Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
චන්ද්ර කන්යාව

චන්ද්ර කන්යාව

2050 වසරේදී චන්ද් රවාසී කල්කාර් හමුදා සමඟ පෘථිවිය වෙත එන යායා සමුහයකි ආක් රමණික හමුදාවේ නායකත්වය උසුලන්නේ ඔර්තිස් නමැති පෘථිවි වාසියෙකි. පස්වෙනි ජූලියන් කෙරේ ඇති වෛරය නිසාම ඔහු පෘථිවියටත් මානවයන්ටත් වෛර කරයි. මුහුණට මුහුණ සටනට එළැඹෙන ඔර්තිස් සහ පස්වෙනි ජූලියන් යන දෙදෙනාම එම සටනින් මියයති. එතැන් පටන් සියවස් ගණනක් තිස්සේ චන්ද් රවාසී ආක් රමණික කල්කාර්වරු ඔර්තිස්ලාගේ නායකක්වය යටතේ මානවයන් පෙළති ඔවුනට එරෙහිව සෑම විටෙකම පාහේ මානවයන්ට නායකත්වය සපයන්නේ ජූලියන්වරුන්ය. ආක් රමණයෙන් සියවස් හකතරකට පසු රතු උකුස්සා හෙවත් විසිවෙනි ජූලියන් මානව ගෝත් ර පනහක් එක්කර ගෙන කල්කාර්වරුන්ට එරෙහිව අවසන් සටනට පිවිසෙයි. ජ
Out of stock
ව්යාඝ්ර දඩයම

ව්යාඝ්ර දඩයම

Edgar rice burroughs the eternal lover ව් යාඝ් ර දඩයම කුමාර සිරිවර්ධන ටාසන් චරිතය මවමින් ලොව පුරා ජනප් රියත්වයක් ලබාගත් එඩ්ගාර් රයිස් බරෝස් ගේ the eternal lover නවකතාව මෙසේ ව් යාඝ් ර දඩයම නමින් සිංහලට පරිවර්තනය වී ඔබ අතට පත්වෙයි. වසර දස දහස් ගණනක් ඈත අතීතයේ ගල් යුගයේ ජීවත් වූ යුවළකගේ පෙම් පුවතක් මෙම නවකතාවට පාදක වී ඇති අතර එක අතකින් මෙය පුනරුත්පත්තිය පිළිබඳ කියැවෙන කතාවක් ලෙස ද හඳුන්වන්නට පුළුවන. අමෙරිකාවේ සිට අප් රිකාවට ආ යෞවනියගේ සිහිනයට නිතර නිතර ආ ආදි කල්පික යෞවනයා කවුරුන් ද? ඇය හදිසියේ මුහුණ දෙන භූමිකම්පාවත් සමඟ එඩ්ගාර් ඇය මෙන්ම පාඨකයා ද කැඳවාගෙන යන්නේ නීතීන්ගෙන් බැහැර වූ මිලේච්ඡ භීෂණය, ද
Out of stock
සුදු හැඳගත් කාන්තාව 2

සුදු හැඳගත් කාන්තාව 2

ප් රබන්ධ කතාවක මුඛ් ය පරමාර්ථය වනුයේ හොඳ කතාන්දරයක් කීම බවට පවත්නා පැරණි මතය මම කවදත් අගය කරමි. මේ හේතුව නිසා, සිද්ධි අනුගත යම් කතාන්තරයක් රඳා පවත්නේ හුදෙක් එම සිද්ධි මතම නොව, ඒවාට කෙළින්ම සම්බන්ධ මිනිස් චරිතයන් මතය. නවකතාවක් ලිවීමේදී කතාන්දරයක් ඉදිරිපත් නොකර හුදෙක් චරිත ලක්ෂණ පමණක් විදහා දක්වා සිටිය හැකිය. එහෙත් මනා චරිත නිරූපණයන්ගෙන් තොරව සාර්ථක නවකතාවක් නිර්මාණය කළ නොහැකිය. මගේ සුදු හැඳ ගත් කාන්තාව (the women in white) නැමැති නවකතාව පාඨකයන් අතර බෙහෙවින් ජනප් රිය වූයේ මනා චරිත නිරූපණයක් තුළින් ප් රබල කතාවක් ඉදිරිපත් කිරීම මත බව ඔවුන්ගේ ප් රතිචාරය වේ. - විල්කි කොලින්ස්
Out of stock
සොලමන් රජුගේ දියමන්ති ආකර

