Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
නවාතැන් අඩවිය

නවාතැන් අඩවිය

හේතුවක් නොමැති තැනක ඵලයක් තිබිය නොහැකිය. හේතුවක් ඇති තැනක ඊට උරුම වන්නාවූ ඵලයක් ඇත්නම් එය කිසිවෙකුට නැතිකළ නොහැකිය. එබැවින් ඵල ලැබීමට, ඵල වෙනස් කිරීමට, ඵල නොලැබීමට කළ යුතු එකම දෙය හේතු බිහි නොකිරීම හෝ හේතූ වෙනස් කිරීමය. මිනිසත් බව ලැබ මිනිස් ගති ලක්ෂණ පුරුදු පුහුණු කරන පවත්වන කෙනෙකු ඇත්නම් ඔහු සියලු දෙවියන්ට, අමනුස්සයන්ට, ශුද්ධවන්තයන්ට වඩා උසස්ය. ශ් රේෂ්ඨය. "පරම දුල්ලභෝ මනුස්සත්ත පටිලාහෝ" (මිනිසත් බව ලැබීම උතුම් කරුණු අතරින් ද ඉතා උතුම්ය) සංසාර ගමන තනිව යන ගමනක් හෝ තනිව ආ ගමනක් නොවේ. තමන් ළඟ ඉපදුණු, ජීවත් වෙන, ආශ් රය කිරීමට ලැබෙන මිනිසුන්, තිරිසන් සතුන්, නොපෙනෙන අමනුෂ් යයින් සියලු දෙනා තමන් ළඟ
In stock
හංසයෝ ඉගිළෙති
Out of stock
කම්බි වැට

කම්බි වැට

පොඩ්ඩියේ, මනුස්සයො හිරතල ගන්නේ දරුමල්ලො හදාගෙන සතුටින් සමාදානෙන් ජීවත් වෙන්න. ඒ මහත්තයට පුළුවන් ද උඹට දරුවෙක් දෙන්න ? අම්ම ඔය කියන්නෙ සුධීරට දරුවො හදන රහස් ක් රියාවලියෙ යෙදෙන්න බෑ කියන එකනේ. ඉතින් මොකක් ද ප් රශ්නේ?" දීග ගියහම උබට තේරෙයි. මෝඩියෙ ගෑනුන්ට මිනිස්සුන්ට රහස් ඕනකම් ඇති වෙනව යි ජයවතී දුවට කීවේ පහත් හඬෙනි. ඒ ඕන කම් තරුණ කෙල්ලෙක් හැටියට මට දැනුත් ඇති වෙනව. ඒ වුණාට ලැබෙනවද? නොලැබුණා කියල මං බලහත්කාරෙන් හොර රහසේ ලබා ගන්න යනවද? මම ඒ මනුස්සය බැන්දත් මම ම තමයි. අම්මේ ඒ මහත්තයට දැන් ඕන රහස් ජීවිත බලාපොරොත්තු වෙන කාමයෙන් උමතු වෙච්ච ජේත්තුකාර ගැනියෙක් නෙවෙයි. එයා ආදරයෙන් රැකබලා ගන්න පුළුවන් සැබ
Out of stock
මනුස්සාත්ම - දයාවංශප්රකාශන

මනුස්සාත්ම - දයාවංශප්රකාශන

"කළුවා මේ යන්නෙ නාලාගිරි ඇතා වාගෙ පියවතී පස්සෙන්. කළුව ඇළට එක්කරගෙන ගිහිං ආපහු ඇවිත් ගහේ බඳින කල් ඇහැක් පියෙව්වේ නෑ. මං බඳිනව නම් බඳින්නෙ මේකි. වෙන කවුරුවත් නොවෙයි මේකි. කියල ඒ වෙලාවෙ ම හිතාගත්තා. "මං ගිහිං එන්නම් කළුවො කියාගෙන පියවතී යන්න හදනකොට ම මං උඩින් ගියා ළඟට. "මාත් හැංගිලා බලා හිටියෙ කවුද මේ හපන්කම කරන්නෙ කියල බලා ගන්නයි ...." "ඉතිං දැක්කද? දැක්කා නේන්නම්. මට ඇරෙන්න ගැනියෙකුට නෙමෙයි කොයිම පිරිමියෙකුටවත් මෙව්වල් කරන්න බැරි මේ කළුවා උඹට මෙව්වල් වෙච්ච එකනෙ පුදුමේ කියන්නෙ. ඔයිට වැඩිය සැර හරකෙක් වුණත් මේච්චල් කරන්න මට පුළුවන්." පියවතී මගෙ මූණ දිහා බලාගෙන හිනැගි හිනැගි කිව්වා. ඒ කිව්වෙ මට.
Out of stock
පැරණි ලක්දිව වස්ත්රාභරණ

