Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
රුහිරු මායාවී

රුහිරු මායාවී

ඩෙස්ටිනි ලී උල ඔහුගේ සිරුර පසා කරගෙන යන ආකාරයට ඇතුළට තද කොට අවසන්ය. දැන් ලී උල ඔහුගේ සිරුරෙන් පිටතට කිඳා බැස පොළවේ ඇමිණි අවසන් ය. "මැරියන් රෙන්ස්... මැරියන්.. ඩෙස්ටිනි ගේ යටි සිත වෛරයෙන් බෙරිහන් දෙයි. මේ වනව්ට බිම වැතිර හිඳින රෙන්ස් ගේ මුව්න් නික්මෙන්නේ ගොරහැඩි හඬකි. ඊළඟ නිමේශයේදී රෙන්ස් ගේ සිරුර මදින් මද වෙනස් වන්නට විය. ඩෙස්ට්නි එදෙස බලා සිටියේ බියපත් දෑසිනි. දැන් ඔහුගේ දෑත් සහ දෙපා සිහින් වී ඉරිතලා යයි. මුහුණේ සහ සිරුරේ සම දියවෙයි පපු කුහරය සහ හිස් කබල මතුවෙයි. සිහින් උල් දත් යුවලද තවමත් එලෙසමය. මද වෙලාවකින් ඔහු හැඳ සිටි ඇඳුම් පොළව මත වැතිර තිබෙන ආකාරය පමණක් ඇයට පෙනිණි. ඒ ඇඳුම් අතර වූ සිහින
In stock
ශරීර භාෂාව

ශරීර භාෂාව

පසු වදන... මගේම ශිෂ් යයකු වන ප් රියන්ත පෙරේරා මහතා විසින් රචිත කෘතියකට පසු වදනක් සැපයීමට ලැබීම මා ලද විශාල භාග් යක් කොට සලකමි. ඕස්ට් රේලියානු ලේඛකයෙකු වන ඇලන් පේස් මහතාගේ සුප් රසිද්ධ ග් රන්ථය ශරීර භාෂාව යනුවෙන් හෙළ බසට පරිවර්තනය කිරීමට ප් රවීන ලේඛක ප් රියන්ත පෙරේරා මහතා ගත් උත්සාහය අතිශයින්ම ප් රශංසනීය වේ. කටින් කියන දේට වඩා ශරීරයෙන් කියන දේ බලවත් යන ප් රකාශය තහවුරු කිරීමට මෙම ග් රන්ථය උපකාරී වේ. වචන 1000 කින් කියන දෙයක් එක් ඇගවීමකින් ප් රකාශ කලහැකි වේ. ඇලන් පීස් මහතා දීර්ඝ කාලයක් තිස්සේ කල පර්යේශණවලින් මිනිස් හැසිරීම් රටා අධ් යනය කර එහි සන්නිවේදන ක් රමය සිංහල පාඨකයින්ට මැනවින් තේරුම් යන අයුරි
In stock
සිලෝන් දිවයිනේ සංචාරයක්

සිලෝන් දිවයිනේ සංචාරයක්

දා හත්වන සහ දහ අටවන සියවසේදී බොහෝ යුරෝපීය ජාතිකයන් සංචාරකයන් ලෙස ලංකාවට පැමිණියහ. ඔවුන් ලංකාවේ සොබා සෞන්දර්යයට කැමැත්තක් දැක්වූ අතර, ඒ වන විට රට පුරා තිබූ වනාන්තර ඔවුන්ගේ ගවේෂණවලට ලක්වූයේ ය. මේ කෘතියේ සඳහන් වන්නේ එවැනි සංචාරකයන් පිරිසක් යුරෝපයේ සිට ලංකාව බලා පැමිණීම යි. ඔවුන් යුරෝපයේ සිට දකුණු අප් රිකාවටත්, එතැන් සිට මාලදිවයින හරහා මුහුදු මාර්ගයෙන් ලංකාව බලා පැමිණෙති. ඔවුන්ගේ මුහුදු ගමන අතරතුර සිදුවන සිද්ධීන් ද, මාලදිවයින් දූපත් වලදී මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවට පත්වී අවසානයේ ඔවුන්ගෙන් ගැලවී පලා යාම ද කතුවරයා විසින් සිත්ගන්නා ලෙස විස්තර කර ඇත. ලංකාවට පැමිණීමෙන් පසු ඔවුන්ගේ විවිධාකාර වූ ගවේෂ
In stock
ලක්දිව ගැන ලියූ විදේශිකයෝ

ලක්දිව ගැන ලියූ විදේශිකයෝ

දුරාතීතයේ පටන් විවිධ ජාතීන්ට අයත් විදේශිකයෝ ලංකාව පිළිබඳව ඇසූ දුටු තොරතුරු සටහන් කොට තැබූහ. මෙවන් සටහන් අපේ ඉතිහාසය පිළිබඳ නිවරද තොරතුරු සොයායන ඉතිහාස ගවේෂකයනට ලබා දෙන්නේ නොමඳ ආලෝකයෙකි. පොළොන්නරුවට මුලින් ම පැමිණ ගවේෂණාත්මක සටහනක් තැබූ බ් රිතාන් ය හමුදාවේ ලුතිනන් ෆේගන්, ලන්දේසි හමුදා සමඟ පැමිණි ජර්මන් ජාතික ක් රිස්ටෝපර් ෂ්වෙයිට්සර්, ඉංගිරිසි හමුදා සමඟ පැමිණි ප් රංශ ජාතික ෂොන්විල්, ඉන්දියාවේ සිට ලංකාවේ ඉතිහාසය පිළිබඳව වැදගත් තොරතුරු ලියූ පෘතුගීසි ජාතික ෆර්නා ඕ දි කීරෝස් සහ ලන්දේසි හමුදාවේ සේවය කළ ජර්මන් ජාතික ඇල්බර්ට් හර්පොට් පිළිබඳ තොරතුරු මෙම කෘතියට ඇතුළත් ය. ලුතිනන් ෆේගන්ගේ සම්පූර්ණ වාර්තාව
In stock
වන්නි දිස්ත්රික්කවල අත්පොත

වන්නි දිස්ත්රික්කවල අත්පොත

උතුරු මැද පළාතේ උපත ලැබූ ආචාර්ය එම්.යූ.ඒ. තෙන්නකෝන් පේරාදෙණිය විශ්ව විද් යාලයෙනුත් (1963), ඇමරිකාවේ සිරක් යුස් විශ්ව විද් යාලයෙනුත් (1974), ඕස්ට් රේලියාවේ ප්ලින්ඩර්ස් විශ්ව විද් යාලයෙනුත් (1982 ) පිළිවෙලින් භූගෝල විද් යාව, ආර්ථික විද් යාව සහ සමාජ විද් යාව පිළිබඳ උපාධි සහ පශ්චාත් උපාධි දිනාගත්තෙකි. ඔහු පුරා අවුරුදු තිස් දෙකක් ශ් රී ලංකා මහ බැංකුවේ විවිධ මාණ්ඩලික තනතුරු දරමින් සිට විශ් රාම ලැබ සිටී. තම බැංකු සේවා කාලය තුල දී ලංකාවේ විවිධ ප් රදේශයන්හි සමාජ ආර්ථික සමීක්ෂණ වල පුරෝගාමියකු වශයෙන් කටයුතු කොට පෘථුලව ම ක්ෂේත් ර අත්දැකීම් ලබා ඇත්තෙකි. වියළි කලාපීය සංවර්ධන ගැටළු පිළිබඳව නිරන්තරව ම අධ් යයන