Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
බව තරණය

බව තරණය

සිදුහත් සිරතත් බුදු සිරිතත් මෙතරම් තාත්වික අන්දමින් මොනම භාෂාවකින්වත් ලියා ඇතැයි නොසිතමි.සිංහල පාලි සංස්කෘත ඉංගිරිසී භාෂාවලින් ලියු බුද්ධ චරිත හැම එකක්ම වාගේම මම කියවා ඇත්තෙමි.මේ තාක් කිසිම කෙනෙකු කල්පනා නොකළ ආකාරයට සිදුහත් සිරිත මෙහි පිළිබිඹුවන අයුරු ලියා තිබීම ආශ්චර්යජනක ය.බුද්ධ ධර්මයෙහි ගැඹුරු තැන් දැන ගැනීමට මෙම පොතෙන් ලැබෙන පිටිවහල අපමණය. මෙය වෙනත් භාෂාවන්නටද පරිවර්තනය කොට ලොව පුරා ප් රචාරය කිරිමට අතිශයින්ම සුදුසු ය.බුදු සමයේ හරයත් එකල දඹදිව පැවති ආගම්වල තත්වයත් ජන සමාජයේ තොරතුරුත් බුදු රදුන්ගේ ඇති කළ සමාජ පෙරළියත් එක්වර මේ පොත කියවන්නකුට උගත හැකි ය. පණ්ඩිත ශාස්ත් රපති අකුරැටියේ අමරවංශ නා
Out of stock
කරුවල ගෙදර

කරුවල ගෙදර

"අම්මා දැන් වයසට ගිහිල්ල. වයසක මිනිස්සු ඔහොම තමයි. ඒගොල්ලන්නෙ අදහස් වෙනස් කරන්න බැහැ" යි නිමල් තම මවට දොස් නැඟු, විමලාට කීවේය. "හැමදාම මෙයා කියන්නේ අම්මගෙ වයස ගැන" යි විමලා තරහයෙන් කීවාය. "අම්මා තාම හිතන්නේ එයා ඉලන්දාරි ගෑණියෙක් කියා. අම්මගෙ ඔළුවෙ ඉදුණු කෙස් ගහක්වත් නෑ. අම්ම ඕව කරන්නේ ආඩම්බරකමට. තාත්තාට නම් වයස වැඩියි. නමුත් තාත්ත අම්ම වගෙ නෙවි." "ගෑනු උදවිය පිරිමි වගෙ නෙවි. විමලාගෙ අම්මා වස කාලා මැරුණු එක අම්මට මතක නැති කරන්න බැරුව ඇති." "වස නොකෑවට මෙයාගෙ අම්මගෙ විත්ති මම අහල තියෙනව" යි විමලා කෝපයෙන් කීවාය. "කට වහගනින්" යි නිමල් දැඩි ස්වරයෙන් තෙපලේය. "අපි කසාද බැඳලා අවුරුද්දක් වෙනව. තාම මෙයා
Out of stock
ලීලා

ලීලා

''මාර්ටින් වික් රමසිංහ මහතා විසින් මා වෙත එවන ලද ලීලා නම් අභිනව ප් රබන්ධ කථාවෙන් කොපියක් ඇබී ස්තූති සහිතව භාරගෙන කියවා බැලිමි. මට නොඑක් විට ලැබෙන පොත්පත් සම්බන්ධ ගුණ දෝෂ පරික්ෂණයට නොවෙහෙසෙන නමුත් මේ පොත ගැන විශේෂ වශයෙන් යමක් ලිවීමට අදහස් විය.මක්නිසාද යත් මාර්ටින් වික් රමසිංහ මහතා යම් යම් දේ සොයා පරික්ෂා කොට බලා ඇත්ත නැත්ත තෝරා බේරා ගැනීමට ආසා ඇත්තෙකැයි පෙනෙන හෙයිනි.'' -යගිරල පඤ්ඤානන්ද නාහිමි සරසවි සඳරැසල 1919 පුනි 19 ''ලීලා නවකතාව පසුබිම් වී ඇත්තේ විචාරයෙන් තොරව බටහිර පමණක් නොව පෙරදිග ද පාරම්පරික අදහස් හා සිරිත් විරිත් අනුකරණය කිරීමයි.නවකතාවේ අදහස් ප් රකාශනයට හසු වී ඇති සමාජ වාතාවරණයත් ඒ පිළිබ
Out of stock
මිරිඟුව - මාර්ටින් වික්රමසිංහ

