Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ගිනි වැදුණු පියාපත්

ගිනි වැදුණු පියාපත්

"ගිනි වැදුණු පියාපත්" මාලා කාව් යය එම ආරේ වෙනත් සිංහල නිර්මාණ කිහිපයකට වඩා ආකාර කීපයකින්ම වෙනස් ව කැපී පෙනේ; එය තොරතුරින් ඝනාධිකය - විස්තීර්ණය, එනම් එහි පරිශීලනත්මක අවකාශය පුළුල්ය; සාමාන් ය රසිකයෙකුට අත්වැලක් නැතිව ගමන් කරන්නට අසීරු තරම්ය. තවත් ලෙසකින් කියන්නේ නම් කෙනෙකුට විටක ඇසෙන්නේ උනන්දු සහගත පර්යේෂිකාවක් පද් යයෙන් කතාකරන හඬකි. ඒ අර්ථයෙන් මේ කාව් යය සාමාන් ය රසිකයා ඉදිරියේ ගෙදර වැඩ කරගෙන එන්නැයි අභියෝගයක් තබනවා මෙනි. ඇය රසිකයාට ආරාධනා කරන්නේ යාපනය පුස්තකාල කතන්දරය තුළ ඇය ඇවිද ගිය සියලු මාවත්, අතුරු මාවත් හා අප් රකට මංපෙත් දිගේ ඇය සමග වෙහෙස නොබලා පිය නැගීමටයි. ඒ සියල්ල එසේ වුනත්, "ගිනි වැදු
In stock
යක්ෂාගමනය

යක්ෂාගමනය

බර්ටෝල්ට් බ් රෙෂ්ටි the resistible rise of arturo ui (අර්තුරෝ උයිගේ වැළැකිය හැකිව තිබූ නැග්ම) නම් දැවැන්ත දේශපාලන නාට් යය දෙවෙනි ලෝක යුද්ධයට මුල පිරූ ඇඩොල්ෆ් හිට්ලර් බලයේ මුදුන් හිනිපෙත්තේ සිටි 1941 වසරේදීයි. එය ජාතිකවාදය සහ යුදවාදය පතුරවමින්ද තිරශ්චිත ප් රචණ්ඩත්වය යොදා ගනිමින්ද බලයට එන අසමත් නායකයෙක් විසින් යටත් වුණු සමාජයක් විනාශය කරා ඇදගෙන යන ආකාරය ගැන ඇඟැවුම් කරන ප් රබලතම කතාවක් ලෙස නොකඩවා සම්භාවනාවට ලක් වේ. යක්ෂාගමනය වූ කලී මෙම සම්භාව් ය නාට් යයේ සිංහල පරිවර්තනයයි. එය 1994 වසරේදී නිෂ්පාදනය කරනු ලැබ, එම වසරේ රාජ් ය නාට් ය උලෙළේ සම්මාන දහයක් දිනා ගනිමින් විචාරකයින්ගේද, රසිකයන්ගේද නොමඳ ඇගයීම
In stock
විකල් හෝරාව

විකල් හෝරාව

එක්තරා ඔක්තෝබර මාසයක දින කිහිපයක් ඇතුළත, ලතින් ඇමෙරිකාවේ, නම නොදන්නා කුඩා ප් රාදේශීය නගරයක කිසිවෙක් නිර්නාමික කැලෑ පත්තර අලවන්නට පටන් ගනියි. එහි ප් රතිඵලයක් ලෙස ඒ කුඩා නගරයේ සාමාන් ය ජන ජීවිතය භාජනය වන්නේ යළි යථා තත්ත්වයට පත් කළ නොහැකි සුවිසල් වෙනසකටය. ලොව ශ් රේෂ්ඨතම නවකතාකරුවකු වූ නොබෙල් සාහිත් ය ත් යාගලාභී ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස්ගේ 'විකල් හෝරාව' නවකතාව සාකච්ඡාවට බඳුන් කරන්නේ ලතින් ඇමෙරිකාවට පමණක් සීමා වූ හෝ එක්තරා සුවිශේෂී කාල වකවානුවකට පමණක් සීමා වූ හෝ තත්ත්වයක් ගැන නොවේ. පාදඩ, නිහීන දේශපාලනයේ අනිවාර්ය ප් රතිඵල වූ සැකය, බිය, දූෂණය සහ භීෂණය ගැන සර්වදේශික, සර්වකාලීන මෙන්ම ජීවමාන උදාහරණ වි
In stock
මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක

මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක

සිය අනුවත උපන් දින සැදෑවේ එක්තරා අවිවාහකයෙක් කත් යාවක් සමඟ වන වියරු ආදරබර රාත් රියක් තමා වෙතම පිරිනමා ගැනීමට තීරණය කරයි. තමන් විසින් සිය ගණනක් ගැහැනුත් මිලදී ගනු ලැබ ඇති එක්තරා ගණිකාහල් හිමිකාරිනියකගේ සහාය මේ සඳහා ඔහු ඉල්ලා සිටියි. ඈ විසින් ඔහු වෙත ලබා දෙන දාහතර වියැති ගැහැනු ළමයා මනබඳනාසුලු වුවත්, සිය බාල සහෝදර සහෝදරියන් රැකබලා ගැනීමෙන් හා බොත්තම් ඇල්ලීමේ තම දෛනික රැකියාවෙන් හෙම්බත්ව සිටින ඈට නිදා ගන්නවා හැරෙන්නට අන් කිසිවක් කළ හැකි නොවේ. තමන් පසෙක මේ සුන්දරිය නිදා සිටින අතර තමා විසින් කෙදිනක හෝ අත් නොවිඳින ලද ප් රේමයක් ඔහු තුළ අවදි වෙයි. ආදරය, දැනුවත් බව සහ කපටි හාස් යය කැටි කොටගත් මගේ දුක්ඛ
In stock
කුමර කොබෙයි

කුමර කොබෙයි

නිහඬ ගති පැවතුම් ඇති , කෘෂිකර්ම උපාධියක් හිමි ඉන්දිකා සිය දීර්ඝ කාලීන මිතුරිය හා ඇගේ හිතවතිය සමඟ නීතියෙන් සැඟවී සිටින සිය පෙම්වතා කාලිංග බැහැ දැකීමේ අරමුණින් යන ගමනක කතාවකි මෙය . අධිවේගී මාර්ග, දුෂ්කර අතුරු මාවත් දිගේ උතුරු ඇමරිකානු භුමිය මත ඇදෙන ඒ් සතියක ගමන ඇයට අධ් යාත්මයේ වන වඳුළු, ගිරි දුර්ග, මිටියාවත් මුණ ගස්වන්නේය. හදවතේ ගැඹුරද ජීවිතයේ සෞන්දර්යද කියා දෙන්නේය සිය පමාවු විවාහය තුළ තිබු අවනම්බුව මංමුලාව අයාලේ යාම මෙන්ම ගමනෙන් උකහා ගත් ප් රමෝදය මිත් රත්වය හා ආත්මීය අර්බුදයක ගැටෙන ඇය කියන කතාව හරහා තමාටද ලෝකයටද සිනාසෙන්නේ බිඳ වැටුණු ආත්මයක දෝංකාරය අපට ඇසෙන්නට සලස්වමිනි. වඩාත් සංකීර්ණ වර්තමානය
In stock
චොකර්බාලි

චොකර්බාලි

නොබෙල් සම්මානලාබී රබින්ද් රනාත් තාගෝර්තුමාගේ චොකර්බාලි ස්ථාපිත පවුල් පරිසරයක හට ගැනෙන අනියම් ප් රේම සබඳතාවක් දිගහැරෙන සම්භාවිත නවකතාවකි. බිහාරිගේ හිතෛෂීවන්ත මිතුරු බව ලබන විනෝදකාමී මහේන්ද් ර ගේත්, ලැජ්ජාශීලී සුරූපිනියක වන ආශාගේ වෛවාහික දිවිය බිනොදිනී නම් වැන්දඹු රූමතියකගේ සම්ප් රාප්තියෙන් කැළඹෙයි. විටෙක මිතුරු වන ඔවුහු විටෙක සතුරු වෙති. සුඛ - දුක්ඛ සංවේදනාවන් මැදින්, ඔවුන්ගේ ජීවිතය ගලා යන්නේ මනුෂ් යත්වයේ සොඳුරු මෙන්ම අඳුරු තැන්ද ආලෝකවත් කර අපට පෙන්වාලමිනි. අදින් සියවසකටත් පෙර රචිත මෙම කෘතිය වත්මනටත් වලංගුය. ඒ එහි කියැවෙන්නේ සනාතන මනුෂ් යත්වය පිළිබඳවම වන බැවිනි.
In stock
ටොම් සෝයර් - විදර්ශන ප්රකාශන

ටොම් සෝයර් - විදර්ශන ප්රකාශන

ටොම් සෝයර් යනු ඇමරිකානු ජාතික විශිෂ්ට ලේඛකයකු වන මාක් ට්වේන් (1835-1910) විසින් රචිත කෘති අතුරින් උසස්ම එකක් ලෙස සැලකෙයි.මෙය ලෝකය පුරා අතිශයින් ජනප් රිය වූවකි. මිසිසිපි නදිය අසබඩ මිසුරි ප් රාන්තයේ හැනිබාල් නම් කුඩා නගරයේ සිය ළමා විය ගත කර මාක් ට්වේන් මෙම කෘතියට පසුබිම් කර ගත්තේ 1830 දශකයේදි ඔහු රස වින්ද ශාන්ත සුන්දර සරල ගැමි පරිසරයයි.කථා නායකයා ඉතා කෙළිලොල් කුඩා කොලුවෙකු වන ටොම් සෝයර් දවස පුරා යහළුවන් සමග එක් වී දගකාරකම් තක්කඩිකම් කරන අයුරුත් අහිංසක කුඩම්මා රවටන අයුරුත් බෙහෙවින් හාස් ය ජනකය. ටොම්ගේ චරිතය නිර්මාණය කිරිමේදි මාක් ට්වේන් සිය චරිත ලක්ෂණ සහ ජීවිතයේ සිදුවිම් යොදා ගෙන ඇත.කථාවේ නිරායාස