Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
පුරාණ සිංහල ස්ත්රීන්ගේ ඇඳුම

පුරාණ සිංහල ස්ත්රීන්ගේ ඇඳුම

සිංහල සභ් යත්වයේ සමාරම්භක යුගයේ සිට කෝට්ටේ යුගය දක්වා මෙරට ජීවත් නු කාන්තාවන් පරිහරණය කළ ඇඳුම් පැළඳුම් පිළිබඳවත් තත්කාලීන ජනකායගේ සංස්කෘතික පසුබිම පිළිබඳවත් තොරතුරු මෙම කෘතියෙන් විවරණය වෙයි.ලාංකික සාහිත් යයක මුලාශ් ර පමණන් නොව සංස්කෘතික ඉංගිරිසි ග් රන්ථයන්හි දක්නා ලැබෙන තොරතුරු ද පුරාවස්තු ඇසුරෙන් සපයාගන්නා ලද සාධක ද ඇතුළත් වන මෙම ග් රන්ථය මහඟු ශාස්ත් රීය ගවේශනයකි. ඉංගිරිසි භාෂාව නොදන්න පාඨකයන්ට මෙබඳු ශාස්ත් රීය විෂයයක් අරභයා ඉතා හොඳ දැනුමක් ලබා ගැනීමට මෙම පොත ප් රයෝජනවත් වන බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පොතට සපයා ඇති ප් රස්තාවනාවෙහි දැක්වෙයි.
Out of stock
මාර්ටින් වික්රමසිංහ කෙටි කතා එකතුව - 2

මාර්ටින් වික්රමසිංහ කෙටි කතා එකතුව - 2

සිංහල බසින් පළ වු මුල්ම කෙටිකතා සංග් රහය මාර්ටින් වික් රමසිංහ විසින් රචිත ගැහැනියක්ය. එය ප් රකාශයට පත් වු 1924 අවුරුද්ද යථාර්ථවාදී සිංහල කෙටිකතාවේ ආරම්භක අවස්ථාවද විය. 1924-1951 අතර වන අවුරුදු විසිහතක කාලය තුළ ඔහු විසින් ලියා පළ කරන ලද කෙටිකතා සංඛාව112 කි.අවුරුදු හැටකට අධික කාලයක් තුළ සිංහල බසත් සාහිත් යයත් නඟා සිටුවීම උදෙසා ඔහු විසින් විවිධාකාරයෙන් කරන ලද මෙහෙවරේදී සිංහල කෙටිකතාවේ අභ් යුදයට සැලසුණු නිර්මාණ දායකත්වය අනල්පය. මාර්ටින් වික් රමසිංහ භාරකාර මණ්ඩලය විසින් වෙළුම් දෙකකින් යුතුව මාර්ටින් වික් රමසිංහ කෙටි කතා එකතුව මෙසේ පළ කෙරෙනුයේ අනාගත පරපුර උදෙසා මහගත්කරුගේ නිර්මාණ සංරක්ෂණය කර තැබීමේ
Out of stock
කිවිඳ හදට ඒබී බලන්

කිවිඳ හදට ඒබී බලන්

විසිවන සියවසෙහි යුරෝපයේ පහළ වු විශිෂ්ටතම කවියෙකු ලෙස රයිනර් මරියා රිල්ක අවිවාදයෙන් පිළිගැනේ. කවියා හා කවි සතර පිළිබඳවද පොදුවේ කලාව ගඅන ද ඔහු දැරූ අදහස් කැටිකොට ගතහොත් මෙසේය. ''කවිතාව යමෙකු තුළ ඉපිද වර්ධනය විය යුතු කුසලතාවකි. එය ආයාසයෙන් ලබාගෙන වර්ධනය කළ හැකි කිසිවක් නොවේ. එමෙන්ම ශ් රේෂ්ඨ කලා නිර්මාණයක් බිහිවන්නේ පුද්ගලයෙකුගේ නිර්මාණශිලිත්වය ලිංගිකත්වය හා සොබාදහම යන ත් රීත්වයේ සම්බන්ධය තුළිනි. කලා විචාරය කිසිවිටෙක කලාවේ අභිවෘද්ධිය පිණිස නොවේ වෙසෙසින්ම ආධුනිකයන්ට කලා විචාර පරීශීලිනයෙන් සිදුවන්නේ අවැඩක්මයි.'' කාව් ය විචාරය හා කාව් ය නිර්මාණය පිළිබඳව අලුතෙන් සිතා බලන්නට පාඨකයා නැඹුරු කරවන මෙම කෘති