පැරණි ලක්දිව වස්ත්රාභරණ

පැරණි ලක්දිව වස්ත් රාභරණ මාලිංග අමරසිංහ ජ් යෙශ්ඨ කථිකාචාර්ය පුරාවිද් යා අධ් යයන අංශය කැලණිය විශ්වවිද් යාලය ඇඳුම් ඇඳීමෙහි මූලික අරමුණ කවරක් වුවත් බොහෝ කලක සිට ඇඳුම් භාවිතයට ගනු ලැබුවේ සිරිතක් ලෙසිනි. සමාජ ක් රමයන්හි දක්නට ලැබෙන සංකීර්ණ ස්වභාවයන් හේතුවෙන් ඇඳුමෙහි උපයෝගීතාව ශරීරයේ ආරක් ෂාවටත් වඩා විලාසිතාවක් මෙන් ම සමාජ සංස්ථාවේ උස් මිටිකම් හඟවන ප් රකාශන මාධ් යයක් ද විය. කල්යාමේ දී විවිධ මෝස්තරවලින් සංකීර්ණ වූත්, අලංකාර වූත් ඇඳුමෙහි විසිතුරු බව තවත් ඔපවත් කර ගත්තේ ඊට වඩාත් ගැලපෙන ආකාරයට සැකසූ වෙනත් ආයිත්තම් ද භාවිත කිරීමෙනි. අවුරුදු දහස් ගණනක් තුළ විවිධ ප් රදේශවල විවිධ සමාජ සංස්ථාවන්හි දක්නට ලැබු
In stock
අපේ කාලයේ වීරයෝ

අපේ කාලයේ වීරයෝ

"අපේ කාලයේ වීරයෝ" නම් වූ මෙම යොවුන් නවකතාව එක හුස්මට කියවා රසවිඳිය හැකි ත් රාසයෙන් හා වීරත්වයෙන් පිරුණු රමණීය වෘත්තාන්තයකි. යාල නැගෙනහිර වනාන්තරය පසුබිම් කොට රවිත මෙම නවකතාව තුළින් නිරූපණය වන්නේ ගැටවර වියේ පසුවන අධිෂ්ඨාන ශක්තියෙන් යුක්ත ළමා පිරිසක් මහ වන මැද දී මුහුණ දුන් ත් රාසජනක අත්දැකීමකි. සිහින් දිය දහරාවක් සේ සුමුදුව ගලායන මෙම නවකතාවෙන් වනාත්තරයේ ඇති සුන්දරත්වයත්, එහි ඇති බියකරු බවත් ඉතා කදිමට විචිත් රණය වෙයි. එපමණක් නොව අලි ඇතුන්, වග වලසුන්, දිවියන්, කුළු මීමුන්, මොනරුන් වැනි සතුන්ගේ විසිතුරු ලෝකයටද ඔබව කැඳවාගෙන යයි. වන කතා කියවීමට ප් රිය කරන පාඨකයින්ට මෙය ඉතා රසවත් විය හැකි අතර මේ තුළි
In stock
අහස් ඉම

අහස් ඉම

ඕස්ට් රේලියාවේ සිඩ්නි නගරයේ වාසය කරමින් සිංහල සාහිත් යයට සහ සංස්කෘතියට ඉමහත් සේවයක් කරන සමන් මහානාම දිසානායක මහතාගේ නවතම නවකතාව වන 'අහස් ඉම' සාහිත් යය කෘතිය පිළිබඳ වචන කිහිපයක් හෝ ලියා එය ඇගයීමට අවස්ථාව ලැබීම ඉමහත් සතුටකි. පැරණි සංස්කෘත සම්ප් රදායට අනුව වීමසීමේදී මෙබඳු සාහිත් යමය කෘතියක මූලික අංග පහක් තිබීම අවශ් ය වේ. එම අංග පහ නම් සඤ්ඤා, නිමිත්ත, කර්තෘ, ප් රමාණය සහ ප් රයෝජනය නම් වෙයි. මෙම කෘතියේ සඤ්ඤාව වනුයේ "අහස් ඉම" යන්නයි. දියුණුව පතන, ධෛර්යමත්, ඉදිරියට යාමේ අරමුණක් ඇති පද්මාවතී චරිතය තුළින් ග් රන්ථ සඤ්ඤාව මතු කොට දැක්වෙන්නේ ඉතාමත් දක් ෂ ලෙසය. පද්මාවතීගේ දියුණුවේ සහ බලාපොරොත්තුවේ ඉම අහසයි.
In stock
ලක්දිව ලන්දේසි ප්රයත්නය (1638 - 1796)

