Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
ද්රෝහී

ද්රෝහී

මට ඔහු මුණගැසුණේ ය. මා සිටින්නේ ඔහු තවදුරටත් විනිවිදිමිනි; ප් රත් යක්ෂ කරමිනි. නිසැක ය; මේ ඔහු ම ය. ද් රෝහියා...? මට සිනා පහළ වෙයි; ලැජ්ජාවක් ද සිතෙයි. ඔහු සොයා ගැනීමට, අල්ලා ගැනීමට ජීවිත කාලයක් මුළුල්ලේ මම මෙහෙයුමක් දියත් කළෙමි. වූ කලි ඒ අතිමහත් වූ මෙහෙයුමේ, පර්යේෂණයේ කූටප් රාප්තියයි; දේවල් පවතින හැටියෙන් ම පිළිගන්නට හැකි වීමේ ප් රමෝදය අත්විඳිමින් පර්යේෂකයා ඉසිඹුලන මොහොතයි. මෙට්ටය යට හිර කර ඇති සීආර් පොත පරිස්සමින් පන්නා ගන්නා මම, කොට්ට උරය අතගා පෑන ද සොයා ගනිමි. ද් රෝහියා මා අල්ලා ගත්තේ, මට ඔහු හසු වූයේ කෙසේ ද, කොතැන දී ද කියා කියන්න පෙර මගේ ජීවන අන්දරයේ හිස්පිටු කිහිපය පුරවා දැමීමට සිදු වෙය
Out of stock
මිත්තා

මිත්තා

"මට ගෞරවය ලැබිය යුත්තේ පසුවයි. ලක්දිවට බුදු දහම ගෙන ඒමේ ගෞරවය පළමුවෙන්ම මා මිත් ර අශෝක රජතුමාට හිමිවිය යුතුමයි. එතුමා තම දෑස වන් දරු දෙදෙනා ලක්දිව බුදු දහම ප් රචලිත කිරීම උදෙසා එවීම තරම් වෙනත් පරිත් යාගයක් කොයින්ද? දේවානම්පියතිස්ස රජතුමා "මිහිඳු හාමුදුරුවන්, සංඝමිත්තා තෙරණියන් ගැන අහපු දවසෙ මම හිතුව පැවිදි වෙන්ඩ. ඒත් පණ්ඩු අයියණ්ඩිව දැක්ක දවසෙ මගේ හිත වෙනස් වුනා. - මිත්තා "උඹගෙ ජීවිතේ මල් පිපෙන කාලෙ ළඟ ළඟම එන නිසා ඒ විදියෙ හීනයක් පේන්ඩ ඇති. උඹට දැන් දීග යන්ඩ කල වයස හරි. කරි අම්මණ්ඩි "අපේ අම්මණ්ඩිලා කියපු දේට අපි කැමති වෙලා දීග ආවා මිසක් කැමති නෑ කැමති නෑ කියලා මහ පොළවේ හැපෙන සිරිතක් ඉස්සර අපි
Out of stock
අලෙවිකරණය

අලෙවිකරණය

ආචාර්ය නිහාල් රංජිත් ජයතිලකයන්ගේ මෙම අලෙවිකරණය ශාස්ත් රීය කෘතිය මුලින්ම ප් රකාශයට පත් වූයේ 2007 වසරේදීය. 2009 වසරේදී 2 වැනි මුද් රණය එළිදැක්විණ. මේ 2011 වසරේදී යළි ප් රකාශයට පත් වන්නේ මෙම කෘතියේ 3 වැනි මුද් රණයයි. මෙය ව් යාපාර අධ් යයනය, වාණිජ විද් යාව, අලෙවිකරණය, අලෙවි කළමනා- කරණය, ජනසන්නිවේදනය සහ ජනමාධ් යය යන විෂය ක්ෂේත් රයන්ට අදාළ උසස් පෙළ ඉගෙනුම ලබන ශිෂ් ය ශිෂ් යාවන්ට අතිශයින් ප් රයෝජනවත් ශාස්ත් රීය කෘතියකි. එසේම අලෙවිකරණය හා ජනසන්නිවේදන පාඨමාලා හදාරන අභ් යන්තර හා බාහිර විශ්වවිද් යාල ශිෂ් ය ප් රජාවටත්, බැංකුකරුවන්, අලෙව්කරුවන්, වෘත්තිකයන්, වය් යවසායකයන් හා ව් යාපාරිකයන්ටත් මහඟු අත්වැලක් සපය
Out of stock
අඩමාන අඩවිය

