Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

In stock
මම වූයෙමි...මම වෙමි...මම වන්නෙමි...

මම වූයෙමි...මම වෙමි...මම වන්නෙමි...

ඩයනා ගැබල්ඩොන්ගේ 'අවුට්ලැන්ඩර් නම් ජනප් රිය නවකතාවෙහි ආඛ් යාන වින් යාසයද, එහි කාලාවතරණ ආකෘතියද, යටත්විජිත විරෝධී තේමාවද අන්තර්පඨිතමය ලෙස ඇසුරු කරගනිමින් ශ් රී ලාංකේය ඉතිහාසයේ සිංහල ජන විඥානය නිර්මාණය කළ ඓතිහාසික විවිධත්වය ස්ත් රියකගේ එදිනෙදා අත්දැකීම් ඇසුරින් ප් රතිනිර්මාණය කරමින් සාමාන් යයෙන් සාහිත් ය නිර්මාණවලට විෂය නොවන මොරටුවේ කිතුනු ප් රජාවගේ ජීවන විලාසයන් සහ ඉතිහාසය රසවත් සහ ඉතිහාස කරණය කරන ලද ආඛ් යානයක් ලෙස ඉදිරිපත් කරමින්, සාමාන් යයෙන් වීර කතාවල මැකී යන ස්ත් රීන්ගේ ශරීරික අත්දැකීම්ද, ශෘංගාරයද, නැවුම් ආකාරයෙන් ඉදිරිපත් කරමින්ද, යටත්විජිතවාදය විසින් ඒකමානීය ලෙස කියවනු ලබන ලාංකේය බහු කුල,
In stock
මගෙම තැනක්

මගෙම තැනක්

වර්ජිනියා වුල්ෆ් විසින් රචිත a room of one's own යනු සාහිත් යයේ සහ සමාජයේ කාන්තාවට වෙන් වුණ ඉඩ' පිළිබඳ කෙරෙන පෙරළිකාර ගවේෂණයකි. වුල්ෆ් විසින් විශ්ව විද් යාල දෙකක පවත්වන ලද දේශන දෙකක් මත පදනම් වන මෙම කෘතිය, 1929 වසරේ ප් රකාශයට පත් වූවකි. විචිත් රවත් කතාන්දර, අතීත ආවර්ජනා සහ පරිකල්පිත සිද්ධි ඔස්සේ තම තීක්ෂ්ය බුද්ධිය ඉතා රසවත්ව මෙහෙයවමින් වුල්ෆ් ගොතා ඇති මෙම දීර්ඝ රචනය, කාන්තාවන්ගේ නිර්මාණාත්මක ප් රකාශනයට බාධාවක් වූ ඓතිහාසික හා සමාජීය බාධක සොයා යයි. ස්ත් රීවාදී චින්තනයේ ප් රබල හඬක් නැඟූ වුල්ෆ්, a room of one's own ඔස්සේ කාන්තාවන්ගේ නිදහස, ස්ත් රී පුරුෂ සමානාත්මතාව, සෑම කාන්තාවකටම තමන්ගේ හඬ සොයා ග
In stock
ගෞතම බුදුන් වහන්සේ

ගෞතම බුදුන් වහන්සේ

ගෞතම බුදුන් වහන්සේ ජම්බුද්වීපය නමින් එකල හඳුන්වා ඇති ඉන්දියානු උපමහද්වීපයෙහි, මධ් ය දේශය නමින් ප් රකටව පැවති උත්තර බුදුන් වහන්සේ භාරතීය ප් රදේශය තුළ පහළවී තිබෙන ශාස්තාවරයෙකි. උන්වහන්සේගේ ඓතිහාසිකත්වය ත් රිපිටකය ඇතුළු බෞද්ධ ග් රන්ථයන්හි ඇතුළත්ව ඇති තොරතුරුවලින් ඉතා නිවැරදිව තහවුරුවී තිබේ. ප් රිපාවා ධාතු කරඩු සහ අසෝක සෙල්ලිපිවලින්ද, භාරුත්, සාංචි, අමරාවතී, නාගර්ජුනීකොණ්ඩ සහ අජන්තා වැනි ස්ථාන රැසක නිම කොට ඇති බුද්ධ චරිතය ගෙනහැර දැක්වෙන ක් රිපූ යුගයට අයත් වන විවිධ කැටයම්, මූර්ති හා චිත් ර වැනි පුරාවිද් යාත්මක සාධකවලින්ද උන්වහන්සේගේ ඉන්දියානු සම්බන්ධය ඉතා හොඳින්ම පැහැදිලි වේ. බුදුන් වහන්සේ වැඩ වාසය
In stock
සිහින ඇහිඳිමු - කාව්ය සංග්රහය

