Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
වාසුගී
Out of stock
රාජා රාණී

රාජා රාණී

සොහොයුරියන් දෙදෙනා සමඟ මහල් නිවසේ සිටි දේශිකාට එයින් ඉවත්වෙන්නට සිදුවෙයි. ඇයට නවාතැනක් සොයා දෙන්නට ඒ දෙදෙනාගේ පෙම්වතුන් උත්සුක වෙති. විසල් නිවසක උඩුමහලේ කාමරයක් ඇති බව කියා ඔවුන් ඇයව කැඳවා ගෙන යන්නේ එහි යතුරු එය හිස් කරන මිතුරාගෙන් ලබාගත් බව කියමිනි. නිවැසියන්ට ඇය එන බව දැන්වූ බවද කියයි. නිවසේ සිටින්නේ මිතුරාගේ නැන්දා බව ඇය වැරදි වැටහීමක් ගන්නේ ඔවුන් දෙදෙනාගේ කතා බස් ඇසුරිනි. ඇය නිදහසේ කාමරයට වී සිටියදී ඇයගේ කාමරයේ දොරට තට්ටු කරන්නේ නැන්දා විය හැකියැයි ඇය සිතුවද නැත...ඒ තට්ටුව දමා ඇත්තේ තරුණයෙක් බව දකිද්දී ඇය බියට පත්වෙයි. ඇයගේ නම දේශිකා රාණි පියතිස්සය. ඔහුගේ නම රාජා ජීනේද් ර මිහිඳුකුලය. මේ වි
In stock
වනමල

වනමල

"ඔව්.....මොකද කියන්නේ....කොහොම හරි ඕලෙවල් තෲ කරගන්න...ඒලෙවලුත් පාස් උනොත් එළ...." "එතකොට සර්ට මාව මතක් වෙයිද දන්නෙත් නෑ..."ඇය එවර නම් කීවාය. "ඒ මොකද.....?"අශේන් ඇසුවේය. "අවුරුදු තුනක් කියන්නේ ලොකු කාලයක්".....ඇය කීවාය. ඇය තමාගේ හදවත ගල් පවුරක නොසැලෙන රුවක් ලෙසින් සිත්තම් වී තිබෙන බව අශේන්ට කියන්නට නොහැකි කම මොනතරම් කණගාටුවට කරුණක් දැයි ඔහු කල්පනා කළේය. "ඒ වගේම තමයි.....සමහරවිට සමහර අයට ඒක පුංචි කාලයක් වෙන්න පුළුවන්.... අහලා නැද්දකොච්චර ඉක්මණට කාලේ ගියාද කියලා සමහරු කියනවා.... එය නම් ඇත්තකි. ජීවිතේ බොහෝ දේවල් සොයන්නට වෙද්දී එය විසල් කාලයකි. සියල්ලම ලැබෙද්දී එය කුඩා කාලයකි. "අපිට ජීවිතේ කියන්නේ
Out of stock
නවය; සැඟවුණු කතාව

නවය; සැඟවුණු කතාව

මේ ඔබ අතට පත්වන සුවිශේෂ කෘතියෙන් අතන ලෝකයෙහි ක් රියාත්මක වන දේශපාලන සහ ආර්ථික තර්කනය පමණක් නොව 20 වන සියවස මැද භාගයේදී ආරම්භ වූ මානව සමාජ පරිණාමය පිළිබඳ තර්කනය තුළ ශ් රී ලංකාව ඇතුළු අලුත නිදහස ලද රටවල වර්තමානය අවබෝධකර ගැනීම සඳහාත් අනාගත ඉරණම කෙරෙහි පර්යාලෝකනයක් ඇති කර ගැනීම සඳහාත් මාහැඟී ප් රවේශයක් සපයයි. මීට වසරකට පෙර ශ් රී ලංකාව තුළ දිග හැරුණ සිද්ධිය පාදකව සහ මූලාශ් රව එය සමාජ පරිණාමීය සහ ව් යූහාත්මක සන්දර්භයක තබමින් සිදු කොට ඇති විග් රහය ශ් රී ලංකේය මෑත කාලීන දේශපාලන චින්තනය තුළ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව අපගේ හැඟීමයි. සමාජ, දේශපාලන සංසිද්ධීන් සහ ක් රියාවන් පිළිබඳ ලිවීමේදී, විචාර