Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
අරාබි නිසොල්ලාසය - 5 කොටස

අරාබි නිසොල්ලාසය - 5 කොටස

ආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන අතර අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප් රබුද්ධ හා සාමාන් ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ් ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙම කෘතිය පූර්ණ පරිවර්තනයක් සේ සිංහල සාහිත් යයට එක් වන ප් රථම අවස්ථාව මෙය වේ. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත. කොටස් වශයෙන් පළ වන මේ කතා මාලාව දීර්ඝ ප් රයත්නයකි. මෙම කෘතිය සම්පූර්ණ පරිව
In stock
රාවණා මෙහෙයුම

රාවණා මෙහෙයුම

පන්නිපිටිය ක් රිස්තුරාජ විද් යාලයෙන් මුලික අධ් යාපනය ලද වෛද් ය සුසිත රුවන්, උසස් අධ් යාපනය ලද්දේ කොළඹ රාජකීය විදුහලෙනි.අනතුරුව කොළඹ වෛද් ය පිඨයට ඇතුළත්ව 2010 වර්සයේදි බටහිර වෛද් යවරයෙකු ලෙස සමත් විය.ජයවර්ධනපුර රෝහලේ සීමා වාසික වෛද් යවරයෙකු වශයෙන් වෘත්තිය ජීවිතය ඇරඹු වෛද් ය තුසිත රුවන් ලියු පළමුවන නවකතා නිර්මාණය වෙනත් දිශානතියක විහිදී ඔහුගේ නිර්මාණ කුසලතාව පෙන්නුම් කරයි. මෙය හුදෙක් ප් රබන්ධ කෘතියක් නොව, සත් ය තෛිහාසික හා පුරාවිද් යාත්මක කරුණු සාධක මත පදනම් වු නිර්මාණාත්මක සාධනය කිරිමකි.සත් ය සෑම විටම ප් රබන්ධයට වඩා රසවත් වනු නොවනුමානය. හෙළදිව පුරාතන අභිමානය වර්තමාන සිංහල ජනතාව තුළට කාවද්දනු පිණ
In stock
පාටකූරු

පාටකූරු

තරිඳු ධනංජය බණ්ඩාර කොළඹ ආනන්ද විද් යාලයේ ඉංග් රීසි මාධ් යයෙන් අධ් යාපනයය හදාරා, මේ වන විට කොළඹ වෛද් ය පීඨයේ අධ් යාපනය ලබන වෛද් ය සිසුවෙකි. පාසල් වියේදිම කොස් ඇට බට්ටා නමින් ළමා නවකතාවක් ලියා නිර්මාණ ක්ෂේත් රයට පිවිසි ඔහු තම නිර්මාණාත්මක හැකියාව කුඩා කල සිටම මැනවින් පෙන්වා ඇත. ඔහුගේ දෙවැනි නවකතාව පාට කූරු. ජීවිතයට ළංවන විවිධාකාර ගැටලු ඉදිරියේ උදාසීන නොවීම මෙන්ම, අවාසනාව යය හඳුන්වන ඛේදජනක සිදුවීම්, ජීවිතයට ශක්තියක් යයි හඳුන්වන ඛේදජනක සිදුවීම්, ජීවිතයට ශක්තියක් කරගැනීමත් ජීවිතය දිනීමේ මඟක් බව ඉඟිකරන නවකතාවකි. සමාජයේ විවිධ පුද්ගලයින් ගේ යහපත් ගතිගුණ හා ක් රියාවන් මෙන්ම වෙස් මුහුණු දමාගෙන තමන් ගේ ස
In stock
අපේ ගමේ විත්ති

අපේ ගමේ විත්ති

ජන කතාව ජන කවිය සේම විත්ති කතා සාහිත් යයකට ද අපි උරුමකම් කියමු.විත්ති කතා නිර්මාණය වී ඇත්තේ ගම හා ගැමි දිවිය කේන්ද් රීය කරගෙනය කෙත - කමත - වැව - කඩමණ්ඩිය -නානතොට -පින්තාලිය- වක්කලම- අන්දර වැටිය -.පිල්ලෑව විත්ති කතා සාහිත් යයේ තෝතැන්න ය.සැබවින් ම මේ වටා ගෙතුන විත්ති කතා අපට අපේකම කියාදෙන ඥාතින් හා සමාන ය. ඔවුහු ඒ තරමට ළෙන්ගතු වන්නෝය.සමීප පයුරුපාසාන පවත්වන්නෝ ය. විත්ති කතා සාහිත් ය් යයේ පුරෝගාමියෙකු වන පියසේන කහඳගමගේ සාහිත් යවේදියාණන් අතින් ප් රබන්ධිත අපේ ගමේ විත්ති නම් මෙකී සාහිත් ය කෘතිය අදින් වසර පනහක් ඔබ්බෙහි වු දකුණ ලක පුරාණ ගමකට අපව කැඳවාගෙන යන වන්දනාවක් වැනිය.එහි දි අපට අපෙන් ඈත් වී යන ගම