සිහින ඇහිඳිමු - කාව්ය සංග්රහය

'සිහින ඇහිඳිමු ' කාව් ය සංග් රහයෙහි හැම කවියකටම පොදු ලක්ෂණය වන්නේ සරලත්වයයි. අලංකාර භාවිතයෙන් සිය භාෂාව වර්ණ ගැන්වීම කිවිඳියට අනභිමත සේය. තුෂාරි මානවඩුගේ පරම අභිප් රාය වී තිබෙන්නේ ස්ත් රියකගේ ආත්මයෙන් මතුවෙන හැඟීම් නිර්ව් යාජව ගෙනහැර පෑම වේ. සිය පළවෙනි කාව් ය සංග් රහයෙන් කිවිඳියක ලෙස කවි කෙතෙහි දෙපයින් සිටගන්නට සමත් වී සිටීම අගය කරමි. මැදි වියේදී කාව් ය නිර්මාණයට අවතීර්ණ වුව ඇය සාහිත් ය ලෝකයේ ජීවත් වීමෙන් හා උසස් අධ් යාපනයක් ලැබීම හේතුවෙන් නිර්මාණාත්මක ලේඛනයට වැදගත් හා අවශ් ය යම් ආලෝකයක් - පන්නරයක් ලද කෙනෙක් වන්නීය. සිය ප් රථම කාව් ය සංග් රහයෙන් 'මැද පන්තියේ දිවි පෙවෙතක් ගත කරන කාන්තාවන්ගේ - ස
In stock
නිල් කිරිල්ලි - ගුවන් විදුලි නාටිකා

නිල් කිරිල්ලි - ගුවන් විදුලි නාටිකා

නිල් කිරිල්ලිට එක කාරණයක් නම් සක් සුදක් සේ තේරුම් ගියා. ඒක තමයි මහා-ජනයා කියන කාණ්ඩෙට ගෑනු නම් අයිති වෙන්නෙ නැහැ කියන එක. මේක කොච්චර පැහැදිලිව දැක්කද කිව්වොත් නිල් කිරිල්ලිට පුදුම හිතුණා ඇයි මේ ඇත්ත හැමෝටම ජේන්නෙ නැත්තෙ කියලා. කොහොම හරි ගෑනු වර්ගයාට කැලෑ නීතිය බලපාන හැටි කල්පනා කරන්න කරන්න නිල් කිරිල්ලි ටිකක් අමුතු වෙන්න ගත්තා. ඇත්තටම එයා නිල් වෙන්න ගත්තේ ඔය නිසයි. (ඉස්සර එයත් මේ සාමාන් ය අළු පාට - දුඹුරු පාට ගේ කිරිල්ලියක්) ඉතින් නිල් කිරිල්ලි ගිය ගිය තැන හරිම නාටකීය දේවල් සිද්ධ වීමත් අරුමයක් නෙමේ. (නිල් කිරිල්ලි ගුවන්විදුලි නාටිකා මාලාව සිංහල නිර්මාණ කලාවේ මුල්ම සච්ඥානික ස්ත් රීවාදී නිර්මාණය
In stock
මතු මතක

මතු මතක

තූති මල් පිදේවා දිවියට, මොන තරම් දේ දුන්නාදු එය මට! දුන්නා එය සිනාව, දුන්නා එය මට කඳුළුත් අඩු නැතිව. ඉදින් සතුට සොවින් වෙන්කොට ගන්නත් පිළිවන්! මගේ ගීය වියෙන්නේ ඔය දෙවගින්තමයි, ඔබේ ගීයත් එහෙමයි, මොකදු, ගී හැදෙන්නේ ඔහොමයි. හැමදෙනාගේම ගීයත් ඒකයි, ඉතින්, මගේ ගීයත් එයමයි. කව්ය අත් යවශ් යයෙන්ම, පුද්ගලයකුගේ සියලු ආකාර සබඳතා ගැන ප් රකාශ කරන්නේ තමාගේ අභ් යන්තර දුර්පනයේ පිළිබිඹු වන සත්තාව මුල් කොටගෙනයි. තවත් මඳක් පැහැදිලි කරනවා නම්, නවකතාකරුවෙකු, උදාහරණ ලෙස ගත්තොත්, අවශ් ය තැන තමාගෙන් අයින් වී අනෙක් චරිතයක ඇසින් ලොව දෙස බලන්නට වෑයම් කරන තරමටයි ඔහු/ඇය උසස් කලාකරුවෙකු වන්නේ. කවියා සහානුකම්පනය මගින් අනෙකා
In stock
නිර්ඝාත දේශපාලන විද්යාව