අඩමාන අඩවිය

නඩීන් ගෝඩිමර්ගේ අඩමාන අඩවිය විශ්ව ගම්මානයක් ගැන කතා කළ අපි අද විශ්ව පවුලක් ගැන කතා කරමු. විශ්ව පවුලේ තබා විශ්ව ගම්මානයේ සාමාජිකයන් වීමට අවශ් ය නව තාක්ෂණික මෙවලම් නොමැති මිනිස් සමාජ තවමත් ඇත. එම සමාජවල වැසියෝ විශ්ව ගම්මානයේ පිටස්තරයෝ ය. තොරතුරු වත්කම් මත දෙපැත්තට බෙදෙන එවැන්නක් ගැන ඔවුන් අසා වත් නොමැති ය. තොරතුරු වත්කම් මත දෙපැත්තට බෙදෙන ලෝකයක ඔවුහු නිවත්තු වෙති එහෙත් කිසිවක් නිවිමසා, තමන් අතරට එන ආගන්තුකයන්ට සත්කාර කරන්නෝ ද ඔවුහු ම වෙති. විශ්ව ගම්මාන වැසියෙකුට ඔවුන් අතර ඔවුන් හා ඒකාත්මික ව ජීවත් විය හැකි ද? විශ්ව ප් රජාවක සමාජිකයන් බවට පත් විය හැක්කේ ළමයින්ට පමණක්ද? කුසුම් දිසානායක
Out of stock
ආර්ථික කුලී ඝාතකයෙකුගේ පාපොච්චාරණය

ආර්ථික කුලී ඝාතකයෙකුගේ පාපොච්චාරණය

ජෝන් පර්කින්ස් විසින් හෙළිදරව් කරන අන්දමට ආර්ථික කුලී ඝාතකයන් යනු ඇමරිකන් අධිරාජ් යවාදී පද්ධතිය පිටුපස සිටින, ලෝකය පුරාම ඩොලර් ට් රිලියන ගණනක් වංචා කරන, විශාල වේතන ලබන, වෘත්තිකයන් සමූහයකි. මොවුන්ගේ මෙවලම් වන්නේ වංචනික මුල් ය වාර්තාවන්, ගසාකෑම්, දුෂිත මැතිවරණ, ලිංගික පෙලඹවීම් සහ මීනිමැරුම්ය. ඒ ඒ රටවල බලයට පත්වන ජාතික රාජ් යයන්හි නියෝජිතයන්ට කරන බලපෑම් මඟින් ඉහත මෙවලම් පාවිච්චි කර මේ ආර්ථික කුලී ඝාතකයෝ තමන්ගේ මෙන්ම අධිරාජ් යයේද අපේක්ෂාවන් සාක්ෂාත් කර ගනිති. ජෝන් පර්කින්ස් ජාත් යන්තර උපදේශක සමාගමක වැඩ කරමින් සංවර්ධනය වන රටවලට විශාල ණය තොගයක් පටවා ඉන් එන ආදායම් ඇමෙරිකානු සංගතවලට හැරවීමේ අත්දැකීම්
Out of stock
ආයා සහ තවත් කතා

