Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
දිරිය දියණිය

දිරිය දියණිය

වර්ෂ 2015 දී මිලියන 1.2කට වැඩි ප් රමාණයක් සරණාගතයින් යුරෝපයට සංක් රමණය විය. මම ද ඔවුන් අතරින් එක් සංක් රමණිකයෙකු වෙමි. නිකම්ම නිකන් නොම්මරයක් නොවන අප සියළුදෙනාම මනුෂ් යයින් වන අතර, අපට කියන්නට කතාවක් ඇත. මේ මගේ කතාවයි. උපතින්ම දෙපා ආබාධිතයෙකු වූ අවුරුදු දාසයක් වයසැති නිව්ජන් මුස්තාපා සිරියාවේ ඇතිවූ, බිහිසුණු සිවිල් යුද්ධය හේතු කොටගෙන රටින් පිටවන්නට බල කෙරෙන තෙක් අලෙපෝ නගරයේ ඔවුන් ජීවත් වූ ගොඩනැඟිල්ලේ පස්වෙනි තට්ටුවේ පිහිටි සිය නිවසෙන් එළියට ගොස් තිබුණේ ඉතාමත් කලාතුරකිනි. විප්ලවයක් මැඬලීමට අධිෂ්ඨාන කර ගත් පාලන තන්ත් රයක බෝම්බ ප් රහාරවලින් බේරෙමින්, තමා ජීවත් වූ නගරය සුන්බුන් බවට පත්වන අයුරු සිය
In stock
පාලකවරු හා හොරු

පාලකවරු හා හොරු

'අපට පෞද්ගලිකව ලැබිය හැකි දේ ගැන නොව, රටට පොදුවේ ලැබිය හැකි සුබසෙත අපේක්ෂාවෙන් අපේ කාලය, ශ් රමය හා හැකියාවද, විටෙක සාධාරණව උපයා ගන්නා සොච්චමෙන් කොටසක්ද වැය කරමින් රටට වැඩ ඇති පාලකයින් දකින්නට කළ මැදිහත්වීම් පිළිබඳ මතකය හිතට කරදරයක් වන බවද ඇත්තය. කෙසේ වෙතත් දශක හතරකට වැඩි කාලයක් තිස්සේ එලෙස ලද අත්දැකීම් ඔස්සේ තවමත් හිත විටින් විට එබෙන්නේ හැත්තෑවේ දශකයේ ප් රථම භාගයේ මෙරට පාලනයේ මතකය අවුස්සා බලනු පිණිසය. දශක හය හතක අපේ රටේ පාලකවරුද, පාලක හොරුද පිළිබඳ ම. දිග හැරුමේදී වන සංසන්දනාත්මක විමසුමටද රටට ගැලපුණු පාලක මිනුමක් ලෙස හැත්තෑවේ සමඟි පෙරමුණු පාලක මිනුම නිරායාසයෙන්ම යොදා ගැනෙන්නේද එහෙයිනි.
In stock
සිම්පල් සයිමන්

සිම්පල් සයිමන්

මේක සීරියස් කථාවක් නෙවෙයි. මං වාගේ සිම්පල් සයිමන් කෙනෙකුගෙන් එහෙම සීරියස් කථාවක් බලාපොරොත්තු වෙන එකත් වැරදියි. මට ඕනේ හොටු පෙරාගෙන කියවන ඇතෙක් බර කථාවක් ලියන්න නෙවෙයි. මට ඕනේ බස් එකේ යනකොට, උණ හෙම්බිරිස්සාව හැදිලා නිවාස අඩස්සියේ ඉන්නකොට, මූණත් එක්කලා තරහා වෙලා නහය කපාගන්න හිතෙනකොට කියවන්න කථා ලියන්න. මට ඕනේ කැමති තැනකින් පෙරලලා අරං කියවන්න පුළුවන් හිත පිරෙන කථා ලියන්න. මේ කෙටි කතා එකතුවට වස්තු විෂය වන්නේ ලංකා දූපතේ සිට භාරත දේශයට සංක් රමණය වූ නාඹර ගවේශකයෙක්, කර්ණාටක සංගීතය ගැඹුරින් හදාරන්නට ගුරුකුලවාසී ශ් රාවකයෙකු ලෙස ගතකළ දින දහසක ජීවිතයේ රස තැන්. සාමාන් යයෙන් මං රස්තියාදුවේ යනකොට මුහුණ දෙන ස
In stock
මැඩම් ලියාන්ගේ දියණියෝ
In stock
ගමනාන්තය

