Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
තිත්ත මල්

තිත්ත මල්

සමන් පිච්ච මල් සුවඳ දුරට දැනේ. සැඳෑ හිරු රැස්, වන පෙතෙහි වූ තුරු මුදුන් රත් පැහැ ගන්වා ඇත්තේ සිත්තරකුගේ තෙලි තුඩින් ඇඳි සිතුවමක් පරිද්දෙනි. මේතාට තම සැමියා සිහිවිය. තමාත් ස්වස්තිකත් අධ් යාපනය ලැබු ජවහර්ලාල් නේරු ෆයින් ආට්ස් විශ්ව විද් යාලයේ පැවති චිත් ර ප් රදර්ශනයකට ස්වස්තික විසින් තම රුව සිතුවමට නගා තිබු අයුරු ඇයට සිහිවිය. මෙවන් බැස යන හිරුගේ රත් පැහැය තැවරුණු තුරු මුදුන්වලින් යුත් වන පෙතක ඵල වැල පැසක් රැගෙන යන තම රුව ඔහු අපූරුවට සිතුවම් කර තිබිණ. ප් රදර්ශනය නැරඹු යෙහෙළියන් තමාට විහිලු තහලු කළ ආකාරයත්, බොරු කෝපයක් මවා පෙන්වුවද, තම සිත තුළ උද්දාමයක් ඇතිව තිබු ආකාරයත් මේතාට අද මෙන් මතකය. කපු පි
In stock
බත් තරංග

බත් තරංග

බොහීමියානු ලක්ෂණ පළ කරන්නේ යැයි සමන් වික් රමආරච්චි විසින් හඳුන්වනු ලැබු නූතන සාහිත් යයේ අතිශය නිර්මාණශීලී නවකතාකාරියක වන සුනේත් රා බත් තරංග හරහා සිය කතා කලාවේ සීමා මායිම් යළිදු පුපුරුවා හැර තිබේ. විකාර රූපී සම්ප් රදාය , තම සම්ප් රදාය කරගන්නා ඇය සිංහල නවකතාවට ආගන්තුක ජීවන ප් රදේශයක සිසාරා යමින් අසම්මත නවකතාවක් බිහි කරයි. ඒ අසම්මත නවකතාව වූ කලි සුනේත් රා ගේ රැඩිකල් නිර්මාණ කලාවේ නව මානයක් සනිටුහන් කිරීමට සමත් වෙයි. ඇගේ නවකතා කියවා ඇති පාඨකයා මේ සූක්ෂම ව් යායාමය හා යළිඳු බැඳෙන්නේ සුනේත් රා ගේ ගංගාවක් සේ ගලා හැලෙන නිර්මාණ චාරිකාව හා මහත් ප් රේමයෙන් ද ඒකාත්මික වෙමිනි.
In stock
විචිත්ර වීර්යය

විචිත්ර වීර්යය

සන්යාස කියන්නේ බාහිර කාරණා අත හැරලා මම කියන සිතුවිල්ලෙන් මිදීමයි. මමත්වයෙන් මිදුණම එයා තනියම හිටියත් සංසාරික ප් රවාහයේ විවිධ කටයුතුවල යෙදුණත් වෙනසක් නෑ. තාපසයෙක් නොයෙක් කටයුතු කළත් ඇත්තෙන්ම ඔහු කිසි දෙයක් කරන්නේ නෑ. එතැන මම කියන කෙනා මතුවෙලා නැහැනෙ.සිිහිනයකදී කෙනෙක් ඔළුව බිම ඇනෙන්න වැටුණත් එයා යහනෙ හොඳට ඉන්නවනෙ. මම කියන සිතුවිල්ල සිඳිලා නැති කෙනා හුදකලාව නිරන්තර භාවනාවක ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් එයා ධ් යානගත වෙන්නේ නෑ. කතන්දරයක් අහගෙන ඉන්නවා වගේ හිටියට හිත වෙන කොහේ හරි නං ඒක දැනෙන්නෙ නැහැනෙ. යහනෙ හොඳට ඉන්නවා වගේ පෙනෙන කෙනත් වැටෙන්න, දුවන්න, අඬන්න, හිනාවෙන්න ඉඩ තියෙනවා. ඒ සේරම කරන්නේ අර මම කි
In stock
ඈන් ෆ්රෑන්ක් දැරියකගේ දිනපොත

