Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
අරාබි නිසොල්ලාසය - 6 කොටස

අරාබි නිසොල්ලාසය - 6 කොටස

ආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන අතර අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප් රබුද්ධ හා සාමාන් ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ් ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙම කෘතිය පූර්ණ පරිවර්තනයක් සේ සිංහල සාහිත් යයට එක් වන ප් රථම අවස්ථාව මෙය වේ. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත. කොටස් වශයෙන් පළ වන මේ කතා මාලාව දීර්ඝ ප් රයත්නයකි. මෙම කෘතිය සම්පූර්ණ පරිව
In stock
පුපුරු

පුපුරු

පුපුරු ඇවිලෙන්නට පෙරුම් පුරන වදන් අහුරක විවිධාකාර අර්ථ නිරූපණයන් වේ. බොහෝ විට එම අර්ථ නිරූපණයන් සමාජ විග් රහයකට මග පෙන්වන්නෙම යැ. මේ මගේ පස්වෙනි කෙටි කතා සංග් රහයයි. මෙහි සෑම කෙටිකතාවකින්ම පාහේ තියුණු සමාජ විග් රහයක් සඳහා කතිතාවතක් ගොඩනැගෙන්නට මං හසර පාදන්නේ යයි අදහස් කරනු ලබයි. අද් යතන සාහිත් යකරුවාගේ වගකීම හා යුතුකම එයම නොවේද? කෙටිකතාව, නවකතාවටත් වඩා ඉදිරියෙන් සිටින්නේ, සීමිත කාලයක් ඇතුළත චරිත කීපයක් ආශ් රය කරගෙන, තියුණු සමාජ අත්දැකීමක් පාඨක මනසට සම්ප් රේෂණය කළ හැකි නිසා ය. පුපුරු කෙටිකතා සංග් රහයේ එන සෑම කතාවක් ම, ප් රතිනිර්මාණය කීරිමේදී, යථෝක්ත සමාජ විග් රහය පිළිබඳ අදහස මසිත් හී රැව්පිළි ර
In stock
අමුතු ඉලන්දාරියා

අමුතු ඉලන්දාරියා

කොළඹ ජීවත්වන්නා වූ කාසිකර දෙමළ පවුල් අතර වසන ලොකු දෙමළ පවුලක ලෝකය තුළ අර්ජි බැහැරියකු බවට පත් වෙයි. ස්වකීය වැඩිමල් සොහොයුරා සමග ක් රිකට් ගැසීමට වඩා ගැහැනියක් සේ වෙස් වලාගෙන ක් රීඩා කිිරීමට හෝ කැමැති ය. ස්වකීය සාමකාමී චර්යාවන් හා තමා ජීවත් වන්නා වු සමාජයේ ජාතිවාදය සමග අරගල කරන අර්ජිගේ ඇසින් ඔවුන්ගේ පවුල් ජීවිත දෙස අපි හැරෙමු. ශ් රී ලංකාවේ උතුරු පථයෙහි රජයේ හමුදා සහ දෙමළ කොටීන් අතර යුද්ධයක් වර්ධනය වෙද්දී, තැන් තැන්වල ඇති වු වදහිංසාකාරී ක් රියා පසු ව ඔවුන්ගේ පවුලේ සුවපහසුදායී ජීවන රටාව කෙරේ ද බල පාන්නා වූ ආන්දෝලනාත්මක කලකෝලාහල ජාලාවක් බවට පත් ව අවසානයේ දී ශෝකාන්තයක් බවට පරිවර්තනය වෙයි. ස්වකීය ජීව
In stock
මාෆියාවට එරෙහිව