Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ක්ෂීරපායි සත්තු

ක්ෂීරපායි සත්තු

මාර්ටින් වික් රමසිංහ මහතා 1931 වර්ෂයේ දී ලියා පළ කළ ග් රාමීය විද් යා ප් රවේශනය වු කලී ජීව විද් යාව අරභයා සිංහල බසින් රචනා කරන ලද මුල්ම ග් රන්ථය යයි සිතිය හැකිය.එහි එන සියලුම රචනා නූතන යුගයේ විද් යාත්මක දැනුම සමග සැසඳෙන බව ජීව විද් යාඥයින් පවසා ඇත.එම ග් රන්ථයෙහි සත්ව ජීවිතය පිළිබඳව රචනා කොට ඇති නිබන්ධ වර්තමාන සිසු පරපුරේ අධ් යයන පහසුව උදෙසා වෙන වෙනම පළ කිරිමේ ව් යාපෘතිය යටතේ වායු සාගරයේ යාත් රා සහ උරගයෝ මණ්ඩුකයෝ හා ක්ෂිරපායී සත්වයින් පිළිබඳ පරිච්ඡේද පහ මෙම පොතට ඇතුළත් කරන ලද්දේ ගුරු සිසු දෙපිරිසටම ප් රයෝජනවත් වන පරිදිය. උගැන්මේ ආශාවෙන් පමණක් නොව විනෝදය පිණිසද බාල කාලයෙහි සිට ජීව විද් යාව පිළිබ
In stock
මා ලේඛකයකු වු හැටි

මා ලේඛකයකු වු හැටි

අසූ හය වයස් වු ජීවිත කාලයෙන් හැත්තෑ වසරක්ම ශාස්ත් රිය හා නිර්මාණාත්මක ලේඛනය සඳහා කැප කළ මහාගත්කරු මාර්ටින් වික් රමසිංහ මහතාගේ ලේඛන ජීවිතය ගැන හදාරන්නෙකුට ඔහු විසින්ම සිය අත්දැකීම් ඇසුරින් ලියන ලද ලිපි ලේඛන බෙහෙවින් ප් රයෝජනවත් වෙයි.වැලිපිල්ලේ අකුරු ලියා බොනවිස්ටා විද් යාලයෙන් ඉංග් රීසි තුන්වැනි පන්තිය දක්වා අධ් යාපනය හැදෑරු වික් රමසිංහ ගැමි පරිසරයේ හැදී වැඩි සිත කය හික්මවාගෙන අත්දැකීමෙන් හා ආසාවෙන් පොත් කියවීමෙන් මහා ලේඛකයෙක් වු අයුරු මෙම ලිපි සංග් රහය හැදෑරිමෙන් වටහා ගත හැකිය.ශ් රි ලාංකේය වර්තමාන හා අනාගත පරපුරේ ඉගනුම ප් රවර්ධනය කර ගැනීම සදහාත් තරුණ ලේඛකයන්ගේ ආස්වාද පරිචය සඳහාත් මෙම ලිපි සංග්
In stock
ප්රජාපාලන ශික්ෂා

ප්රජාපාලන ශික්ෂා

මාර්ටිං වික් රමසිංහ මුල් යුගයේදී ලියා පළ කරන ලද ප් රජා පාලනය පිළිබඳ මෙම ග් රන්ථය ශ් රී ලංකාවේ පැරණී රාජ් ය හා ප් රාදේශීය පාලනය අරභයා වටිනා තොරතුරු රැසක් අනාවරණය කරන්නකි.පුරාතන හා නූතන ආණ්ඩු ක් රම පළාත් ආණ්ඩුව ගම් සභා හා ගම් සභා උසාවි,සමූපකාර සමාගම් ආදී ප් රජාව හා රාජ් යය සම්බන්ධ දුර්ලභ තොරතුරු රැසක් මෙම ග් රන්ථයෙහි ඇතුළත්ය.ශ් රි ලංකාවේ රාජ් ය පරිපාලන ඉතිහාසය හදාරන්නන්ට මෙන්ම වර්තමාන පාර්ලිමේන්තුවේ නියෝජිතයන්ටද ප් රජා පාලන ශික්ෂණය සම්බන්ධ අවබෝධයක් ලබා ගැනීමට මෙම ග් රන්ථය ප් රයෝජනවත් වනු ඇත. මෙම අදහස් මාර්ටින් වික් රමසිංහයන් විසින් ඉදිරිපත් කරන ලද්දේ 1934 වර්ෂයෙ තරම් ඈතක දීය.