නිර්ඝාත දේශපාලන විද්යාව

නිර්ඝාත ලෝකයක්! මෙය විය හැකි දෙයක් ද? මෙම ග් රන්ථය මතුකරන අදහස් මාලාව ලෝක ජනතාව තුළ සහානුකම්පනයට ලක් වේ යැයි මම විශ්වාස කරමි. ඉල්යා ප් රීගෝෂන් (රසායන විද් යාව පිළිබඳව නොබෙල් ත් යාගලාභී) නිර්ඝාත ගෝලීය දේශපාලන විද් යාව, අහිංසාවේ ශක්තිය හඳුනා ගැනීමටත් ඊට බැරෑරුම් ලෙස අවධානය යොමු කිරීමටත් දේශපාලන විද්වතුන්ට අභියෝග කර සිටියි. මයිරිඩ් මැගුවා (සාමය පිළිබඳව නොබෙල් ත් යාගලාභී) නිර්ඝාත ගෝලීය දේශපාලන විද් යාව වූ කලී දේශපාලන විද් යාවේ සුසමාදර්ශ පරිවර්තනයකට මග පෙන්වන්නා වූ බලගතු විද් යාත්මක ප් රකාශනයකි. චුන්ග් - සී අහ්න් (සියෝල් ජාතික විශ්වවිද් යාලයේ දේශපාලන විද් යාව පිළිබඳ මහාචාර්ය) අද්වීතියයි යොහාන් ගල්ත
In stock
මමත්වතා

මමත්වතා

මිත් රයා, රැගෙන යන්න මා කොහේ හෝ නොදන්නා පෙදෙසකට අතීත ගල් ගුහාවකට මිනිසුන් කිහිප දෙනෙක් ගල් පතුරු උල් කර බයිසන් ගවයන් අඳින නැතහොත් පිටාර ගිය කහ ගඟ දෙපස නගුලෙන් හාන මිනිසුන් අතරට රැගෙන යන්න මා මස් පලහා කා ගිනිගොඩක් බෝ කර ඒ වටා නටන මිනිස් පොදියක් මැදට වෙහෙසයි මට බිඳින්න මේ ඒකාකාරී දවස් බිඳිමින් සිටී ඒ අය දෛනිකත්වය අරුණෝදයට පෙර තදාන්දකාර ගුළියට තද නින්දක සිහින අතරට ඈත අතීතයට විටින් විට අප මිනිස් ශිෂ්ටාචාරය ලද යුතුය තද කම්මුල් පහර ඇහැරෙන්න අනේ රැගෙන යන්න මා දණ නමා බිලි පුද දී හිරු දෙවි වඳින දෙවොලට මා බිලි දුන්නාට කමක් නැහැ වෙහෙසයි මේ ඒකාකාරී දවස් රැගෙන යන්න මා දණ නමා බිලි පුදා දී හිරු දෙව් වඳින දොව
In stock
න ගච්ඡති - විදර්ශන ප්රකාශන