ඈන් ෆ්රෑන්ක් දැරියකගේ දිනපොත

විසිවැනි සියවසේ, අතිශයින්ම ශෝක ජනක වූත්, විචිත් ර වූත් දින සටහන් එකතුවක් ලෙස ලෝක ප් රකට ඈන් ෆ් රෑන්ක් ගේ දිනපොත මුලින්ම ප් රකාශයට පත් කරන ලද්දේ 1947 දීය. එදා සිට අද දක්වා කාලය තුළ නිකුත් කරනු ලැබූ කෝටි දෙකකට අධික වූ පිටපත් සංඛ් යාවක් ලොව පුරා පාඨකයින් විසින් කියවනු ලැබ ඇත. දහතුන් හැවිරිදි ඈන් ෆ් රෑන්ක් දැරිය සැඟවී සිටිය දී ලියන ලද අතිශයින්ම සංවේදී වූ මේ දින පොත් සටහන් යුදෙව්වන් හැට ලක්ෂයකට වධ හිංසා සහ අවසානයේ මරු කැඳවූ දෙවෙනි ලෝක මහා සංග් රාමයේ බිහිසුණු අංශය ලොවට මැනවින් කියාපාන සත් ය කතාවකි. කෘතහස්ත ලේඛකයෙකු වූ තොම්සන් ඒ. වැන්දබෝනා විසින් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද මේ කෘතිය ඈන් ෆ් රෑන්ක්ගේ
In stock
රොජර් ඇක්රොයිඩ් මරා දැමීම

රොජර් ඇක්රොයිඩ් මරා දැමීම

ධනවත් රොජර් ඇක් රොයිඩ් පමණට වඩා දැනසිටි අයෙකි. තමා ආදරය කරන කාන්තාව සිය පළමු සැමියා වසදී මරණයට පත් කළ බව ඔහු දනියි. එසේම, කිසිවෙකු ඒ පිළිබඳව ඇය බියගන්වා ඇගෙන් කප්පම් මුදල් ලබා ගන්නා බවද ඔහුට සැළවේ. අවසානයට ඔහුට දැනගන්නට ලැබෙන්නේ ඇය මත්ද් රව් ය අධික ප් රමාණයක් ගෙන සිය දිවි නසාගත් බවයි. එදින ම සවස තැපෑලෙන් ඔහුට ලැබෙන ලිපියකින් ඒ අද්භූත කප්පම්කරු කවුරුදැයි ඔහුට දැන ගැනීමට අවස්ථාව එළඹේ. එහෙත් ඒ ලිපිය කියවා අවසන් කිරීමට මත්තෙන්, සිය කන්තෝරු කාමරයේදීම රොජර් ඇක් රොයිඩ් පිහියෙන් ඇන මරා දමනු ලබයි. රහස් පරීක්ෂක ෆර්කියුල් පොයිරෝ සිය තීක්ෂණ බුද්ධිය මෙහෙයවා විශ්මයජනක අන්දමින් මිනීමරුවා හෙළිකරයි. අගතා ක් රි
In stock
ගුප්ත ප්රතිවාදියා

ගුප්ත ප්රතිවාදියා

අනාථ බවට පත් වු ජේන් ෆින් නම් වු ඇමරිකානු තරුණිය, ප් රංශය බලා ගමන් ගන්නේ ජර්මන්වරුන්ගේ බෝම්බ ප් රහාරයට ලක්වෙන ලූසියානා නැවෙනි. එක් මඟියෙක් රහසිගතව ගෙනයන්නේ බ් රිතාන් ය රාජ් යයට භාර දිය යුතු දෙරට අධිරාජ් යයන්ට බලපාන අභිරහස් ලියවිල්ලකි. ඔද තෙද බල බිඳි ගිය ලුසියානා මහා සාගරයට කිඳා බසින මෙහෝතේ එම බලවත් වූ ලියවිල්ල ජේන්ට පවරන්නේ ස්ත් රියක් වීමේ භාග් ය හේතුවෙන් ජීවත් වීමට වරම් ලැබෙන බැවිනි. ඈ පත් වන්නේ ලියවිල්ල පසුසප හමා එන රාජද් රෝහි බිහිසුණු කල්ලියකටය. එහි ප් රතිඵලය කොයි මෙහොතේ හෝ බලවත් බ් රිතාන් ය රාජ් යය උඩු යටිකුරු වී යෑමය. අපරාධ කතා පිළිබඳ රැජිනක් වු අගතා ක් රිස්ටිගේ ශතවර්ෂයකට කිට්ටු ඉපැරණි මෙ