Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
ගිගිරි

ගිගිරි

'ගිගිරි හඬ නැඟෙන්නේ...' 'ගහන්නෑ, මෝඩියේ.... දුවෙක් ඉස් ඉස්සෙල්ලම ඒක කියන්න ඕන තමුන්ගෙ අම්මට තමා...' හදා වඩා ගැනීම සඳහා දරුවෙකු රැගෙන යාමට කඩඉම් රාශියක් ජයගෙන පැමිණි යුවළ දුටු වහාම ඒ කොලු පැටියාගේ සිත ගැහෙන්නට පටන් ගත්තේය. 'සමන්ත ඇක්සිඩන්ට් වුණේ මගේ වැරැද්දෙන් නෙමේ උමා... එයාට ඇවිද ගන්න බෑ කියලා මම අඬ අඬා ඉඳලා හරියන් නෑනේ...මොන දේ සිද්ධවුණත් අපි ජීවිතේට මූන දෙන්න ඕන... ලේසි නෑ..අමාරුයි තමා' 'ඇඬුවම ප් රශ්න විසඳෙනව නං මටත් ඔයා එක්ක මෙතන වාඩිවෙලා මුළු දවසම අඬන්න පුළුවන් උමා... ඒ වුණාට කඳුළුවල උත්තර නෑ කියල මං දැනගත්තෙ අද ඊයෙ නෙමේ. ඔයා ඔය අඬන්නෙ ඔයා ඒ කොල්ලට ඇත්තටම ආදරේ හිංදා...තවමත් ආදරේ හින්දා..'
In stock
මොසාඩ්

මොසාඩ්

ඊශ් රායලයේ අවිද් යමාන බළකායද, එහි පිළිගත් භෞතික ප් රබලතාව තරමටම දැවැන්ත වීම පිළිබඳව දැනගත යුතුව තිබූ සහ නොදන්නා කරුණු කාරණා මෙම පොතෙන් හෙළිදරව් කෙරේ. - ඊශ් රායලයෙ හිටපු ජනාධිපති ෂිමොන් පෙරේස ඊශ් රායල බුද්ධිමය මෙහෙයුම් ඉතිහාසයේ, අති විශිෂ්ට වෘත්තාන්තරයන්ගේ, ලොමු දැහැගැන්වෙන ක් රියාකාරකම් සමහරක් එහි ඇතුළු තතු දන්නා දෙදෙනෙකු විසින් අනාවරණය කරයි. මෙම පොතෙහි අවධානය යොමුව ඇත්තේ කීර්තිමත් මොසාඩ් වංශකතාවේ එන අද්විතීය පැහැරගැනීම්, රහසිගත මෙහෙයුම්, කඩාකප්පල් කිරීම් හා ඝාතන පිටුපස වූ මෙහෙයුම් ක් රියාදාමයන් සහ පුද්ගලයින් කෙරෙහිය. - publishers weekly ලොව ශ් රේෂ්ඨතම බුද්ධි සේවාව ලෙස, ජාත් යන්තරව පිළිගැනෙන
In stock
අරාබි නිසොල්ලාසය - 7 කොටස

අරාබි නිසොල්ලාසය - 7 කොටස

මෙම කොටස අරාබි නිසොල්ලාසයේ අන්තර්ගතයෙහි සුවිශේෂ නව් යතා කිහිපයක් දැකිය හැකි, පැවති කතා ආරේද යම් වෙනස්කම් ඇති එකකි. පෙර කතාවල ලෞකික ජීවිතයේ හැලහැප්පිලි එනම් ලලාසාව, කාමය, ස්ත් රී සේවනය, නිල බලය, තණ්හාව වැනි අනු කාරණාද සුලභව තිබුණත් මෙම වෙළුම ජීවිතයේ ගැඹුරු පෙදෙස් කතිකාවට ගනිමින් මරණය හා ජීවිතයේ පැවැත්ම විවිධ මිනිස් අනුභූති හරහා නිරූපනය කරනු ලබයි. තවද ස්ත් රිය හා පුරුෂයාගේ කායික තෘප්තිය ගැන විවිධ දිසානෙති, විශ්වය, මිනිසාගේ කායික ව් යුහය, ග් රහ වස්තූන්ගේ පැවැත්ම වැනි මාතෘකා මෙහි ප් රබන්ධගතව ඇත. කොටස් වශයෙන් පළ වන මේ කතා මාලාවේ හත් වන කොටස මෙයයි. මතු මෙම කෘතියේ අනෙක් කොටස්ද ඔබ හමුවේ තැබීමට අපේක්ෂා
In stock
කෙම්බිමට ගමනක්

කෙම්බිමට ගමනක්

මෙය එක අතකින් අහම්බ, දෛවයෝගය, ඇදහිය නොහැකි පුදුමාකර සීදුවීම් පිරුණු ආස්වාදජනක වීර කතාවක් බඳුය.යහපත් මඟක් ඔස්සේ ජීවන සාර්ථකත්වය කරා ගිය විශිෂ්ටයෙකුගේ ආදර්ශවත් කතාවක් ලෙසද අවශ් ය නම් මෙ හැඳින්විය හැකිය.. එහෙත් ඒ සියල්ලට වඩා මෙහි ඇති වැදගත්කම වනුයේ මෙය හුදු පුද්ගලයෙකුට වඩා මේ රට පිළිබඳ ගැඹුරු කතාවක් වීමය. ශක්තිමත් ජාතික ආර්ථිකයක් උදෙසා රටට අවශ් ය උපායමාර්ගික වැඩපිළිවෙල කුමක්ද යන සංවාදයට මේ කෘතිය කිසියම් දායකත්වයක් සපයා දෙනුයේ, ආර්ථික විමුක්තිය උදෙසා මෙරට දෑ හිතකාමී බලවේග පසුගිය අශක කිහිපය තිස්සේ දියත් කළ අනවරත අරගලයේ ඉතිහාසයද ඔබ හමුවේ තබමිනි... ආරියසීල වික් රමනායකගේ කතාව යනු මේ සියල්ල පිළිබඳ කතාව
In stock
පොදු පුරුෂයා

පොදු පුරුෂයා

කෙතරමි දෙදරුම් ඇති වුවත් මවක හැ දුවක අතරැති බැදීම සම්පූර්ණයෙන් බිඳී යා නො හැකි. එය ප් රේමයේ අමරණීය සූත් රයකි. ගැඹුරු, බර ඇලීම් බැඳීම් බොහෝ විට හර්ද කම්පා උත්පාදනය කරයි.එවිට පොළොව දෙදරයි. අහස ගුගුරයි. භූමිකම්පා මැවෙයි.එයින් ශෝකය හා කෝපය උරුමයක් නොව ස්පර්ශ නොකළ යුතු කර්මයක් වග වටහා ගැනීමේත් පසුබිමක් සැකසෙයි. අද පරම්පරා ගණනාවක් පොදු ස්ත් රීඋන් හා පුරුෂයන්ගේ දේශපාලන මායාවට දැන දැනම රැවටුණු රටකි. දේශපාලන වශයෙන් ද සාමාජීය ගතික තුළද වැඩි නැඹුරුව විශාල බොරුවක අග් ර ඵලය වීමය. සම්මතයද සම්මානයද විචිත් ර මායාවක් වී ඇත. මේ පසුබිමේදී වෛරාන්විත අබියෝගයත්ල ආත්මාර්ථකාමී බියසුළු අනුගත වීමත් යන අන්ත දෙක ම ප් රති