න ගච්ඡති - විදර්ශන ප්රකාශන

1805-1815 දක්වා වූ කාලයෙහි උඩරට රාජධානියේ සිදු වූ ප් රභූ බල අරගලයෙහි එක් පාර්ශ්වයක් මෙම නවකතාවට කේන්ද් ර වී තිබේ. මෙරට කෲරතම රජෙකු ලෙස ඉතිහාසගතව ඇති ශ් රී වික් රම රාජසිංහ චරිතය මෙම නවකතාව තුළ ගොඩනැගෙන්නේ ඔහුගේ ප් රේමවන්තියගේ භූමිකාව ආධාර කරගනිමිනි. මේ. ශ් රී වික් රම රාජසිංහ රජු උඩරට ප් රභූන්ගේ මෙන්ම ඉංග් රීසීන්ගේද ගොදුරක් බවට පත් වූ ආකාරය පිළිබද කතාවයි. කිසිවෙකු නොදන්නා ඔහුගේ මානව දයාව හා ප් රේමයද, වැසියන් ඔහුට දැක්වූ ආදරයද පිළිබද කතාවයි. රොබට් බ් රවුන්රිග්ගේ දේශපාලන ප් රචාර හා දේශීය-විදේශීය ලේඛකයින්ගේ රචනා විසින් සාහිත්යික ප් රබන්ධයක් බවට පෙරළන ලද ශ් රී වික් රම රාජසිංහ රජු පිළිබඳ වෙනස් ඇසකින්
In stock
හකල්බරි ෆින්

හකල්බරි ෆින්

සුප් රකට ඇමෙරිකානු ලේඛක මාක් ට්වේන්ගේ (1835-1910) හොඳම කෘති දෙකින් එකක් හකල්බරි ෆින් යයි සාහිත් යධරයෝ සලකති. තවත් ප් රකට ඇමෙරිකානු ලේඛකයකු වූ අර්නස්ට් හෙමිංවේ "සමස්ත ඇමෙරිකානු සාහිත් යයම ආරම්භ වූයේ මාක් ට්වේන්ගේ හකල්බරි පින් කෘතියෙනි යි පවසයි. පලා යන වහලකු වන ජිම් සමග, සැතපුම් 550 ක් පමණ දුරක් මිසිසිපි නදියේ පහුරකින් යාත් රා කරන හක් විවිධාකාර අපූරු සිද්ධි සහ අනතුරුවලට ප් රයෝගකාරිව කෙළිලොල්ව සිය අපූරු නිර්මාණ ශක්තිය යොදාගනිමින් මුහුණදෙන අයුරු ඉමහත් විනෝදයක් උපදවයි. තවද, කතුවරයා මිසිසිපි නදියත් ඉතා චමත්කාරජනක සුන්දර අයුරින් ප් රධාන චරිතයක් බවට පත් කොට ඇත. මේ අපූර්ව කථාව පාඨකයා තුළ ඉමහත් වින්දනයක
In stock
කැතයි ලැජ්ජයි නින්දිතයි

කැතයි ලැජ්ජයි නින්දිතයි

සේවක අර්ථසාධක අරමුදලේ අතිවිශාල ප් රමාණයක් සාමාජිකයන් වන්නේ අඩු වැටුප් ලබන සාමාන් ය ජනතාව. වතු කම්කරු රස්සාවක, උදේ පාන්දර නැගිටලා ඉතා අඩු පඩියක් ලබමින්, දුක් විඳලා වැඩ කරන තේ දලු නෙළන අම්මා කෙනෙක් විශ් රාම යන මොහොතේදී හැකි උපරිම මුදලක් ඒ මනුස්සයාගේ අතේ තැබීම මහ බැංකුවේ වගකීම. ගෙදරින් කොළඹ ඇවිත්, බෝඩිමක නැවතිලා, ඉවරයක් නැතිව ඇඳුම් කෑලි මහන ඇඟලුම් කර්මාන්තයේ නංගි කෙනෙකුගේ අතේ උපරිම මුදලක් තැබීම මහ බැංකුවේ වගකීම. ඒක පනතේම සඳහන් වෙන දෙයක්. සේවකයාට උපරිම ප් රතිලාභ ලැබෙන විදියට මිස, අන් කිසිදු විදියකට එම මුදල් ආයෝජනය කිරීමේ අයිතියක් මහ බැංකුවට නැහැ. ඇත්තටම මහ බැංකුව මේ අරමුදල සැලකිය යුතු වන්නේ ඉතාම ප
In stock
ආරිය සිංහබාහුගේ මරණය

