Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
ගිම්හාන ගීතය

ගිම්හාන ගීතය

එවකට පහළොස් වන වියේ පසු වු මයිකල් බර්ග්ට ඔහුට වඩා දෙගුණයක් වයසැති හනා ස්මිට්ස්ව මුණගැසුණේ අහඹු සිද්ධියක් මඟිනි. ඔවුන් දෙදෙනා අතර වූ සරාගී ප් රේම සම්බන්ධය ඒ ගිමිහානය හරහා යන්ත් රයක් නොමැති අහස් යානයක් මෙන් පාව ගියේය. දිනක් ඇය ඔහුටද නොදන්වා නගරය අතහැර ගියාය. ඉන් වසර කීපයකට පසු මයිකල් බර්ග් විශ්වවිද් යාලයේ නිති පීඨයේ නීතිය හදාරමින් සිටි අතර දෙවන ලෝක යුද්ධ සමයේ නාසි වධකාගාරයක යුදෙව් ජාතිකයන් ඝාතනයකර දැමීමට හවුල් වූ කාන්තාවන් කීපදෙනෙකුට විරුද්ධව ඇසුණු නඩුවක් බැලීමට යයි. එහිදී මයිකල්ට හනා ස්මිට්ස්ව නැවත මුණගැසෙයි. ඇය නඩුවේ විත්තිකාරිය බැව් දැනගැනීමට ලැබෙයි. සිය භද් ර යෞවනයේදී පළමුවෙන්ම ස්ත් රීපුරුෂ
Out of stock
ඇමිටිවිලා

ඇමිටිවිලා

1975 ජූලි වලදී කැතී හා විවාහ වූ ජෝ්ජ් ලූට්ස් 1975 දෙසැම්බර්වලදී ඩොලර් 80, 000 කට ඇමිටිවිලාව මිලදී ගත්තේ එහි සිදු වූ මිනී මැරුම් පිළීබඳ කතාව දැන දැනමය. ඩැනියල්, ක් රිස්ටෝපර් හා මෙලිස්සා යන දරු දැරියන් තිදෙනාත් සමඟ 1975 දෙසැම්බර් 18 වෙනිදා ඔවුන් සියලු දෙනාම එහි පදිංචියට එන්නේ හැරී නම් ලැබ් රඩෝර් වර්ගයේ බල්ලාද සමඟිනි. ඔවුන් ඒ නිවසේ වාසය කළේ දින 28 ක් පමණි. එයට හේතු වූ කරුණු කාරණා සමඟ ඇති වූයේ මහත් ආන්දෝලනයකි. ඇමරිකන් අද්භූත සිද්ධි ඉතිහායේ අමිටිවිලාවට අයත් වන්නේ සුවිශේෂ ස්ථානයකි. සමහරෙක් මෙය සත් ය බව විශ්වාස කල අතර සමහරකු පැවසුයේ මේ සියල්ල අතිශෝක්තියෙන් මැවූ නිර්මාණ බවයි. කෙසේ වෙතත් මෙයින් පිටුව ග
In stock
දෙමාපිය දූදරු සබඳතා

දෙමාපිය දූදරු සබඳතා

කතෘගේ ''යුග දිවියට පිවිසෙන්න පවතින්න'' යන කෘතියේ දිගුවක් ලෙස මෙම කෘතිය හැඳින්විය හැකිය.මෙම පොත දෙමාපියන්ට හා අළුත විවහ වු දරුවන්ට නව දැක්මක් සඳහා උපකාරීවනු ඇත. කතුවරයා විවහා ජීවිතයේ වසර 45 ක අත් දැකීම් හා අත්විදීම් ඇති දරුවන් තිදෙනෙකුගේ පියෙකි.1964 පේරාදෙනියේ විශ්වවිද් යාලයට ඇතුළු වී සාමාන් ය කලා උපාධියක් ලැබුවෙකු වන අතර මනෝ විද් යාව පිළිබඳ ඩිප්ලෝමාවක් හා උපදේශනය පිළිබඳව උසස් පාඨමාලාවක් ද හැදෑරුවෙකි. වසර 20 කට අධික කාලයක් දිවි නසා ගැනීම් වැලැක්වීමේ වැඩසටහනකද, කුරුණෑගල කතෝලික පදිවියේ විවාහ අපේක්ෂක සමුළුවේ ප් රධාන සංවිධායක ලෙසද වසර 21 කට කාලයක් ස්වේච්චාවෙන් සේවය කරන්නෙකි. වර්ල්ඩ් විෂන් ලංකා ආයතන
In stock
ඔබ නැති මා
In stock
අළු පාට කොබෙයියෝ

