Please Wait!
close

OR

Login with your email

Email or Username

Password

Please provide both username and password before signing in

Login

Create New Account

By registering with AnyPrice you will be able to share your buying experience with other users. Once your complete this form, you will receive an email with a verification link to click and confirm your registration.

Email Address

Nickname

Password

Confirm Password

Please provide all fields before registering an account

Register

close
Attention

Your One-Stop price comparison website

All Categories

Open
Refine your search!
close

Refine your search!

For a more precise result write the sentence relative to the object you are looking for inside double quotes. Ex. "Xbox One".

You can also exclude offers that are not interesting to you, by placing the symbol - before word to omit in the search. Ex. Sneakers -white will show all the sneakers except the white ones.

Search
Grantha

Grantha

Average Rating

AnyPrice

0 / 5

0 votes

Out of stock
අභිරහස් තිබ්බතය

අභිරහස් තිබ්බතය

අදෘෂ් යමාන බලවේගයක කැඳවීමකින් පසුව ස්කොට්ලන්තයේ සිට දකුණු අප් රිකාවට ගොස් ඩර්බන් නගරයෙන් නැව් නැග සත් සමුදුර ගෙවා බෙංගාලයේ හුග්ලි ගඟ දිගේ කල්කටාවටත් සිලිගුරි, ගිල්ලිකෝලා හා කලිංග්පොංග් වෙතත් යන කතුවරයා ටීස්ටා ගඟ ඔස්සේ සිකම්හි ගැංග්ටොක් හරහා ගොස් නටූලා ගිරි දුර්ගය ගෙවා යාතුංග් වෙත යන්නේ වගවලසුන් ගහන හිමාල වන අරණ හරහා බිහිසුණු ගමනක යෙදෙමින් තිබ්බත මං පහරන්නන්ගෙන් විස්මිත ලෙස ජීවිතය රැක ගනිමිනි. ගෙෂීරිම්පොචේ නැමැති ආධ් යාත්මික ලාමා යෝගියෙකුගෙන් තිබ්බත ආරාම පුද ජූජා, සිරිත් විරිත්, යෝග අභ් යාස ඉගෙන ප් රාණයාම වඩා ශරීරය උණුසුම් කර ගන්නා හා සිසිල් කර ගන්නා ටූමෝ විද් යාවත් සැතපුම් සිය ගණන් දුර අහසේ ඇව
Out of stock
තෙර තරණය - සුදු නෙළුම 2
Out of stock
ගෝතම ගීතය

ගෝතම ගීතය

ගෝතම ගීතය ජයසේන ජයකොඩි එ සේ නම් බ් රාහ්මණය මම ඔබ විචාරමි. අත්පත් නිලුපුලෙක පුසුඹ පැහැය හා සෝබාව කොතරම් කලක් ආස්වාදනය කළහැකි දැ යි කියන්න? හෝරාවක් දෙ හෝරාවක් හෝ එයට ද වැඩි කාලයක් ආස්වාදනය කළහැකි වන්නේ ය. පින්වත් බ් රාහ්මණය, එයින් ඉක්බිති ව එහි පුසුඹ පැහැය හා සෝබාව කෙසේ ද? මුකුලිත වූ කවර හෝ පුෂ්පයක් සියතට ගෙන සිඹින්නෙක්, නරඹන්නෙක් සිටිත් ද? පින්වත් බ් රාහ්මණය, මම යළිත් ඔබ විචාරන්නෙමි. මෙහි පසුවන ස්ත් රීන් දෙ දෙනා ගෙන් ඔබ දියණිය මට හඳුන්වා දෙන්න? කුමාරයාණෙනි, ආරම්භයේ දී කෝළ හැඟීමෙන් යුතු ව, මහත් වේගයෙන් ඇස මරමින් නෙතඟ බැලුම් ඇති ව සිට, දැන් හේබාගිය ළහෝපලු පතක් සේ පහත් කැරගත් හිසින් ද, අඩව පියාගත්
Out of stock
දඩයක්කාර ක්වාටර්මේන්

දඩයක්කාර ක්වාටර්මේන්

Hunter quatermain's story rider haggard දඩයක්කාර ක්වාටර්මේන් ප් රභාත් මිරිහාගල්ල "ඉක්බිති ව ඈ එක් දිගු කෑ ගැසීමක් ද සමඟ සිය හෙල්ලයත් ඉදිරියට නෙරවා ගෙන, මුව දෙනක පනින ආකාරයෙන් සතුරු පිරිසෙහි මධ් යයට ම පැන්නා ය. ඇය ගේ මේ පිනුම දුටු බුතියානා සෙබළුන් වෙතින් නැංවුණේ පර්වත ප් රාන්තවල හැපී ගිගුරුම් දුන් මහා ඝෝෂයකි. එක් පොදියකට රැස් වුණු ඔවුහු, සුළඟෙහි ලෙළ දුන් ඇගේ ධවල සාළුව පිටුපසින් සතුරන් මධ් යයට ම පැන්නෝය. මේ සමඟ ම මටුකුවන් බිම ඇද වැටෙන්නට ගත්තේ සුළි සුළඟක් හමුවේ ඉදිරි වැටෙන ගස් විලාසයෙනි. එ වැනි ප් රබල ප් රචණ්ඩ ප් රහාරයකට කිසි ම හමුදාවකට මුහුණ දෙන්නට බැරි ය. එම ප් රහාරය ඉවුරු කඩා ගෙන ගලන මහා ජල ප
Out of stock
සුදු වළාකුළු