ආරිය සිංහබාහුගේ මරණය

මනුෂ් ය සමාජය සමග යම් සංකීර්ණ භාෂාමය හා ආඛ් යානමය සම්භාෂණයක යෙදෙමින් සමාජය, ජීවිතය හා පැවැත්ම පිළිබඳ සියුම් අර්ථ ජනිත කිරීමෙහි කැමැති ලේඛක ලේඛිකාවන් කෙටිකතාව සලකන්නේ නිර්මාණ ශක්තියේ ප් රාබල් යය අනුව හැඩගැසී ඕනෑම මොහොතක අලුත් මුහුණුවරකින් මතුවිය හැකි සාහිත් ය විධියක් ලෙසය. කෙටිකතාවට දරාගත නොහැකි අදහසක්, තේමාවක්, චරිතයක් හෝ අන්තර්ගතයක් නැත. එහෙත් එය එසේ වන්නේ කෙටිකතාකරුවා දීප්තිමත් අදහස් ඇති තියුණු සිතන්නෙකු වන අතරම කතා කීමෙහි ශිල්පය හා කලාව බුහුට් ලෙස භාවිත කරන ව් යූහමය පරිකල්පන ශක්තිය ඇත්තෙකුද වන විටය. ප් රින්ස් සේනාධීර අපගේ පැවැන්මෙහි ගැඹුරුම ස්ථාන දකින නිරීක්ෂණ ශක්තියත්, ඒ ස්ථාන ගැන ගැඹුරු ස
In stock
ගී මඬු පුරාණය

ගී මඬු පුරාණය

රමිත් චන්ද් රසේකරගේ ගී මඬු පුරාණය නම් මෙම ග් රන්ථය නර්තනය සහ සාහිත් ය යන මාධ් ය දෙක එක් කෙරුණු අධ් යයනයක ප් රතිඵලයකි. පර්යේෂණ විධික් රම යොදා ගැනීම අතින් ගත් කල මේ පර්යේෂකයා ඉතා ඉදිරියෙන් සිටී. පර්යේෂකයෝ තම පර්යේෂණ සඳහා දත්ත එක් රැස් කිරීමේ විවිධ විධික් රම යොදා ගනිති. ඇතැම් පර්යේෂකයෝ ක්ෂේත් රයට ගොස් නිරීක්ෂණ හා සම්මුඛ සාකච්ඡා මඟින් දත්ත රැස් කරති. ඇතැම් පර්යේෂකයෝ ප් රාථමික මූලාශ් රය ග් රන්ථ ගවේෂණය කරති. ඇතැම් අය පුස්තකාලය ආශ් රයෙන් දත්ත සොයා ගනිති. රමිත් ඉහත කී තෙවැදෑරුම් විධික් රම ඇසුරින් තම පර්යේෂණය සඳහා දත්ත සොයා ගන්නා දියුණු පර්යේෂකයෙකුගේ ලක්ෂණ විදහා දක්වයි. මේ අතුරින් ඔහු සිදු කොට ඇති අත්ප
In stock
කිතලංගමුවේ මර්තේලිස්

කිතලංගමුවේ මර්තේලිස්

මේ කෘතිය තුළ අඩංගු වන්නේ කෑගල්ල දිස්ත් රික්කයේ රුවන්වැල්ල මැතිවරණ බල ප් රදේශයේ කිතලංගමුව නමින් හැඳින්වෙන ප් රදේශයේ ජීවත් වන කූඩාපේදුරු අල්ලාගේ මර්තේලිස් නමැති, ලංකා සමසමාජ පක්ෂයේ ක් රියාධරයාගේ දේශපාලන ජීවිතය මුල්කරගෙන සිදුකරන විමර්ශනයකි. 1927 අගෝස්තු මාසයේ 27 වන දා උපන් ඔහු 1950 දශකයේ මැද සිට ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලනය තුළ ක් රියාකාරී ලෙස නියැළීම ආරම්භ කර ඇත. මේ කෘතිය තුළ ලංකාවේ වාමාංශික ව් යාපාරයේ ඉතිහාසය පිළිබඳු සම්පාදනය වී ඇති ඓතිහාසික වී අර්ථකථන හා මර්තේලිස්ගේ දේශපාලන ක් රියාකාරකම් ලෝකය අතර ඇති සම්බන්ධය හා විසම්බන්ධය සලකා බැලේ. සාමාන් යයෙන් ලංකාවේ වාමාංශික දේශපාලනය තමන් පැමිණි ගමන්මග දෙස
In stock
ඌව රංග කලා සම්ප්රදාය