අළු පාට කොබෙයියෝ

''නිල් කොබෙයියා මිදුළ පුරාම මොනවාදෝ හොය හොය ඇහිඳින්න ගත්තා..... පුංචි හොට සැරින් සැරේට බිමට නැමෙනවා.... රන්දුලී බලාගෙන හිටියා..... මොකද්දෝ සද්දෙකට බය වෙලා නිල් පාට කොබෙයියා ''සට සට'' ගාලා පියාපත් ගහලා ඉගිල්ලිලා ගියා.. රන්දූලිට දුක හිතුනේ නෑ.... පාළු දැනුනෙත් නෑ.ඒත් තමන්ගේ ජීවිතේට ඇවිත් නොකියම ගිය අළු පාට කොබෙයියන්ව මතක් උනා. -අළු පාට කොබෙයියෝ- 2018 වර්ෂයේ දී උතුරු මැද පළාත් කලා උළෙලේ ප් රථම ස්ථානය දිනා ගත් සම්මාන ලාභී'' අළු පාට කොබෙයියෝ ''මගේ කුළුදුල් කෙටි කතා සංග් රහයයි.ජීවිතයේ විවිධ ඉසව් වලදී ඇසු දුටු අත්විදි බොහෝ දේ අළු පාට කොබෙයියන්ගේ පියාපත් අතර මෙසේ සඟවා ඔබට පුදන්නට අවසර......... -අනෝමජී
In stock
නිහඬ පාසල

නිහඬ පාසල

පේරාදෙණිය විශ්ව විද් යාලයෙන් විද් යාවේදි උපාධියක් ලබා ගල්කිස්සේ ශුද්ධ තොමසුන්ගේ විදුහලෙන් ගුරු දිවිට අරඹන ඔහු කොළඹ ආනන්ද විද් යාලයේ විද් යා අංශ ප් රධානී ලෙසද නයිජීරියාවේ සොකෝටා ප් රාන්තයේ අබ්දුල්ලාභි ෆෝඩියෝ විද් යාලයෙහි නියෝජ් ය විදුහල්පති ලෙසද කොළඹ ඩි.එස්.සේනානයක විද් යාලය, ඕමානයේ මස්කට් නුවර ශ් රි ලංකා පාසල සහ කොළඹ ගේට්වේ විද් යාලයෙහි විදුහල්පති ලෙසද සේවය කළේය.දැනට කොළඹ විදුර විද් යාලයේ ප් රාථමික විදුහල්පති ධූරය හොබවයි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද් රයන්ගේ 'පේමතෝ ජායතී සෝකෝ' නාට් යයෙන් වේදිකාවට එන ඔහු ආනන්ද විද් යාලයේ කුලරත්න ශාලාව විවෘත කිරීම සඳහා 'අනඳ උදාව' වේදිකා නාට් යය රචනා කොට අධ් යක්ෂණ
In stock
සහකම්පන

සහකම්පන

"ඇත්ත වශයෙන්ම අපි මොන ආගමේ වුනත් අපට තියෙනවා හෘදය සාක්ෂියෙන් අපට බලකරන වගකීමක් ඉටු කරන්න. ඒ තමයි අප සතු විභවයෙන්, අප සතු හැකියාවෙන් කොටසක් සමාජයේ දුබල කොටස් සව්මත් කිරීම සඳහා යොදවන එක. වෛද් ය ශාස්ත් රය හැමෝම දන්නෙ නෑ. නමුත් වෛද් ය ශාස්ත් රය දන්නා වෛද් යවරයා ඒ දැනුමෙන් වෛද් ය ශාස්ත් රය නොදන්නා රෝගියා සුවපත් කරනවා. දැනුමෙන් සන්නද්ධගුරුවරයා දැනුම නැති ශිෂ් යයාට එය ලබා දෙනවා. නිර්භීත වීර පුතුන් සටන් බිමට ගොස් අප වැනි බියසුල්ලන් සතුරාගෙන් ආරක්ෂා කරනවා. මේ විශ්වයේ ඇති නැති දෙපාර්ශවය අතර තිබෙන පරතරය ඔන්න ඔහොම තමයි පෑහෙන්නේ." "ඔයාලගෙ මිනිස්සු ජීවත්වෙන්නෙ අද ලෝකෙ අන්තිම දවස කියල හිතාගෙන. කිසිදෙයක් සැලස