ආයා සහ තවත් කතා

යෞවනිය අනෙකා දෙසට හැරෙමින් "ඉතිං...?" තනි වචනයක පැනයක්. මහලු ස්ත් රිය කල්පනාකාරීව ඇගේ බුලත්විට හපමින් හිස වනා උත්තර දුන්නාය. "මං තාමත් කැමති නැහැ..." නමුත් ඇයි...? ඇසිලින් මොකද්ද හේතුව ඔයා එයාට අකමැති වෙන්නට?" තරුණිය උදක්ම අසා සිටියාය. "එයාට මගේ කිසි විරුද්ධත්වයත් නෑ! මේ ලෝකෙ දේවල් සිද්ධ වෙන හැටි මට දැනෙනවා. ඔව්... මං දන්නවා මං නාකි වැඩකාර ගෑනියක් විතරයි. නමුත් මං ජීවිතය දැකලා තියෙනවා. විදේශිකයෝ ඕනෑ තරම් දැකලා තියෙනවා. යුද්ධ කාලේ ඕනෑ තරම් විදේශිකයෝ හිටියා. ඒ සොල්දාදුවෝ. ඔවුන් මෙහෙ ගෙවපු ජීවිත දැක්කා නම්, මිස් නෙළුන් ඔයා කවදාවත් පිටස්තරයෙක් කසාද බඳින්න හිතන්නෙ නෑ.
Out of stock
රිදී හවඩිය - සරසවි ප්රකාශන

රිදී හවඩිය - සරසවි ප්රකාශන

සියුම් කලාකාරියක් හැටියට නාට් ය රසයෙන් පරිපූර්ණ ප් රථම සිංහල නවකථාව - සිරියලතාව - බිහි කිරීමෙන් සතළොස් වියෙහි දී ම පාඨකයන්ගේ ඉමහත් ගෞරවාදරය දිනු වැල්ලෙවත්ත ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලෙවත්තේ මධ් යම පංක්තියේ පවුලක උපන්නේ ය - හෙළ දිව මහ කතා තරු මෙන් අඩ සිය වසක් සපුරා බැබැළුණේ ය. හෙතෙම, ජන්ම දායාදය වශයෙන් ලත් කලා කෞශල් යය ඇත්තේ විය - සිංහල, පාළි, සංස්කෘත, ඉංග් රිසි ආදී භාෂා ශාස්ත් රයන්හි හසළ බුද්ධියෙන් විශාරද විය - ලොකයාගේ චරිත ලක්ෂණ හැඳිනීමේ තියුණු නුවණින් ප් රවීණ විය - අවලෝකනයෙන් හා ප් රතිභා ශක්තියෙන් අග් රප් රාප්ත විය - තමා විසින් ම නිර්මිත නිරාකූල ව් යක්ත ශෛලියකින් සි
Out of stock
සිතංග චිත්තාභිලාෂය

සිතංග චිත්තාභිලාෂය

ඔය සිත කියන්නෙ දකින දේ උකහා ගන්න සැදුන භාජනයක්. වෙන දෙයක් ඔතැන නෑ. අන්න හරි දකින දේ ඔහු මිමිනුවේය. මනස කියන්නෙ ඒ දකින දේ ආරක්ෂා කරන්න සැදුන තැනක්. ඔබ කියන්නෙ එතකොට ලිතියම් වගේ දේවල් බොරුයි කියලද? c 8 h 15 nao 2 කියන්නෙ සෝඩියම් වැල්ප් රෝඒට්. එහෙම ඒවා අදාළ නැද්ද? c 8 h 15 nao 2 කියන්නෙ සූත් රයක්. හැකිනම් මේ ගැටලුව ඔය කියන සංයුතිය අඩු වැඩි කරලා මට විසඳලා පෙන්වන්න. ඔහු අභියෝග කළේය. මතක තියාගන්න අපි ඉගෙන ගත්ත දේවල් සහ සැබෑව සසඳා ගන්න අපිට තිබෙන්න ඕනෑ සහජ හැකිකමක්. ඒක නැතිනම් ඔය මොන සමීකරණය තිබුණත් වැඩක් වෙන්නෙ නෑ. ඔබට මොනවා හරි ඇස් දෙකට පෙනෙනවද මේ ලෝකේ? ඔව් අන්න ඒ හැමදෙයක්ම හේතූන්ගේ ප් රතිඵල හ්ම්
Out of stock
වංචා වැළැක්වීමේ නීතිය