ලක්දිව ලන්දේසි ප්රයත්නය (1638 - 1796)

ලක්දිව ලන්දේසි ප් රයත්නය නැමැති මෙම කෘතිය මෙරට වර්ෂ එකසිය පනස් හයක (1640-1796) කාලයක් තුළ මුහුදු බඩ ප් රදේශ අල්ලාගෙන පාලනය කළ දෙවන අපරදිග ජාතියේ ක් රියා කලාපය පිළිබඳ කථා පුවත පාඨකයා ඉදිරියේ තැබීමකි. මෙරට ලන්දේසීන්ගේ කටයුතු විවරණය කෙරෙන පරිපුර්ණ ග් රන්ථයක් මෙතෙක් සිංහල භාෂාවෙන් නොතිබීම විමතිය ගෙන දෙයි. ඔවුන්ගේ පාලනයේ විවිධ පැතිකඩ පිළිබඳව ග් රන්ථ පර්යේෂණ ලිපි යනාදිය ලියවී ඇතත්, එය ඉංග් රීසි භාෂාවෙනි. මෑතකදී පළකළ ශ් රී ලාංකේය ඉතිහාසය නැමැති කෘතියේ මවිසින් ලියන ලද ලන්දේසි ක් රියා කලාපය විස්තර වී ඇතත්, එයද ප් රාමාණික නොවේ. විශේෂයෙන් එම කෘතියේ ආවරණය නොවු පැතිකඩ විස්තරාත්මක වශයෙන් හා නුතන පර්යේෂණ ද අ
In stock
වැනීසියේ බණ්ඩාර

වැනීසියේ බණ්ඩාර

පොතු නොහැරීය තිරිගු පැහැයේ සම, දිගු දෙපා, ඝනකම් වරලස ඇති ඉතාලි කෙල්ලෝ ශෝභමාන බව සැබෑය. මඟ තොට ඇවිදින ස්ත් රීන්ගේ නිරුවත් උරහිස් උලුප්පන ගවුම් කරවල්, කොණ්ඩා ගෙතුම් මා අගය කළ මුත් නාපෝලියේ තැන තැන ඇති මූර්ති කැටයම් හා ඉපැරණි ගොඩනැඟිලි තුළ ඇති නානාප් රකාර සිතුවම් ඊටත් වඩා වැඩියෙන් මගේ හදවත ඇද බැඳගෙන තිබිණි. එහි ඕනෑම අහුමුල්ලක් මට නම් කව්යක් බඳුය. ලලනා ලාලිතය අමතක කරවන සුලුය. "මෙහේ පිරිමින්ට ඕනෑ ගෑනු එක්ක කතාව නෙමෙයි, ගෑනු රස විඳින්න, මස්සිනා එකට එක කීවේය. "ගෑනුන්ට විතරක් නෙමෙයි, ඉතාලි පිරිමි හුඟක් දේට ආස කරනවා... කලාව රස විඳින්න, රේස් කාර් එළවන්න, කෑම උයන්න, මල් වවන්න, තව ජෙලාටෝ වලට... දේකට තියෙන
Out of stock
රිදී හවඩිය - සරසවි ප්රකාශන

