ස්ට; වංශවත්, රූමත් ලේඩි සුසානාගේ සහාය ඇතිව මෙම ප් ර
In stock
කලෙක අපි සොයුරන්ව සිටියෙමු

කලෙක අපි සොයුරන්ව සිටියෙමු

කලෙක අපි සොයුරන්ව සිටියෙමු ronald balson කතුවරයා විසින් ලියන ලද "once we were brothers" කෘතියෙහි සිංහල පරිවර්තනයයි. එය දෙවන ලෝක යුද්ධය හා සම්බන්ධ සත් ය දත්ත පදනම් කරගෙන සිදුකර ඇති ප් රබන්ධයකි. එම යුගයේදී සාමකාමී රටක් වූ පෝලන්තයෙහි ජනතාව, විශේෂයෙන්ම පෝලන්තයේ විසූ යුදෙව් ජනයා ජර්මන් ග් රහණයට හසු වීම නිසා පත් වන දුක්ඛිත තත්ත්වය මෙන්ම, යුද්ධය විසින් පෝලන්තයේ එකම නිවසක හැදෙන වැඩෙන යුදෙව් ජාතික බෙන් සහ ජර්මන් ජාතික ඔටෝ දෙපසක විරුද්ධවාදීන් වීමට හේතු සාධක වන ආකාරයද මෙහි ඉතා අනුවේදනීය කතා පුවතක් ලෙස ගෙන හැර දැක්වේ. එහි වඩාත්ම මතකයේ රැඳෙන අංගය වන්නේ බෙන් සහ හැනාගේ අනුපමේය ආදරයයි.
In stock
දෙහදක සටන

දෙහදක සටන

කැරොලයින් ෆෙයි එම ඍතු ලන්ඩන් සැණකෙළියේ වඩාත් ආකර්ෂණයෙන් යුතු තරුණිය වූවාය. මාකි වුල්කන් සහ ආර්යාවගේ දහහත් හැවිරිදි දියණිය වූ ඇය කුප් රකට සර් මොන්ටේගු රෙවස්බි විසින් ලන්ඩන් සිට සෙවන් ඕක්ස් වෙත අස්රිය ධාවනයකට පොළඹවා ගන්නේ උපක් රමශීලීවය. ඔහු අතරමඟ ගම්බද නවාතැන්පොළක් අසල රිය නවත්වන්නේ ඇක්සලයේ කැඩී යාමක් ගැන කියමිනි. මෙය නවාතැන්පොළේ ඇය සමඟ රාත් රිය නවාතැන් ගැනීම සඳහා සර් මොන්ටේගු විසින් කළ කූට සැලැසුමක් බව දැනගැනීමෙන් ආර්යා කැරොලයින් භීතියට පත්වේ. නවාතැන්පොළෙන් පැන යන ආර්යා කැරොලයින්ට බ් රෙකොන් සාමිවරයා මුණගැසෙන්නේ අහම්බයෙනි. අනතුරුව රහස් සැඟවුනු බ් රෙකොන් මාලිගයට උපායෙන් ඇතුලුවන ඇය එහි දරුණු බිය ජ
In stock
මෙ'දිවිය මෙතනින් නවතමි

මෙ'දිවිය මෙතනින් නවතමි

දයාබර පාඨක භවතුනි, මේ වූ කලී ආත්ම භාෂණයකි. මෙහි කථානායකයා ආර්ථික අසීරුතාවයෙන් තොර පසුබිමක හැදී වැඩුණු පුද්ගලයෙකි. හෙතෙම තරුණ වියේ දී ම ස්වකීය වෘත්තිය ජීවිතයෙහි කුසලතා පළ කරන්නෙකි. මෙහි නිරූපිත කථානායිකාව ආර්ථික අසීරුතාවයන් නිසා අසරණව, අකාරුණික හා ශෝචනීය සමාජ පසුබිමක ගල ග් රහනයට පත් වුණ තැනැත්තයකි. අධ් යාපන වරප් රසාදයෙන් පිබීදි ඉහළ වෘත්තීය ජීවිතයක් උරුම කර ගන්නට ඇය සමත් වුව, නිද් රාගත සන්තාපයක් ඇගේ හෘදයාභ් යන්තරයේ ලැගුම් ගනියි. වසත් සමයක - අන්ධකාර අඩවියක මේ දෙදෙනා ප් රේමාවනද්ධ වෙති. එනමුදු ජීවත් වීමේ ආශාවෙන් මඬනා ලද ඔවුනට මහ පොළොව මත පැවැත්මට අවසර නැත. ජීවන ලාලසාවෙන් ප් රමුදිතව ඔවුන් විඳි අනුරා