Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
අධිකරණ වෛද්ය විද්යාව

අධිකරණ වෛද්ය විද්යාව

මෙම ග් රන්ථයේ කතුවරයා වන කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද් ය විශේෂ ඥ රොහාන් රුවන්පුර සහාය කතුවරිය වන කරාපිටිය වෛද් ය පීඨයේ ජ් යෙෂ්ඨ කථිකාචාර්ය ජානකී වරුෂහැන්නදි අධිකරණ වෛද් ය ක්ෂේත් රයේ වසර විස්සකට වැඩි සේවා කාලයක් සහිත වෛද් ය විශේෂ ඥයන් වෙති. මේ කර්තවය ඔවුන් විසින් පිළිගත් න් යායික පරාසයන්ට වඩා තම දීර්ඝකාලීන ශ් රී ලාංකීය හා විදෙස් සේවාවලදී ලබාගත් පුළුවල් අත්දැකීම් පදනම් කරගෙන ඇති බව ගම් ය වේ. මෙම විෂය පිළිබඳ පාඨක ඇල්ම නිරන්තරයෙන් ඉහල යාමට ෂර්ලොක් හෝම්ස් වැනි සදාකාලික රහස් පරීක්ෂණ ප් රබන්ධයන් මෙන්ම, පසුගිය දශක කිහිපය තුල වාර්තා වු අබිරහස් මනුශ් ය ඝාතන පිළිබඳ වෝහාරික විද් යා විමර්ෂන වල ප් රතිඵල
In stock
ද්වාර
In stock
මටම අහිමි මම 2

මටම අහිමි මම 2

''මං හැමදාමත් ඔයාට ආදරෙයිනෙ සුබා. ගමේ මිනිස්සුන්ගේ අවමන් විඳ විඳ හැදෙනවට වඩා දරුවා අපේ ළඟ සැපට හැදේවි. ඔයාට ඕන වෙලාවක ඇවිත් බබාව බලලා යන්න පුළුවන්.'' ''දරුවා දකින දකින වාරයක් පාසා අප් රසන්න අතීතයක් මගේ හිතට එනවා තමයි තාරිකා අක්කේ.. ඒත් එහෙමයි කියලා මට මගේ දරුවාව දීලා අත් දෙක පිහගෙන ගෙදර යන්න පුළුවන්ද? මම අම්මා කෙනෙක්!'' ''දෙන්න බැරි නම් තියාගන්න කියන්න.. ඊටපස්සේ වෙන දේවල් මං දැනටමත් එයාට තේරුන් කරලා දීලා තියෙන්නේ.'' සුභාෂිණිට ළය පුපුරා යන්නාක් මෙන් වේදනාවක් දැනිණ. කිසිවක් සිතා ගත නොහැකිව ඇය මව දෙස ද බැලුවේ පිළිසරණක් බලාපොරොත්තුවය. ''ආයෙ දරුවට කිරි දෙනව නම් දීලා, නෝනට දරුවා බාර දීපන් මයෙ අම්මා.
In stock
මටම අහිමි මම 3

මටම අහිමි මම 3

තනි තීරණේට දෙමාපියන්ගෙන් වහන් වෙලා මයිකල් එක්ක දීග ආව දවස මේ බිත්ති හතරෙ කොටුවෙලා ඉන්දැද්දී මට හැමතිස්සෙම මතක් වෙනවා. මයිකල් කියපු විදියට මුහුද අයිනෙ තියෙන පුංචි ගේක ලස්සන ජීවිතයක් ගෙවන්න හීන මවාගෙන ආවත්, ඒ හැම හීනයක්ම හීනම තමයි කියලා මං දැනගන්න කොට, ආපහු හැරෙන්න බැරි තරම් දුරක් මං ඇවිත් ඉවරයි.කඩිමුඩියේ දීග යන හැම ගෑනියෙක්ම නිවිහැනහිල්ලේ පසුතැවිලි වෙනවලුනේ. කොහොම වුනත් කසාද බැඳපු මුල් කාලෙ අඟ හිඟකම් මැද්දේ වුනත් අපි දෙන්නා සතුටින් ජීවත් වුනා. අර කතාවකුත් තියෙනවනෙ අගහිඟකම් ඉස්සරහ දොරෙන් එබිකම් කරනකොට ආදරේ පස්සේ දොරෙන් පළා යනවා කියලා. දෙන්නා තුන්දෙනා වෙන්න ඉන්නකොට අපටත් සිද්ධ වුනේ ඒක. ගෑනු අපි ප