සුදු වළාකුළු

සුදු වලාකුළු ජයසේන ජයකොඩි කරදර දුක් ගැහැට විඳ දරා ගනිමින්, සිය ශ් රමය වගුරා වන සතුන් අරක්ගත් මහ වනයක් ගමක් බවට පෙරළාගත් සැටි අස්වැන්නේ කියැවේ. බුංජප්පු, සංගු, පොංසප්පු, අගෝරිස් හා පොරොන්සිනා වැන්නවුන් විසින් ගොඩනගාගත් නව ලෝකය ඔවුන් මිය ඇදෙන්නට ද ප් රථම දූෂණය විය. සුදු වලාකුළු නම් මේ නවකතාව, එතැන් සිට ඇරඹ, පුරා දස වසක් ඇතුළත නිමාවට පත් වේ. එක තැන කැකෑරෙමින්, දුසිරිතට ඇබ්බැහිව දුරාචාරයෙහි හැසුරුණු නූගත් මනුෂ් ය කොට්ඨාශයකට මාර්ග දේශකයා වෙමින් ඔවුන් යහ මග තබන්නට දිවා රාත් රී වෙහෙස ගත් බර්තෝලිස් ගුරු මහතා මෙහි කතා නායකයාය. අධ් යාපනය නිසා ඈත පිටිසර වහ වහා පිබිද නැඟී ආ සැටි මෙයින් කියැවේ. සුදු වලාකුළ
Out of stock
පිච්චමල

පිච්චමල

පිච්චමල ජයසේන ජයකොඩි මම බුදුරජාණන් වහන්සේගේ ශ් රාවකයෙක්, නිරතුරුවම මම ඒ බව සිතනවා. ඒ අනුව ක් රියා කරන්න උත්සාහ කරනවා. අන් අය කෙසේ සිතනවා ද, ක් රියා කරනවාදැ යි මම දන්නෙ නෑ. ඒ ගැන සොයන්න වෙහෙසෙන්නෙ කුමකට ද මහත්තයා? ඒ හැර, මං පණ්ඩිතයෙක් ය, තරුණයෙක් ය, සැලකිය යුතු ධනයක් ඇති පන්සලක දෙවැන්නා ය. පන්සලේ අධිපතියා වූ කල කරන්නේ මේවා ය යනුවෙන් භික් ෂුවකට අනුචිත අදහස් මම වැළැඳ ගන්නේ නෑ. මට හැම මොහොතක ම වාගේ සිතෙන්නෙ බුදුරජාණන් වහන්සේගේ යහපත් ශ් රාවකයින් වන සාරිපුත්ත මොග්ගල්ලාන මහා කාශ් යප වැනි ශ් රාවකයින් වහන්සේලා මා හා සසඳන කල, මා කොතරම් නිවට හිස් භික් ෂුවක් ද කියායි. බෝධිසත්ව චරිතවල සිද්ධාර්ථ චරිතයේ බුද්
Out of stock
මහමෙර

මහමෙර

මහමෙර ජයසේන ජයකොඩි අර ගෑනි මහ හදිස්සියකට වාගේ දුවගෙන ඇවිත්, කවුරු එනවා කියල ද කිව්වේ හාමුදුරුවනේ? පාදිලිතුමෙක් මොනවා හාමුදුරුවනේ පාදිලියො පන්සල්වලට එනවැයි? කාරි නෑ නොවැ. ඉස්සර මේ අපේ උන්නාන්සේලයි ඒ ඇත්තොයි අතර වාද භේද වාද විවාද බොහොමයි. දැන් ඒවා සමනය වෙලා ඇයි හොඳයිකම් පවා පවත්වනවා. මම ඒ ඇත්තොත් එක්ක තවමත් කතාබහ කර නැහැ. නමුත්, ඒ ඇත්තො දැනුම් තේරුම් තිබෙන යහපත් උදවිය බව අසා තියෙනවා. "ඕකනෙ කියන්නෙ ඕනෑ වසවර්තියෙක් හාමුදුරුවන්ට හොඳයි. මං අහගෙනයි, පියදාසයටත් එන්නෙයි කියලා කියනවා? ඌ එදා කියාපුවා හාමුදුරුවන්ට මතක නම් එන්නෙයි කියලා කියනව ද එහෙම? මට ඒවා අමතක යි සිංඤප්පු උන්නැහැ.
Out of stock
පින්කෙත

පින්කෙත

පින්කෙත ජයසේන ජයකොඩි රාහුල තෙරණුවෝ විමුක්ති සුව විඳිති නමුත් හාමුදුරුවනේ ස්වල්ප පිරිසක් හැර, සමස්තයක් හැටියට ගත් කල අද අපේ මිනිසුන් දෙස බලා කිසිසේත් සතුටුවීමට පුළුවන්කමක් නෑ. දූෂිතම තත්වයේ පසුවන්නේ පාලක පක්ෂය යි. තත්ත්වය මේ ආකාරයට දිගින් දිගට වර්ධනය වුණොත් අනාගතය ඉතා භයානක යි. මම අපේ පොඩි හාමුදුරුවො එක්කත් කතාකරකර හිටියෙ ඒ ගැන යි. ඉහළ පහළ මැද කොතැන පසුවුවත්, අතළොස්සක් දෙනා හැර සෙසු සියලු මනුෂ් යයෝ අඩු වැඩි වශයෙන් කෙලෙසුන්ගෙන් ආතුරවූවෝ නොවැ. අනුකම්පා කටයුතු යි. එදා හොඳ ය, අද නරකය කියා කම්පා විය යුතු නැහැ මහත්තයා. එයින් තැළෙන්නේ තම සිතයි. බොහෝ කාරණා කටයුතු සම්බන්ධයෙන් මහත්තයා ප් රඥාවන්ත යි. අඳුර