Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
වාලුකා

වාලුකා

වඩ වඩාත් සංකීර්ණ වර්තමානයක වෙසෙන අප ඈත අතීතයට කැන්දාගෙන යමින් ගම් දනව් මත ජීවිතයද මහ පොළොවද ජයගන්නට වෙර දැරූ ගැහැනුන් මිනිසුන් වෙලාගත් මිත් යාවේ අඳුරු මානව දයාවේ සුපස් ආලෝකය එක වර ගෙන හැර පාමින් විචිත් ර වියමනක අසිරිය විදහාපාන වාලුකා, වාලුකාවක කෙම්බිම් දකින්නට අපට බල කර සිටින වගයි. අසූව දශකයේ අග භාගයේදී පුවත්පත් සහ සඟරාවල කවි පිටුව තුළින් පාඨකයන් හට මුල් වරට හමුවූ ශාන්ති දිසානායක. රිචඩ් - රාජිනි සමරු උළෙලේද ස්වාධීන සාහිත් ය උළෙලේද කවි කෙටිකතා සඳහා ජයග් රහණ ලබා ගත්තාය. උතුරුමැද කලා උළෙලේ හොඳම නවකතාව ලෙස වසර අටක් මුළුල්ලේ ඇගේ නවකතා ඇගයීමට ලක් වූ අතර, 1998 ඩී. ආර්. ඩී. විජයවර්ධන සම්මානය ඇය විසින්
In stock
යෞවනියකගේ විලාපය

යෞවනියකගේ විලාපය

අගතා ක් රිස්ටි ලොව පතළව ඇත්තේ රහස් පරීක්ෂක කතා රැජින ලෙසය. ඉංග් රීසියෙන් ලියැවුණු ඇගේ පොත් පිටපත් කෝටි සියයක්ද, විවිධ භාෂාවලට පරිවර්තනය වුණු තවත් පිටපත් කොටි සියයක්ද පාඨකයන් අතරට එක් වී ඇත. බයිබලය හා ශේක්ස්පියර්ගේ කෘතීන් හැරුණු විට, මෙතෙක් ලොව වඩාත්ම ප් රචාරයට පත්වුණු පොත්වල කතුවරිය ඇය වේ. රූමත් එලිනර් කාලයිල් තම හදවතින්ම පෙම් කරන්නේ රොඩරික් වෙල්මන්ට වුවත්, ඔහුගේ හදවත අහම්බෙන් හමුවූ නව යෞවනයේ පසුවන සුරූපිනියක වූ මාරි ජෙරාඩ් වෙත ඇදී යයි. අභිරහස් ලෙස මාරි ජෙරාඩ් මිය යයි. ඇගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබන එලිනර් කාලයිල් මෙනෙවිය අත් අඩංගුවට ගැනේ. තම නැන්දනිගේ අභාවයෙන් පසු ඇගේ සියලු ධනස්කන්ධයේ එකම හි
In stock
හිරු යට මරු

හිරු යට මරු

හෝටල් භූමියට සුරූපී ආර්ලිනා මාර්ෂල් පය තැබූ වේලේ සිට හැම දෙනා කතා වූයේ පිරිමින් වහ වැටී සිටි ඇගේ කාමාශක්ත දේහ විලාශය ගැනය. පසු දින උදය වරුවේ ඇය වැතිර සිටින්නේ වෙරළේ අන් අය නොගැවසෙන කොටසකය. තම මෝහනීය රන් පැහැ දේහය වැල්ලේ දිගාකොට මුනින් අතට හැරී ඇය මේ සිටින්නේ හිරුගේ උණුසම විඳිමින් නම් නොවේ. ගෙල සිරකොට ඇයව මරා දමා ඇත. මේ අවාසනාවන්ත සිද්ධිය පිලිබඳ විවිද අදහස් පල කරන සංචාරක අමුත්තෝ ඊට පොදු හේතුව ලෙස ආර්ලිනගේ සීමිත ආශාවන් දක්වා සිටිති. අපරාදය කල අය හැටියට දහසය වියැති දැරියක්, තවත් අවිවාහක ව් යාපාරිකාවක් ඇතුළු පිරිමිහු කීප දෙනෙක් ගැන සැක පහල කෙරේ. මත්ද් රව් ය ජාවාරමක් මීට සම්බන්ධ යැයි සිතන ප් රධාන
In stock
ගුවනේ සිටි මාරයා

