Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
කාලය, අවකාශය තුළ මාක්ස්වාදය

කාලය, අවකාශය තුළ මාක්ස්වාදය

විශ්වයේ ස්වභාවය අවබෝධ කර ගැනීමෙහිලා ක් රියාකාරී වන මනස විවිධ සංකල්ප උපදවන්නේ ය. එසේ මනසෙන් උපදවන විවධ ප් රකාර අනුව විශ්වයේ ක් රියාකාරීත්වය අවබෝධ කර ගැනීමට මිනිසා උත්සුක වන්නේ ය. නිබඳ ව පැනෙන නිරන්තර ක් රියා සංස්තතියක් අඩංගු විශ්වය පුද්ගල, වස්තු හා සිද්ධි වශයෙන් ප් රභේදගත කිරීමට මිනිසා ඉදිරිපත් වන්නේ මෙසේ මනසේ උපදවන සංකල්ප මගින් හෙතෙම මෙහෙයවනු ලබන නිසා ය. පුද්ගල, වස්තු හා සිද්ධි වශයෙන් ප් රභින්න වූ විෂය ලෝකය ප් රතිෂ්ඨා රහිත ව අවබෝධයට හසු නොවේ. වාස්තවික ක් රියා සන්නතිය ව් යාප්තිය මගින් ප් රතිමූර්ථ වේ. ව් යාප්තිය නිසා දිග - පළලින් සහ උස මහතින් විවිධ ආකෘති ගන්නා ක් රියා සන්තතිය රූප වශයෙන් අපගේ ඇසට
Out of stock
අන්නාපූර්ණා

අන්නාපූර්ණා

අන්නාපූර්ණා පරිවර්තනය කුමාරි වැළිහිඳ 1943 දී බෙංගාල ඉතිහාසයේ සිදු වූ දරුණුතම ඛේදවාචකය ලෙස සැලකෙන බෙංගාල මහා සාගතය නමැති කුණාටුව නිසා මිලියන තුනකට ආසන්න සංඛ් යාවක් මරණයට පත්විය. නියඟය, අස්වනු පාළුවීම, ගොවිබිම් විනාශ වීම යන ස්වාභාවික කරුණු මෙන්ම බ් රිතාන් ය රජයේ නිර්දය ආර්ථික හා දේශපාලන ප් රතිපත්ති මහා සාගතයට පාර කැපීය. ජනතාව තමන් සතු සියලු සම්පත් විකුණා ආහාර සපයා ගත්ත ද පසුව ආහාර ද් රව් ය හිඟවීමත් සමඟ ගැමි දිවිය මුළුමනින්ම කණපිට පෙරැළිණ. පිරිමින් දරු පවුල් හැරපියා රැකියා සොයා නගරයට සංක් රමණය වූ අතර, ගැහැනු සහල් මනාවක් වෙනුවෙන් තමන් සතු සියලු වටිනාකම් කැප කළහ. වැරහැලි ඇඳිවතින් යුත් ඇටසැකිලි වන්
Out of stock
සිම්පල් සයිමන්

සිම්පල් සයිමන්

මේක සීරියස් කථාවක් නෙවෙයි. මං වාගේ සිම්පල් සයිමන් කෙනෙකුගෙන් එහෙම සීරියස් කථාවක් බලාපොරොත්තු වෙන එකත් වැරදියි. මට ඕනේ හොටු පෙරාගෙන කියවන ඇතෙක් බර කථාවක් ලියන්න නෙවෙයි. මට ඕනේ බස් එකේ යනකොට, උණ හෙම්බිරිස්සාව හැදිලා නිවාස අඩස්සියේ ඉන්නකොට, මූණත් එක්කලා තරහා වෙලා නහය කපාගන්න හිතෙනකොට කියවන්න කථා ලියන්න. මට ඕනේ කැමති තැනකින් පෙරලලා අරං කියවන්න පුළුවන් හිත පිරෙන කථා ලියන්න. මේ කෙටි කතා එකතුවට වස්තු විෂය වන්නේ ලංකා දූපතේ සිට භාරත දේශයට සංක් රමණය වූ නාඹර ගවේශකයෙක්, කර්ණාටක සංගීතය ගැඹුරින් හදාරන්නට ගුරුකුලවාසී ශ් රාවකයෙකු ලෙස ගතකළ දින දහසක ජීවිතයේ රස තැන්. සාමාන් යයෙන් මං රස්තියාදුවේ යනකොට මුහුණ දෙන ස
Out of stock
කවුළුවක් මං පියන්පත් නැති

කවුළුවක් මං පියන්පත් නැති

මං කවුළුවක් වගේ නෝනා... ඒත් ඒ කවුළුවට කවදාවත් පියන් පත් තිබුණේ නැහැ... මගේ ජීවිතේ ඇට කටු හිර කරගෙන ඒ ඇට කටුවලින් සතුටු වෙච්ච අයට මං ඇති තරං සතුටු වෙන්න ඉඩ දුන්නා... ඒත් කවදාවත් ඒ කිසි කෙනෙකුට මං මගේ ජීවිතේ අරන් යන්න ඉඩ දුන්නේ නැහැ. මට ගන්න තිබුණෙ එම එක තීරණයයි නෝනා... ජීවත්වෙනවද නැත්තං මැරෙනවද කියන තීරණය විතරයි. ඒත් කවුරු මාත් එක්ක සතුටු වුණත් මගේ ජීවිතේ අයිති මට. ඇයි මං මාව නැතිකරගන්නේ? ඊට පස්සේ මට ඒ ඔක්කොම ඇගේ වැදිලා යන සුළං පොදක් වගේ වුණා. හිතන්න හුඟක් දේවල් දීල හෙමින් සීරුවෙ හමා ගියා. මට මුල්න්ම ආදරේ කියල මොකද්ද එකක් දැනුණේ නෝනගෙන් හමාපු ඒ විලවුන් සුවඳට... ඒ සුවඳ දවස් ගණනාවක් කාමරේ පුරාම
Out of stock
කොණ්ඩිත්තම්

කොණ්ඩිත්තම්

කොණ්ඩිත්තම් ඔයාට ඉතින් ජෝති මොනවා කළත් වැරදියිනෙ එහෙම නොමයි අනේ ඒ දරුවා වෙනස් වෙන්න හදනකොට ඒකට උනන්දු කරවන්න තාත්තලා වුණහම කරන්න ඕනෑ එහෙමයි නැතිව කරන කරන දේට හිනාවෙන්න බලාගෙන ඉන්න එක නෙමෙයි සීතා තම දරුවා වෙනුවෙන් මවක් ලෙස කරන කාරියට අමතරව පියෙක් විසින් කළ යුතු මෙහෙවරද පියදාසට මතක් කර දුන්නාය. මුල් පදයෙන්ම සීතා හට ලුණු ඇඹුල් සහිතව දෙකක් කියන්නට සිතුනද පියදාස එය ආසාසයෙන් මැඬපවත්වා ගත්තේ සීයා ගැනම උපන් අනුකම්පාවෙනි. කිසිවෙකුට කිසිවෙක් රවටන්නට අයිතියක් නැති බව සත් යයකි. එහෙත් අවශ් ය නම් ඕනෑම කෙනෙක් හට රැවටෙන්නට හෝ තමුන්වම රවටා ගන්නට අයිතියක් තිබේ. ඒ එම රැවටීමෙන් කිසියම් සතුටක්, සැහැල්ලුවක් රැවටෙන