රිදී හවඩිය - සරසවි ප්රකාශන

සියුම් කලාකාරියක් හැටියට නාට් ය රසයෙන් පරිපූර්ණ ප් රථම සිංහල නවකථාව - සිරියලතාව - බිහි කිරීමෙන් සතළොස් වියෙහි දී ම පාඨකයන්ගේ ඉමහත් ගෞරවාදරය දිනු වැල්ලෙවත්ත ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලෙවත්තේ මධ් යම පංක්තියේ පවුලක උපන්නේ ය - හෙළ දිව මහ කතා තරු මෙන් අඩ සිය වසක් සපුරා බැබැළුණේ ය. හෙතෙම, ජන්ම දායාදය වශයෙන් ලත් කලා කෞශල් යය ඇත්තේ විය - සිංහල, පාළි, සංස්කෘත, ඉංග් රිසි ආදී භාෂා ශාස්ත් රයන්හි හසළ බුද්ධියෙන් විශාරද විය - ලොකයාගේ චරිත ලක්ෂණ හැඳිනීමේ තියුණු නුවණින් ප් රවීණ විය - අවලෝකනයෙන් හා ප් රතිභා ශක්තියෙන් අග් රප් රාප්ත විය - තමා විසින් ම නිර්මිත නිරාකූල ව් යක්ත ශෛලියකින් සි
In stock
ආර්ථික කුලී ඝාතකයෙකුගේ පාපොච්චාරණය

ආර්ථික කුලී ඝාතකයෙකුගේ පාපොච්චාරණය

ජෝන් පර්කින්ස් විසින් හෙළිදරව් කරන අන්දමට ආර්ථික කුලී ඝාතකයන් යනු ඇමරිකන් අධිරාජ් යවාදී පද්ධතිය පිටුපස සිටින, ලෝකය පුරාම ඩොලර් ට් රිලියන ගණනක් වංචා කරන, විශාල වේතන ලබන, වෘත්තිකයන් සමූහයකි. මොවුන්ගේ මෙවලම් වන්නේ වංචනික මුල් ය වාර්තාවන්, ගසාකෑම්, දුෂිත මැතිවරණ, ලිංගික පෙලඹවීම් සහ මීනිමැරුම්ය. ඒ ඒ රටවල බලයට පත්වන ජාතික රාජ් යයන්හි නියෝජිතයන්ට කරන බලපෑම් මඟින් ඉහත මෙවලම් පාවිච්චි කර මේ ආර්ථික කුලී ඝාතකයෝ තමන්ගේ මෙන්ම අධිරාජ් යයේද අපේක්ෂාවන් සාක්ෂාත් කර ගනිති. ජෝන් පර්කින්ස් ජාත් යන්තර උපදේශක සමාගමක වැඩ කරමින් සංවර්ධනය වන රටවලට විශාල ණය තොගයක් පටවා ඉන් එන ආදායම් ඇමෙරිකානු සංගතවලට හැරවීමේ අත්දැකීම්
In stock
ගැලවුම්කාර ඉසිවරයා

ගැලවුම්කාර ඉසිවරයා

ඉතාලෝ කැල්විනෝ වරක් ගෝර් විදාල්ව හැඳින්නුවේ අවිඥානයක් නැති මිනිසෙකු වශයෙනි.නවකතාකරුවෙකු වශයෙන් පමණක් නොව, සමහරවිට ඊටත් වඩා, සාහිත් ය විචාරකයෙකු සහ දේශපාලනික රචකයෙකු වශයෙන් ගෝර් විදාල් ලෝක ප් රසිද්ධ ය. එක් අවස්ථාවකදී එවකට ජීවතුන් අතර සිටි විශිෂ්ටතම ඇමරිකානු නවකතාකරුවන් තුන්දෙනාගෙන් කෙනෙකු වශයෙන් ඔහු සැලකුණි. ස්ථාපිත ආගම් සහ සම්මත දර්ශනවාද ධනපති සමාජය තුළ කෙමෙන් අර්බුදයට යද්දී, ජීවිතය සහ මරණය අතර පවතින සත් යතාව යළි නිර්වචනය කිරීමේ ආධ් යාශයෙන් ඔදවැඩෙන මිනිසා, පෙරළා ඒ ධනපති සමාජ ක් රමයේම ගොදුරක් වන සැටි මේ නවකතාවෙන් විචිත් රවත්ව නිරූපණය කෙරේ.
Out of stock
සිතංග චිත්තාභිලාෂය