මිරිඟුව - මාර්ටින් වික්රමසිංහ

ආ! ඩොටීගේ ...... දුටුගැමුණු කන්නේ හරියට උපාසක රාළ කෙනෙක් දන් වළඳන්නා වාගේය. යි කියමින් ෂෙම්පින් පාට සාරියකින් සැරසී සිටි එක් ස්ත් රියක් ඩොටීගේ බලු කුක්කා දෙස බැලුවාය. ඌ අඟල් දොළහකට වඩා දික් නොවු වියතකට වඩා උස් නොවු දිග සුදු ලොම් වලින් වැසුණ දේහයක් ඇති බලු පැටියෙකි. උගේ කඳෙන් හිස වෙන්ව නොපෙනුණි. බෙල්ලත් කඳත් එක සමාන විය. මුහුණ දෙපසෙහි දික් ලොම් වලින් හෙවණ වු කුඩා වෙරළු මිණි යුවළක් වැනි නෙත් යුවළක් ඌට විය. ආ! දුටුගැමුණු කොපමණ ලක්ෂණදැ යි තවත් ස්ත් රියක් කීවාය. මයි ඩාර්ලිං කියමින් ඩොටී තම බලු පැටියාගේ හිස අතගෑවාය. උසස් සමාජයේ ගෑනුන් හා පිරිමින් මෙබඳු අවස්ථාවලදී කතා බස් කිරීමට කලින් පුහුණු කරනු ලැබ
In stock
මඩොල් දූව

මඩොල් දූව

"මඩොල් දූව නවකතාවේ වීරයන්, නිර්භය අධිෂ්ඨානය ඇත්තන් කරනු ලබන්නේ ශ් රම ශක්තිය විසිනි. ඔවුන්ගේ වැටහෙන නුවණ නූගත්කම මැඩ ජයග් රහණය කරයි. මේ සියලු ගති ගුණාංග උපාලිගේ චරිතයෙන් විකාශනය වෙයි. උපාලි අපූර්ව වීරයෙකි. උතුරා යන තරම් ජීවය ඇත්තෙකි ඔහු." -ආචාර්ය අයි. ස්කාවෙජ්- අඩ සියවසකට අධික කාලයක් මේ රටේ පාඨක ජනතාවගේ ආදරය දිනාගත් මඩොල් දූව නවකතාවේ මෙම මුද් රණය අලුත් සැකැස්මකින් හා නව සිත්තම්වලින් සැරසී තිබේ.ශ් රි ලංකාවේ පමණක් පිටපත් දශ ලක්ෂයකට වැඩියෙන් අලෙවි වී ඇති මඩොල් දූව,මෙරට සිංහල හා දෙමළ දරුවන් වැඩිපුරම කියවන පොත ලෙස සැලකේ.රුසියන්,රුමේනියන්, චීන, බල්ගේරියන්, ඉංග් රීසි, ලන්දේසි, ජපන් ආදී භාෂා ගණනකට පරිව
Out of stock
විරාගය

විරාගය

ඇතුළු හදටම ඇරුණු සිත් ඇත්තකු වු අරවින්ද ස්වයං විවේචනයෙන් තම සිතැඟි සියල්ල නොපැකිළව හෙළි කළ තරුණයෙකු වී ය. ආසාවන් තුනී කරගෙන ජීවත්වන්ට වෑයම් කළ ඔහුට මැඩගත නොහැකි වුයේ ස්ත් රීන් නිසා උපන් ආසාව පමණි. සරෝජනීට හා බතීට දුරින් සිට ඔහු ආලය කළේ පොදු ජීවන රටාවෙන් ඈත්ව ජීවත්වීමට තැත් කළ කෙනෙකු නිසාය. අරවින්ද තමාගේ චරිතයෙහි හොඳතැන් මෙන්ම නරක තැන් ද අහුමුළුවල සැඟවුණ අශෝභන ගති ද හෙළි කරන්නේ පාපෝච්චාරණයෙන් ආත්ම විශුද්ධිය පතන්නෙකු ලෙසිනි. විරාගය ශෝකාන්ත අධ් යාත්ම නාටකයකි. 1956 දී පළ වූ මෙම නවකතාව මෙතෙක් සිංහලෙන් බිහි වූ විශිෂ්ඨතම නවකතාව බව විචාරකයින්ගේ මතය යි.විරාගය දෙමළ,ඉංග් රිසි, ප් රංශ හා ජපන් භාෂා වලින් ද