ඌව රංග කලා සම්ප්රදාය

ශ් රී ලාංකේය නර්තන ක් ෂේත් රය පිළිබඳව නූතනයේ සිදුවන අධ් යයනයන් බෙහෙවින් සීමාවනුයේ දේශීය නර්තන සම්ප් රදාය ත් රයට අයත් වන ඒ ඒ ශාන්තිකර්මයන් සිදුකැරෙන ආකාරය මුල සිට අගට විස්තර කිරීම්වලටය. පර්යේෂණ මට්ටමේ අධ් යයන ඉතා විරලය. ඒ අතින් බලන කල, රමිත් චන්ද් රසේකරගේ ඌව රංග කලා සම්ප් රදාය' නමැති මෙම අධ් යයනය දැඩි නියං සමයකට පසුව ඇද-හැලෙන වැසි දහරක් සේ සිතට සුව දනවනසුලුය. එසේම මෙය දැනට මුල් බැසගෙන ඇති දේශීය නර්තන සම්ප් රදායේ සංකල්පයට ප් රබල අභියෝගයක්ද විය හැකිය. බොහෝ විද්වතුන්ගේ පිළිගැනීම ඌවේ නර්තන සම්ප් රදාය සබරගමු සම්ප් රදායේ දිගුවක් බව වුවද, රමිත් එය මෙහි අභියෝගයට ලක් කොට ඇත. ක් රි. පූ. යුගයේ පටන්, ඌව යු
In stock
කොළඹ මතක

කොළඹ මතක

කුමුදුගේ වියමන විසින් අපට ඉතිහාසය සහ මතකයන් අතර වන වෙනස ගැන යම් ආලෝචනයක් ඇති කරවයි. ඉතිහාසය යනු යථකි (real). එනම් අර්ථකථනයන් වෙනුවෙන් පෙනී සිටින අතරේම එහි අසමත්කමද දරා සිටින්නකි. 'සැබෑ ඉතිහාසය' යනු කුමක්ද යන පරීක්ෂාවන්ට විවිධ ආඛ් යානවේදයන් අතර වන කතිකාමය තරගය නොවැළැක්විය හැකි ලෙස මුණගැසෙන්නේ මෙ නිසාය. ඒ අනුව ඉතිහාසය පිළිබඳ පුද්ගල හා සාමූහික මතකයන් යනුම ඉතිහාසමය යථාව ග් රහණය කරගැනීම සඳහා වන කතිකාමය ප් රවේශයකි. එවැනි මතක සාහිත් යයන් බොහෝ විට විධිමත් හා සංගත භාෂා අඩවියෙන් පිටස්තර විය හැකිය. විද් යාත්මක හා තාර්කික සිතීමට අනුව ප් රශ්නකාරී විය හැකිය. එහෙත් 'හැමවිටම ඉතිහාසගත කිරීම සඳහා ('always histo
In stock
නර්මදාවේ ගී රාවය

නර්මදාවේ ගී රාවය

දැන් මගේ සිරුර එහි මේරීම පෙන්නුම් කිරීමට හදන විට සිදුවන වෙනස්කම් ගැන මට අහක බලාගන සිටිය නොහැකි වී ඇත. වීණාවේ බර මගේ වැඩී එන පියවුරුවලට දරා ගැනීමට බැරිය. මගේ මුහුණුවරේ සිදුවන මේ වෙනස්කම් සමඟ චිත්ත වේග ලෝකයේද වෙනස්කම් සිදු වුණේය. මගේ ඉන්ද් රියයන්ට සියලු දේ වඩා ශක්තිමත්ව දැනිණ. මට තවදුරටත් මගේ තාත්තාගේ සංගීතය නමැති බිංගේ තුළ ඩොල්ෆින් මාළුවකු ලෙස නිදහසේ පිනිය නොහැකිය. මගේ විරූපීකම මෙන්ම අම්මාගේ සිත්තැවුල ගැනත් මම වඩ වඩා සිතන්ට වූයෙමි. මගේ අවිනිශ්චිත අනාගතයත් මගේ ශාරීරික වෙනස්වීම් වගේම අබිරහස් ලෙසට මා ඉදිරියේ විශාලනය වෙමින් එයි. හදිසියේම මගේ තාත්තා ඔහු විසින් තදුරටත් මට සංගීතය ඉගැන්විය යුතු නැති බව
In stock
කඩදොර
In stock
ඇල්. වී. ඒ. ද මැල්