වංචා වැළැක්වීමේ නීතිය

පිළිකාවක් මෙන් සමාජගත වී ඇති වංචා වැළැක්වීමට මෙරට අපරාධ නීතියේ සහ සිවිල් නීතියේ ඇති ප් රතිපාදන සියල්ල අන්තර්ගත මෙම ග් රන්ථය, පරිච්ඡේද 10 කින් යුක්තය. වංචා වැළැක්වීම සඳහා දණ්ඩ නීති සංග් රහයේ 398 වගන්තියේ සිට 407 වගන්තිය දක්වා වන ව් යවස්ථාපිත ප් රතිපාදන හා ඊට අදාළ විනිශ්චිත නඩු තීරණ ඇසුරින් කෙරෙන විවරණයක් පළමුව අන්තර්ගත වේ. එසේම කූට ලේඛන/සැක කටයුතු ලේඛන හා සබැඳි වංචා ගැන විග් රහ වන දණ්ඩ නීති සංග් රහයේ 452 සිට 478 ඈ වගන්තිය දක්වා ප් රතිපාදනද ඊට අදාළ නඩු තීන්දු ද මෙහි ඇතුළත් කර තිබේ. සිවිල් නීති දෘෂ්ටි කෝණයෙන් 1840 අංක 7 දරණ වංචා වැළැක්වීමේ ආඥා පනතේ 1 සිට 19 දක්වා සියලු වගන්තිද ඊට අදාළ නඩු තීන්දුද
Out of stock
දිවුරුම් ප්රකාශ නීතිය

දිවුරුම් ප්රකාශ නීතිය

දිවුරුම් ප් රකාශ යනු නීති ක් ෂේත් රයේදී මෙන්ම එදිනෙදා ජීවිතයේ බොහෝ කටයුතු වලදී ද නිතර භාවිත වන නීතිමය ලියවිල්ලකි. ඒ සම්බන්ධ නීතිය හරිහැටි නොදැනීමෙන් අගතියට පත්වන සේවා දායකයින් නිතර නගන මැසිවිලිද, බොහෝ ප් රත් යන්ත ප් රදේශවල නීතිඥවරුන්ගේ ඉල්ලීම මතද සිංහලෙන් මෙම නීති ප් රදේශය පිළිබඳ ග් රන්ථයක් නොමැතිවීමේ අඩුව පිරිමැසීම සඳහා ද මෙම ග් රන්ථය සම්පාදනය වීමට හේතු විය. මෙහි දිවුරුම් ප් රකාශ වල ප් රයෝජනවත් භාවය, ඊට අදාල ව් යවස්ථාපිත නීතිමය ප් රතිපාදන, දිවුරුම් ප් රකාශයක් දීමේ හැකියාව ඇත්තේ කාටද, එවැන්නක් සහතික කළ හැක්කේ කාටද, විධිමත් දිවුරුම් ප් රකාශයක අන්තර්ගත විය යුතු කරුණු අවධිමත් හෝ ව් යාජ දිවුරුම් ප
Out of stock
ඔප්පුවලට බලපාන නීති

ඔප්පුවලට බලපාන නීති

කිසියම් වංචල හෝ නිශ්චල දේපළකට වටිනාකමක් හෝ අනන් යතාවක් ලැබෙන්නේ ඒ සඳහා නිරවුල් ඔප්පුවක් ඇති විටය. මේ නිසා ඉඩමක් හෝ නිශ්චල දේපළක් සම්බන්ධ ගනුදෙනුවකදී ඔප්පුවක් මගින් එය ඉටුකර ගැනීමට පාර්ශ්වකරුවන් පෙළඹීමේදී ඔප්පු හා සබැඳි නීතිය දැන සිටීම අතිශය වැදගත් වේ. මෙම ග් රන්ථය ඔප්පුවක් යනු කුමක්ද?, නීත් යානුකූල ඔප්පුවක තිබිය යුතු අවශ් යතා, ඔප්පු සඳහා වංචා වැළෑක්වීමේ ආඥාපනතේ බලපෑම, නොතාරිස් ආඥාපනතේ සහ එහි නව සංශෝධනවල බලපෑම, එකී පනත්වලට අදාළ විනිශ්චිත නඩු තීන්දු, වංචනික ඔප්පුවලට, තෑගි ඔප්පුවලට බලපාන නීති තත්ත්වයන්, විනිශ්චිත නඩු තීන්දු ඇසුරින් සිංහලයෙන් විවරණය කර ඇත. එසේම හිමිකම් පරීක්ෂාව හා ලේඛන ලියාපදිංචි
Out of stock
සිංහල භාෂාවේ නිවැරදි ව්යාකරණ විධි 6-7-8 ශ්රේණි