ගමනාන්තය

ඇගේ වරලසෙහි පහස ඔහුගේ නළලට දැනෙයි.ඇයගේ කම්මුල් සඳුන් සබන් සුවඳ ය.ඹහු ඇයගේ ගෙල පාමුල වූ අවපාතය සිප ගත්තේ ය.ඇයගේ සිරුරෙන් විහිඳුන සඳුන් සබන් සුවඳ ඔහුට ප් රිය සම්භාෂනයක් ම විය.''ඔයා හරි සුවඳයි.''ඔහු කීවේ ය.''මම එයාගෙ දාසයා වෙන්නම්. ඔයා මට කරන්න කියන ඕනැ දෙයක් මං කරන්නම්.මේ ලෝකේ තියෙන ඕනැම දෙයක් මම අරන් දෙන්නම්.ඔහු හැසිරුනේ මෝඩයෙකු පරිද්දෙනි.ඇය මොහොතක් ගත වෙනතුරු ම ඔහුගේ ස්පර්ශකාමනයට ප් රතිචාර දක්වන බවක් ද පෙනිණි.ඔහු ඇයගේ ලැම මත හිස තියාගෙන නිසොල්මනේ ම සිටියේ ය.මේ මොහොතේ මුවින් පිටවන වදනකින් පවා මේ දැන් දැනෙන පාරිශුද්ධත්වය කෙලෙසන්නට ඉඩ ඇති බව ඔහුට වැටහිණි.එය සහමුලින් ම අන්ධකාරයට අයිති රැයකි.ගහ කො
In stock
කෝම්පිට්ටු ගල

කෝම්පිට්ටු ගල

අප සියලු දෙනාම එකිනෙකාට වෙනස් වූ ස්වභාවයන් සහිතව පතිත වූ වුවනය. සමහරක් ප් රියමනාපය, සමහරක් ඊට ටිකක් වෙනස්ය. සමහරක් පෙනුමෙන් ලස්සනය, සමහරක් ඊටත් ටිකක් වෙනස්ය, සමහරක් බුද්ධිමත්ය. සමහරක් ඊට ටිකක් වෙනස්ය. සෑම කෙනෙක්ම අනෙකාට වඩා උසස්ය, එමෙන්ම තවෙකෙකුට වඩා පහත්ය, එනම් වෙනස්ය. නමුත් බහතෝරන වයසේ දරුවකුට මෙය නොතේරේ. දරුවකු ඔහුගේ වටිනාකම මනින්නේ ඔහු අවට සිටින දරුවන්ට සාපේක්ෂව ඔහුට වැඩිහිටියන් සලකනයුරු දෙස බලාගෙනය. වැඩිහිටියන් ඔහුව පහත් කොට හැසිරේ නම් ඔහු ඔහුගේ වටිනාකමද පහත් කොට සලකයි. වැඩිහිටියන් ඔහුව පිළිකුල් කරන විට දරුවා ඒ පිළිකුල් බව ඔහු තුළින් දකී. වැඩිහිටියා ඔහුට අඟවන උස් පහත්කම් දරුවා ඔහු තුළ සොය
In stock
අතථ්ය සන්නිවේදනය

අතථ්ය සන්නිවේදනය

අතථ් ය සන්නිවේදනය යනු සිත්ගත් පරිසරයක් තුළ සිදු වන අන්තර්ක් රියාකාරී පරිගණක ජනිත අත්දැකීමකි. අතථ් ය සන්නිවේදනය ජීවිතය තුළ අතුරුදහන් වූ දෙයක් අන්තර්ජාලය තුළ සායන තැනැත්තා සඳහා ගවේෂණ ස්ථානයකි. යම් පුද්ගලයෙකු සමාජීය සැකැස්ම තුළ පෞද්ගලිකත්වය පිළිබිඹු කිරීම ගැන සෑහීමකට පත් නොවන තත්ත්වයකදී, එක් විකල්පයක් ලෙස තනිකමේ හැගීම මගහරවා ගැනීම සඳහා අන්තර්ජාලගත අතථ් ය සන්නිවේදනය භාවිත කළ හැකියි. ලොව වටා බිලියන සංඛ් යාත ජනයාගේ සමාජ අන්තර්ක් රියා, ඔවුන්ගේ අනන් යතා සමාජ සම්බන්ධතා සහ අතථ් ය ප් රජාවන් නිර්මාණය කිර්මත් සමග, පරිගණක තාක්ෂණය සහ අතථ් ය සන්නිවේදනය සමාන්තර ගමනකට යොමුව ඇත. එමගින් සමාජය නව අධ් යාත්මක සංස්කෘ
In stock
කවුළුවක් මං පියන්පත් නැති