ඇල්. වී. ඒ. ද මැල්

මැල්, පුරාවිද් යා කම්කරුවකු ලෙස සේවයට බැඳි, කැණිම් නිලධාරියකු ලෙස දශක තුනකට වැඩි කාලයක් සේවය කර, විශ් රාම යාමට ආසන්න කාලයේ දී පුරාවිද් යා නිලධාරි තනතුරට පත් වූ විදග්ධයෙකි. ස්තරවිද් යාව පිළිබඳ ඔහු සතු සංකීර්ණ වූත්, ප් රශස්ත වූත්, නිරාකූල වූත්, නිරවද් ය වූත් දැනුම් සම්භාරය ඔහු අත්පත් කර ගත්තේ අසීමිත කැපවීමකින් මහපොළොව සමග ගත කිරීමෙනි. ඔහුට උපාධියක් නැති බව සැබෑ ය. එහෙත් ඔහු නිසා බොහෝ උපාධිධරයෝ බිහි වූහ. සිරාන් දැරණියගල, නිමල් පෙරේරා, ඩබ්. එච්. විජේපාල ආදී විශිෂ්ටයින්ගේ ආචාර්ය උපාධිවල සාර්ථකත්වයට මැල්ගේ ශ් රමය, කැපකිරීම හා ස්තරවිද් යාව පිළිබඳ දැනුම විසින් සෘජු දායකත්වයක් සපයනු ලැබ ඇත. සැබෑ ප් රවී
In stock
මුන්නක්කරේ සංසාරේ

මුන්නක්කරේ සංසාරේ

සහලවා උණෙන් ඇඳට වැටී සිටිය ද ඔහුට වෙඩිකන්ද දෙසට යාමේ අභ් යන්තර කැඳවුමක් ලැබිණ. කැබිනෙට්ටුවට යාබද කුඩා කවුළුවෙන් අහස දෙස බලාගෙන ලතින් කන්තාරුවත් මතුරමින් උන් කත් රිනා, අහසේ නිස්කලංකව ගලා ගිය වලාකුළු හිටිහැටියේ ම කලබල වූයේ ඇයිදැයි සිතන්නට වූවා ය. කුස්සියේ දොර රෙද්ද මෑත් කළ දිවැසිවරයා දුටුවේ, ප් රීමස් පතරංග කලාලය මත පාවෙමින් සිටින බව ය. දිවැසිවරයා වේගයෙන් මිදුලට පැන ගත්තේ ය. ලැයිම් තොටුපළ දෙසින් එකවර ම අහසට නැගුණු මුහුදු ලිහිණි රෑනක් කුරුසියක හැඩයට පේළි ගැන්වෙනු, මිදුලට බට සැණින් උන්වහන්සේට පෙනිණ. උන්වහන්සේගේ ආතුර මනසට නැගුණේ අසීසියේ දිළින්දාගේ අපිස් මුහුණ ය. වෙඩිකන්ද දෙසට ලිහිණී රෑන ද, වලාකුළු ද
In stock
ගිරිජා

ගිරිජා

දහනමවන සියවසේ මැද භාගයේ මහනුවර. සමාජය පැරැන්නෙන් නව හැඩයකට පරිවර්තනය වෙන්නට ඇරඹී තිබෙන මොහොතක්. නිදහස් සටන එහි අවසානය සලකුණු කරමින් සිටින අවස්ථාවක්. ගිරිජා - රම්මා සහෝදරියන් දෙදෙනාගේ හාවුණු ඇහි බැම යුගලක් තරමට නොබිඳෙන සහෝදරී බැඳුම මත්තේ අනේකාකාර රටා ගන්නා ස්ත් රී චිත්තයේ සංකීර්ණත්වය හා විවිධත්වය විචිත් රව චිත් රණය කරමින්, අතිශය නාටකීය ගොඩනැංවීමකින් මෙන්ම, පාඨකයා විස්ම ගැන්වෙන පෙරහරක් තරම් රමණීයත්වයෙන් හා බහුවර්ණයෙන් හෙබි භාෂා පෙළහරකින් පොහොසත්ව, ලාංකේය ඉතිහාසයේ එක් තීරණාත්මක සන්ධියකදී සිදුවන සමාජ පරිවර්තනයට අනුරූප වන්නට තරම් ධෛර්යසම්පන්න වූ ගැහැනුන් දෙනෙකුගේ ප් රේමකතා, අහිමි වීම්, දරා ගැනීම්,