සිතංග චිත්තාභිලාෂය

ඔය සිත කියන්නෙ දකින දේ උකහා ගන්න සැදුන භාජනයක්. වෙන දෙයක් ඔතැන නෑ. අන්න හරි දකින දේ ඔහු මිමිනුවේය. මනස කියන්නෙ ඒ දකින දේ ආරක්ෂා කරන්න සැදුන තැනක්. ඔබ කියන්නෙ එතකොට ලිතියම් වගේ දේවල් බොරුයි කියලද? c 8 h 15 nao 2 කියන්නෙ සෝඩියම් වැල්ප් රෝඒට්. එහෙම ඒවා අදාළ නැද්ද? c 8 h 15 nao 2 කියන්නෙ සූත් රයක්. හැකිනම් මේ ගැටලුව ඔය කියන සංයුතිය අඩු වැඩි කරලා මට විසඳලා පෙන්වන්න. ඔහු අභියෝග කළේය. මතක තියාගන්න අපි ඉගෙන ගත්ත දේවල් සහ සැබෑව සසඳා ගන්න අපිට තිබෙන්න ඕනෑ සහජ හැකිකමක්. ඒක නැතිනම් ඔය මොන සමීකරණය තිබුණත් වැඩක් වෙන්නෙ නෑ. ඔබට මොනවා හරි ඇස් දෙකට පෙනෙනවද මේ ලෝකේ? ඔව් අන්න ඒ හැමදෙයක්ම හේතූන්ගේ ප් රතිඵල හ්ම්
In stock
මාස්ටර් සහ මාගරීටා

මාස්ටර් සහ මාගරීටා

1891 වසරේදී රුසියාවේ 'කීව්' නගරයේදී උපන්නේ ය. වෛද් ය වෘත්තිකයකු වශයෙන් මුලින්ම සේවයට බැඳෙන ඔහු පසුකාලීනව මොස්කව් නුවරට පැමිණ නාට් ය රචනයේත්, නවකතාකරණයේත් දිගින් දිගටම නියැලුණේ ය. අවිනිශ්චිතභාවය, දරිද් රතාවය, කුසගින්න හා අයහපත් සෞඛ් ය තත්ත්වය තමන් අතැ'ර නොයන ගමන් සගයන් බවට පත්වෙද්දීත් සාහිත් යකරණය කෙරෙහි වන අප් රමාණ ඇල්මෙන් යුතුව බුල්ගාකොව් එහිම නිරත වන්නේ, රාජ් ය ආඥාදායකත්වයේ යකුළු පහර නොනැවතී ඔහු හිස මත පතිත වෙද්දීත් ය. 1929 දී 'මාස්ටර් සම මාගරීටා' නම් වූ මේ අතිශ් රේෂ්ඨ නවකතාව රචනා කිරීම අරඹන ඔහු එය අවසන් කරන්නේ 1940 දී ය. ඉන්ද් රජාලික යථාර්ථවාදය යනුවෙන් අප අද හඳුනාගන්නා රචනා මගෙහි ලකුණු විශ
In stock
අයිස් මෝල හන්දියෙ අතුලයගෙ කතා සයුර

අයිස් මෝල හන්දියෙ අතුලයගෙ කතා සයුර

ඇත්තටම ට් රෘත් එක නම්, උඹ තමුන්නැහෙලා වගේම අපිත් බොහෝම බො.... හෝ.....ඕ...ඕ.....ම සාමාන් ය මිනිස්සු කියන එක විතරයි. අර ඉහත කියපු මැජික් එක, හයේ සීමාව ඇතුළෙ විතරයි. අඟල් පනස්පහේ රූපපෙට්ටිය ඇතුළෙ විතරයි. මට ඕනැ කරන්නෙ, මං තුළ ඉන්න ඒ සාමාන් ය මිනිහව ඇදලා අරන්, කනපිට ගහලා ඔබට පෙන්වන්ට. අන්න ඒකට තමයි මේ ලියවිල්ල. හෝඩියේ ඉඳන්, අවුරුදු දහඅටේ ඉඳන්, අවුරුදු හතළිහේ ඉඳන් මට මුණගැහැණු අපූරු මිනිස්සු, සුන්දර සිදුවීම්, විශ්මිත කියුම් කෙරුම්, කඳුළ හිනාව මේ කතන්දර ඇතුලෙ ඉඳීවි.මට හිතෙනවා. ඒ අතීත සැමරුම් මාවතේ ඇවිදිනකොට, වයසට යන අපි හැමෝටම, ජීවිතය ගැන අලුතින් හිතන්ට පුළුවන් වේවි කියලා. ජීවිතයට තවත් ආදරය කරන්ට පු
In stock
දිවුරුම් ප්රකාශ නීතිය