ගුවනේ සිටි මාරයා

ගුවන් යානයේ අංක 09 අසුනේ සිටි හර්කියුල් පොයිරෝම අනිත් මගීන් පැහැදිලිව පෙණින. ඔහුට දකුණුපසින් හිඳ සිටියේ ඉතාමත් ම සිත් ගන්නා සුළු තරුණියකි. ඇය ඉදිරිපිට අසුනේ සිටි කඩවසම් තරුණයෙකු කෙරෙහි සිත් යොමු කර ගෙන මත්ව සිටියාය. මැද තිබුණු ප් රවිශ්ඨ මාර්ගයට එහායින් අංක 08 අසුනේ සිටි රහස් පරීක්ෂක නවකතාකරුවෙක් කරදරකාරී බඹරෙකු සිසා අපහසුවට පත්වී සිටියේය. පොයිරෝව පිටුපස අංක 02 අසුනේ සිටි තරබාරු අප් රාණික සිරුර ගැන ඔහු ඒ වන තුරුත් නොදැන සිටියේය...... සෑමවිටම මීනිමරුවන් ලුහු බැඳ අල්ලා ගන්නා පොයිරෝ පසුබෑමකට ලක් වුවේද? වරක් නොව දෙවරක් ම කියවා අපරාධය සිදුකළ අයුරු දැන ගන්න. අවසානය වන්නේ ඔබ කිසිසේත් නොසිතූ අයුරිණි.
In stock
ජේසුතුමන් දඹදිව විසූ වගයි

ජේසුතුමන් දඹදිව විසූ වගයි

ජේසුතුමා එතුමාගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් දඔදිව විසූ බවත්, ක් රිස්තියානි ආගමට පෙරදිග ආගම්වලින් ආභාෂය ලැබුණු බවත් මෙම පොත, සාධක හා සාක්ෂි ඇතිව ඔප්පු කරයි." ජේසුතුමන් දඔදිව විසූ වගයි" jesus lived in india හොල්ගර් කර්ස්ටන් විසින් ලියන ලද්දේ ඊශ් රායලය, මැදපෙරදිග, ඇෆ්ගනිස්තානය හා ඉන්දියාව ඇතුළු මෙම රටවල ඉතිහාසගත ස්ථානයන්හි අවුරුදු කීපයක පර්යේෂණවලින් පසුව ය. ඒ අනුව මෙම පොතේ කතුවර කර්ස්ටන් ජේසුතුමන් පිළීබඳ ව විස්මයාකාර සාක්ෂි ඉදිරිපත් කරන්නේය. තරුණ කාළයේ දී ජේසුතුමා ඉපැරණි සේද මාර්ගය ඔස්සේ ඉන්දියාවට ගොස් එහි දී බුදු දහම උගත් අතර, එහි ධර්ම මතයන් පිළිගෙන අධ් යාත්මික ගුරුවරයෙකු විය. යළි පලස්තීනයට පැමි
In stock
එකැස් ගැහැණිය

එකැස් ගැහැණිය

විසල් කුළුණු, මිදිවැල් හා පියාඔන කුරුල්ලන් සහිත ලීයෙන් කළ කැටයම් මේ සියල්ලම මහ ගෙදර ගාම්භීරත්වය දෙගුණ තෙගුණ කිරිමට සමත් වී ඇත. එහෙත් කලකින් හුණු පිරියම් නොකරන ලද බිත්ති වල පුස් සහ දිය සෙවෙල බැඳි ඇත. ගේ ජරාවාස වීගෙන එනවා නේද පුතේ ? අම්මා සුදුම සුදු පැහැති සාරියකින් සැරසී සිටින අම්මා අන් කවරදාටත් වඩා සුන්දර නොවේදැයි ඇයට සිතිණ. නතාලියාට ගේ දොර පිළිවෙලකට තියාගන්න ඕන කමක් නෑ. එක අතකට පව්. අහිංසක ගෑනිගේ හිතේ මොන තරම් දුක් කන්දරාවක් ඇත්ද? නවෝදා පුදුමයෙන් අම්මා දෙස බැලුවාය. නතාලියා නිසාම මුළු ජිවිතයම විඳ වු අම්මා ඇයට අනුකම්පා කරන්නේ මන්දැයි ඇයට සිතිණ. නතාලියා එක්ක තරහ වෙන්න එපා පුතේ. ගෑනු අපි හැමෝම ඔය