සොලමන් රජුගේ දියමන්ති ආකර

සර් හෙන්රි රයිඩ්ර් හැගාර්ඩ් (1856-1925) විසින් ලියන ලද හතළිහක් පමණ වූ පොත් අතුරින් ඉතාමත් ජනප් රියත්වයට පත් වූයේ ඔහුගේ තුන්වන පොත වන king solomon's mines නමැති මෙම කෘතියයි. සොලමන් රජුගේ දියමන්ති ආකර හා නිදන් සොයා දකුණු අප් රිකාවේ සිට ගිනි ගෙන දැවෙන මහා කාන්තාරය හරහා ද හිමෙන් වැසී ගත් සොලමන් මහා කඳු වැටිය හරහා ද අති දුෂ්කර හා බිහිසුණු ගමනක යෙදෙන යුරෝපීයයන් තිදෙනෙකු මුහුණ දෙන ත් රාසයෙන් පිරි විවිධ අත්දැකීම් අති චමත්කාර ජනක අන්දමට මෙහි වරණවත් කෙරී ඇත. අවුරුදු ගණනාවක් දකුණු අප් රිකාවේ රාජකාරියේ යෙදී සිටි රයිඩර් හැගාර්ඩ් එරට අභ් යන්තරයේ ගෝත් රිකයන්ගේ ජීවන රටාව හා සංස්කෘතිය මනාව විදහා දැක්වීමක් ද මේ
Out of stock
ෂීබා රැජිනගේ මුදුව

ෂීබා රැජිනගේ මුදුව

H. rider haggard queen sheba's ring ෂීබා රැජිනගේ මුදුව එස්. චන්ද් රසිරි දසනායක කුඩා අවදියේ දී මාඩි ගෝත් රිකයින් විසින් පැහැර ගන්නා ලදුව, මේ වන විට ෆන්ග් ගෝත් රිකයින් ගේ සිරකරුවකුව පසුවන වෛද් ය ඇඩම්ස් ගේ රොඩ්රික් නමැති පුතු සොයමින් මධ් යම අප් රිකාවේ මූර් කඳුවැටිය කරා යන සුදු ජාතිකයින් පිරිසක ගේ වීරචාරිකාවක් මෙම කථාවට පාදක වී ඇත. කැප්ටන් ඔර්මි, වෛද් ය ඇඩම්ස්, මහාචාර්ය හිග්ස්, සාජන්ට් ක්වික් සමඟ පාරාඕ නමැති සුනඛයා ද මෙම අපූරු ගමනට එක් වෙති. එහි දී හමුවන අබාටිවරුන් ගේ රැජින වන සුරුපී මැක්වේඩා ගේ ඇරයුමකට අනුව ෆන්ග්වරුන් ගේ නැමදුවට ලක් වූ හාමැක් දෙවියා ගේ පිළිමය විනාශ කිරීමේ කර්තව් යයට ඔවුහු උර දෙති
Out of stock
ඇත්දළ දරුවා

ඇත්දළ දරුවා

H. rider haggard the ivory child ඇත්දළ දරුවා එස්. චන්ද් රසිරි දසනායක ඉපැරණි ඊජිප්තුවේ පැවති අයිසිස් සහ හෝරස් වන්දනාවෙන් බිඳී ආ ඇදහිල්ලකට අනුව, ඇත්දළ දරුවෙකු දෙවියෙකු ලෙස නමදින ධවල කෙන්ඩාහ් ගෝත් රිකයින් හා මිහිපිට වෙසෙන දැවැන්ත ප් රචන්ඩ හස්තිකෙු දෙවියෙකු ලෙස නමදින කළු කෙන්ඩාහ් ගෝත් රිකයින් අතර ඇති වන ආගමික සංග් රාමයක් මෙම නවකතාවට පාදක වී ඇත. ධවල කෙන්ඩාහ්වරු විසින් ඔවුන් ගේ පූජකවරියක බවට පත් කර ගැනීම සඳහා ඊජිප්තුවේ දී පැහැර ගනු ලැබූ සුරූපී රෙජනෝල් ආර්යාව බේරා ගැනීම සඳහා එම රටට යන, ඇලන් ක්වාර්ටමේන්, රෙජනෝල් සාමිවරයා, සැවේජ් සහ හෑන්ස් මෙම දෛවෝපගත සංග් රාමයට මැදි වෙති. මෙම පිරිසට පූජනීය කන්දේ පිහිට
Out of stock
බෙනිටා