කවුළුවක් මං පියන්පත් නැති

මං කවුළුවක් වගේ නෝනා... ඒත් ඒ කවුළුවට කවදාවත් පියන් පත් තිබුණේ නැහැ... මගේ ජීවිතේ ඇට කටු හිර කරගෙන ඒ ඇට කටුවලින් සතුටු වෙච්ච අයට මං ඇති තරං සතුටු වෙන්න ඉඩ දුන්නා... ඒත් කවදාවත් ඒ කිසි කෙනෙකුට මං මගේ ජීවිතේ අරන් යන්න ඉඩ දුන්නේ නැහැ. මට ගන්න තිබුණෙ එම එක තීරණයයි නෝනා... ජීවත්වෙනවද නැත්තං මැරෙනවද කියන තීරණය විතරයි. ඒත් කවුරු මාත් එක්ක සතුටු වුණත් මගේ ජීවිතේ අයිති මට. ඇයි මං මාව නැතිකරගන්නේ? ඊට පස්සේ මට ඒ ඔක්කොම ඇගේ වැදිලා යන සුළං පොදක් වගේ වුණා. හිතන්න හුඟක් දේවල් දීල හෙමින් සීරුවෙ හමා ගියා. මට මුල්න්ම ආදරේ කියල මොකද්ද එකක් දැනුණේ නෝනගෙන් හමාපු ඒ විලවුන් සුවඳට... ඒ සුවඳ දවස් ගණනාවක් කාමරේ පුරාම
In stock
සරණාගතයින්ගේ දුම්රිය

සරණාගතයින්ගේ දුම්රිය

මෙම කෙටිකතා සංග් රහයේ කතෘවරයා පඨකයන් අතර වඩාත් ප් රචලිතව සිටින්නේ පාරිබෝගික ආකර්ෂන විශය ක්ෂේත් රයේ පුරෝගාමී ලේඛකයෙකු මෙන්ම බුදුදහම පිළිබඳලේඛනකරනයේ නිරත වුවෙකු ලෙසිනි. සිංහල හා ඉංග් රීසි භාෂා ද්වයෙන්ම එකී ලේඛන කටයුතුවල යෙදෙන ඔහු විසින් රචිත ග් රන්ථ හා ලිපිලේඛන විද්වතුන්ගේ අතිශය ප් රසාදයට හේතු වී ඇත.ඔහු ගේ පාරිබෝගික ආකර්ශනය හා ශ් රී ලංකාවේ දායකත්වය නම් වූ ග් රන්තයට පෙර වදනක් ලියූ මහාචාර් ය නන්දදාස කෝදගොඩ විතාණයන් සඳහන් කර ඇත්තේ දසනායක සූරින් පරිභාෂා නිර්මාතෘවරයෙකු සේද ක් රියා කර ඇති බවකි. ඔහුගේ නවතම ප් රයත්නය මෙම කෙටි කතා සංග් රහයයි. වයඹ පිළිකා සංගමයේ සභාපති දූරය හොබවන ඔහු බොහෝ සමාජසංවිදානවල ක්
In stock
ඝෝර යාත්රා

ඝෝර යාත්රා

ඔබතුමියගේ ස්වාමිපුරුෂයා මාව නිරුවත් කළා. ඔහු මට වැරෙන් කම්මුලට ගැහුවා. මගේ කටට රෙදි ගුලියක් ඔබා මාව බිම තල්ලු කරලා දැම්මා. පස්සේ ඒ අලි මිනිහාගේ බරෙන් මාව පොළොවටම මිරිකුණා. එයාගෙ පපුවෙ තිබුණු රෝම වලින් මගේ කට පිරිලා, මට හුස්ම ගන්නත් බැරිවුණා. මං නැගිටින්න උත්සාහ කළා.... හැඬුවා. ඔහු මගේ ඔළුවට තඩි පහරවල් දුන්නා. මගේ කන් කරකවා මිරිකා දැම්මා. දෑතම මිට මොලොවා මට පහර දුන්නා.මට ඒ වෙලාවේ දැනුනේ මගේ ජීවිතය ඉවරයි කියල. එක පාරටම ඔහු නැගිට්ටා. යෝධයෙන් හිටගෙන මා දිහා බලා ඉන්නවා වගේ මට පෙනුණා. ඔහු පාදයකින් මගේ මුහුණ තදින් පෑගුවා. ඔහු කී දේ මගේ පසාරු කරගෙන ගියා. 'මට ආපහු උඹේ කටින් වචනය එහෙම ඇහුණොත් මං පණපිටි