Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
දඟ පැංචා ඒමිල්

දඟ පැංචා ඒමිල්

ඒමිල් ගැන අහලා නෑ? පුදුමයි ලෝකය පුරා රටවල් බොහොමයක ළමා ළපටි වගේම වැඩිහිටි කෝටි ගණණක් දෙනා ශය දඟ පැංචා ගැන දන්නවා. ඒමිල්ගේ චරිතය මැවූ ඇස්ට් රිඩ් ලින්ඩ්ග් රන්ගේ පොත් ලෝකයේ භාෂා අසුපහකට පරිවර්තනය කර තිබෙනවා. ඒ නිසා ඒමිල් ජීවත්වෙන ස්වීඩනයේ, ස්මොලන්තෙ, ලොන්නබැරියේ ගමේ අය පමණක් නෙමෙයි මුළු ලෝකයේම අය එයාගේ දඟ වැඩ ගැන අහලා තියෙනවා. පෙනුමෙන් නම් පුංචි ඒමිල් පුංචි සුරදූතයෙක් වගේ. ඒත් එයාගෙ වැඩ නම් ඉතින් ... නැහැ! කියවලාම බලන්නකෝ. ඒමිල් හැමතිස්සෙම මොකක්හරි ජරමරයකට හුටපටයකට පැටලෙනවා.සමහරක් හිතාමතාම කරන ඒවා. සමහරක් නොදැනුවත්ව ම සිද්දවවෙන ඒව. මේව ගැන ඒමිල්ගේ අම්මා නිල් පාට කවර තියන ඇක්සයිස් පොත්වල ලියල තිබ්
Out of stock
බ්ලෙයාර් විච්

බ්ලෙයාර් විච්

බ්ලෙයාර් පිහිටි, 1785 වසරේ සිට ශාපලත් වනාන්තරයක්....! එහි ජීවත් වූ යක්දෙස්සියක් එතැන් පටන් ශත වර්ෂ දෙකක කාලයක් තුලදී එහි සිදු වූ අද්භූත බිහිසුණු සිදුවීම් පෙළක්.... එහි වත්මන් පරිච්ඡේදය 1994දී ලියැවෙන්නේ හෙදර් ඩොනාහ් යු, ජොෂුවා ලියොනාර්ඩ් සහ මයිකල් විලියම්ස් යන සිසු සිසුවියන් තිදෙනා එම වනාන්තරයට පිවිසීමෙනි. 1994 ඔක්තෝබර් 21 දින එම වනයට පිවිසි ඔවුන් යළි කිසිදා පැමිණියේ නැත. 1995 දී ඔවුන්ගේ වීඩියෝ කැමරාව හමුවෙයි. ඔවුන්ගේ ඉරණම එහි සටහනයි. එම සත් ය දර්ශන යොදා 1999 දී නිපදවූ the blair witch project චිත් රපටිය මෙතෙක් ලොව බිහිවූ බිහිසුණුම අද්භූත චිත් රපටි 10 න් එකක් හැටියට සැලකේ. මේ, එම සත් ය කථාවයි.
Out of stock
රට හෙල්ලූ නඩු

රට හෙල්ලූ නඩු

දැනට වසර හැටකට පමණ ඉහත දී රට තුළ සිදුවූ අති භීෂණකාරී සංවිධානාත්මක මිනීමැරුම් කිහිපයක් පිළිබඳ ලිපි පෙළක් මේ කර්තෘ විසින් 1960 මුල් භාගයේ රිවිරැස පත් රයේ පළකරවන ලදි. එම ලිපි මඟින් විස්තර කෙරුණු භයානක අපරාධ අතුරෙන් කිහිපයක් පිළිබඳ නඩු විභාග විස්තර මේ පොතට ඇතුළත් වේ. එම ලිපිපෙළ රචනා කළ මේ පොත එළිදක්වන කර්තෘ දැනට වසර පනහක පමණ කාලයක් වෘත්තියෙන් අධිනීතිඥවරයෙකු මෙන්ම 1960 වසරේ දී සිංහල පිළිබඳ ලන්ඩන් විශ්වවිද් යාලයේ බාහිර (ගෞරව) උපාධිලාභියෙකි. මේ ලිපිපෙළ සකස් කිරීමේදී ඔහුට අධිකරණයේ විභාග වූ නඩුගොනු කියවා ඒ සඳහා උපයෝගීකොට ගැනීමට අවස්ථාව ලැබී ඇත. මේ ලිපි පෙළ 1960 දශකය තුළත්, ඉන් පසුවත් පාඨක ජනයා මහත් ආශා
Out of stock
ශූර චෞරයෝ

ශූර චෞරයෝ

සර්ප් මයිස්කි ඔහුගේ මුළු ජීවිත කාලයෙන් අඩකටත් වඩා බන්ධනාගාර තුළ දඬුවම් ලැබු ශූර චෞරයෙකි. සපිරි ගෙය තුළදීත්, නිදහස් ලෝකයේ දීත් ඔහු වසර ගණනාවක් සිහිනයෙන් දුවුවේ මහා පරිමාණයේ සොරකමක් සංවිධානය කරන අයුරුය. අවසානයේ ඔහු විසින් තම තීක්ෂණ බුද්ධිය යොදවා නිර්මාණය කරන ලද සැලැස්ම ක් රියාත්මක කිරීම සඳහා ධනවත් පැරඩයිස් පුරවරයේ පිහිටි ප් රධානතම කැසිනෝ සුදූ ශාලාව තෝරා ගත්තේය. අපරාධකරණයේ එක් එක් අංශ පිළිබඳ විශේෂඥයින් සතර දෙනෙකුගේ සහය ඇතිව ඔහු ආරක්ෂිත විදී ගණනාවක් තහවුරු කළ මුළු කැසිනෝවම කොල්ල කෑවේය. බිහිසුණු අපරාධකාරී ක් රියාකාරකම් වලින් පුර්ණ well now my pretty ත් රාසජනක නවකතාව කතුවරයා 1967 වසරේ ප් රබන්ධ කළේය.