බෙනිටා

H.rider haggard benita බෙනිටා එස්. චන්ද් රසිරි දසනායක වසර තුන්සීයකට පෙර පෘතුගීසීන් විසින් වළලන ලද මහ ධන නිධානයක් සෙවීම සඳහා චාරිකාවක යෙදෙන බෙනිටා බියට් රික්ස්, ඇගේ පියා සහ ජාකොබ් මේයර් නම් වූ ජර්මන් යුදෙව්වා, බම්බාස්ටේහි භූතාත්මය අධිගෘහිත කර ගත් මාකලන්ගා ගෝත් රිකයින් ගේ අඩවියට යති. සැන්සිබාර් නෞකාවේ දී රොබට් සීමර් නමැති දඩයක්කරු, බෙනිටා හා සමීප සබඳතාවක් ඇති කර ගනු ලැබුව ද නෞකාවේ විනාශයත් සමඟ ඇයට ඔහු ගෙන් වෙන් වීමට සිදු වෙයි. නිධානය සෙවීමට යාමේදී බෙනිටා සහ ඇගේ පියා උපද් රව රැසකට මුහුණ දෙති. එහි දී ඇගේ ආරක් ෂාවට ඉදිරිපත් වන්නේ වසර තුන්සීයකට පෙර මියගිය බෙනිටා ඩා ෆෙරෙයිරා නමැති පෘතුගීසි තරුණිය ගේ
Out of stock
ඇලන් සහ පූජනීය පුෂ්පය

ඇලන් සහ පූජනීය පුෂ්පය

H. rider haggard allan and the holy flower ඇලන් සහ පූජනීය පුෂ්පය එස්. චන්ද් රසිරි දසනායක වහල් වෙළෙන්දෝ සහෝදර ජෝන් හෙවත් ඩොගීටාහ්ට පහර දී ඔහු ගේ තරුණ බිරිඳ වන එළිසබෙත් පැහැර ගෙන යති. ඔවුන්වෙතින් පලා යන ඇය, ලෝකාරම්භයේ පටන් මිහිපිට ජීවත් වන බවට සැළකෙන දැවැන්ත ගොරිල්ලෙකුට සහ ලෝකයේ ඇති දුර්ලභම ඕකිඩ් මලට නැමදුම් කරන ම්ලේච්ඡ පොන්ගෝ ගෝත් රිකයින්ට අසු වෙයි. ඔවුහු ඇය තමන් නමදින පූජනීය පුෂ්පයේ භාරකාර පූජකවරිය බවට පත් කරති. වසර විස්සක් පුරා ඩොගීටාහ් තම බිරිඳ සොයමින් තැන තැන ඇවිදියි. සහෝදර ජෝන්ට තම බිරිඳ පොගෝවරුන් ගෙන් බේරා ගෙන ඒම සඳහා ඇලන් ක්වාටර්මේන්, ස්ටැන්ලි සොමර්ස්, හැන්ස්, සැමී, මාචෝවෝ ඇතුළු තවත් නිර
Out of stock
නොදැමුණු ටාර්සන් - දයාවංශ ජයකොඩි ප්රකාශන

නොදැමුණු ටාර්සන් - දයාවංශ ජයකොඩි ප්රකාශන

මහ වනයේ වානර ගෝත් රයක් විසින් හදා වඩා ගන්නා ලද ටාර්සන්ට, පසු කාලයක දී කුමන අන්දමේ අධ් යාපනයක් ලැබුණ ද, ඔහු හදවතින් නම්, ශිෂ්ට සම්පන්නයෙක් නොවේ. හදවතින් ඔහු මහා වනයට අයත්, දරුණු වන මෘගයෙකි - කෝප වූ විට, දයා විරහිත වන, ප් රබල, ශඨ කපට වන මෘගයෙකි. තම බිරිඳ මරා දමන ලද බව දැන ගන්නා ටාර්සන්, කෝපයෙන් හා ක් රෝධයෙන් දිලිසෙමින්, සතුරන් ගෙන් පළි ගන්නා බවට දිවුරමින්, මහ වනය පුරා භීතිය පතුරුවාලයි. හුදෙකලා ව පවා, දරුණු බිහිසුණු සතුරකු වන ඔහු, ප් රචණ්ඩ සිංහයන් ද භයංකර වානරයන්ද පිරිවරා ගත් කළ, විස්තර කළ නොහැකි අන්දමේ අනභිභවනීය බලවේගයක් වෙයි. වානර - මිනිසා මරන ලද සිය බිරිඳ වෙනුවෙන් පළි ගන්නා අන්දම අති භයංකර ය;