Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
කර්නල් සහ එරෙන්දිරා

කර්නල් සහ එරෙන්දිරා

මාර්කස්ගේ කතා කලාවේ හා රීතියේ සංකීර්ණත්වය හඳුනා ගැනීම පහසු කිරීමට මෙන් එකිනෙකට පටහැනි ශෛලීන් දෙකක කතා දෙකක් මෙම ග් රන්ථයේදී ජනක අපට හඳුන්වා දෙයි. කර්නල්' කතාවේ චරිත හා සිදුවීම් එක්තරා නිශ්චිත සමාජ ඓතිහාසික අවධියක සැබැවින්ම වූ යථාර්ථයක් වශයෙන් තාත්විකව ඉදිරිපත් කෙරෙයි. ඔවුන්ට සිදුවී ඇති අසාධාරණය තීව් ර වන විධියට නිරූපණය වන තරමට එම අත්දැකීම් සාර්ව භෞමික ලෙස මානවවාදීව විග් රහ වෙයි... අද්දි බූත යැයි හැගෙන සිදුවීම් සමුදායක් ඇමිණී ගොනුවී ඇති දෙවන කතාව වන 'එරෙන්දිරා' කියවන විට බොහෝ දෙනා කතා කරන ඉන්ද් රජාලික යථාර්ථ රීතිය පිළිබද සාකච්ඡාවකට අප යොමු කරයි. එබඳු සංවාදයකින් රචනාවේ සැගවුණු ජීවිත අර්ථ හා ආකෘත
In stock
සමුගනිමි ගුල්සාරි

සමුගනිමි ගුල්සාරි

සෝවියට් පාලන කාලය තුළ බිහිවු නිර්මාණකරුවන් අතුරින් විශිෂ්ටතම ගණයේ ලා සැලකෙන ලේඛකයෙක් ලෙස චිංගීස් අයිත්මාතොව් අවිවාදයෙන්ම පිළිගනු ලබයි.ප් රචාරකවාදී අවියක් වීමේ අනතුරින් මීදි වඩා පුළුල් පරාසයක් තුළ පන්හිඳ හසුරුවමින් මානව දයාව, ආලය, විරහව ආදී මිනිස් ගති ලක්ෂණයන් පිළිබව අසිරිමත් විග් රහයක යෙදුණු අයිත්මාතොව් සෝවියට් සාහිත් ය තුළ සිය අනන් යතාවය රැකගත්තේ රමණිය වු නිර්මාණ රටාවක් බිහි කරමිනි. සමුගනිමි ගුල්සාරි නම් මේ නවකතාව ඔහුගේ කෘති අතුරින් සුවිශේෂ නිර්මාණයක් සේ සලකනු ලබයි.මිනිසෙකු සහ අශ්වයෙකු අතර ඇතිවන අපූර්ව සම්බන්ධතාවයක් හෘදයාංගම අයුරින් පාඨකයා හමුවේ තබන මෙම නවකතාව අලිම් කොෂොකෝව් නම් දගෙස්තාන් ලේඛ
In stock
චැටර්ලි ආර්යාවගේ පෙම්වතා

චැටර්ලි ආර්යාවගේ පෙම්වතා

ඩී. එච්. ලෝරන්ස් විසින් රචිත lady chatterley's lover විසි වැනි සියවසේ බිහි වූ වඩාත්ම ආන්දෝලනාත්මක කෘති කිහිපය අතරින් එකකි. ප් රකාශයට පත් වූ වහාම අසභ් ය කෘතියක් ලෙස සළකා මහා බ් රිතාන් යයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ තහනමට ලක්වන මෙම කෘතිය සාහිත් ය යේ ප් රමිතිය සහ ප් රකාශනයේ නිදහස පිළිබඳ ලෝක ප් රකාශන ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ ප් රසිද්ධම සහ විශිෂ්ටතම නඩු විභාගයකට පසුබිම සැපයීය. විසි වැනිසියවසේ ලෝක සාහිත් ය යේ විප්ලවීය පරිවර්තනයක් සිදු කළ මෙම ඉංග් රීසි සාහිත් ය කෘතිය කාර්මික ධනවාදය සහ පංති ක් රමය විසින් දූෂණය කර යකඩ සහ ගල් අඟුරු වලට යට කරන ලද මිනිසා සහ සොබා දහමේ ඛේදවාචකයත්, වික්ටෝරියානු සදාචාරය විස
Out of stock
විමසුමක අසිරිය

විමසුමක අසිරිය

තරු පිරුණු අහසත්, මුහුදේ රළ බිඳෙන හඬත් සැමදෙනෙකුම පාහේ අසා දැක තිබේ. එයින් පසු වැඩිදෙනෙකු කරන්නේ එය ජීවිතයේ තවත් අත්දැකීමක් ලෙස පසෙකලා තමතමන්ගේ කටයුතු වෙත නැවත යොමුවීමයි. එහෙත් එවැන්නක් අත්විඳින සිත්තරෙක් හෝ සංගීතඥයෙක් එතැන මොහොතකට නතර වෙයි. අදාළ සංසිද්ධිය තුළ වෙනත් අයෙකු නොදකින අන්දමේ අසිරියක් දකින ඔවුහු, එයින් මනස්කාන්ත සිතුවමක් හෝ මිහිරි සංධ්වනියක් නිර්මාණය කරති. මේ ආකාරයටම ගහකින් ගෙඩියක් වැටීම, සුළඟක කැලඹීම හෝ තරුවක දිලිසීම වැනි, වෙනත් පුද්ගලයෙකු සාමාන් ය දෙයක් ලෙස හැඳින්වීමට ඉඩ ඇති සොබාදහමේ සංසිද්ධි හමුවේ විද් යාඥයාද මොහොතකට නතර වෙයි. අදාළ සංසිද්ධිය අසිරියක් ලෙස සලකා තවදුරටත් විමසා බලන ඔහ
In stock
මුහුණු සයකි අත් දහයකි

මුහුණු සයකි අත් දහයකි

තද්භව තත්සම කියන්නේ මොකක්ද? ඇය ඇසීය. මේක අපේ සිංහල පන්තිය කියලා හිතුවද ගෑනියේ.මම හිතින් බැනීමි.ඇය කවදත් අදාළ ම නැති මාතෘකා ,ප් රශ්න ඇද ගැනීමට හපනියකි.එහෙත් කිසිවක් කතා කරන්නට නැති මෙවන් මොහොතක එකත් වටින්නේ ය.තවත් විකාරයකි.මම පොත් රාක්කයෙන් ජේ.බි ගේ සිංහල පුස්තකයක් හොයන්නට වීමි.එය පොත් ගොන්නේ කොයි මුල්ලක හෝ තිබිය යුතු ය.එ අල්ල පනල්ලේ බිම වැටි ඇති ඩන්හිලක් ඇස ගැටේ.රන්පත ඉවර වී අහවරය.එ කියන්නේ මොන සිංහලේටත් කලින් ඩන්හිල දැල්විය යුතු බවය.ගොළු සංවාදයේ ආතතිය මැද ලයිටරය කොහේටදෝ වීසි කළ බව මතක ය.එ එක්කම පොතක් ඇස ගැටේ.පොත අතට ලන්වද ලයිටරේ හොයා ගන්වද? මං හෙට ආයේ ගන්නම්.දැන් එයා එන වෙලාව. ඇය විසන්ධිව ගි