Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
බැද්දේ කුමරිය

බැද්දේ කුමරිය

ගෙයි ඇතුළේ මැද සාලයේ කොනක, පුංචි මේසයක් උඩ රෑට කන්නට කෑම තියා ඇත. ගෙයි ඇතුළත දැල්වෙන කුප්පි ලාම්පු එළියෙන් ගේ ඇතුළත එළිය වී ඇත. ඒ එලියෙන් මගේ දිගු හෙවනැල්ල ගෙයි එහාට වැනෙන්නේ මහා විශාල රූකඩයක් මෙනි. කෑම මේසයට මම වාඩි වනවිටම, එතනට කුප්පි ලාම්පුවක් හා උස මහත වතුර වීදුරුවක් රැගෙන ආ සුනිලා මේසයේ තිබුණ පුංචි කෑම දීසි මට ලං කළාය. ''වැඩිය මුකුත් හැදුවෙ නෑ මහත්තයා.. මහත්තයාට මෙහෙම කන්න පුළුවන්ද මංදා... මං නයි මිරිස් දාලා පොල් සම්බෝලයන් කොටලා ගත්තා. අනිත්වා නම් අපි රෑට කාලා ඉතුරු වුන කෑම...'' ''මේ දේවල් වැඩිත් එක්ක.. මං හොඳටම බඩගිනි වෙලයි හිටියේ සුනිලා...'' රතු කැකුළු හාල් බතට, දඩ මස් බොරයකුත්, කොච්චි
Out of stock
ගම්වල නම් සැදුන සැටි

ගම්වල නම් සැදුන සැටි

පේරාදෙණිය විශ්වවිද් යාලයෙන් ශාස්ත් රෙව්දී උපාධියද කොළඹ විශ්වවිද් යාලයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද විද් යාලංකාර විශ්වවිද් යාලයෙන් ශාස්ත් රපති උපාධියද සමත්ව ඇති නවනැලියෙ විජේතුංග මහතා කලක් තරුණ කටුයුතු අමාත් යාංශයේ සහකාර අධ් යක්ෂවරයකු වශයෙන් ද විවෘත විශ්වවිද් යාලයේ කථිකාචාර්ය වරයෙකු වශයෙන් ද ශ් රී ලංකා පොත් ප් රකාශකයන්ගේ සංගමයේ අධ් යක් ෂ මණ්ඩලයේ උපලේකම්වරයකු වශයෙන්ද සේවය කළේය. 1980 දී ග් රන්ථ කරනයට පිවිසි ඒ මහතා දැනට ග් රන්ථ දෙසිය අසූවකට අධික සංඛ් යාවක් ලියා පළකර සිටි. ඒ මහතා විසින් ලියා පළ කර ඇති ග් රන්ථ කිහිපයකට රාජ් ය සාහිත් ය සම්මාන ඇතුළු සම්මාන කිහිපයක් හිමි වී ඇත. ලේඛන කලාවට ඒ මහතාගෙන් සිද
Out of stock
සීතල පුළිඟු

සීතල පුළිඟු

"මාවි මං කියන එක හොඳට තේරුම් ගන්න... මං ඔයා හිතන් ඉන්නවා වගේ හිතුන ඕනම වෙලාවක දුවලා පැනලා යන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. මං අන්ධයෙක්. හැබැයි මාවි මට ඇස් දෙකෙන් නොපෙනෙන ලොඩක් දේවල් මං හදවතින් දකිනවා... -අවි (අර්නාවි) "අවී ඔයා ආසා නැද්ද අඩුම තරමේ ඔයාගේ ඇස් දෙකෙන් මාව බලාගන්න හැමදාම හිතින් මවන් ඉන්න රූපෙ නෙමෙයි හැබැහින් මාව බලාගන්න කැමති නැද්ද..." -මාන් යා රාජකරුණා "උඹ මගෙ යකා අවුස්සන්න එපා ඉෂිර... මොකද්ද යකෝ කියන්නෙ අන්ඩර්වර්ල්ඩ් එකේ උන් මට අටෑක් කරන්න මං කවුද යකෝ මං කමාන්ඩෝ ඔෆිසර් දේහිත් වාසලතන්ත් රි... කමාන්ඩෝ කෙනෙක් කවදද බයේ හැංගුනේ අපි යකෙක්ටවත් බය උන් නෙමෙයි මහ කැලේ මහ වැහි වල අපි ඇටෑක් වලට මූ
In stock
ගං තෙර අද්දර - 2

ගං තෙර අද්දර - 2

සවනතෙහි පැටලෙමින් ලිහෙමින් ඇසෙන හෝ ගාන ඇගේ කින්කිණි හඬ මගේ හැඩිදැඩි සිරුරේ රෝමයන් මේ දැනුදු අවදි කරවන බවක් දැණුනි. සිරුර සිපගෙන හමන වේගවත් සුළං රැලි වලට ගත කිළිපොලා යන සෙයකි..ගඟ දිය රැලි වල වේගය නොසෑහෙන්න වැඩි වී තිබුණි. හැමදාමත් මෙන් නොදන්නා සැනසීමක් මට මේ ගං තෙර අද්දරදී දැනෙන්නට විය .. ඉදින් මම ඇයට ආශක්තව යන්නේ නිසගයෙනි. මගේ දෙතොලතර හැමදාමත් මෙන් ඇය අබියසදී ගීතයත් මිමිණෙමින් තිබුණි.. මම මොහොතක් ඇය දෙස බලා අනිමිසයේ යෙදුනෙමි.. පසලොස්වක සඳ පායා තිබුණි.කෙතරම් ආකර්ෂණීය උවද මට ඔබෙන් සමුගත යුතු වනු ඇත. දනිමි ඔබ එදා සේම අදත් අද සේම හෙටත් අප දෙදෙනාට ආශිර්වාද කරන බවයි. ඉදිරියේදීත් විවිධ ස්වරූප වලින් ම
In stock
කෝවිඩ් කාලේ පෑනට ආලේ - වසංගතයක් මැද වෛද්යවරයෙක් මුහුණු පොතේ තැබූ සටහන්

කෝවිඩ් කාලේ පෑනට ආලේ - වසංගතයක් මැද වෛද්යවරයෙක් මුහුණු පොතේ තැබූ සටහන්

''කෝවිඩ් වසංගතය සැබවින්ම අප අතහැර ගොසින්ද? ගෝලීය වසංගතයකට රටක් වශ යෙන් අප මුහුණ දුන්නේ කෙසේද? එහිදී අප කෙතරම් දුරට සාර්ථක වීද? කෝවිඩ් කාලේ පෑනට ආලේ පොත මේ ගැන ගැඹුරින් සිතීමට අප පොළඹවයි. මෙම පොතෙහි වැදගත් පැතිකඩ කිහිපයකි. වසංගතය ආරම්භයේ සිටම නව දැනුම එක් වන සැම විටම ජනතාව එම දැනුමින් යාවත්කාලීන කරමින් එක් කරන ලද සටහන් වසංගතයේ ඉතිහාසය අපට නැවත සිහිපත් කරවයි. වසංගතයට මුහුණ දීමේදී සෞඛ් ය ක්ෂේත් රය තුළ මෙන්ම මුළුමහත් සමාජය තුළත් සිදුවූ සමහර සිදූවිම් පිලිබඳව කෙරෙන උපහාසාත්මක සටනින් එම සිදූවිම් දෙස ගැඹුරින් සිතා බැලීමට අප පොළඹවයි. ප් රජා වෛද් ය විද් යාවේ සමහර මූලික සිද්ධාන්ත පිළිබඳව කෙරෙන සරල හැඳින්