දිවුරුම් ප්රකාශ නීතිය

දිවුරුම් ප් රකාශ යනු නීති ක් ෂේත් රයේදී මෙන්ම එදිනෙදා ජීවිතයේ බොහෝ කටයුතු වලදී ද නිතර භාවිත වන නීතිමය ලියවිල්ලකි. ඒ සම්බන්ධ නීතිය හරිහැටි නොදැනීමෙන් අගතියට පත්වන සේවා දායකයින් නිතර නගන මැසිවිලිද, බොහෝ ප් රත් යන්ත ප් රදේශවල නීතිඥවරුන්ගේ ඉල්ලීම මතද සිංහලෙන් මෙම නීති ප් රදේශය පිළිබඳ ග් රන්ථයක් නොමැතිවීමේ අඩුව පිරිමැසීම සඳහා ද මෙම ග් රන්ථය සම්පාදනය වීමට හේතු විය. මෙහි දිවුරුම් ප් රකාශ වල ප් රයෝජනවත් භාවය, ඊට අදාල ව් යවස්ථාපිත නීතිමය ප් රතිපාදන, දිවුරුම් ප් රකාශයක් දීමේ හැකියාව ඇත්තේ කාටද, එවැන්නක් සහතික කළ හැක්කේ කාටද, විධිමත් දිවුරුම් ප් රකාශයක අන්තර්ගත විය යුතු කරුණු අවධිමත් හෝ ව් යාජ දිවුරුම් ප
In stock
වංචා වැළැක්වීමේ නීතිය

වංචා වැළැක්වීමේ නීතිය

පිළිකාවක් මෙන් සමාජගත වී ඇති වංචා වැළැක්වීමට මෙරට අපරාධ නීතියේ සහ සිවිල් නීතියේ ඇති ප් රතිපාදන සියල්ල අන්තර්ගත මෙම ග් රන්ථය, පරිච්ඡේද 10 කින් යුක්තය. වංචා වැළැක්වීම සඳහා දණ්ඩ නීති සංග් රහයේ 398 වගන්තියේ සිට 407 වගන්තිය දක්වා වන ව් යවස්ථාපිත ප් රතිපාදන හා ඊට අදාළ විනිශ්චිත නඩු තීරණ ඇසුරින් කෙරෙන විවරණයක් පළමුව අන්තර්ගත වේ. එසේම කූට ලේඛන/සැක කටයුතු ලේඛන හා සබැඳි වංචා ගැන විග් රහ වන දණ්ඩ නීති සංග් රහයේ 452 සිට 478 ඈ වගන්තිය දක්වා ප් රතිපාදනද ඊට අදාළ නඩු තීන්දු ද මෙහි ඇතුළත් කර තිබේ. සිවිල් නීති දෘෂ්ටි කෝණයෙන් 1840 අංක 7 දරණ වංචා වැළැක්වීමේ ආඥා පනතේ 1 සිට 19 දක්වා සියලු වගන්තිද ඊට අදාළ නඩු තීන්දුද
In stock
අධිකරණයට අපහාස කිරීමට අදාළ නීතිය

අධිකරණයට අපහාස කිරීමට අදාළ නීතිය

නීතියේ ආධිපත් යය, නීතියේ පාලනය සමාජයකට අත් යවශ් ය වන්නේ එසේ නොවුවහොත් මනුෂ් යයා තුළ සිටින දෙවියා පසුබැස තිරිසනා ඉදරියට ඒමට අවකාශ තිබෙන බැවිනි. බුදුන් වහන්සේ පවා සබ්බේ තසන්ති දණ්ඩස්ස (සියලු සත්වයෝ දඬුවමට බිය ඇත්තාහුය) යනුවෙන් දේශනා කළේ එහෙයිනි. නීතියේ ආධිපත් යය රජයන සමාජයක ප් රධාන ලක් ෂණය වන්නේ අධිකරණයට මිනිසුන්ගේ ඇති බය පක් ෂපාතකමයි. එනම් අධිකරණ නියෝගයන්ට හා තීන්දුවලට එකඟවීමයි. ඊට එරෙහිව නීතිය අතට නොගැනීමයි. එසේ නීතිය අතට ගෙන අධිකරණ තීන්දු තීරණ වලට එරෙහිව යමෙකු කටයුතු කළොත් එතැනදී අධිකරණයට අපහාස කිරීමේ වරද සංස්ථාපනය වේ. මේ මාතෘකාව යටතේ පොතක් ලිවීමේ අදහස නූතන සමාජයේ විටින් විට මතුවන ප් රතිවිරෝධ