සිංහල භාෂාවේ නිවැරදි ව්යාකරණ විධි 6-7-8 ශ්රේණි

සිංහල භාෂාවේ සාවද් ය හා නිරවද් ය ව් යාකරණ හඳුනාගැනීම බොහෝ දෙනෙකුට දුෂ්කර කාර්යයක් වී තිබේ. පාසල් අධ් යාපනය හා ශාස්ත් රීය ලිපිලේඛන ආදියේ සිංහල භාෂා භාවිතය ගැන විමර්ශනය කිරීමේ දී මේ බව සනාථ වෙයි. සිංහල භාෂා භාවිතයේ දුර්වලතා කෙරෙහි හේතු දෙකක් මුල් වී ඇත. එකක් නම් අනවබෝධයයි. අනෙක නම් නොසැලකිල්ලයි. මේ නිසා වර්තමනා සිංහල ලේඛන ව් යවහාරය තුළ දක්නට ලැබෙන්නේ අවිනිශ්චිත තත්ත්වයකි. ඉහත සඳහන් පසුබිම ගැන සැලකීමේදී සිංහල භාෂාවේ නිවරැදි ව් යාකරණ සංග් රහයක් පළකිරීම සඳහා ශ් රී ලංකාතිලක බෝවල කේ. ඩී. සී. ගුණසේකර මහතා දැරූ උත්සාහය සාකල් යයෙන් ම සාර්ථක වූවක් බව මගේ හැඟීමයි. විදුහල්පතිවරයකු රාජ් ය සම්මාන ලත් ගත්කතුව
Out of stock
අධිකරණයට අපහාස කිරීමට අදාළ නීතිය

අධිකරණයට අපහාස කිරීමට අදාළ නීතිය

නීතියේ ආධිපත් යය, නීතියේ පාලනය සමාජයකට අත් යවශ් ය වන්නේ එසේ නොවුවහොත් මනුෂ් යයා තුළ සිටින දෙවියා පසුබැස තිරිසනා ඉදරියට ඒමට අවකාශ තිබෙන බැවිනි. බුදුන් වහන්සේ පවා සබ්බේ තසන්ති දණ්ඩස්ස (සියලු සත්වයෝ දඬුවමට බිය ඇත්තාහුය) යනුවෙන් දේශනා කළේ එහෙයිනි. නීතියේ ආධිපත් යය රජයන සමාජයක ප් රධාන ලක් ෂණය වන්නේ අධිකරණයට මිනිසුන්ගේ ඇති බය පක් ෂපාතකමයි. එනම් අධිකරණ නියෝගයන්ට හා තීන්දුවලට එකඟවීමයි. ඊට එරෙහිව නීතිය අතට නොගැනීමයි. එසේ නීතිය අතට ගෙන අධිකරණ තීන්දු තීරණ වලට එරෙහිව යමෙකු කටයුතු කළොත් එතැනදී අධිකරණයට අපහාස කිරීමේ වරද සංස්ථාපනය වේ. මේ මාතෘකාව යටතේ පොතක් ලිවීමේ අදහස නූතන සමාජයේ විටින් විට මතුවන ප් රතිවිරෝධ
Out of stock
ඇප දීමේ රීතිය

ඇප දීමේ රීතිය

නීතිවේදීන්, නීති සිසුන් සහ නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන් ය පාඨක ජනයා අතරත් අතිශය ජනප් රිය වූ මුලින් කර්තෘ ප් රකාශනයක් ලෙස එළිදුටු ඇප දීමේ රීතිය පොතේ තෙවැනි සංශෝධිත මුද් රණය සරසවි ප් රකාශනයක් ලෙස මෙසේ ප් රකාශිත වේ. මෙම ග් රන්ථය, ඇප නීතියේ ඉතිහාසය, ඇප දීමේ රීතියට අදාළ ශ් රී ලංකා නීතිය පිළිබඳ විග් රහයක්, මෙරට ඇප නීතියට බලපාන ව් යවස්ථා, අපරාධ නඩු විධාන සංග් රහය යටතේ ඇප නීතිය ක් රියාත්මක වන ආකාරය 1997 අංක 30 දරණ ඇප පනත හා එහි බලපෑම, අපරාධ අභියාචනවලදී ඇප නියම කිරීම, සිවිල් නඩු විධාන සංග් රහය යටතේ ඇප නීතිය ක් රියාත්මක වන අයුරු, ඇප නීතියට බලපාන විශේෂ පනත් 15ක් පිළිබඳ විවරණයක් හා ඇප නීතියට අදාළ ව
Out of stock
මං පුංචි සන්දියෙ

මං පුංචි සන්දියෙ

''මං පුංචි සන්දියෙ'' පොත ලිව්වේ දරුවන්ගේ කුතුහල පිපාසාව සංසිදුවා ගන්නට දොරකවුළු විවෘත කර සිතන්නට පුරුදු කරවන්නයි. රටට ආදරය කරන්නට මව් භාෂාව ප් රාණවත්ව අභිමානයෙන් කතා කරන්නට පණ කඳ ඇතිව ඇඟ පත හසුරවන්නට කඳු වැටි ගංඟා දිය ඇලිවල චමත්කාරය නරඹන්නට භූමියේ තිබෙන පසේ සහ දේශගුණයේ වටිනාකම තේරුම් ගන්නට උදව් කරන්නයි. අපේ රටේ සුභ සිද්ධිය වෙනුවෙන් කැප වුණ සැබෑ මිනිසුන් සහ සැබෑ ලස්සන ලෝකය හඳුනාගන්නට පුලුවන් ''පිනුම් ලෑල්ලක්'' හැටියට ඔබට මේ පොත පාවිච්චි කරන්නට පුලුවන්.... රටේ සුභ සිද්ධියට වැඩ කරන්න ගිහින් සිරගත වුණ ඉන්දියා වේ ජවහර්ලාල් නේරු තුමා සිරගෙදර ඉඳන් තමන්ගේම පුංචි දුවට ලියු ලියුමක මෙහෙම තියනවා. ''දුව .
Out of stock
සිංහල භාෂාවේ නිවැරදි ව්යාකරණ විධි

සිංහල භාෂාවේ නිවැරදි ව්යාකරණ විධි

සිංහලයේ සාවද් ය හා නිරවද් ය ව් යවහාරය හඳුනාගැනීම මෙකල බොහෝ දෙනෙකුට දුෂ්කර කාර්යයක් වී තිබේ. පාසල් අධ් යාපනය, ජනමාධ් ය හා ශාස්ත් රීය ලිපිලේඛන ආදියේ භාෂා භාවිතය ගැන විමර්ශනය කිරීමේ දී මේ බව සනාථ වෙයි. භාෂා භාවිතයේ දුර්වලතා කෙරෙහි හේතු දෙකක් මුල් වී ඇත. එකත් නම් අනවබෝධයයි. අනෙක නම් නෙසැලකිල්ලයි. මේ නිසා වර්තමාන සිංහල ලේඛන ව් යවහාරය තුළ දක්නට ලසබන්නේ අවිනිශ්චිත තත්ත්වයකි. ඉහත සඳහන් පසුබිම ගැන සැලකීමේ දී සිංහල භාෂාවේ නිවැරැදි ව් යාකරණ සංග් රහයක් පළකිරීම සදහා ශ් රී ලංකාතිලක බෝවල - කේ. ඩී. සී. ගුණසේකර මහතා දැරූ උත්සාහය සාකල් යයෙන් මේ යෝග් ය වුවක් බව මගේ හැඟීමයි. ගුරුවරයෙකු විදුහල්පතිවරයෙකු පමණක් නොව